Forwarded from Chem කයිය
YouTube
වල් පැළ නිසා වැනසෙන මිරිස් පැළ 🛑❌ #kelumsir #motivation #chemistry #alchemistry
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
👍5❤3💯2
රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි.
මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා.
රාත්රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි.
මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද? වැඩ කරන වෙලාව මොකක්ද? කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා.😶🌫මෙම විවේක චක්රය අක්රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමා මේ.
රාත්රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන වෙනත් සෞඛ්ය හානියක් තමයි අපිව පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා.
ඔබ දැනගත යුතු තවත් කරුනු තියනවා. මේ රාත්රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි.
ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කර ගන්න නම්,
#facts
✍🏻Dr. Dhanushka Wijetunga
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29👍4❤🔥1👌1
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2👍1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
Chemistry Online Guru
🆓 Free Chemistry Classes | 🧪 Chemistry Online Guru - Krishan Jayarathne
🌐 chemistryonlineguru.lk
🆘Admin @Gimaa_c
🌐 chemistryonlineguru.lk
🆘Admin @Gimaa_c
❤1👍1🔥1
BIO , CHEM , PHYSICS
ONLINE CLASSES👇
https://t.me/EduranLK
⛔️ 2026 / 2027 උසස් පෙල සිසුන් සදහා Science Classes
දැන්ම පහත channel එකට සම්බන්ද වන්න👇
https://t.me/EduranLK
ONLINE CLASSES
https://t.me/EduranLK
දැන්ම පහත channel එකට සම්බන්ද වන්න
https://t.me/EduranLK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
AL අපි🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥1
මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2),
මුලින්ම ද්රාවණය කොළ පාට වෙලා,
ඒත් මුහුණ දෙන්න උන ප්රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්රතික්රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.
මේ කොන්ඩිස් වල ප්රයෝජන රාශියක් තියෙනවා...
ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..
2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)
#facts
✍🏻 Sameera sir
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍5❤🔥1👌1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯23❤2🔥2
Follow & Like Our
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
Forwarded from Chem කයිය
YouTube
ග්රීනාඩ් ප්රතිකාරකයේ වැඩ 😌❤️ #kelumsir #motivation #alevelchemistry #alchemistry
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
❤2
නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්රමාණය මත ඔවුන්ට ලැබෙන ප්රථිපල වෙනස් වෙනවා...
Christiano Ronaldo , Jack-Ma, Jeff Bezos වගේ අයත්
ඒත් ඒ අය තමන්ගේ හීන වෙනුවෙන් කැප උනා 100%ක්.. ඒ කැපවීම ඔවුන්ව brand එකක් කළා...
මතක තියාගන්න මිත්රයා,☝️🏽
ඔබේ IQ එකට වඩා
ඔබේ I Can එක වැදගත්
ඒක දවසක ඔබව Icon එකක් කරාවි..🤘🏼
✍Ruchith Sandeepa
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥8💯5💘1
තව විනාඩි කිහිපයක් නිදාගැනීමට තමන්ට සාදාරණ හේතු හදාගන්න එකෙන් හරි
අම්ම ඇහැරවද්දි "අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො" කියල කියන එකෙන් හරි
වක්රාකාරව කියන්නෙ
"මට තව ටිකක් කාලකන්නි වෙන්න දෙන්නකො" කියලයි.
මන්ද, කාලය සීමිතයි
අරමුණු කියන්නෙ අපිට නිදාගන්න දෙන්නෙ නැති දේවල්වලට.
ඉතින්,
බොරුවට ඇද රත් කරන්නෙනැතුව
මේ ටිකෙ කට්ට කෑව කියල මැරෙන්නෙ නෑ දෙයියනෙ
කෝ උබල පොඩි කාලෙ මවපු හීන
මං ඩොක්ට කෙනෙක් වෙනව, වෙලා ගමේ හැමෝටම බේත් දෙනව. මං ඉංජිනේරුවරයෙක් වෙනව, වෙලා රටට සේවයක් කරනව, වගෙ එක එක දේවල් කියන්නැති.
අම්මත් හිතන්නැති මගෙ එකාව කොහොමහරි ඒවගෙ එකෙක් කරනව කියල. ඔව් බං, මේ දැන් වෙනකනුත් අම්ම හිතන්නෙ එහෙම.
ඒත්, සමහරවිට අම්ම නොදන්නව ඇති උබ ගෲප් ගානෙ ගිහින් වැඩ කරන්න තියෙන කම්මැලිකමට සාදාරණ හේතු හොයනව කියල
වැඩක් කරන්න තියෙන හොඳම විදිහක් තමා ඒක පටන් ගන්න එක. ගොඩ ඉදන් පීනන හැටි කියල දෙන්න බෑ. ඒකට වතුරට බහින්නම වෙනව
මතක් කරල බලන්න, රිසාල්ට් ශීට් එකෙ A,B අකුරු ටිකක් පෝලිමට පහලට තියෙද්දි
අම්ම සතුටින් කෑගගහ අඩන හැටි. තාත්තත් ඇඩුවෙ නැති උනාට උබ ගැන ගෞරවයක්, විශ්වාසයක් ඇති වෙනව බං.
එක්සෑම් ඉවර වෙලා ඔයාගෙ යාලුවො හොඳට පේපරේ ලියල සතුටින් හිනා වෙලා යනවනන්,
උබත් ඒ ගොඩටම එකතු වෙයන්.
මේ අවසාන පාර
#motivation
✍🏻 පොසී🤭🔥
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47❤🔥6🔥6💘1
ඔබට අවශ්ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️
😊 ALapiedu.com
1000+ Resources
👇 👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2❤🔥1🔥1
Follow & Like Our
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
Chemistry Online Guru
🆓 Free Chemistry Classes | 🧪 Chemistry Online Guru - Krishan Jayarathne
🌐 chemistryonlineguru.lk
🆘Admin @Gimaa_c
🌐 chemistryonlineguru.lk
🆘Admin @Gimaa_c
❤7
කරන්න බෑ කිව්ව දේ කරලා පෙන්නන්න.
අරමුණක් වෙනුවෙන් විශ්වාසයෙන් වැඩ කරන්න.
කරන්න ආසා දේ නෙවෙයි.කළ යුතු දේ කරන්න.
ඔයා කැපකිරීම් කරලා මහන්සි වෙලා වැඩ කරන තරමට අන්තිම ප්රතිපලය ඔයාට හිතාගන්න බැරි තරමටම විශිෂ්ඨ එකක් වෙයි.
විශ්වාසයෙන් අද දවස පටන් ගන්න...
#motivation
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23💯5🔥4❤🔥2🏆2
𝗔𝗟 අපි 🇱🇰
🔰 කොළඹ 3
🔰 මාතර 2
🔰 මහනුවර 2
🔰 ගම්පහ 1
🔰 කුරුනෑගල 1
🔰 ගාල්ල 1
මීලග ප්රශ්න පත්රයේ මුල් ස්ථාන 10 න් එකක් ඔබ සතු කර ගැනීමට ඔබ සූදානම්ද
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2❤🔥1🔥1💯1