🔴 අග්නිදිග විශ්වවිද්‍යාලය යළි කැලඹෙයි - තමන්ට දුන් නවකවධය ගැන වීඩියෝ සාක්ෂි හෙළි කළ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ප්‍රහාරයක්..
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර ඇති අතර, තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
තුවාලකරුවන් අතර රියදුරෙකු ද වන අතර ඔවුන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේම නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණි.

10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.
එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.
එම පැහැදිලි කිරීමට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති අතර ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටය.
මෙවන් පසුබිමක ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් සිය විරෝධය පළ කළහ.

2025 ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ජංගම දුරකථන සේවා සපයන්නා (ඩයලොග්, මොබිටෙල්) වෙනස් කිරීමේදී එකම ජංගම දුරකථන අංකය තබා ගැනීමේ සේවාව නැවතත් 2026 අගෝස්තු දක්වා කල් දමා ඇත.
🔴 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දවස මෙන්න
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගොස්තු මස 10 වැනි ඉරිදා දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

නව ප්‍රතිසංස්කරණ තුලින් පාසැල් පීරියඩ් එක විනාඩි 40 සිට 50 දක්වා ඉහල යනවා. පාසැල් කාලය පැය භාගෙකින් ඉහල යනවා. මුල් යෝජනාව ආවේ 8 ඉදන් 4 ට. ඒක බර වැඩි නිසා පැය භාගයක් වැඩිකළේ. ඒ අනුව ප්‍රවාහන පහසුකම් හැදෙනවා.
ගුරුවරයාට සිසුන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුයි. ළමයින්ට නිදහසේ ඉගෙනගන්න වෙලාව තිබිය යුතුයි. රිසර්ච්, ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීමට කාලය තිබිය යුතුයි.
2028 ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ට පීඩනය අඩු කරනවා.
- අගමැතිනි

❤7
සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි - අගමැති හරිනි
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග අද යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙරට සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයෙන් ශිෂ්‍යත්ව
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.

👍2
🔴 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඩ් ලකුණු අන්තර්ජාලයට නිකුත් කෙරේ
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව -
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව -
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

🔴 පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි
පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

2026 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදී
2025(2026) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේදී
2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී
- අධ්‍යාපන අමාත්‍යාංශය

මෙරට ඉංජිනේරු දැනුමින් නිපදවූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරේ
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව අද(19) පස්වරු 2.20ට කක්ෂගත කෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටත් සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙනවා..- අගමැතිනි
විශ්වවිද්‍යාලවල නිමකර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය
Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ මෙරට සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න විසින් අද දින පැවැත්වෙන AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් දැනුම් දී තිබෙනවා.
මෙම පියවර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනාවක් ගත් උත්සාහයේ අවසානය බවත්, නවීන ඩිජිටල් මෙවලම් සහ අධ්‍යාපන සම්පත් ලබාදීමේ අරමුණ ඇතැයිද නියෝජ්‍ය අමාත්‍ය මහතා පැවැසීය.

❤3
🔴 මාසික මහපොළ දීමනාව රු.10,000 දක්වා වැඩි වේ. අපි එනකොට 5,000යි ඊලග ජනවාරියේ ඉදන් 10,000යි.
අඩු අදයම්ලාභින් පවුල්වල ආබාධිත දරුවන්ට මහපොළට අමතර ව තව රු. 5000ක් හිමිවේ.
අධ්‍යාපන විද්‍යාපීඨ ශිෂ්‍යාධාර දීමනාව රු.9,000ක් දක්වා වැඩි වේ.
ගුරු විද්‍යාල දීමනාව 2500කි වැඩි කෙරේ.
- ජනාධිපති
#Budget2026

⚠️ 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්වෙයි...❗️
🔴 ප්‍රතිඵල පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න -
https://www.doenets.lk/examresults