Biology වලට KEY NOTE එකක්👀🧠
හුඟක් අයට තියෙන ප්රශ්නයක් තමයි biology ප්රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲
Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍
විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️
#COPIED ⚡️✨
#ALAPI
#KeyNote

❤22👍4
ගෙදර අය බනිනවා නම්, අඩනවා නම් ගමේ අය හිනා වෙනව නම් ඒවට දැන් උත්තර දෙන්න යන්න එපා...
අම්මට තාත්තට තේරුම් කරල දෙන්න...මං ඊලග පාර කොහොම හරි ගොඩ යනවා කියලා...3rd shy අවුල් ගිය අය ඉන්නව නම් හරි ආයේ පාරක් කරන්න බැරි අයට කියන්න තියෙන්නේ....
1. Phone use ,social media use පුලුවන් තරම් අඩු කරන්න... පුලුවන් නම් පොඩි පෝන් එකක් use කරන්න... ටික කාලෙකටනේ... zoom yana ewata විතරක් තියා ගන්න...
2. හොද papers කරන classes තුනක් තෝර ගන්න.... දිවයිනේ ප්රථමයා බිහි කරපුවා නෙමේ... ෆේල් ලමයෙක් පාස් කරන්න මහන්සි වෙන තමන්ට තේරෙන පන්තියකට යන්න..ලමයි අඩු ඒවා තව හොදයි.. classes ගොඩකට ගියා කියල result හැදෙන්නේ නෑ... තමන් තනියම වැඩ කරන වෙලාව වැඩි කරන්න..
3. Past papers වලින්ම දැන් ආපහු තියරි cover කරන්න පටන් ගන්න... අවුරුදු 10ක papers අරගෙන ඒවයි ආව ප්රශ්න කියවන්න... ඒවයින් චාට් එකක් හදල ඒ ඒ පාඩම් වල කොටස් වලට වැඩි බරක් දෙන්න... නොතේරෙන ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්න... ලැජ්ජ නොවී... තමන් ඉගෙන ගත්තොත් තමන්ටනේ..classified paper පොත් තියේ structured ,mcq, essay වලට...
4. පාඩමක කොටසක් පාඩම් කරන් තියරි fit කරන් ඒ කොටසෙන් විතරක් ආව past paper ප්රශ්න කරන්න අවුරුදු 10ක... තේරෙනේ නැත්නම් මුල් ප්රශන දෙක තුනට උත්තර බලාගෙන හරි ලියන්න... ලියන රටාව අල්ල ගන්න... විශය බැරෑරුම් විදියට හිතලා අනාගන්න එපා... චුට්ට චුට්ට fit කර ගන්න..
5. පැය 6ක් නිදා ගන්න... stress free කරගන්න... ඒක නොකලොත් ඔයා පාඩම් කරන එකේ effectiveness එක අඩු වෙනවා... ඒ නිසා හැමදාම සතියකට දවසක් පන්සල් යන්න..
6. පාටි, outings මග හරින්න දැනට... ලගම කෙනෙක්ගේ මරණයකට විතරක් සහභාගී වෙන්න... එයාලට තේරුම් කරල දෙන්න... දවසකට පැය 12ක් වත් වැඩ කරන්න පන්තිවල ඉගෙන ගන්න වෙලාවත් ඇතුලත්ව
7. නිදිමත එන වෙලාවට තමන්ට කරන්න ලේසි කරන්න ආස ප්රශ්න කරන්න තියා ගන්න.. මතක තියා ගන්න exam අනාගන්න ලොකුම හේතුවත්... ගොඩ යන්න ලොකුම හේතුවත් past papers.... විවරණ පොත් තියේ... ඒවයින් නොතේරෙන ඒවා තේරුම් ගන්න... ගන්න සල්ලි නැති අයට පොදු පුස්තකාල වල මේවා තියේ... ඒවයින් අරන් පාඩම් කරන්න...
