𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.87K photos
514 videos
2.45K files
4.14K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
⚠️ 2025 AL සිසුන් හට දර්ශන උකුවෙල ගුරුතුමා විසින් කල special paper අංක 1 සිට 15 දක්වා ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර සමගින්

©️ Darshana Ukuwela


🟡
Paper 1 >>>>> 🟢Marking

🟡
Paper 2 >>>>> 🟢Marking

🟡
Paper 3 >>>>> 🟢Marking

🟡
Paper 4 >>>>> 🟢Marking

🟡
Paper 5 >>>>> 🟢Marking

🟡
Paper 6 >>>>> 🟢Marking

🟡
Paper 7 >>>>> 🟢Marking

🟡
Paper 8 >>>>> 🟢Marking

🟡
Paper 9 >>>>> 🟢Marking

🟡
Paper 10 >>>>> 🟢Marking

🟡
Paper 11 >>>>> 🟢Marking

🟡
Paper 12 >>>>> 🟢Marking

🟡
Paper 13 >>>>> 🟢Marking

🟡
Paper 14 >>>>> 🟢Marking

🟡
Paper 15 >>>>> 🟢Marking

©️ දර්ශන උකුවෙල


AL අපි 🇱🇰 |
T.me/AL_api
❤13🔥6💯2👍1
🔴 යකඩ නිස්සාරණය 🔴

🔵මේකේ අමුද්‍රව්‍ය වෙන්නෙ
                
              🍾යපස්
              🍾කෝක්
              🍾හුණුගල්
              🍾වාතය

යපස් විදිහට මේ ඛනිජ වර්ග භාවිතා කරන්න පුලුවන්

   ❓Fe2O3  = හීමටයිට්
   ❓Fe3O4  = මැග්නටයිට්
   ❓FeCO3  = සිඩරයිට්
   ❓FeS2     = අයන් පයිරයිටිස්
   ❓CuFeS2 = කොපර් පයිරයිටිස්
   ❓FeTiO3 = ඉල්මනයිට්

👉යකඩ නිස්සාරණයට ධාරා ඌෂ්මකය භාවිතා කරනවා

🔼ධාරා ඌෂ්මකයේ ඉහළ ඉදන් පහළට
         🟡යපස්
         🟡හුණුගල්
         🟡කෝක්   ඇතුළු කරනවා

🔼පහළ ඉදන් වා කවුළුවලින් උණුසුම් වාතධාරා ඇතුළු කරනවා

මේකේදී ඉතුරුවෙන අපවායුව ධාරා ඌෂ්මකයේ මුදුනින් ඉවත්වෙනවා

සෑදෙන ද්‍රවයන් ධාරා ඌෂ්මකයේ පතුලේ තැන්පත් වෙනවා

😏මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා

➡️යපස් , කෝක් , හුණුගල් මිශ්‍රණයේ තියෙන එක එක සංඝටක අතර අනුපාතය

➡️එම අංශුවල විශාලත්වය

➡️ඒ මිශ්‍රණය ධාරා ඌෂ්මකයේ ඉහළින් ඇතුළු කරන ශීඝ්‍රතාවය

➡️වායු ධාරාව ඇතුළු කරන ශීඝ්‍රතාවය හා පීඩනය

🤓මේකේ වෙන ප්‍රතික්‍රියා ටික බලමු

✅කෝක් ඇතුළු කරපු වාතය එක්ක දහනය වෙලා කාබන්ඩයොක්සයිඩ් හදනවා

මේක තාපදායක ප්‍රතික්‍රියාවක්.

