🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
12.2K subscribers
32.9K photos
3.14K videos
1.24K files
13.9K links
✊AROUND THE CLOCK NEWS PROVIDER ✊

Telegram Channel - https://t.me/SLnewsclub

Telegram Group - @lankanewsclub
Download Telegram
⭕️ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්නගේ ධුරය ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි: පෙත්සම්කරුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි
💊17🤣8❤1👻1
😲 ⚠️ ⚠️ ⚠️ 🚨 🚨 ⚠️

ඉරානය අසල සතුරු හමුදා ක්‍රියාකාරකම් හදිසියේම ඉහළ ගොස් තිබේ - (ඉරාන රාජ්‍ය මාධ්‍ය)
🤯15🤣7😢3❤2🔥2👻1
⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️

ඉරානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් යුරෝපයට ප්‍රහාර එල්ල කරන බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී හොසේනාලි දෙලිගානි පවසයි.
🤣24🤯11❤4😢2🤬1👻1
😮 ⚠️ ⚠️ ⚠️ 🌚 🌚

මේ දිනවල ඉරානයේ රාත්‍රී කාලයේ සඳ එළිය ඉතා අඩු මට්ටමක පවතින අතර, නොවැම්බර් 8 සහ 9 යන දිනවල කිසිදු සඳ එළියක් නොමැත.
👀22🔥5🤣5❤1😱1
🔥44❤7🤯1
⭕️ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් ලෙස හඳුනාගෙන ඇතැයි, මැතිවරණ කොමිසම කියයි.
🤣34💯11
⭕️ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කිරීමක් සිදුකර තිබෙනවා.

අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඉකුත් හයවෙනිදා ඒ බව දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇතැයි වාර්තා වෙනවා.
🤣30🔥18🤬6❤3🤝3
⭕️මාළඹේ ‘SLIIT’ ආයතනය යළි මහපොළ අරමුදලට පවරා ගන්න කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරයි
🔥73😭15🎃1
යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (07) සහ අනිද්දා (08) දෙදින මාර්ගගත සහතික අයදුම් කිරීමේ සේවාව ක්‍රියාත්මක නොවේ
-විභාග දෙපාර්තමේන්තුව
✍17
⚠️ ⚠️ ⚠️ ⚠️ ⏰ ⏰

මැද පෙරදිග සිටින සියලුම ඇමරිකානු රජයේ සේවක පවුල්, අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයින් සහ අත්‍යවශ්‍ය නොවන හමුදා සාමාජිකයින් එම කලාපයෙන් පලා ගොස් ඇත.
😱8🤣3🕊2❤‍🔥1
ඉරානය වාණිජ නෞකාවකට පහර දෙයි. නෞකා සේවකයෙකු මිය යයි.
🤬10😢9🔥3❤1🕊1🥱1
⚠️ ⚠️ ⚠️ ⚠️

ඊශ්‍රායල විපක්ෂය ඉරිදා (නොවැම්බර් 8) රජය පිහිටුවීමට නියමිතයි.
🔥15🤯12🥴3
🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
⚠️ ⚠️ ⚠️ ⚠️ ඊශ්‍රායල විපක්ෂය ඉරිදා (නොවැම්බර් 8) රජය පිහිටුවීමට නියමිතයි.
ඊශ්‍රායල අරාබි පක්ෂ ඊශ්‍රායල ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ඔවුන් විපක්ෂයට සහාය දෙන බවයි.

ඊශ්‍රායල එක්සත් ටෝරා යුදෙව් පක්ෂය ඊශ්‍රායල ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ඔවුන් කිසිවෙකුට සහාය නොදක්වන බවයි. ඔවුන් කලින් නෙතන්යාහුට සහාය දැක්වූහ.
❤13😱4🤬1
🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
⚠️ ⚠️ ⚠️ ⚠️ ඊශ්‍රායල විපක්ෂය ඉරිදා (නොවැම්බර් 8) රජය පිහිටුවීමට නියමිතයි.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව (ආසන 120)

විපක්ෂය - ආසන 48
නෙතන්යාහු - ආසන 46

එක්සත් තෝරා ජුදායිසම් (United Torah Judaism) පක්ෂය (කිසිවෙකුටත් සහාය නොදක්වයි) - ආසන 7

අරාබි පක්ෂ (විපක්ෂයට සහාය දක්වයි) - ආසන 19
🔥40😡6😱4❤2⚡1🤬1
🙀😦⚠️⚠️🚨🚨⚠️

පිකැක්ස් කන්ද ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට සලකා, ඉරානය ඊට සූදානම් වෙමින් සිටී.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අයඩීන් පෙති බෙදා හැරීම ආරම්භ කර ඇත. (බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පත)
🤯24🤣2
😨17🤣2🎃1
😱23☃1👌1
❤24🤣4🔥1
"වැස්සට පස්සේ කොළඹ හරියට බැංකොක් වගේ වතුරෙන් යට වෙනවා," යැයි කෝපයට පත් රියදුරෙක් පවසයි.
🤣60💯6🙉3🥰1😭1