🤔🤫හුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද නැති නම් සුලන් කපායන කඩදාසියක් වෙනවද 🧐
•💕පාඩම් කරන්න කලින් සිත එක්තැන් කරන භාවනාවක් කරන්න🧘♀️🧘♂️ නැති නම් සියලු ප්‍රශ්න මග ඇරෙන්න කාට හරි කියන්න යාලුවෙක්ට වගෙම🧍♀️🧍 ඔයාගේ සුරතල් සතාට හරි 🐕
•💕black board එකක් හරි
White board එක්ක් හරි පාඩම් කරන වෙලවට භාවිතා කරන්න 👩🏫🧑🏫
•💕රාත්‍රි කාලයට පාඩම් කරනවා නම් ප්‍රමාද වී අහාර ගන්න 🍛🍲
•💕සිතට දිරිදෙන වැකි ලියා බිත්තිය අලවන්න එවා දැකීමෙන් පාඩම් කරන්න හිතට දයිරයක් එනවා ඔබට 💪👊
•💕පාඩම් කරන්න කම්මැලී නම් පාඩම් කරන ස්තානය විදිය වෙනස් කරන්න
උදා ->ඇවිදින්න 🚶♀️🚶♂️
>එලියට යන්න ගහක් ලග ඉදන් 🌳🌴
> ලියන්න 📄📃
>කියලා දෙන්න කාට හරි 👩🏫
• 💕උදාහරණ සහිතව පාඩම් කරන්න
කවි ක්‍රමේටක හෝ ඕනම ක්‍රමේකට මතකයට පහසු 😋😉
• 💕දිනකට පැය 6 හෝ 8 නිදා ගන්න🥱😴
• 💕පසු දින පාඩම් කරන කොටස් ප්ලෑන් කර ගන්න වෙලාව ගොඩක් ඉතිරි වේ 📋✏️
පුලුවන් නම් පැය 3 ක් වත් අවම දවසට පාඩම් කරන්න 2023 al නම්, 22 නම් 10 වත් අවම පැය වැඩ කරන්න ඔබට කැමති ප්‍රමාණයක් ⏰
•💕 යාලුවන්ට පාඩම් කර කරුනු කියා දෙන්න මතක් කර ගැනීමටත් අමතක වූ කොටස් දැන ගැනීමටත් බොහෝ සේ උපකාරී වේ🧍♀️🧍
• 💕පාස් පේපර් නිතර කියවන්න ලියන්න බලන්න
තනියෙන් ලියන්න උත්සහ කරන්න📝
•💕 පාඩම් කල කරුනු 4 වතාවක් උපරිම මෙනෙහි කරන්න 💆♀️💆♂️
• 💕පාඩම් කල දේ කොලේක ලියන්න ඉවර වූ විගස අයේ දවසකට පසු සතියකට පසු මාසකට පසු ලියන්න 📖🖊️
• 💕කම්මැලි නිදිමත නම් හැක්ස් ටොෆි පෝලෝ ආහාරයට ගන්න නැතිනම් කෝපි පානයක් ආග්‍රහනය කරන්න ☕️🍬
•💕එක දිගට පාඩම් වැඩ වල නිරත නොවන්න 😩
විනාඩි 45 පාඩම් කලා නම් විනාඩි 10 ක් විවේක ගන්න 🤪
ඒ විවෙක්ද ඵලදායි ලෙස ගත කරන්න මේසෙ අසලට නොවී🧘♀🧘♂🚶♀🚶
☺️😌ඔබට පුලුවන් කියා හැමවිටම trust කරන්න🤝 ඔබ ඔබව trust කරන්න 🤌
එතකොට කල නොහැකි දෙයක් නොමැත 🤗🤗🤗❤🩹
🕊කුරුල්ලන් රැදීසිටින අත්ත කඩාවැටෙයි කියලා බිය නෑ 🥺
මොකද ගහේ අත්තට වඩා💁♂💁♀ තමාගේ අත්තටු ශක්තිමත් බව කුරුල්ලන් දන්නවා , ඔබ ඔබව විශ්වාස කරන්න 💪👊
✍ #Misu 🦁
#motivation