        C + O2 ➡️ CO2

✅මේක අධික තාපදායක ප්‍රතික්‍රියාවක් හින්දා ලොකු තාප ප්‍රමාණයක් ඉහළ ශීඝ්‍රතාවයකින් පිටවෙනවා

ඒ නිසා ධාරා ඌෂ්මකයේ වා කවුළු අසල 1800°C ක පමණ උෂ්ණත්වයක් ඇතිවෙනවා

✅හුණුගල් තාපවියෝජනයෙනුත් CO2 ලැබෙනවා

      CaCO3  ➡️ CaO + CO2

✅මේකෙදි හැදෙන CO2 වැඩිපුර තියෙන කෝක් එක්ක කාබන්මොනොක්සයිඩ් [ CO ] හදනවා

      CO2 + C  ➡️ 2 CO

ධාරා ඌෂ්මකයේ තියෙන ඉහළ උෂ්ණත්වය හින්දා CO ස්ථායීව තියෙනවා

🔼මේ හැදෙන CO කුළුණ දිගේ ඉහළට යද්දි උෂ්ණත්වය අඩුවෙනවත් එක්කම CO ගේ ස්ථායීතාවය අඩුවෙලා CO2 බවට පත්වෙනවා

🔽හැබැයි ඒකට ප්‍රමාණවත් වෙන්න ඔක්සිජන් කුළුණ ඇතුළෙ නැති නිසා Fe2O3 වලින් ඔක්සිජන් අරගෙන CO2 බවට පත්වෙනවා

🤓ඒකෙදි පියවර තුනකින් යකඩ බවට ඔක්සිහරණය වෙනවා

2️⃣කුළුණ ඉහළදී

3 Fe2O3 +CO ➡️2 Fe3O4 + CO2

3️⃣කුළුණ මැදදි

 Fe3O4 + CO ➡️ 3FeO + CO2

4️⃣කුළුණ පහළ දි

   FeO + CO  ➡️ Fe + CO2

🌐යකඩවල ද්‍රවාංකය 1535°C පමණ වෙනවා

🌐නමුත් මේකේ තියෙන අධික අපද්‍රව්‍ය නිසා යකඩ වඩා අඩු උෂ්ණත්වයකදි ද්‍රව තත්ත්වයට පත්වෙනවා

🔽කුළුණ පහළදි FeO මගිනුත් පහත ආකාරයට ඔක්සිහරණය වෙනවා

    FeO + C ➡️ Fe + CO

🧪 හුණුගල් වියෝජනයෙන් ලැබෙන CaO යපස්වල අපද්‍රව්‍ය විදිහට තියෙන SiO2 හා Al2O3 එක්ක ලෝබොර හදනවා

   CaO + SiO2  ➡️ CaSiO3

   CaO + Al2O3 ➡️ Ca(AlO2)2

♨️මේවා ඝනත්වයෙන් අඩු හින්දා ද්‍රව යකඩ මත පාවෙමින් යකඩ ආයෙත් ඔක්සිකරණය වෙන එක වළක්වනවා

මේ ද්‍රව යකඩ ධාරා ඌෂ්මකය පහළින් ඉවත් කරගන්න අතරෙම ඊට වඩා මදක් ඉහළින් තියෙන කවුළුවකින් ලෝබොර ඉවත් කරගන්නවා

🔆ධාරා ඌෂ්මකයෙන් ඉවතට යන අපවායුව ඇතුලෙ ඇතුළත්වෙන ප්‍රධාන සංඝටකය වෙන්නෙ නයිට්‍රජන් .

👉ඊට අමතරව CO2 හා CO තියෙනවා

ධාරා ඌෂ්මකය ආශ්‍රිතව සිදුවෙන පාරිසරික හානි 💔

💔 අධික ලෙස CO2 පරිසරයට මුදාහැරීම

💔 දූවිලි , කාබන් අංශු වගේ ඝනමය අපද්‍රව්‍ය වාතයට එකතුවෙනවා

💔 ඉතා ඉහළ උෂ්ණත්වයක් භාවිතා වෙන නිසා තාප දූෂණයක් ඇතිවෙනවා

💔 ලෝබොර පසට එකතුවෙන නිසා පසේ සංයුතිය වෙනස් වෙනවා

C ගේ කාර්යයන්

✅ඉන්ධනයක් ලෙස

✅භාවිතාවන ප්‍රධාන ඔක්සිහාරකය වෙන CO නිපදවීම

✅C ම ඔක්සිහාරකයක් වීම

හුණුගල්හි කාරයයන්

✅යපස්වල අඩංගු SiO2 හා Al2O3 යන අපද්‍රව්‍ය ඉවත් කිරීම

✅ද්‍රව යකඩ නැවත ඔක්සිකරණය වීම වැලැක්වීම

✈️ https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍1🔥1👏1💘1
📋 අමිල දසනායක | 2024 Final Papers

