𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.89K photos
515 videos
2.45K files
4.17K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
⚙️ ශක්ති විද්‍යාව ⚙️


🌍 පද්ධතිය , පරිසරය හා සීමාව

☔️විශ්වයේ තියෙන අපි අධ්‍යයනය කරන්න වෙන් කරගන්න කොටසට "පද්ධතිය" කියලා කියනවා.ඒක අපිට කැමැති විදිහට වෙන් කරගන්න පුලුවන්

☔️ඒ විදිහට වෙන් කරගත්ත කොටස හැර ඉතුරු ඔක්කොම වටපිටාව නැත්නම් පරිසරය කියලා හදුන්වන්නෙ.

☔️පද්ධතියයි පරිසරයයි වෙන කරන ස්ථානයට තමයි පද්ධතියේ සීමාව හෙවත් මායිම කියලා කියන්නෙ.

ඒක භෞතික සීමාවක් වෙන එක අවශ්‍ය නෑ.
මනඃකල්පිත රාමුවක් වෙන එක ප්‍රමාණවත්.

😏පද්ධති වර්ග තුනක් තියෙනවා
              1️⃣ විවෘත පද්ධති
              ✅සංවෘත පද්ධති
              ✅ඒකලිත පද්ධති

1️⃣) විවෘත පද්ධතිය

➡️පද්ධතියේ සීමාව හරහා පද්ධතිය හා පරිසරය අතර ශක්තිය වගේම පදාර්ථයත් හුවමාරු වෙනවා නම් ඒවා විවෘත පද්ධති වෙනවා.

✅) සංවෘත පද්ධතිය

➡️පද්ධතිය හා පරිසරය අතර පද්ධතියේ සීමාව හරහා ශක්තිය හුවමාරු උනත් පදාර්ථය හුවමාරු වෙන්නෙ නැත්නම් ඒවා හදුන්වන්නෙ සංවෘත පද්ධති කියලා.

✅) ඒකලිත පද්ධතිය

➡️පද්ධතියේ සීමාව හරහා පද්ධතිය හා පරිසරය අතර පදාර්ථය හෝ ශක්තිය කියන කිසිම දෙයක් හුවමාරු වෙන්නෙ නැත්නම් ඒවා ඒකලිත පද්ධති කියලා හදුන්වනවා.

🧠මේවාට තාප පරිවාරක පෘෂ්ඨවලින් හදලා තියෙන හින්දා ශක්තිය හුවමාරු වෙන්නෙ නෑ.

🔔අන්වීක්ෂීය ගුණ හා මහේක්ෂීය ගුණ

🔘 පද්ධතිය ඇතුළෙ අණුක මට්ටමෙන් වෙන ක්‍රියාකාරකම් ඍජුව මිනුම් කරන්න බෑ.ඒවා මිනුම් කරන්න විවිධ ක්‍රම භාවිතා කරනවා.

ඒවා අන්වීක්ෂීය ගුණ විදිහට හදුන්වනවා.

🔘 පද්ධතිය සමස්තයක් විදිහට අරගෙන මිනුම් කරන්න පුලුවන් ගුණ මහේක්ෂීය ගුණ කියලා හදුන්වනවා.

😏මහේක්ෂීය ගුණ ආයෙත් විත්ති ගුණ හා ඝටනා ගුණ විදිහට වර්ග කරන්න පුලුවන්

☀️සමජාතීය පද්ධති හා විෂමජාතිය පද්ධති

➡️පද්ධතියේ තියෙන සියලු පදාර්ථවල අවස්ථා එකම භෞතික කලාපයට අයිති නම් ඒවා සමජාතීය පද්ධති වෙනවා.

    උදාහරණ :- 🟡වායු මිශ්‍රණ
                    :-🟡ද්‍රව මිශ්‍රණ

➡️පද්ධතියේ තියෙන සංඝටක එකිනෙකට වෙනස් භෞතික කලාපයන්ට අයත් වෙනවා නම් ඒවා විෂමජාතිය පද්ධති වෙනවා.

   උදාහරණ :-
          🟡ඝනයක් සමඟ ස්පර්ශව තියෙන ද්‍රව
         🟡ඝනයක් සමඟ ස්පර්ශව තියෙන වායූන්

🔵 https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥2🥰2
Mokak hari awulak wage 😟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣148💯11❤3
" මිනිස්සුන්ට හැමදාම හරියන්නේ නෑ ළමයි ..
දවසක් එනවා
එතනින් පස්සෙ දිගටම හරි යනවා
❤️... "

🩺 Dr.Amila Dasanayake

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1❤384🔥20💯12🥰7👏6❤‍🔥5🏆5💘4😈2
😴 උදේම නැගිටින එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්.🧐මොනවද අපිට ඒකට කරන්න පුළුවන්?

