𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
📚 මෙත්මාල් ජයසේකර | ආවර්ජනා New Edition

🔖 Unit 01 - 10

✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි


➡️ CLICK HERE

©️ Methmal Jayasekara
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com

😊 AL අපි 🇱🇰 | ✈️ @AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1😈1
⚠️එක දිගට Live session එකක ඉන්න බැරි නම් medicine , Engineering එන්න එපා ✋

https://www.facebook.com/share/v/1BLcM4zkNw/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥4👍1
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️

දැන්ම join වෙන්න 👇

🆕 2025 TERM TEST PAPERS

🆕 2025 3RD TERM PROVINCE PAPERS

🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers

🔴 Amila Dasanayake 2024 Final papers

🔴 Amila Dasanayake 2023 Final Papers

🔴 Anuradha Perera 2024 Final Papers

🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS

🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා

🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න

🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්

🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්

🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත

🔴 Prof රෝසා සර්ගේ විවරණ

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ

🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500

🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes

🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers

🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers

🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers

🔴 අමිල දසනායක 2025 FINAL PAPERS

🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers

🔴 2024 AL Guessing

🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ

🔴 රංග සර්ගේ Chemistry විවරණ

🔴 PHYSICS සමීකරණ සියල්ල

🔴 BIOLOGY SHORT NOTES

🔴 AL NOTES

🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර

🔴 ENGLISH MEDIUM PAPERS

🔴 SCHOOL PAPERS

🔴 PAST PAPERS

🔴 MODDEL PAPERS

🔴 පේසුරු ප්‍රකාශන

🔴 AL PAST PAPERS MARKING

🔴 UOM LEO SHORT NOTES

🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

🔴 BIOLOGY MIND MAPS

🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්

🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව

Join ✈️ channel - @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21😈1
✨මතකය වර්ධනයට Mind Maps✨

පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.😒

ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.

ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි
🧠

මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා.
මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.

ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ.
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. (මේක කරන හැටි ගැන අදහසක් ගන්න mind maps කීපයක් original post එකේ comments වල දාල තියනව.) ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.

මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.
🙂

ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
Happy Studying!

Summary –
🔹Mind maps වල කරුණු මොළේට මතක තියාගන්න පහසුයි.
🔹Note එක හදන මාතෘකාව කොළේ මැද ලියල අනුමාතෘකා, අදාළ කරුණු ඒකෙන් අතු බෙදෙන විදියට පෙන්නන්න.
🔹කරුණු කෙටියෙන් ලියන්න.රූප අඳින්න. පාට පාවිචිචි කරන්න.
🔹නැවත නැවත බලද්දි mind map එක බලාගෙන මුළු පාඩමම මතක් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17🔥3🥰1
📊 KS QUIZ PULZE 2026/2027 – Real Logical Chemistry 🏆

✅ 2026 සහ 2027 A/L කරන හැමෝටම Chemistry සුපිරිම MCQ Challenge එකක්! 🔥

🗓කවදා ඉඳන්ද?
මැයි 20 වෙනිදා සිට හැමදාම

⏰කීයටද?
රාත්‍රී 8.00 ට

කොහේද?
අපේ නිල
🌐 Chanel එක හරහා!

(විවරණය එදිනම රාත්‍රී 10.00 ට 📝)


🎯 Chemistry වලට ළකුණු තියුණු කරගන්න, Quality ම MCQ විවරණත් එක්කම කරන්න ලැබෙන ලොකුම අවස්ථාව. ඔයාගේ යාලුවෝ හැමෝමත් Group එකට එකතු කරගන්න!

👇දැන්ම සම්බන්ධ වෙන්න

🌐 2026 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2026

🌐 2027 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2027

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න යන්න එපා පුතා.

https://www.facebook.com/share/r/1D83VgJZt2/?mibextid=wwXIfr

NJ Quality Chemistry
⚙️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
2026 වගේම 2027 ඔයාලාගෙත් Syllabus එක කලින්ම ඉවර කරගන්න සූදානම්ද?

රසායන විද්‍යාවේ වැදගත්ම කොටසක් වෙන "විද්‍යුත් රසායනය" (Electrochemistry) ගොඩදාගන්න ලැබෙන සුපිරිම අවස්ථාව!
😍

කැලුම් සේනානායක සර් මෙහෙයවන

විද්‍යුත් රසායනය Day 02 Seminar

නොමිලේ සම්මන්ත්‍රණයට ඔබත් අදම සම්බන්ධ වෙන්න.

