𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.84K photos
514 videos
2.45K files
4.12K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Biology වලට KEY NOTE එකක්👀🧠

හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි biology ප්‍රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵‍💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲

Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍

විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️

#COPIED ⚡️✨
#ALAPI
#KeyNote
❤22👍4

විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි
❤️

#COPIED
#ALAPI
#KeyNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤39👍10🔥3😘3🥰1👏1
Biology වලට KEY NOTE එකක්👀🧠

හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි biology ප්‍රශ්නෙකට උත්තරයක් ලියද්දි points miss වෙන එක😵‍💫
.විශේෂයෙන්ම essay එකක් ලියද්දි අදාළ කරුණු මොනාද points කීයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි වෙනවා🥲

Biology වලට KEY NOTE එකක් හදන්න ටිකක් අමාරුයි points හුඟක් තියෙන නිසා.
ඒත් ටිකක් plan කරලා interesting විදිහට හදා ගත්තොත් අපිට point miss වෙන එකයි,point කීයක් තිබ්බද කියලයි ලේසියෙන් මතක් කරගන්න පුළුවන් 😍

විශේෂම දෙයක් තමයි point ඔක්කොම මේකෙන් මතක් කරගන්න ඕනා කියල මේක ඕනවට වඩා කරුණු දාලා පුරවන්න එපා. Special දේවල් ටික දාලා හදාගත්තොත් අපිට ඕන වෙලාවට ඉක්මනින් කරුණු මතක් කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි❤️

#COPIED
#ALAPI
#KeyNote

https://t.me/al_api
❤22👍7🔥4