0️⃣2️⃣දවස ගානේ Alarm එක විනාඩි 10 ක් ඉස්සරහට තියන්න.

උදාහරණයක් විදියට ඔයා වෙනදට නැගිටින්නෙ 5 am ට කියලා හිතමුකෝ.දැන් ඔයාට නැගිටින්න ඕනේ 4 am ට.ඒ උනාට ඔයාට 4 ට නැගිටලා පුරුදු නැති නිසා ඒක කරන්න ටිකක් අමාරුයි.අමාරුවෙන්හරි නැගිට්ටත් ආයෙ නින්ද යනවා.ඒකට....ඔයා නිදියන්නෙ 8 pm ට කියලා හිතන්නකෝ.ඒ වෙලාවේ ඔයා ඔරලෝසුවේ කටු 8.10 pm ට කරකවන්න.ඊට පස්සේ 5 am ට Alarm එක තියලා නිදාගන්න.Alarm එක වැදුනම නැගිටින එක ප්‍රශ්නයක් නෑ.මොකද ඔයා වෙනදට නැගිට්ටෙත් 5 am ට ඔයා ඔරලෝසුවේ වෙලාව දකින්නෙත් 5 am කියලනේ. හැබැයි ඇත්තටම ඔයා නැගිටලා තියෙන්නෙ 4.50 am ට.

ඊළඟ දවසේ තවත් විනාඩි 10 ක් වැඩියෙන් ඔරලෝසුවේ වෙලාව කරකවන්න. කලින් දවසෙ 10 යි අද 10 යි ඔක්කොම විනාඩි 20 යි.ඒ කියන්නෙ 8.20 pm ට කරකවන්න ඕනේ.අනිත් දේවල් ඒ විදියටම කරන්න. එතකොට උදේ නැගිටිනකොට ඔරලෝසුවේ වෙලාව 5 am යි.ඇත්ත්ම වෙලාව 4.40 am යි.ඒ විදියට හැම දවසකම කලින් දවසට වඩා විනාඩි 10 ගානේ වේලාව වැඩි කර කර Alarm එක තියන්න එතකොට දවස් 6 කින් කම්මැලි නැතුව ඔයාට 4 ට නැගිටින්න පුළුවන්.

0️⃣3️⃣පෙර සූදානම

නිදාගන්න කලින් ඊළඟ දවසට ඕනේ දේවල් ලෑස්ති කරල තියන්න. මේසේ පිළිවෙලට අස් කරලා ඔයා පාඩම් කරන තැන බිම කොළ එහෙම වැටිලා තියනවනම් අතුගලා ඊළඟ දවසෙ ඔයාට පාඩම් කරන්න හිතෙන විදියට ඒ තැන සූදානම් කරලා තියලා නිදාගන්න.ඒ වැඩේට පැය ගානක් ගන්න එපා.විනාඩි 5 න් 10 න් කරන්න ඕනේ.

0️⃣4️⃣උදේම නැගිටින්න ඕනේනම් කලින් නිදාගන්න.

උදේ 4 ට නැගිටින්න කලින් දවසේ හවස 6 ට විතර නිදාගන්න කියලා නෙවෙයි ඈ කිව්වෙ. ගොඩක් අය රෑ 1 , 2 වෙනකන් ෆිල්ම් බලලා ගේම් ගහලා යාළුවෝ එක්ක චැට් කර කර ඉඳලා උදේ පාඩම් කරනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.අපේ ශරීරයත් මැෂින් එකක් වගේ ඒකටත් විවේකයක් ඕනේ. සාමාන්‍යයෙන් අපේ sleep cycle එක විනාඩි 90 න් 90 ට වගේ තමා තියෙන්නෙ.පැය 1 1/2 ක් වගේ.සාමාන්‍යයෙන් අවම පැය 6ක් 8ක්වත් නිදාගන්න කියලා කිව්වට ඉගෙන ගන්න අය විදියට එච්චර වෙලාවක් නිදාගන්න බෑ ගොඩක් වැඩ කරන්න තියනවනම්.එතකොට ඔයාට පුළුවන් sleep cycle එකට ලේසියෙන්ම නැගිටින්න.පැය 1 1/2 ක් නිදාගෙන නැගිටින්න පුළුවන් එහෙම නැත්තන් පැය 3 කින් 4.30 කින් 6 කින් ඒ විදියට නිදාගෙන නැගිටින්න.ඒ නිදාගන්න වෙලාව සුවදායී නින්දක් කර ගන්න.ඔයාට පුළුවන් නිදාගන්න කලින් ටිකක් භාවනා කරලා නිදාගන්න.මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්නනේ.

