𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
📖 CHEMISTRY NOTES 📖

🔹පදාර්ථයේ ගුණ හා ව්‍යුහය -
CLICK HERE

🔹ආවර්තිතා වගුව -
CLICK HERE

🔹ඔක්සිහරණය -
CLICK HERE

🔹පදාර්ථයේ අවස්ථා -
CLICK HERE

🔹ශක්ති විද්‍යාව -
CLICK HERE

🔹SPD -
CLICK HERE

🔹S ගොනුව -
CLICK HERE

🔹P ගොනුව -
CLICK HERE

🔹D ගොනුව -
CLICK HERE

🔹ඇල්ඩිහයිඩ හා කීටෝන -
CLICK HERE

🔹UPAC නාමකරණය -
CLICK HERE

🔹සමාවියකතාව -
CLICK HERE

🔹ඇල්කේන -
CLICK HERE

🔹බෙන්සීන් -
CLICK HERE

🔹ඇල්කිල් හේලයිඩ -
CLICK HERE

🔹චාලක රසායනය -
CLICK HERE

🔹සමතුලිතතාවය -
CLICK HERE

🔹අම්ල භශ්ම රසායනය -
CLICK HERE

🔹ද්‍රව්‍යතා ගුණිතය -
CLICK HERE

🔹කලාප සමතුලිතතාවය -
CLICK HERE

🔹විද්‍යුත් රසායනය -
CLICK HERE

🔹පරිසර රසායනය -
CLICK HERE

ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න ❤️


AL අපි 🇱🇰 | @AL_api
❤6👍1
13-1 Royal 2026 sin.pdf
5 MB
🆕 කොළඹ රාජකීය විද්‍යාලය

✅ භෞතික විද්‍යාව

✅13 ශ්‍රේණිය | 2026 පළමුවාර පරීක්ෂණය

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13-1 Royal 2026 Marking.pdf
3.2 MB
කොළඹ රාජකීය විද්‍යාලය

✅ භෞතික විද්‍යාව

✅13 ශ්‍රේණිය | 2026 පළමුවාර පරීක්ෂණය

🔴 Marking

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥1
12-1 Royal 2026.pdf
4.2 MB
🆕 කොළඹ රාජකීය විද්‍යාලය

✅ භෞතික විද්‍යාව

✅12 ශ්‍රේණිය | 2026 පළමුවාර පරීක්ෂණය

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12-1 Royal 2026 marking.pdf
3.4 MB
🆕 කොළඹ රාජකීය විද්‍යාලය

✅ භෞතික විද්‍යාව

✅12 ශ්‍රේණිය | 2026 පළමුවාර පරීක්ෂණය

🔴 Marking

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍2🔥2
🆕 2026 TERM TEST PAPERS

👁View & Download ⬇️


🔗 ALapiedu.com/Category/paper_hub/PaperSubject?search=2026+term+test

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥19❤13👍13🙏7👌7🏆7❤‍🔥4😍3
🔴 12 ශ්‍රේණිය දෙවන වාර ප්‍රශ්න පත්‍ර ටිකත් සාකච්ඡා කරනවා

✅ දැන්ම පහල yotube channel එක subscribe කරලා තියාගන්න 👇

📺 youtube.com/@SandunPremarathna_Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
🌛 රාත්‍රී 12ට කෙමිස්ට්‍රි ගොඩදාන Real MCQ බැට්ල් එක

ආයුබෝවන් නංගි / මල්ලි
👋මම උමේග විජේසිංහ.

A/L Chemistry MCQ පේපර් එක කියන්නේ ගොඩක් ළමයි තමන්ගේ ලකුණු නැති කරගන්න තැනක්. හැබැයි හරියටම පොයින්ට් එක අල්ලගත්තොත්, ලකුණු හදාගන්න පුළුවන්
❤️

අන්න ඒ MCQ Points ටික ඔයාලට අල්ලලා දෙන්න...

⏰හැම සෙනසුරාදාවකම රාත්‍රී 12.00 ට මම ඔයාලව හමුවෙන්න එනවා!

👀 මොකක්ද මේ "Midnight MCQ Point" කියන්නේ
මේක ලංකාවේ තියෙන තවත් එක සාමාන්‍ය පන්තියක් නෙවෙයි. හැම සෙනසුරාදාම රෑ 12 ට අපි ඔක්කොම එකතු වෙලා, Chemistry MCQ වල තියෙන සුපිරිම රහස් ක්‍රම සහ ප්‍රශ්න රටාවන් සාකච්ඡා කරන විශේෂ වැඩපිළිවෙළක්.