8.විශයන් තුනේ සිලබස් වල topics,sub topics වගුවක් ගහන්න... ඒකේ ඉස්සරහින් තීරු 5k වෙන් කරන්න... මුල් තීරු තුන ඔයා ඒ ඒ අදාල කොටස කියවලා ඉවර උනාම හරි දාන්න... අනිත් දෙක papers කරාම හරි දාන්න... ඕවා පේන තැනක අලවන්න...
9.බයෝ වගේ ඒවයි ව්යුහ ප්රශන පින්තූර ඇදලා නම් කරල පාඩම් කරන්න... exam යනකොට ඒ පින්තූරේ මතක් කරන් ලියන්න පුලුවන් විදියට ඒකට details add කරන්න... පාඩම් කරන ඒවා ලිය ලිය පාඩම් කරන්න... යාන්ත්රණ ටික ගැලීම් සටහන් ගහන්න.... විවිධත්වය වගේ සංසන්දනය කරන දේවල් charts ගහන්න...
10.විශයන් තුනේම mcq මට්ටම මුලින්ම ගොඩගන්න... 35කට එහා දාගන්න.. පුලුවන් අය 40 පන්නන්න... මුලින් මුලින් ගොඩක් වරදියි.. ඒවට විවරණ ලියන්න.... කාගෙන් හරි අහගෙන හරි note එකක් බලාගෙන... ඔයාම ඔයාට ලකුනු දීගන්න... අඩු පාඩු හදා ගන්න... මුලින් වරදියි... ගොඩක්.. පස්සෙ ඒක ටික ටික හරි යයි...
මේ ටික කරල බලන්න... වරදින එකක් නෑ... හරියන්නම ඕන....
#Copied #motivation #share
https://t.me/AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤118👍25🔥11🥰3🤩2🏆2😘2

https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤81👍24🥰6🔥3🎉2
exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥 ඒක සාමාන්යයෙන් වෙන දෙයක් ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊
👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න...
👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message නෙමේ)
👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න...
👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්රී භාවනාව කරන්න...
👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන
👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා..
👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘
👉 ඒ කිව්වෙ බොරුවට results ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න.
👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න.
👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.☝️
මතක තියාගන්න🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️
✍Disapamok®
ජය❤️ 🔥
#copied #disapamok #al_api
https://t.me/al_api❤️
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.
මතක තියාගන්න
✍Disapamok®
ජය
#copied #disapamok #al_api
https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤96👍17🔥7🥰6🙏1
Biology වලට KEY NOTE එකක්👀 🧠
හුඟක් අයට තියෙන ප්රශ්නයක් තමයි biology ප්රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲
Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍
විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️
#COPIED

විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි
#COPIED
#ALAPI
#KeyNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤39👍10🔥3😘3🥰1👏1
exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥 ඒක සාමාන්යයෙන් වෙන දෙයක් ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊
👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න...
👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message නෙමේ)
👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න...
👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්රී භාවනාව කරන්න...
👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන
👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා..
👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘
👉 ඒ කිව්වෙ බොරුවට results ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න.
👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න.
👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.☝️
මතක තියාගන්න🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️
✍Disapamok®
ජය❤️ 🔥
#copied #disapamok #al_api
https://t.me/al_api❤️
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.
මතක තියාගන්න
✍Disapamok®
ජය
#copied #disapamok #al_api
https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36👍9🥰2🤝1
හීන.....😌
කැමතිම කැම්පස් එකට තේරුනා කියලා අම්මටයි තාත්තටයි කියලා එයාලව පුදුම කරන්න හිතාගෙන ඉන්න විදිය__😍
Degree එක ගන්න දවසෙ අම්මවයි තාත්තවයි එක්කගෙන එන විදිය__❤️ 🌼
රස්සාවක් කරලා ලැබෙන පළවෙනි පඩියෙන් අම්මටයි තාත්තටයි අරන් දෙන තෑගි__🩶
ඔයාගෙම කියලා කියන්න පුළුවන් පලවෙනි කාර් එක__😎 🏎
ඔයා කැමතිම විදියට ඔයාගෙම සල්ලි වලින් හැදෙන අලුත් ගෙදර__🥰 🏠
ඔයාගෙම හයියෙන් මනුස්සයෙක්ට කරන පලවෙනි උදවුව__☺️🤝
පලවෙනි වතාවට ඔයා කැමතිම රටට යන්න Airport එකට යන මොහොත__😀 🛫
Travel කරන්න හිතේ තියන් හිටපු ආසම තැන් වලට ඇත්තටම යන දවස__🥺 😀
මේ හැමදේම..