✅ With Marking | බහුවරණ විවරණය සමග


👇👇👇👇👇👇👇👇👇👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8🔥3👍2
AD_FinalPaper_1_withmarking_@AL_api.pdf
2.8 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 1️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍3🔥3
AD_FinalPaper_2_withmarking_@AL_api.pdf
4.5 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 2️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2🥰2👏1
AD_FinalPaper_3_withmarking_@AL_api.pdf
4.6 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 3️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍4🔥2
AD_FinalPaper_4_withmarking_@AL_api.pdf
2.9 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 4️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍3🔥2
AD_FinalPaper_5_withmarking_@AL_api.pdf
3.7 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 5️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2🥰1
AD_FinalPaper_6_withmarking_@AL_api.pdf
2.2 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 6️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥3👍2🥰1
AD_FinalPaper_7_withmarking_@AL_api.pdf
4.3 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 7️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2🥰1
AD_FinalPaper_8_withmarking_@AL_api.pdf
3 MB
📋 අමිල දසනායක | 2024 Final Papers

✅With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 8️⃣

©️
Amila Dasanayake

❤️❤️❤️❤️❤️❤️❤️
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16👍3🔥3
📁 අමිල දසනායක | 2024 Final Papers

✅ With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 01

🧾 Final Paper 02

🧾 Final Paper 03

🧾 Final Paper 04

🧾 Final Paper 05

🧾 Final Paper 06

🧾 Final Paper 07

🧾 Final Paper 08

©️
Amila Dasanayake


1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🔥6❤‍🔥2🎉2🥰1👌1😍1🏆1
🔸 💬💬💬💬💬💬

‼️මේ දවස් වල Telegram accounts වලට අනවසරයෙන් access ලබාගන්න අලුත් method එකක් තියෙනවා.⚠️

🔞 Porn channels වලට Redirect කරන Botලා විදියට පෙනී ඉන්න මෙයාලට පුලුවන් කවුරුහරි Bot start කරපු ගමන් Phone number එක share කිරීමේ confirmation එකකින් තොරවම ඒ account එකට Login code එකක් එවන්න.ඊට පස්සේ ඒ porn Channel එකට join වෙන්න නම් එයාලා එවපු code එක enter කරන්නත් ඊටපස්සේ අපේ 2FA password එක ඇතුළත් කරන්නත් කියලා ඉල්ලනවා.✅

මේ වගේ Tricks වලට අහුවෙන්නේ මොලේ brain cells දෙකක්වත් නැති උන් තමයි කොහෙද අපේ උන්ට ඉතින් porn කිව්වම ඊට එහා දෙයක් නෑනේ.🫠
නැත්තන් ඉතින් Telegram එකෙන් ඉල්ලුවත් දෙන්න එපා කියන code එක මේ වගේ bot කෙනෙක්ට දෙන්නේ නෑනෙ.😭

🔴මෙතන ප්‍රශ්නේ තමයි කොහොමද Bot කෙනෙක්ට පුලුවන් වෙන්නේ Phone number එක share කිරීමකින් තොරව අපේ number එක දැනගන්නේ සහ හරියටම අදාළ account එකටම login code එක එවන්නේ කියන එක.මේ botට හැම Telegram account එකකටම ඒ විදියට codes එවන්න බැහැ ඒ වුණාට ගොඩක් account වලට මේ විදියට codes එවන්න පුලුවන්.අලුතින්ම හදපු Telegram account වලටනම් number එක share කරන්න කියන permission එක ඉල්ලනවා.✅

මේක වෙන්න නම් ඔයාගේ phone number එක කොහෙන්හරි leak වෙලා තියෙන්න ඕනි.කොහොමහරි ඒක leak වෙලා තියෙන්නෙත් Telegram ඇතුළෙන්ම තමයි.Telegram හරහා leak උනු නිසා දැන් එතකොට ඒ Bot ලඟ අපේ phone number එක සහ User id එක කියන දෙකම තියෙනවා.කවුරුහරි කෙනෙක් ඒ bot start කරපු ගමන් එයාගේ user id එකට අදාළ phone number එක එයා ළඟ තියෙනවනම් ඒ number එකට login code එකක් send කරනවා.ඔන්න ඔය විදියට තමයි හරිම number එකට අදාල account එකට code එක එවන්නේ.😀