🆓 100% ක්ම නොමිලේ (FREE)
ලංකාවේ ඕනෑම පළාතක ඉන්න, ඕනෑම කෙනෙක්ට මේකට කිසිම මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්.


🌛Midnight Motivation
හැමෝම නිදාගන්න වෙලාවේ, අපි කැපවෙලා ඉගෙනගෙන පියවරක් ඉස්සරහට යමු!


👀පන්තිය ආරම්භය කවදාද
අද (සෙනසුරාදා) රාත්‍රී 12:00 ට හරියටම පළමු පන්තිය ආරම්භ වෙනවා!


🎥 පටන් ගන්න දවසෙම මිස් කරගන්නේ නැතුව Live එකටම සම්බන්ධ වෙන්න

සම්බන්ධ වෙන්නේ කොහොමද
🧐
ඔයා කරන්න ඕනේ එකම දෙයයි.පහළ තියෙන
🌐
Channel link එක Click කරලා දැන්ම join වෙන්න. පන්තිය පැවැත්වෙන Zoom/Live links ඔක්කොම ලැබෙන්නේ මේ චැනල් එක හරහා විතරයි


❤️❤️❤️❤️❤️

❤️ https://t.me/MCQplan

🌐 ඔයාගේ යාළුවෝ හැමෝම එක්කත් මේ මැසේජ් එක Share කරගන්න

✋එකෙක්වවත් කෙමිස්ට්‍රි නිසා අතහැරෙන්න දෙන්න එපා!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2💘2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
D ගොනුව සරලව ගොඩදාගන්න මැයි 17 වෙනි ඉරිදා Chem කයියත් එක්ක සෙට් වෙමු 😍

❤️❤️❤️❤️❤️

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
📊 KS QUIZ PULZE 2026/2027 – Real Logical Chemistry 🏆

✅ 2026 සහ 2027 A/L කරන හැමෝටම Chemistry සුපිරිම MCQ Challenge එකක්! 🔥

🗓කවදා ඉඳන්ද?
මැයි 20 වෙනිදා සිට හැමදාම

⏰කීයටද?
රාත්‍රී 8.00 ට

කොහේද?
අපේ නිල
🌐 Chanel එක හරහා!

(විවරණය එදිනම රාත්‍රී 10.00 ට 📝)


🎯 Chemistry වලට ළකුණු තියුණු කරගන්න, Quality ම MCQ විවරණත් එක්කම කරන්න ලැබෙන ලොකුම අවස්ථාව. ඔයාගේ යාලුවෝ හැමෝමත් Group එකට එකතු කරගන්න!

👇දැන්ම සම්බන්ධ වෙන්න

🌐 2026 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2026

🌐 2027 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2027

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
Physics mcq වලට දැනට තියෙන හොදම විවරණ රෝසා සර්ගේ විවරණ තමයි.
- Janindu leelananda sir

https://www.facebook.com/share/v/1BGzVFDFpb/?mibextid=wwXIfr
🏆5❤2😈2🔥1
හීන වලට ආදරේ කරන්න ❤️

පුලුවන් හැම මොහොතෙම තමන්ගේ අම්මා තාත්තා පවුලේ අය සතුටින් තියන්න ❤️
එයාලගෙ හැම හීනයක්ම හැබෑ කරන්න 🥰

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45🔥2🥰1💘1
🧑‍🎓 ජීව විද්‍යාව කෙටි සටහන් | BIOLOGY SHORT NOTES

🚀 Get Short Notes

🥇 40+ Short Notes
➖➖➖➖➖➖➖➖➖➖➖
©️Sashanka Sir
©Notes By Echem Cat


✈️ T.me/AL_api
🌐 ALapiedu.com

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2🥰1
📊 KS QUIZ PULZE 2026/2027 – Real Logical Chemistry 🏆

✅ 2026 සහ 2027 A/L කරන හැමෝටම Chemistry සුපිරිම MCQ Challenge එකක්! 🔥

🗓කවදා ඉඳන්ද?
මැයි 20 වෙනිදා සිට හැමදාම

⏰කීයටද?
රාත්‍රී 8.00 ට

කොහේද?
අපේ නිල
🌐 Chanel එක හරහා!