ඔයාගෙ මහන්සියෙ ප්රතිඵල🏆
ඒ හීනවලටම යන්න මහන්සි වෙන්න👑
#copied
#motivations
✈️ @AL_api
කැමතිම කැම්පස් එකට තේරුනා කියලා අම්මටයි තාත්තටයි කියලා එයාලව පුදුම කරන්න හිතාගෙන ඉන්න විදිය__
Degree එක ගන්න දවසෙ අම්මවයි තාත්තවයි එක්කගෙන එන විදිය__
රස්සාවක් කරලා ලැබෙන පළවෙනි පඩියෙන් අම්මටයි තාත්තටයි අරන් දෙන තෑගි__
ඔයාගෙම කියලා කියන්න පුළුවන් පලවෙනි කාර් එක__
ඔයා කැමතිම විදියට ඔයාගෙම සල්ලි වලින් හැදෙන අලුත් ගෙදර__
ඔයාගෙම හයියෙන් මනුස්සයෙක්ට කරන පලවෙනි උදවුව__☺️
පලවෙනි වතාවට ඔයා කැමතිම රටට යන්න Airport එකට යන මොහොත__
Travel කරන්න හිතේ තියන් හිටපු ආසම තැන් වලට ඇත්තටම යන දවස__
මේ හැමදේම..
ඔයාගෙ මහන්සියෙ ප්රතිඵල
ඒ හීනවලටම යන්න මහන්සි වෙන්න
#copied
#motivations
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49🥰9👍6❤🔥2🔥1
Biology වලට KEY NOTE එකක්👀🧠
හුඟක් අයට තියෙන ප්රශ්නයක් තමයි biology ප්රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲
Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍
විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️
#COPIED
#ALAPI
#KeyNote
https://t.me/al_api
හුඟක් අයට තියෙන ප්රශ්නයක් තමයි biology ප්රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲
Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍
විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️
#COPIED
#ALAPI
#KeyNote
https://t.me/al_api
❤22👍7🔥4
exam කරන නංගිල මල්ලිලට මේ කාලෙදි ටිකක් stress එක එනවා😥 ඒක සාමාන්යයෙන් වෙන දෙයක් ඉතින්.. ඔය මම කරපු දේවල් ටිකක්🙊
👉 පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න...
👉 ගෙදර අයත් එක්ක අනිවාර්යයෙන් කතා කරන්න, යාලුවොත් එක්ක කතා කරන්න... (Call කරලා හැබැයි, message නෙමේ)
👉 උදේට රත්නමාලී ගාථා ටික අහලා වැඩ ටික පටන්ගන්න...
👉 හැමදාම උදේට ආනාපානසතිය භාවනාව හෝ මෛත්රී භාවනාව කරන්න...
👉 හිත පිරිසිදුව සහ නිරවුල්ව තියෙන්න ඕන
👉 ගෙදර අයත් එක්ක ඕනෑවට වඩා කට ගහන් යන්නෙපා, ඒ කිව්වෙ රණ්ඩු වෙන්න යන්නෙපා. ඒකෙන් වෙන්නෙ තවත් දුක හිතෙන එක වැඩි වෙනව හෝ තරහ වැඩි වෙනවා..
👉 ලකුණු ගැන වැඩිය හිතන්න යන්නෙපා, උපරිමය කරලා සතුටු වෙන්න ඒකෙන්😘
👉 ඒ කිව්වෙ බොරුවට results ගැන හිතලා හිත අවුල් කරගන එපා.. දැනට තියෙන ලකුණු ගාන ගැන සතුටු වෙන්න. ඒ ලකුණු ටික වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන හෙමීට නිදහසේ කල්පනා කරන්න.