0️⃣5️⃣කෙටි උණුසුම් අභ්‍යාස කරන්න.

ගොඩක් අය අමාරුවෙන් කොහොමහරි නැගිටිනවා ඒත් පොත අතට ගත්ත ගමන් නිදිමතයි.ඒක නිසා ඔයා උදේ නැගිට්ටම පොඩි Exercise එකක් වගේ දෙයක් කරන්න නිදිමත ගතිය නැතිවෙලා ඇඟ උණුසුම් වෙන. ඊළඟට නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ වතුර.පාඩම් කරන්න එන්න කලින් ටිකක් මූණ , කකුල් දෙක හෝදගෙන එන්න.වතුර වීදුරුවක් උදේම බොන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි.

0️⃣6️⃣ඔයාගේ දියුණුව මනින්න.

ඔයාට නැගිටින්න ඕනේ 4 ට නම් ඒ වෙලාවට නැගිටින්න උත්සහ කරන්න.ඔයා හැමදාම නැගිටින වෙලාව කැලැන්ඩරේ ලියන්න.දවස් 7 ම ඔයා 4 ට නැගිට්ටොත් ඔයාම ඔයාට තෑග්ගක් දෙන්න.පොඩි චොකලට් එකක් බිස්කට් එකක් කියවන්න කැමති පොතක් වගේ දෙයක් ඔයා කැමති හොඳ දෙයක්.

0️⃣7️⃣මනසට ධනාත්මක හොඳ සිතුවිල්ලක් දෙන්න.

උදේම නැගිටලා පාඩම් කරන්න කලින් විනාඩි 5 ක් 10 ක් වගෙ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඔයාගෙ අරමුණ මතක් කරගන්න.ඒ අරමුණට ඔයා ගියපු දවස හිතේ මවා ගන්න.ඒ සතුට මනසින් විදින්න.ඊට පස්සේ මනසින් හිතන්න...

අද දවස හොඳ දවසක්.උදේම නැගිට්ටට මට ස්තුතියි.අද තමයි මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න හොඳම දවස.අද දවසින් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා.මගේ අරමුණට යන්න ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා.කැප වෙනවා.මට පුළුවන්.


Alarm එක තියන්න phone එක📱🚫 නැතුව Alarm ඔරලෝසුවක් ⏰😌 භාවිතා කරන්න.Alarm එක තියලා ඔරලෝසුව ඇඳ ලඟින් තියන්නැතුව ඈතින් තියන්න.එතකොට Alarm එක වදිනකොටම ඕෆ් කරලා ආයෙ නිදාගන්න බෑනේ.නැගිටින්ම වෙනවනේ.

ඔය ක්‍රම කීපයක් විතරයි උත්සහ කරලා බලන්න.

ඔයාගෙ අරමුණ සහ උත්සාහය ප්‍රබල නම් නිදහසට කරුණු අදාල වෙන්නෙ නෑ කියලා මතක තියාගන්න.


#motivation #facts 📈
✍️_D|a|r|K_C|h|O|c_🍫
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤67👍4🔥4👌2
𝗔𝗟 අපි 🇱🇰
දැක්කද 🙄
දැක්කද අගෝස්තුත් ඉවර වෙන්න ළගයි 😕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢66😐11🫡9✍3🆒2❤1
2025 උසස් පෙළ විභාගයට තව දින 71

https://alapiedu.com/home#Countdown_2025_AL_Exam
❤22🏆4🔥3✍2🆒2😈1
Visit 👉 ALapiedu.com 🏆

👌 100% Free
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22🔥3❤‍🔥1👍1😍1🏆1
🆕 ALapiedu.com Site එකට අලුතෙන් papers දැම්මා .

🚨ඔයාට අවශ්‍ය subject එක select කරගෙන paper type එක select කරලා ඒ page එකේ පහළටම ගියාම අපි අලුතෙන් දාල තියෙන papers බලාගන්න පුලුවන් .

