𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.83K photos
514 videos
2.45K files
4.11K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1🔥1
BIO , CHEM , PHYSICS

ONLINE CLASSES
👇

https://t.me/EduranLK

⛔️ 2026 / 2027 උසස් පෙල සිසුන් සදහා Science Classes

දැන්ම පහත channel එකට සම්බන්ද වන්න
👇

https://t.me/EduranLK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
🤔 ඇයි පොටෑසියම් ප'මැංගනේට් වලට කොන්ඩිස් කියන්නේ?

මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), 🔬 පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.

මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා,🧪 පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප'මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව.💊 ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.

ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.😍 මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා.🙃 Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.

මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...👍

ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..👇

2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)

#facts
✍🏻 Sameera sir
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍5❤‍🔥1👌1
🧠 පරාජය ඇරඹෙන්නේ උත්සහය අවසන් වන්නේ නම් පමණි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯23❤2🔥2
🔔 Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න ❤️

👥🔺 AL අපි fb page

Follow & Like Our
👥 page

🔗 facebook.com/ALapiedu

👤❤✉️➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
2025 ICT MCQ PAPER.pdf
6.9 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️

⏩ ICT MCQ PAPER

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2🔥2
☺️මේ ලෝකේ දක්ෂයෝ අදක්ෂයෝ කියලා මිනිස්සු නෑ, ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු

නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රමාණය මත ඔවුන්ට ලැබෙන ප්‍රථිපල වෙනස් වෙනවා...
😎

Christiano Ronaldo , Jack-Ma, Jeff Bezos වගේ අයත්
🙃 බොහොම සාමාන්‍ය මිනිස්සු...

ඒත් ඒ අය තමන්ගේ හීන වෙනුවෙන් කැප උනා 100%ක්.. ඒ කැපවීම ඔවුන්ව brand එකක් කළා...
😉

මතක තියාගන්න මිත්‍රයා,☝️🏽
ඔබේ IQ එකට වඩා
ඔබේ I Can එක වැදගත්
✊
ඒක දවසක ඔබව Icon එකක් කරාවි..🤘🏼

✍Ruchith Sandeepa

@AL_api ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥8💯5💘1
☀️උදේ ඇඳෙන් පැනීමට ඔබට අවශ්‍ය කරන ඉලක්කයක් තබන්න ✨

තව විනාඩි කිහිපයක් නිදාගැනීමට තමන්ට සාදාරණ හේතු හදාගන්න එකෙන් හරි

අම්ම ඇහැරවද්දි "අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො" කියල කියන එකෙන් හරි

වක්‍රාකාරව කියන්නෙ😌
"මට තව ටිකක් කාලකන්නි වෙන්න දෙන්නකො" කියලයි.
මන්ද, කාලය සීමිතයි😁

අරමුණු කියන්නෙ අපිට නිදාගන්න දෙන්නෙ නැති දේවල්වලට.🏆

ඉතින්,
බොරුවට ඇද රත් කරන්නෙනැතුව😉 ඵලදායී විදිහට පුටු රත් කරමු 😎

මේ ටිකෙ කට්ට කෑව කියල මැරෙන්නෙ නෑ දෙයියනෙ😅

කෝ උබල පොඩි කාලෙ මවපු හීන 🤨

මං ඩොක්ට කෙනෙක් වෙනව, වෙලා ගමේ හැමෝටම බේත් දෙනව. මං ඉංජිනේරුවරයෙක් වෙනව, වෙලා රටට සේවයක් කරනව, වගෙ එක එක දේවල් කියන්නැති.
අම්මත් හිතන්නැති මගෙ එකාව කොහොමහරි ඒවගෙ එකෙක් කරනව කියල. ඔව් බං, මේ දැන් වෙනකනුත් අම්ම හිතන්නෙ එහෙම.🥰

ඒත්, සමහරවිට අම්ම නොදන්නව ඇති උබ ගෲප් ගානෙ ගිහින් වැඩ කරන්න තියෙන කම්මැලිකමට සාදාරණ හේතු හොයනව කියල 🤬

වැඩක් කරන්න තියෙන හොඳම විදිහක් තමා ඒක පටන් ගන්න එක. ගොඩ ඉදන් පීනන හැටි කියල දෙන්න බෑ. ඒකට වතුරට බහින්නම වෙනව 😏

මතක් කරල බලන්න, රිසාල්ට් ශීට් එකෙ A,B අකුරු ටිකක් පෝලිමට පහලට තියෙද්දි😱

අම්ම සතුටින් කෑගගහ අඩන හැටි. තාත්තත් ඇඩුවෙ නැති උනාට උබ ගැන ගෞරවයක්, විශ්වාසයක් ඇති වෙනව බං.🤗🤗🤗🤗🤗🤗🤗?