👉 හැම තිස්සෙම හිනා වෙලා ඉන්න බලන්න... හැම තිස්සෙම හොඳට හුස්ම ගන්න.
👉 මොකක්හරි funny video එකක් බලලා හොඳට හිනා වෙන්න 😋
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.☝️
මතක තියාගන්න🧠 හොඳ ඉවසීමෙන් වැඩ ටික කරන් යන්න❤️
✍Disapamok®
ජය❤️ 🔥
#copied #disapamok #al_api
https://t.me/al_api❤️
දැන් ඔය මතක් වෙච්ච දේවල් ටිකක් කිව්වෙ
ඔය ටික කරලා බලන්න.
මතක තියාගන්න
✍Disapamok®
ජය
#copied #disapamok #al_api
https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤63👍8🔥5👏1

❤56👍17💯5🔥1

❤33🔥8👍5💯3😈1
Forwarded from 𝗔𝗟 අපි 🇱🇰
ගෙදර අය බනිනවා නම්, අඩනවා නම් ගමේ අය හිනා වෙනව නම් ඒවට දැන් උත්තර දෙන්න යන්න එපා...
අම්මට තාත්තට තේරුම් කරල දෙන්න...මං ඊලග පාර කොහොම හරි ගොඩ යනවා කියලා...3rd shy අවුල් ගිය අය ඉන්නව නම් හරි ආයේ පාරක් කරන්න බැරි අයට කියන්න තියෙන්නේ....
1. Phone use ,social media use පුලුවන් තරම් අඩු කරන්න... පුලුවන් නම් පොඩි පෝන් එකක් use කරන්න... ටික කාලෙකටනේ... zoom yana ewata විතරක් තියා ගන්න...
2. හොද papers කරන classes තුනක් තෝර ගන්න.... දිවයිනේ ප්රථමයා බිහි කරපුවා නෙමේ... ෆේල් ලමයෙක් පාස් කරන්න මහන්සි වෙන තමන්ට තේරෙන පන්තියකට යන්න..ලමයි අඩු ඒවා තව හොදයි.. classes ගොඩකට ගියා කියල result හැදෙන්නේ නෑ... තමන් තනියම වැඩ කරන වෙලාව වැඩි කරන්න..
3. Past papers වලින්ම දැන් ආපහු තියරි cover කරන්න පටන් ගන්න... අවුරුදු 10ක papers අරගෙන ඒවයි ආව ප්රශ්න කියවන්න... ඒවයින් චාට් එකක් හදල ඒ ඒ පාඩම් වල කොටස් වලට වැඩි බරක් දෙන්න... නොතේරෙන ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්න... ලැජ්ජ නොවී... තමන් ඉගෙන ගත්තොත් තමන්ටනේ..classified paper පොත් තියේ structured ,mcq, essay වලට...
4. පාඩමක කොටසක් පාඩම් කරන් තියරි fit කරන් ඒ කොටසෙන් විතරක් ආව past paper ප්රශ්න කරන්න අවුරුදු 10ක... තේරෙනේ නැත්නම් මුල් ප්රශන දෙක තුනට උත්තර බලාගෙන හරි ලියන්න... ලියන රටාව අල්ල ගන්න... විශය බැරෑරුම් විදියට හිතලා අනාගන්න එපා... චුට්ට චුට්ට fit කර ගන්න..
5. පැය 6ක් නිදා ගන්න... stress free කරගන්න... ඒක නොකලොත් ඔයා පාඩම් කරන එකේ effectiveness එක අඩු වෙනවා... ඒ නිසා හැමදාම සතියකට දවසක් පන්සල් යන්න..