(විවරණය එදිනම රාත්‍රී 10.00 ට 📝)


🎯 Chemistry වලට ළකුණු තියුණු කරගන්න, Quality ම MCQ විවරණත් එක්කම කරන්න ලැබෙන ලොකුම අවස්ථාව. ඔයාගේ යාලුවෝ හැමෝමත් Group එකට එකතු කරගන්න!

👇දැන්ම සම්බන්ධ වෙන්න

🌐 2026 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2026

🌐 2027 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2027

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
මේ ජීවිතයේදී අපි හැමෝටම හීන තියෙනවා, විශාල විදියේ. හැබැයි ඒ හීන වෙනුවෙන් අපි වැඩ කරන විදිය අනුව ඒ හීන වලින් අපිට හම්බවෙන ප්‍රමාණය, අපි ළඟාකරගන්න ප්‍රමාණය තීරණය වෙනවා..💯

ඔයාට ඕනි හොඳ කාර් එකක් ගන්න නම්, බයික් එකකට අවශ්‍ය මුදල් ප්‍රමාණය තියාගෙන ඔයාට බැහැ ඒ දේ කරන්න. ඔයාට ඕනි විභාගයට හොඳ ප්‍රතිඵලයක් නම් සාමාන්‍ය විදිහට වැඩ කරලා ඔයාට බෑ ඒ දේ කරන්න. ඔයාට ඕනෙ විශාල ව්‍යාපාරයක් නම්, පුංචියට හරි පටන් නොගෙන ඒ දේ නොකර ඔයාට බෑ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න.
🙂

කොටින්ම මේ ජීවිතේ ඔයාට හිතෙන ඕනෙම තැනකට යන්න පුළුවන්. ඔයාගේ ඕනෙම target එකක් ළඟාකරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ කරන දේ ආරම්භය ශක්තිමත් වෙන්න ඕනි. වඩාත් උස ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදා ගන්න උවමනා නම් මුලින්ම ඔයා ඒකෙ අත්තිවාරම ශක්තිමත් ව දාන්න ඕනි..
👊

මේ ජීවිතේ විශාල හීන තියෙනවා නම් ඒ වෙනුවෙන් ආරම්භයක් ගන්න. අත්තිවාරම ශක්තිමත් ව, හරියට තියන්න. ඔයාගේ ඉස්සරහට යන ගමන ලේසි වේවි මිත්‍රයා..
💪

ගැම්මෙන් වැඩ කරන්න
🙂❤️
දිනලම ඉවර කරන්න
✌️👨‍🎓

✍️ Lakruwan_Pallewela
#motivation
T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24🔥4👍1
👇 Chemistry short notes 👇

බස් එකේ යන එන ගමන් 🚍 නිකන් ඉන්න ගමන් 🥱 මේ Short Notes ටික කියවලා බලන්න 🥰

👉
වහින දවසට ධ්වනි ප්‍රවේගය මොකද වෙන්නේ

👉
ශක්ති විද්‍යාව ගැන කෙටියෙන්ම

👉
දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාවය ගැන මෙහෙම මතක තියාගන්න

👉
වර්ණවත් මල්පෙති විරංජනය

👉
පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්

👉
D ගොනුව ගැන කෙටියෙන්ම

👉
යකඩ නිස්සාරණය ගැන කෙටියෙන්ම

👉
රබර් කැටි ගැසීම

👉
බහුඅවයවික නිශ්පාදනයේදි භාවිතා කරන ආකලන ද්‍රව්‍ය ගැන

👉
අණුවල හැඩ නිර්ණය

👉
නාල කිරණ ගැන කෙටියෙන්

👉
ක්වොන්ටම් අංක ගැන වැදගත් කරුණු

👉
අණුවල හැඩ නිගමනය

👉
විකරණශීලිතාවය ගැන කෙටියෙන්

👉
උත්පේරක වල ලක්ෂණ

Chemistry අයට තමා ඉතින් 😎

ඔයටිකෙන් වැඩක් ගන්න පුලුවන්නම් යාලුවන්ටත් ශෙයා කරමු ඉතිම් 😇


#යන_එන_ගමන්

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤12
AL PAST PAPERS MARKING SCHEMES 📁

🔔 Combined Maths
☝ Get Markings

🔔 Biology
☝ Get Markings

🔔 Physics
☝ Get Markings

🔔 Chemistry
☝ Get Markings

🔔 ICT
☝ Get Markings

🔔 AGRI
☝ Get Markings

📱 T.me/AL_api

📱 ALapiedu.com

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7