𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.78K photos
514 videos
2.45K files
4.07K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් ....

🛑Chemistry කෙටි සටහන් 📚


🧪 පරමාණු ව්‍යුහය -
CLICK HERE

🧪 ව්‍යුහය හා බන්ධන -
CLICK HERE

🧪 රසායනික ගණනය -
CLICK HERE

🧪 අකාබනික රසානය -
CLICK HERE

🧪පදාර්ථයේ වායුමය අවස්ථා -
CLICK HERE

🧪 ශක්ති විද්‍යාව
- CLICK HERE

🧪 චාලක රසානයන -
CLICK HERE

🛑Physics කෙටි සටහන් 📚


⚙️ ඒකක හා මාන -
CLICK HERE

⚙️ යාන්ත්‍ර විද්‍යාව -
CLICK HERE

⚙️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ -
CLICK HERE

⚙️ දෝලන හා තරංග -
CLICK HERE

⚙️ පදාර්ථ හා විකිරණ -
CLICK HERE

⚙️ ගුරුත්වාකර්ෂන ක්ශේත්‍ර -
CLICK HERE

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤6👍1🔥1
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

🧠 ඔයාගෙ notes


මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

🧠
Short notes


මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

🧠
ප්‍රශ්න සහ උත්තර


ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

🧠
Flash cards


මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

🧠
උගන්වන්න.


මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation #facts #share
💙 Study with Gimi
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥2🥰2👍1
BIO , CHEM , PHYSICS

ONLINE CLASSES
👇

https://t.me/EduranLK

⛔️ 2026 / 2027 උසස් පෙල සිසුන් සදහා Science Classes

දැන්ම පහත channel එකට සම්බන්ද වන්න
👇

https://t.me/EduranLK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
📚 මෙත්මාල් ජයසේකර | ආවර්ජනා New Edition

🔖 Unit 01 - 10

✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි


➡️ CLICK HERE

©️ Methmal Jayasekara
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com

😊 AL අපි 🇱🇰 | ✈️ @AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2
🅰️2026 / 2027 AL

PHYSICS & COMBINED MATHS

👨‍🏫 Individual Classes

✅ පිලියන්දල අවට

✅ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව , අනුමාන ප්‍රශ්න සාකච්ඡාව ,මාසික පරීක්ෂණ

✅ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය

වැඩි විස්තර සදහා විමසන්න
📞 0774524599
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Forwarded from Chemistry Online Guru
3️⃣ කාබනික පරිවර්තන පුහුණුව 03

🖥 https://youtu.be/MS1bY4_stRQ

👉 Video 01

👉 Video 02

✅ හැම සතියකම ඔයාලට පරිවර්තන video එකක් දානවා.

පිළිවෙලට බැලුවොත් පරිවර්තන ඇති දෙයක් නෑ කියල තේරෙයි
😏

✈️ https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
PHYSICS ShortNotes

By Darshana Ukuwela


🔻යාන්ත්‍ර විද්‍යාව
🔗
T.me/al_api/7431

🔻දෝලන හා තරංග
🔗
T.me/al_api/7432

🔻ආලෝකය
🔗
T.me/al_api/7433

🔻තාපය
🔗
T.me/al_api/7434

🔻ධාරා විද්‍යුතය
🔗
T.me/al_api/7435

🔻විද්‍යුත් ක්ෂේත්‍ර
🔗
T.me/al_api/7436

🔻චුම්භක ක්ෂේත්‍ර
🔗
T.me/al_api/7437

🔻ඉලෙක්ට්‍රොනික විද්‍යාව
🔗
T.me/al_api/7438

🔻ධාරිත්‍රකය
🔗
T.me/al_api/7439

©️Darshana Ukuwela


AL අපි 🇱🇰 |
T.me/AL_api
❤9👍1🔥1
ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨

ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.

ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.

ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.

අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.

➡️ පළවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.

• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)

• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න

➡️දෙවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාන්න.

• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.

• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.

ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪

#motivation
©️ Study with Gimi
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26🔥3👍2
🔔 Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න ❤️

👥🔺 AL අපි fb page

Follow & Like Our
👥 page

🔗 facebook.com/ALapiedu

👤❤✉️➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
25AL_BIO_MARKING_@AL_api.pdf
14.5 MB
2025 AL BIOLOGY

💸 FULL MARKING

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍4🔥3🙏2
⚙️ යාන්ත්‍ර විද්‍යාව | වර්ගීකරණය කල බහුවරණ විවරනය

1980 සිට 🔝

©️ අරුණ දිනේශ් ගුරුසිංහ සර්

🟠 BOOK 1 -
CLICK HERE

🟠 BOOK 2 -
CLICK HERE

🟠 BOOK 3 -
CLICK HERE

🟠 BOOK 4 -
CLICK HERE

🟠 BOOK 5 -
CLICK HERE

🟠 BOOK 6 -
CLICK HERE

🟠 BOOK 7 -
CLICK HERE

AL අපි 🇱🇰 |
t.me/al_api
❤9👍1🔥1
BIO , CHEM , PHYSICS

ONLINE CLASSES
👇

https://t.me/EduranLK

⛔️ 2026 / 2027 උසස් පෙල සිසුන් සදහා Science Classes

දැන්ම පහත channel එකට සම්බන්ද වන්න
👇

https://t.me/EduranLK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🔥1
🔔යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස 1500 පොත

ආචාර්ය පී. ගීකියනගේ
💸

✅ආදර්ශ බහුවරණ ප්‍රශ්න
✅ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න
✅ආදර්ශ රචනා ප්‍රශ්න
✅පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න
✅පසුගිය විභාග ව්‍යුහගත ප්‍රශ්න
✅පසුගිය විභාග රචනා ප්‍රශ්න

🔽🔽🔽🔽🔽🔽🔽
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2🙏2👍1