ඒ විදියට ඔයාගේ number එක Telegram හරහා leak වුණේ කොහොමද.?💡

සමහරවිට ඔයා මීට කලින් මේ වගේ bot කෙනෙක්ට ඔයාගේ number එක share කරලා තියෙන්න පුලුවන්.මේ ඔක්කොම Bot ලා වැඩ කරන්නේ network එකක් විදියට නිසා එක්කෙනෙක්ට share කරා කියන්නේ අනිත් ඔක්කොම ලඟත් ඒ number එක තියෙනවා කියන එකයි.🤖

නැත්නම් ඔයාගේ contact විදියට save කරන් ඉන්න කෙනෙක් මේ වගේ දේකට අහුවෙලා එයාගේ account එක Attackersලා අතට පත්වෙන්න ඇති.එතකොට එයාගේ account එක හරහා ඔයාගේ number එක ඒ අයට බලාගන්න පුලුවන්.⛔️

ඉතින් මේ වගේ Bot කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම Report > Personal information > Phone numbers කියන path එකෙන් ගිහින් report කරන්න.ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියලා.📩
security Telegramමේක මේවට විතරක් නෙමෙයි ගොඩක් bot ල restart කරද්දී වෙන්න පුළුවන්.. එනිසා තමන්ට අදාල නැති කිසිම එකක් click නොකිරීමට වගා බලාගන්න.. මේ වන විට cyber crime ඉහල යමින් පවතී... ඒක තීරණයකින් ඔබේ ජිවිතයම වෙනස් විය හැකිය..
#copied

🦉 තවත් කෙනෙක්ට දැනගන්න #SHARE කරන්න

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍12👌3
❤️ Reaction 200+ ආවොත් අනුරාධ සර්ගෙ Final papers ටික දානවා ✌️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤316🍾6👍5🤩5❤‍🔥3🤗3💘3🆒2✍1🦄1
🔴2025 උසස් පෙළ විභාගයට තව දින - 80
❤32✍6🆒5🔥3🏆2
👨‍🏫 ඔබ උපකාරක පන්ති කරන ගුරුවරයෙක්ද

✅ ඔබගේ උපකාරක පන්ති දැන්වීම් සාධාරණ මිලකට අපගේ සමූහයනී පළ කරග ගත හැක

🛒 ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 CLICK HERE

🛒 Contact us now to post your ads here
👉 CLICK HERE

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
😊 🥳 😎 😍 🙋

✅ Special For Teachers ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯7❤4🔥2🏆1😈1
😭
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣160❤3⚡1
⭐️ Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️

➡️ Amila Dasanayake 2024 Final papers

➡️ Amila Dasanayake 2023 Final Papers

➡️ Anuradha Perera 2024 Final Papers

➡️ DARSHANA UKUWELA 2024 FULL PAPERS

➡️ මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා

➡️ ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න

➡️ ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්

➡️ යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්

➡️ ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත

➡️ Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers

➡️ Prof රෝසා සර්ගේ විවරණ

➡️ තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ

➡️ ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500

➡️ දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes

➡️ අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers

➡️ අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers

➡️ අමිල දසනායක සර්ගේ 2025 Papers

➡️ චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers

➡️ 2024 AL Guessing

➡️ A.H FARIS සර්ගේ Chemistry විවරණ

➡️ රංග සර්ගේ Chemistry විවරණ

➡️ PHYSICS සමීකරණ සියල්ල

➡️ BIOLOGY SHORT NOTES

➡️ AL NOTES

➡️ උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර

➡️ ENGLISH MEDIUM PAPERS

➡️ SCHOOL PAPERS

➡️ PAST PAPERS

➡️ MODDEL PAPERS

➡️ පේසුරු ප්‍රකාශන

➡️ AL PAST PAPERS MARKING

➡️ 2025 TERM TEST PAPERS

➡️ UOM LEO SHORT NOTES
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56👍4🔥3👌3🥰2💘2😍1