Shamod Firezz
4.1K subscribers
807 photos
95 videos
35 files
481 links
මම කිසිම විටක කාටවත් Inbox Message දාන්නේ නැත. මගේ Photo එකක් දාගෙන ඔයාට මැසේජ් එකක් ආවොත් ඒ අනිවාර්යයෙන් Scam කෙනෙක්. ඒ නිසා කිසි කෙනෙක්ට අහු වෙන්න එපා. මම කිසිම Online ගනුදෙනුවක් කරන්නේ නැත. මම Youtube Video දානවා පමණි. Thank you
Download Telegram
CM active Facebook Page එකක් විකීනීමට. FOLLOWERS 18000 ක් ඉන්නවා. last price - 15000 RS

High Reach
Srilankan Audience
Category - Actress
❤1
අද රෑට රෑට රෑට ඇද රෑට දිලෙනවා 😎
❤10
ලොකු Followers ප්‍රමානයක් ඉන්න TikTok account එකක් විකීනීමට.

Followers - 160K ( 160000 )
Tiktok Likes - 2.2 Million
Audience - Sri Lanka

ලංකාවේ ඇතුලේ කරන බිස්නස් එකකට වගේ ගැලපෙනවා මේ Account එක.

Last Price - 40000 RS
Scam Alert 🔴🔴🔴

මේන්න මේ Telegram එකෙන් ඉන්නේ මම නෙමේ. @shamodfirezzz @shamodfire @shamofd

මගේ පොටෝ දාගෙන ඕනි කෙනෙක්ට account හදන්න පුලුවන්. ඒ නිසා කිසි එකෙක්ට අහු වෙන්න එපා. මම කිසිම ගනුදෙනුවක් කරන්නේ නැත.

මම කිසිම විටක කිසිම කෙනෙක්ට message දාන්නේ නැත. අනික මම Crypto සම්බන්ධ කිසිම ගනුදෙනු කරන්නේ නැත. Video දානවා පමනි.. මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා.

මම Patreon එකෙන් පමණයි මැසේජ් දාන්නේ අවශ්‍ය අයට.

Thank you මට මේක ගැන කීවට සදරු ❤️
❤2
ඔන්න ඉතින් ඔයාලා එක්කම හදපු Facebook Page එකේ රිසාල්ට් එක.
තාම දවස් 2 යි. 222 Followers ඇවිත්. ඔක්කොම පිට රට කට්ටිය ඉන්නේ. ඔයාලා තාමත් පරක්කු නෑ.පහලින් දාලා තියන්නම් මේ page එක හදන හැටි පෙන්නපු වීඩියෝ එක 👇

https://youtu.be/2WSMKDmgbOs?si=MXjpZFZUNWy6VCUT
❤5
ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට .
ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන්න මේ Coupon Code එක භාවිතා කරන්න

Code - SF123

FaceBook Course - https://www.patreon.com/posts/facebook-content-154228507?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

YouTube Course - https://www.patreon.com/posts/youtube-to-z-141957205?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

Adsterra Course - https://www.patreon.com/posts/adsterra-course-157874144?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

Buy කරන විදිය තේරෙන් නැති අයට - https://www.youtube.com/watch?v=H9fyofFkENY&t=2s
🔥🚀 Shamod Fansලාට විශේෂ AI OFFER එකක්! 🚀🔥

🤖✨ Google AI Pro ගිණුම් 2ක්ම රු. 960යි! 😍

🎁 අද විශේෂ දීමනාවක් ලෙස නොමිලේ AI Prompt Packs රැසක්ම ලබාගන්න! 💥

✅ Gemini AI – AI වැඩ පහසු කරගන්න
✅ Veo & Flow – AI වීඩියෝ නිර්මාණයට 🎬
✅ AI වීඩියෝ සහ රූප නිර්මාණ Prompts 🖼️
✅ Business, Marketing සහ Creative Prompts 💼
✅ Sinhala Prompts ඇතුළු තවත් බොහෝ දේ! 🇱🇰
✅ Google Drive 5TB ගබඩා පහසුකම* ☁️

🔥 අදට පමණයි – රු. 960යි! 🔥
🎁 Shamod Fans වෙනුවෙන්ම විශේෂ අවස්ථාවක්!

📲 දැන්ම WhatsApp කරන්න!
☎️ 0784722628

⚡ AI තාක්ෂණයෙන් ඔබේ වැඩ තවත් පහසු කරගන්න!

❤️ Shamod Fansලාට ආදරයෙන් පිරිනමන විශේෂ දීමනාවක්! ❤️

ලබාදෙන පහසුකම් සහ ගිණුම් කොන්දේසි අනුව වෙනස් විය හැක.
❤6
Scam Alert 🔴🔴🔴

මේන්න මේ Whatsapp එකෙන් ඉන්නේ මම නෙමේ.

ඒ වගේම මම මේ පහල Telegram ඒ වගෙන් නෑ.. මේවත් ස්කෑම් කරන අය.
@shamodfirezzz @shamodfire @shamofd

මගේ පොටෝ දාගෙන ඕනි කෙනෙක්ට account හදන්න පුලුවන්. ඒ නිසා කිසි එකෙක්ට අහු වෙන්න එපා. මම කිසිම ගනුදෙනුවක් කරන්නේ නැත.