🎖️අලුතෙන් දාන papers බලන්න පුලුවන් විදිහට shortcut එකක් ඇඩ් කරලා දෙන්නම් ළගදිම 🎖️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2😍1🏆1
🚨ඔයාලට මෙතන search bar එකේ ඔයාට paper අවශ්‍ය අවුරුද්ද type කලොත් ඒ අවුරුද්දට අදාළ past paper , school papers , Province papers එනවා ඔතන තියෙන හැම subject එකකින්ම🚨

🟡ඔයාට අවශ්‍ය school papers නම් school name එක සිංහලෙන් type කරන්න.
Ex - කොළඹ ආනන්ද 


🟡ඔයාට වාර පරීක්ෂණ ඕනෙ නම් පළමු වාර , දෙවන වාර , තෙවන වාර කියලා සිංහලෙන් Type කරන්න .
Ex- තෙවන වාර 


🟡ඔයාට පළාත් papers ඔනෙ නම් ඔයාට ඕන කරන පළාත සිංහලෙන් type කරන්න ඕන
Ex - දකුණු 


🟡ඔයාට English Medium papers ඕනෙ නම් ඔතන search bar එකේ ENGLISH MEDIUM කියලා Type කරන්න.

⚠️සැ.යු. - ඔතනදි එන්නෙ subjects filter වෙලා නෙවේ හැම subject එකකින්ම එනවා . ඔයාට subject වෙන් කරලා අරගන්න ඕනෙ නම්; ඔතන තියෙන subject select කරලා paper type select කරලා title එකට උඩ කියපු විදිහටම search කරලා papers අරගන්න පුලුවන්.

📎 ALapiedu.com

🟢🌐ඔයාට site එකේ මොකක් හරි error එකක් හරි මොකක් හරි ගැටලුවක්නම් @AL_api_admin මෙයාව contact කරගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19🔥8🙏3❤‍🔥2👍2😍1💯1🏆1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Exam කාලෙට පාඩම් කරන ගමන් ඉද්දි ඇද දිහා බැලුවම 🤭
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣87😁9🍾3❤2
මාස 2 යි දවස් 10 යි 🤩
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁48🫡33🔥8❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😥 මානසිකව වැටිලද ඉන්නෙ 😓

ඒකට වැඩිය භය වෙන්න එපා මිත්‍රයා. මොකද උඹට හිතුනට මේ ලෝකෙවැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නෙ උඹට කියලා ඒක එහෙම නෙමෙයි.😐

මන් උඹට හිතන්න ලේසිම කෙනෙක් ගැන කියන්නම්. ඒ තමා උඹේ අම්මා. 👩

උදේ පාන්දර නැගිටලා උඹලට කෑම හදලා , උඹලගෙ ඇදුම් පැලදුම් ලෑස්ති කරලා දෙන්න ඕනෙ.උඹලගෙ රෙදි හෝදලා ගෙවල් අස් පස් කරලා දවසම මහන්සි වෙලා වැඩ කරලා කඩේ ගිහින් බඩු ගෙන්න ගියාම උඹල හිතන් ඉන්නෙ අම්මා ආතල් එකේ කඩේට ගිහින් බඩු අරන් ආව කියලද?.😧

නෑ ඒක එහෙම නෙමෙයි.සමාජෙ ඉන්න සෙල්ලක්කාර මිනිස්සුන්ගෙන් එන තාඩන පීඩන මැද්දෙ තමා අම්ම ඒ ඔක්කොම කරන්නෙ.ඒ මොන ප්‍රශ්නෙ ආවත් අම්ම උඹල ගෙදර එද්දි කෑම එක බෙදලා ලගට ගෙනත් දෙනවා නේද?

ඉතින් උඹත් පොඩ්ඩක් හිතපන් උඹේ අම්ම ඒ කන කට්ටත් එක්ක බලද්දි උඹලට තියෙන ප්‍රශ්න මොනාද කියලා.😶

සමාජෙන් උඹට එන ගල් එකතු කරලා මාලිගාවක් හදන්න උත්සාහ කරපන් මිත්‍රයා 👊✊

මෙතනින් එහාට හිතන එක උඹට බාරයි ✊

#motivation
✍ kethsara_kk


T.me/AL_api
❤122😘9🔥5💘3❤‍🔥2🥰2👍1
📚 මෙත්මාල් ජයසේකර | ආවර්ජනා New Edition

🔖 Unit 01 - 10

✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි


➡️ CLICK HERE

©️ Methmal Jayasekara
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com

😊 AL අපි 🇱🇰 | ✈️ @AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍3🔥1
✅ 2024 12 ශ්‍රේණිය දෙවන වාරය school papers ටිකක් දැම්මා .