එක්සෑම් ඉවර වෙලා ඔයාගෙ යාලුවො හොඳට පේපරේ ලියල සතුටින් හිනා වෙලා යනවනන්,

උබත් ඒ ගොඩටම එකතු වෙයන්. 👍

මේ අවසාන පාර☝️

#motivation
✍🏻 පොසී🤭🔥
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47❤‍🔥6🔥6💘1
ඔබට අවශ්‍ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️

😊 ALapiedu.com

1000+ Resources

👇👇👇👇👇👇👇👇👇👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2❤‍🔥1🔥1
🔔 Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න ❤️

👥🔺 AL අපි fb page

Follow & Like Our
👥 page

🔗 facebook.com/ALapiedu

👤❤✉️➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ වැඩ 😌❤️

https://youtu.be/fW5xDNYQszM?si=ezxvBUtexIz7D3SM

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
👊 උත්සහය අත්නොහරින තාක්කල් වැරදුනා අසාර්ථක වුනා කියලා කවුරුත් පරාද වෙන්නෙ නෑ...☺️ ඔයාට තව අවස්ථාවක් තියනවා...නැගිටින්න. සමහරවිට ඔයා ඔය අත්හරින්න හදන්නෙ දිනන්න තියන අවස්ථාව වෙන්නත් පුළුවන් යාළුවා.ඒ නිසා කවදාවත් උත්සහය අත්හරින්න එපා.

කරන්න බෑ කිව්ව දේ කරලා පෙන්නන්න.😏

අරමුණක් වෙනුවෙන් විශ්වාසයෙන් වැඩ කරන්න.🤓

කරන්න ආසා දේ නෙවෙයි.කළ යුතු දේ කරන්න.👌

ඔයා කැපකිරීම් කරලා මහන්සි වෙලා වැඩ කරන තරමට අන්තිම ප්‍රතිපලය ඔයාට හිතාගන්න බැරි තරමටම විශිෂ්ඨ එකක් වෙයි.

විශ්වාසයෙන් අද දවස පටන් ගන්න...😇 උත්සාහයෙන් ක්‍රියා කරන්න.

#motivation
✍️_D|a|r|K_C|h|O|c_🍫
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23💯5🔥4❤‍🔥2🏆2
𝗔𝗟 අපි 🇱🇰
🔴 අද දින ප.ව 6.55 ට ප්‍රශ්න පත්‍රය මෙම සමූහය හරහා ලබාදේ 👇 📞 whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h 💸 ඔබගේ පිලිතුරු පත්‍රය 🧾 ආකාරයට සකසා thechemistrypaperclass@gmail.com අපගේ විද්‍යුත් ලිපිනයට යොමු කල යුතු වේ. 💸ප්‍රශ්න පත්‍රයේ කාලය ප.ව 8.30 ට අවසන්…
🎖අප විසින් ලබාදුන් පලමු ප්‍රශ්න පත්‍රයේ මුල් ස්ථාන 10 ( දිස්ත්‍රික්ක වශයෙන් බෙදී ගොස් තිබූ ආකාරය)

🔰 කොළඹ 3
🔰 මාතර 2
🔰 මහනුවර 2
🔰 ගම්පහ 1
🔰 කුරුනෑගල 1
🔰 ගාල්ල 1


මීලග ප්‍රශ්න පත්‍රයේ මුල් ස්ථාන 10 න් එකක් ඔබ සතු කර ගැනීමට ඔබ සූදානම්ද
❓

📞 whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h

➡️ යාලුවන්ට Share කරන්න. Followers 1k වුනාම ඊලග පේපර් එක දෙනවා ලමයි.

🆓 Marks,Rank,marking scheme සියල්ල සම්පූර්ණයෙන්ම නොමිල්....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2❤‍🔥1🔥1💯1
ජීවිතය නම් වූ කටුක විඩාබර ගමනේදී කිසිදා නොසැලුණු , දසදහස් ගණන් දරුවන්ට විෂය මෙන්ම ජීවිතයද ඉගැන්වූ , අපේ ආදරණීය බද්දේ සර්ට සුබම සුබ උපන්දිනයක් වේවා ❤️

- AL api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33❤‍🔥3🥰2🙏2🔥1😈1
👨‍🏫 ඔබ උපකාරක පන්ති කරන ගුරුවරයෙක්ද ?

🛍️ ඔබගේ උපකාරක පන්ති දැන්වීම් සාධාරණ මිලකට අපගේ සමූහයන්හී පළ කරග ගත හැක

📲 ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න

📞 wa.me/94782419390

✅ Special For Teachers ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯3❤2❤‍🔥1🔥1🏆1