මම කිසිම විටක කිසිම කෙනෙක්ට message දාන්නේ නැත. මම කිසිම විටෙක whastsapp හෝ Telegram msg දාන්නේ නැත. අනික මම Crypto සම්බන්ධ හෝ වෙන කිසික ඔන්ලයින් සම්බන්ධ කිසිම ගනුදෙනු කරන්නේ නැත. Video දානවා පමනි.. මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා.

මම Patreon එකෙන් පමණයි මැසේජ් දාන්නේ අවශ්‍ය අයට.

Thank you මට මේක ගැන කීවට
💋3🔥2
Ai Video With Facebook Monetization


FaceBook වලින් සාර්ථක වෙන්න අවශ්‍ය අයට 👇

ඔන්න එහෙනම් අපේ 6 වෙනි Workshop එක Start කරනවා November 8 වන දින රාත්‍රී 7ට.

ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා Facebook Page එකක් කරන්න කැමෙරා මයික් සහ මූන එහෙමත් පෙන්න්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. AI Video දාලත් Monetize ගන්න පුලුවන් විදි තියේ. 2016 ඉඳන් මන් Facebook වලින් ඉගෙන ගත්ත මගේ Experience එක කිසිම අඩුවක් නැතුව කියලා දෙන්නම්. ඇවිත් බලන්න. මම පහලින් දාලා තියන්නම් WorkShop එකේ උගන්වන දේවල් ටිකත්. ඒ වගේම මේකට සම්බන්ධ වෙන අයට මගේ Patreon එකේ තියෙන Facebook Master Course එකත් Free දෙනවා.

අවශ්‍ය අයට පුලුවන් සම්බන්ධ වෙන්න. කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැත. ඉවසීම පමණයි අවශ්‍ය වන්නේ.

Link - https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?mode=gi_t
❤4
මේ දවස් ටිකේ Videos සහ කිසිම Update එකක් දෙන්න බැරි උනේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ඉක්මනින්ම Video දාන්නම් නැවතත්. Thank you
❤10
මාසෙන් Facebook Monetize ගත්ත කියන දේ හරියට කරපු යාලුවෙක් ❤️

ජය වේවා 🫡
#facebookcm #cmtool #contentmonetization
❤5
හරියටම මීට සති 4කට කලින් ඔයාලට පේන්නම USA Target කරලා Facebook Page එකක් හදනවා. ඔන්න ඒකට අද CM Tool එනවා. ආපු ගමන් ඔන්න Payout Settings ටිකත් සෙනික හදලා දැම්මා.. ඉතින් කවුරුහරි තාමත් හිතනවනම් AI Video දාලා මොනෙටයිස් ගන්න බෑ කියලා, ඉක්මනට ළඟම තැනකින් බේත් ටිකක් ගමු 😂... අපි එදත් අදත් කටින් විතරක් නෙමේ වැඩ පෙන්නුවේ. වැඩ වලින්ම පෙන්නලා තියේ. දන්නෝ දනිති..

පහලින් දාලා තියන්නම් මේ Page එක හදපු දවසේ වීඩියෝ එක - https://youtu.be/-3NTxduJc5E?si=L4H1pYrjWP5PRezY
❤9🥰1
ඔන්න ගොඩක් කට්ටියට Adsense Letter එක ඇවිල්ලා තිබ්බා.
ඉතින් ඔයත් Request කරලා ඉන්න කෙනෙක්නම් මේ සතියේ හෝ ඉදිරි සති දෙක තුන හම්බෙයි කියලා විශ්වාස කරනවා. ඉවසිල්ලෙන් ඉන්න. කාටවත් සල්ලි දීලා මේවා ගන්න ට්‍රයි කරන්න එපා. අනිවා එයි ඔයාලට. Good Luck
👍4
Forwarded from Shamod Firezz
Ai Video With Facebook Monetization


FaceBook වලින් සාර්ථක වෙන්න අවශ්‍ය අයට 👇

ඔන්න එහෙනම් අපේ 6 වෙනි Workshop එක Start කරනවා November 8 වන දින රාත්‍රී 7ට.

ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා Facebook Page එකක් කරන්න කැමෙරා මයික් සහ මූන එහෙමත් පෙන්න්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. AI Video දාලත් Monetize ගන්න පුලුවන් විදි තියේ. 2016 ඉඳන් මන් Facebook වලින් ඉගෙන ගත්ත මගේ Experience එක කිසිම අඩුවක් නැතුව කියලා දෙන්නම්. ඇවිත් බලන්න. මම පහලින් දාලා තියන්නම් WorkShop එකේ උගන්වන දේවල් ටිකත්. ඒ වගේම මේකට සම්බන්ධ වෙන අයට මගේ Patreon එකේ තියෙන Facebook Master Course එකත් Free දෙනවා.

අවශ්‍ය අයට පුලුවන් සම්බන්ධ වෙන්න. කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැත. ඉවසීම පමණයි අවශ්‍ය වන්නේ.

Link - https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?mode=gi_t