✅ Search කරලා ගන්න පුලුවන්

Home > paper hub > Search 2024 12 ශ්‍රේණිය දෙවන 


🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍3🔥2
🆕 ❤️ කොළඹ රාජකීය විද්‍යාලය 2025 දෙවන වාර පරීක්ෂණය 🆕

🏆භෞතික විද්‍යාව


🟡 12 ශ්‍රේණිය

👈 FULL PAPER
👈 FULL MARKING

🟡 13 ශ්‍රේණිය

👈 FULL PAPER
👈 FULL MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2👍1😍1💯1🏆1
🎋 අද වැඩ කරන්න තරම් හොඳ දවසක් නෙවෙයි , අද Paln එකක් ගහලා හෙට ඉදන් ම පටන් ගන්නවා..

🎋 අම්මෝ එයාට තමා හොඳටම ඉගෙන ගන්න පුළුවන්. පන්තියේ පළවෙනියා වෙනවා කියන එක හීනයක් වගේ...

🎋මට හරියට Class එකක්වත් නෑ. ඉතින් මං කොහොමද හොඳට විභාගය Pass වෙන්නෙ...

"නිදහසට කාරණා" විභාගයට ලියන්න ඉන්න ඔයාල කරන ලොකුම ලොකු වැරැද්දක්. ගොඩක් වෙලාවට අපි ආසයි අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න. හැබැයි ඒක 💯 සාර්ථකයි කියලා මම නම් හිතන්නෙ නෑ..🤷‍♂

මොකද 🌞ඉරට සමාන බැරි වුණත් හදත් 🌝වෙලාවක අහසෙ රජ කරනවා. "අනිත් අයට මේ දේ තියෙනවා මට මේ දේවල් නෑ , එයාලට හොඳ බුද්ධියක් තියෙනවා මට හොඳ බුද්ධියක් නෑ" මේ වගේ දේවල් හිතලා ඔයා ඔයාව ම පහළට දාගන්න හිතන්න වත් එපා..🙂 මේ කාලෙ ඔයාට අභියෝගයක් නම් හිතන්න ඔයාට ඉගෙන ගන්න දුරකථනයක් හරි තියෙනවා එහෙම නැති අය කොයිතරම් ඇතිද ❓සමහරවිට Data කාඩ් එකක් දාගන්න සල්ලි නැති අය කොයිතරම් ඇති ද ❓ ඔයාගේ පන්තියේ පළවෙනියා වෙන්න අමාරුයි කියලා හිතනවා නම්, එයාට වඩා ඔයා වැඩ කරලා බලන්න. ඔයාට එතැනට ළඟා වෙන්න බැරිද කියලා. මොකද එයාටත් තියෙන්නේ ඔයාට තියෙන පැය 24 ම තමා. එයා ඉගෙන ගන්නෙත් ඔයා ඉගෙනගන්න syllabus එකම තමා..👍

මිත්‍රයා මේ ලෝකේ ඔයාව වැඩිපුර ම වටින කෙනා ඔයා ම තමයි.😇 නිදහසට කාරණා අඩු කරගෙන මේ game එක දිනන්න බලමු, හොඳට ම. මොකද ඔයා නිදහසට කාරණා කියන්න කියන්න. වැඩ කරන එකක් ගැන හිතන්නෙවත් නෑ. පාඩම් වැඩ නොකර නිදහසට කාරණා කියලා විභාගය Pass වෙන්න පුළුවන් වෙයි කියලා ඔයා තාමත් හිතනවද ?🙂

නෑ විභාහගය Pass වෙන්න නම්🥷තමනගේ කැපවීම,උත්සහය,උනන්දුව තියෙන්න ඔනී Target එකක් නැතුව විභාගය pass වෙන්න බෑ 🥲

🍃 පලමුවෙන්ම තමන්ව විශ්වාස කරන්න.