❤31🔥6👍3
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥2
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2
Media is too big
VIEW IN TELEGRAM
Part
PRACTICAL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2
©️ 😊 LEO Club UOM
🌎
ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥2👍1
📸 With Answers
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍2🔥2❤🔥1
✨සිහිනය ඔබේ නම් උත්සාහය ඔබේ නම් ඉවසීම කැපවීම ඔබේ නම් ඔබට ඔබ විශ්වාස නම් දැන් දුවන්න පටන් ගන්න...🛣වෙනත් කෙනෙකුගේ ජීවිතය හසුරවමින් මේ කාලය අපතේ යවන්න එපා..🧐✋ ඔයා අද දිනයේ සැපය වෙනුවෙන් විනාශ කරමින් සිටින්නේ යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔයාට තියෙන එකම විකල්පය වෙන්න පුලුවන්..🤥✊
අපේ ජීවිතය කියන්නේ හරියට පොතක් වගේ 🤥 මේ පොතේ කියවපු පරිච්ඡේදයක් නැවත නැවත කියවනවනම් ඔයා අලුත් පරිච්ඡේදයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා..🤥✋එක් පරිච්ඡේදයක් අවසන් වූ විගසින් එහි හරය අවබෝධය කරගන්න..🧐 ඒකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම ඉගෙන ගන්න..🤨 හැකි ඉක්මනින් ඊළග පරිච්ඡේදය කියවන්න පටන් ගන්න..😌✊
පරිච්ඡේද ගණනාවක් පසු කරද්දී අපිට තේරෙන එක දෙයක් තමයි ජීවිතයේ එක තීරණාත්මක දෙයක්...🧐 ඒ තමයි තීරණ ගන්නවා කියන එක..🤥 ඔයා තීරණ ගන්න බයයි නම් සාර්ථකත්වය ගැන හීන මවන්න එපා..✋🧐 මොකද සාර්ථකත්වය කියන්නේ තීරණ ගැනීමේ කලාව 👀 මට මේ දේ හොදයි සුදුසුයි කියලා හිතෙනවනම් ඔබට විශ්වාසයිනම් ඔබ ඒ දේ කරන්න .. 👀✊සාර්ථකත්වයක් කියන්නේ ඔයා ආරම්භයේ පටන් ගන්න දේ නෙවෙයි 🙁 ඔබ අවසානයේ කරන දේයි 🧐✊ ඔබම හිතලා බලන්න මෙතෙක් ඔබ ආපු ගමන තුළ ඔබ අද ඉන්න තැනට එන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ ඔයා ගත්තු තීරණ නෙවෙයි ද කියලා...🤥 මේ නිසා තීරණ ගන්න බය වෙන්න එපා කල්පනාවෙන් හරී කියලා හිතෙන දේ ,විශ්වාස දේ, ඔබට හැකි දේ කරන්න...😌👀
මේ විදියට පරිච්ඡේදෙන් පරිච්ඡේදය ඉස්සරහටම යද්දි ප්‍රශ්න එනවා 😟 කලකිරීම් එනවා 🙁 හිත් රිදෙනවා 😢 සමහරු මගහැරෙනවා 😕 මගහරිනවා 😒 තනිකරනවා 🤨.. ඒ දේවල් කොහොමත් මේ ගමන් යද්දී බලාපොරොත්තු වෙන්න වෙනවා...✋👀 මොකද ඔබ යන ගමන ලේසි ගමනක් නෙවෙයි ✋ හැමෝටම යන්න පුලුවන් ගමනකුත් නෙවෙයි ✋ උත්සාහය , කැපවීම , දරාගැනීම , ස්ථීර අධිෂ්ඨානය මේ හැම දෙයක්ම තියෙන පුදගලයන්ට යන්න පුලුවන් ගමනක් මේක..🧐 ඒක නිසා ඒ දේවල් එද්දී ඒවා ජයගෙන ඉස්සරහට යන්න ඕනි කියන එක සෑමවිටම මනසේ තියාගන්න...🤥✊
හීන වෙනුවෙන් කැපවෙන්න..

❤40🔥3👍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤7👌2
𝗔𝗟 අපි 🇱🇰
ALapiedu.com
Home > Paper Hub > Physics > Paper type > Model Papers
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍3🔥2😘1
😋ඔයාට හිතේවි😌...
මං මේ ජීවිතේ විදින්න තියෙ කාලේ විදවනව නේද 😪... අනෙක් අය මාර මාර දේවල් හැගීම් එක්ක එකතු වෙලා කරනවා🥺.. අපිට ඒ දේවල් කරන්න පින නැ😪... දවස ගානේ පොත් අල්ලගෙන නැහි නැහී වැඩ කරනව😔.. අපිටත් ජීවිතවක් කියල දෙයක් තියෙන්න ඕනේ නේද.😪 මොන කරැමයක්ද මේ..😔
ආ එහෙම හිතුන ,හිතෙන අයටයි මේ කතා කරන්නේ 😌👊
ඔබ කට්ට කාපන් කට්ට කන්න පුලුවන් කාලේ✊... ඔබටත් හැගීම් එක්න එකතු වෙන්න කාලයක් ඒවි🙃.. ඒ කාලයේද කාටත් බයේ නෙවෙයි ඒ හැගීම් එක්ක ජීවිතය විදින්න තියෙන්නේ😋.. උබ කැමති ආසම විදියටයි හොදේ..😍...
මහන්සි වෙන්න පුලුවන්✊ හිතේ ගතේ හයිය තියෙන කාලේ මහන්සිවෙයන් ,හීන🎓 වෙනුවෙන් කැප වෙයන්😌ඉන් පස්සේ ජීවිතය විදින්න තියෙන කාලේ සතුටින් ජීවිතය විදපන් කාටත් බයක් ණයක් නැතිවම...😌❤
👊😌උබට බැරි නැ යකො...උබේ ජීවිතේ තනියෙන් හදාගනින්👊🌼 අනාගතයේදි කාටක් උබේ ජීවඅතේට අතපාන්න බැරි විදියටම❤😌..
🥺වෙන කාට උබ වටින් නැති උනත් මට උබ වටිනව හොදේ🤲.. හීන වෙනුවෙන් වැඩ කරපන්,මහන්සි වෙයන්..🎓❤ ඔබට බැරි නැ ජීවිතය දිනන්න✊ තෙරැවන් සරනයි අනාගත බලාපොරොත්තු ඇතිව හීන දකින උබට.🙏🌸..
#motivation
ɱσƚιʋαƚҽ Ⴆყᵇᵉ ˢᵃᶠᵉʳ.||❣

❤53🔥11👍3🥰2
Follow & Like Our
#AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍1🔥1
- CLICK HERE
- CLICK HERE
AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2🙏2💯1🏆1
A.H.FARIS
✅ 2000 සිට 2024 දක්වා
විවරණ ලබා ගැනීමට
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥2👍1