ඒ වේදනාව තේරෙනවනම් ... තමන්ගේ වාහනයක් ගන්න ගේමක් ගහපන් ...උඹට බැරි නෑ බන් ... උඹ අද පයින් යන පාරේ .. උඹේම වාහනේකින් යන දවස වැඩි ඈතක නෑ 💛
මිනිස්සුන්ට’නෙවෙයි, මිනිස්සු එක්ක, හිනාවෙන්න.’ ලස්සන එතකොට. ! 🤎🌻💫