6. පාටි, outings මග හරින්න දැනට... ලගම කෙනෙක්ගේ මරණයකට විතරක් සහභාගී වෙන්න... එයාලට තේරුම් කරල දෙන්න... දවසකට පැය 12ක් වත් වැඩ කරන්න පන්තිවල ඉගෙන ගන්න වෙලාවත් ඇතුලත්ව
7. නිදිමත එන වෙලාවට තමන්ට කරන්න ලේසි කරන්න ආස ප්රශ්න කරන්න තියා ගන්න.. මතක තියා ගන්න exam අනාගන්න ලොකුම හේතුවත්... ගොඩ යන්න ලොකුම හේතුවත් past papers.... විවරණ පොත් තියේ... ඒවයින් නොතේරෙන ඒවා තේරුම් ගන්න... ගන්න සල්ලි නැති අයට පොදු පුස්තකාල වල මේවා තියේ... ඒවයින් අරන් පාඩම් කරන්න...
8.විශයන් තුනේ සිලබස් වල topics,sub topics වගුවක් ගහන්න... ඒකේ ඉස්සරහින් තීරු 5k වෙන් කරන්න... මුල් තීරු තුන ඔයා ඒ ඒ අදාල කොටස කියවලා ඉවර උනාම හරි දාන්න... අනිත් දෙක papers කරාම හරි දාන්න... ඕවා පේන තැනක අලවන්න...
9.බයෝ වගේ ඒවයි ව්යුහ ප්රශන පින්තූර ඇදලා නම් කරල පාඩම් කරන්න... exam යනකොට ඒ පින්තූරේ මතක් කරන් ලියන්න පුලුවන් විදියට ඒකට details add කරන්න... පාඩම් කරන ඒවා ලිය ලිය පාඩම් කරන්න... යාන්ත්රණ ටික ගැලීම් සටහන් ගහන්න.... විවිධත්වය වගේ සංසන්දනය කරන දේවල් charts ගහන්න...
10.විශයන් තුනේම mcq මට්ටම මුලින්ම ගොඩගන්න... 35කට එහා දාගන්න.. පුලුවන් අය 40 පන්නන්න... මුලින් මුලින් ගොඩක් වරදියි.. ඒවට විවරණ ලියන්න.... කාගෙන් හරි අහගෙන හරි note එකක් බලාගෙන... ඔයාම ඔයාට ලකුනු දීගන්න... අඩු පාඩු හදා ගන්න... මුලින් වරදියි... ගොඩක්.. පස්සෙ ඒක ටික ටික හරි යයි...
මේ ටික කරල බලන්න... වරදින එකක් නෑ... හරියන්නම ඕන....
#Copied #motivation #share
https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49👍13
‼️මේ දවස් වල Telegram accounts වලට අනවසරයෙන් access ලබාගන්න අලුත් method එකක් තියෙනවා.⚠️
🔞 Porn channels වලට Redirect කරන Botලා විදියට පෙනී ඉන්න මෙයාලට පුලුවන් කවුරුහරි Bot start කරපු ගමන් Phone number එක share කිරීමේ confirmation එකකින් තොරවම ඒ account එකට Login code එකක් එවන්න.ඊට පස්සේ ඒ porn Channel එකට join වෙන්න නම් එයාලා එවපු code එක enter කරන්නත් ඊටපස්සේ අපේ 2FA password එක ඇතුළත් කරන්නත් කියලා ඉල්ලනවා.✅
මේ වගේ Tricks වලට අහුවෙන්නේ මොලේ brain cells දෙකක්වත් නැති උන් තමයි කොහෙද අපේ උන්ට ඉතින් porn කිව්වම ඊට එහා දෙයක් නෑනේ.🫠
නැත්තන් ඉතින් Telegram එකෙන් ඉල්ලුවත් දෙන්න එපා කියන code එක මේ වගේ bot කෙනෙක්ට දෙන්නේ නෑනෙ.😭
🔴මෙතන ප්රශ්නේ තමයි කොහොමද Bot කෙනෙක්ට පුලුවන් වෙන්නේ Phone number එක share කිරීමකින් තොරව අපේ number එක දැනගන්නේ සහ හරියටම අදාළ account එකටම login code එක එවන්නේ කියන එක.මේ botට හැම Telegram account එකකටම ඒ විදියට codes එවන්න බැහැ ඒ වුණාට ගොඩක් account වලට මේ විදියට codes එවන්න පුලුවන්.අලුතින්ම හදපු Telegram account වලටනම් number එක share කරන්න කියන permission එක ඉල්ලනවා.✅