🍃ඔව් මට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න

තමනගේ ඉල්කයට යන්න 👌👩‍🎓👨‍🎓


#motivation
✍🏻🍃MinD Gamer🍃🥷
❤57🔥6👍4
🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤155❤‍🔥33🔥9😎7💯5🆒3🏆2⚡1👍1💘1
⏳ 2025 උසස් පෙළ විභාගයට තව දවස් 68 යි

⏳ https://alapiedu.com/home#Countdown_2025_AL_Exam
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33🔥6🆒3🏆2✍1😈1
🤔🤫හුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද නැති නම් සුලන් කපායන කඩදාසියක් වෙනවද 🧐

•💕පාඩම් කරන්න කලින් සිත එක්තැන් කරන භාවනාවක් කරන්න🧘‍♀️🧘‍♂️ නැති නම් සියලු ප්‍රශ්න මග ඇරෙන්න කාට හරි කියන්න යාලුවෙක්ට වගෙම🧍‍♀️🧍 ඔයාගේ සුරතල් සතාට හරි 🐕

•💕black board එකක් හරි
White board එක්ක් හරි පාඩම් කරන වෙලවට භාවිතා කරන්න 👩‍🏫🧑‍🏫

•💕රාත්‍රි කාලයට පාඩම් කරනවා නම් ප්‍රමාද වී අහාර ගන්න 🍛🍲

•💕සිතට දිරිදෙන වැකි ලියා බිත්තිය අලවන්න එවා දැකීමෙන් පාඩම් කරන්න හිතට දයිරයක් එනවා ඔබට 💪👊

•💕පාඩම් කරන්න කම්මැලී නම් පාඩම් කරන ස්තානය විදිය වෙනස් කරන්න
උදා ->ඇවිදින්න 🚶‍♀️🚶‍♂️
>එලියට යන්න ගහක් ලග ඉදන් 🌳🌴
> ලියන්න 📄📃
>කියලා දෙන්න කාට හරි 👩‍🏫

• 💕උදාහරණ සහිතව පාඩම් කරන්න
කවි ක්‍රමේටක හෝ ඕනම ක්‍රමේකට මතකයට පහසු 😋😉

• 💕දිනකට පැය 6 හෝ 8 නිදා ගන්න🥱😴

• 💕පසු දින පාඩම් කරන කොටස් ප්ලෑන් කර ගන්න වෙලාව ගොඩක් ඉතිරි වේ 📋✏️
පුලුවන් නම් පැය 3 ක් වත් අවම දවසට පාඩම් කරන්න 2023 al නම්, 22 නම් 10 වත් අවම පැය වැඩ කරන්න ඔබට කැමති ප්‍රමාණයක් ⏰

•💕 යාලුවන්ට පාඩම් කර කරුනු කියා දෙන්න මතක් කර ගැනීමටත් අමතක වූ කොටස් දැන ගැනීමටත් බොහෝ සේ උපකාරී වේ🧍‍♀️🧍

• 💕පාස් පේපර් නිතර කියවන්න ලියන්න බලන්න
තනියෙන් ලියන්න උත්සහ කරන්න📝

•💕 පාඩම් කල කරුනු 4 වතාවක් උපරිම මෙනෙහි කරන්න 💆‍♀️💆‍♂️

• 💕පාඩම් කල දේ කොලේක ලියන්න ඉවර වූ විගස අයේ දවසකට පසු සතියකට පසු මාසකට පසු ලියන්න 📖🖊️

• 💕කම්මැලි නිදිමත නම් හැක්ස් ටොෆි පෝලෝ ආහාරයට ගන්න නැතිනම් කෝපි පානයක් ආග්‍රහනය කරන්න ☕️🍬

•💕එක දිගට පාඩම් වැඩ වල නිරත නොවන්න 😩
විනාඩි 45 පාඩම් කලා නම් විනාඩි 10 ක් විවේක ගන්න 🤪
ඒ විවෙක්ද ඵලදායි ලෙස ගත කරන්න මේසෙ අසලට නොවී🧘‍♀🧘‍♂🚶‍♀🚶

☺️😌ඔබට පුලුවන් කියා හැමවිටම trust කරන්න🤝 ඔබ ඔබව trust කරන්න 🤌
එතකොට කල නොහැකි දෙයක් නොමැත 🤗🤗🤗❤‍🩹

🕊කුරුල්ලන් රැදීසිටින අත්ත කඩාවැටෙයි කියලා බිය නෑ 🥺
මොකද ගහේ අත්තට වඩා💁‍♂💁‍♀ තමාගේ අත්තටු ශක්තිමත් බව කුරුල්ලන් දන්නවා , ඔබ ඔබව විශ්වාස කරන්න 💪👊

✍
#Misu 🦁
#motivation
❤31🔥6👍3
🔔2021 - 2025 Chemistry පාසල් වාර පරීක්ෂණය

🚨2021 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2022 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2023 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2024 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2025 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2