මේක වෙන්න නම් ඔයාගේ phone number එක කොහෙන්හරි leak වෙලා තියෙන්න ඕනි.කොහොමහරි ඒක leak වෙලා තියෙන්නෙත් Telegram ඇතුළෙන්ම තමයි.Telegram හරහා leak උනු නිසා දැන් එතකොට ඒ Bot ලඟ අපේ phone number එක සහ User id එක කියන දෙකම තියෙනවා.කවුරුහරි කෙනෙක් ඒ bot start කරපු ගමන් එයාගේ user id එකට අදාළ phone number එක එයා ළඟ තියෙනවනම් ඒ number එකට login code එකක් send කරනවා.ඔන්න ඔය විදියට තමයි හරිම number එකට අදාල account එකට code එක එවන්නේ.😀
ඒ විදියට ඔයාගේ number එක Telegram හරහා leak වුණේ කොහොමද.?💡
සමහරවිට ඔයා මීට කලින් මේ වගේ bot කෙනෙක්ට ඔයාගේ number එක share කරලා තියෙන්න පුලුවන්.මේ ඔක්කොම Bot ලා වැඩ කරන්නේ network එකක් විදියට නිසා එක්කෙනෙක්ට share කරා කියන්නේ අනිත් ඔක්කොම ලඟත් ඒ number එක තියෙනවා කියන එකයි.🤖
නැත්නම් ඔයාගේ contact විදියට save කරන් ඉන්න කෙනෙක් මේ වගේ දේකට අහුවෙලා එයාගේ account එක Attackersලා අතට පත්වෙන්න ඇති.එතකොට එයාගේ account එක හරහා ඔයාගේ number එක ඒ අයට බලාගන්න පුලුවන්.⛔️
ඉතින් මේ වගේ Bot කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම Report > Personal information > Phone numbers කියන path එකෙන් ගිහින් report කරන්න.ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියලා.📩
security Telegramමේක මේවට විතරක් නෙමෙයි ගොඩක් bot ල restart කරද්දී වෙන්න පුළුවන්.. එනිසා තමන්ට අදාල නැති කිසිම එකක් click නොකිරීමට වගා බලාගන්න.. මේ වන විට cyber crime ඉහල යමින් පවතී... ඒක තීරණයකින් ඔබේ ජිවිතයම වෙනස් විය හැකිය..

#Copied
👍12❤10

❤26👍12👌3
මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්රධාන චරිතය තමයි හිටපු උසස් අධ්යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා.ඔහු මේ වෙනකොටනම් ජීවතුන් අතර නෑ.
පේරාදෙනිය කැම්පස් එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු කොහොමහරි එක එක විදියෙ උපක්රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්...
හෙහ්..
කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ.
මහාචාර්ය විශ්වා වර්ණපාල යනු පේරාදෙණිය විශ්ව විද්යාලය තුල ඉතිහාසයක්ය. ඔහුගෙන් ශිල්ප ඥානය ලැබ ඉහළට ගියෝ බොහෝය. එය ගුරුවර භූමිකාවේ අනිවාර්ය වගකීමක් ලෙස සිතුවද, ඔහු පේරාදෙනිය ඉතිහාසයට අලුත් සංකල්පයක් එක් කලේය. ඒ "වර්ණපාල Method " හෙවත් "වර්ණපාල Theory" යයි. එයින් අති විශාල පිරිසක් ස්වකීය ජීවිතය ගොඩ දා ගත්තෝය.
#copied #facts
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60❤🔥4👍3🥰3🔥1🙏1