📅මැයි 25 සදුදා
⏰පෙ.ව. 8.00 ට
📍IMS + මහනුවර සහ ONLINE ඔස්සේ නොමිලේ



✅ පළමු දින පන්තිය නැරඹීමට නොහැකි වූ දරුවන් පහත link එක ඔස්සේ පාඩම නරඹන්න

❤️ youtube.com/live/6na8oUHu8vM?si=wVwehB_L-bgbMEQY

😘
😘
😘
😘
😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

⏳ Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍3🔥2
අද හවස 6ට CHEM කයිය

✉️ https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
මැයි 8 දැනගත්තෙ,
මැයි 9 හොදටම බය උනා
සාමන්‍යෙන් බෙහෙත් ගන්න doctor අපිව ENT කෙනෙක්ට යොමු කලා, එයා සෙල්වි මැඩම්,අනේ මන්දා අම්මා කෙනෙක් වගේ හැමදේම කරල දුන්නා, තාමත් කතා කරල විස්තර අහනවා

සෙල්වි මැඩම් මාව කලුබොවිලට යොමු කලා,
ඒකෙන් දැනගත්ත මට Stage 3 cancer එකක් කියල,එතනින් කෙලින්ම මාව වෛද්‍ය ස්කන්ධරාජා ගාවට යොමු කලා මහරගම,
එතනින් සති දෙකක් වරින් වර විවිධ පරීක්ෂණ වලට දිව්වාපවුලේ අය සහ මම ලගින්ම ආස්‍රය කරන කිහිප දෙනෙක්ට කිව්වා

සති දෙකක් ගියාම දැන ගත්තා මහරගම එක් යන්ත්‍රයක් හදන්න මාසයක් යනවා කියලා

එතනින් ස්කන්ධරාජා සර් එක්ක අපි කතා කලාOperation කරොත් මගේ voice box එක සදහටම අයින් කරනවා
Bamble bee වගේ තමයි ඉන්න වෙන්නෙ
බෙල්ලෙන් සිදුරක් හදලා එතනින් හුස්ම ගන්න වෙන්නෙ ඒක තමයි මට දරාගන්නම බැරි උනේ

නහය, කට සම්පූර්ණයෙන් පෙනහළු සමග තියෙන සම්බන්ධය නැති වෙනවා ඒ නිසා තෙරපි වලට යන්නම තමයි මට ඕන
මොකද මගේ සම්පූර්ණ වෘත්තීය රැදිලා තියෙන්නෙ මගේ හඩ මත

ඒක නැතිව මම ජීවත් වෙන්නෙ කොහමද කියල මමවත් දන්නෙ නෑ.ENT සෙල්වි මැඩම්ට කලින් මම ගියේ වෙනත් ENT කෙනෙක් ගාවට එයාට ලෙඩේ හොයා ගන්න බැරි උනා එතනින් පස්සෙමම වෛද්‍යවරු ගාවට යනකොට සෑහෙන්න පරිස්සම් වෙනවා
ඒ බයට

දැන් පෞද්ගලික රෝහලක තෙරපි කරන්න සූදානම් කරගත්තා

සාමාන්‍යෙන් මිලියන 1.5ක් තෙරපි වලටත් හදිසියේ මට ඒ අතර අමාරු උනොත් ඒ අදාල ප්‍රතිකාර වලට වැඩිපුර මිලියන 1.5ක් වත් අතේ තියාගෙන තමයි ප්‍රතිකාර වලට යන්න ඕන

Insurance එකක් නැද්ද
ඔව් තිබුනා සමහර මාස වල වාරික දාගන්න බැරිව හිර වුනා insurance කිහිපයක්ම තියෙනවා ඒවට කතා කරා ගන්න අමාරුයි

කරාපිටිය බැලුවා ඒකටත් සති 2-3ක් අතර කාලයක් යනවා නුවර, යාපනය, මඩකලපුව රෝහල් වල යන්ත්‍ර තිබුනත් ඒවට යන්න , ඒ දේවල් හොයාගන්න විශාල කාලයක් වගේම මුදලකුත් යනවා මගේ මනසත් එතකොට තවත් අවුල් යනවා

ඒ නිසා බිරිඳ ගෙ වුවමනාවට යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න තීරණය කරල පොඩි post එකක් හදලා දැම්මා

ඒක මගේ කොල්ලෙක් දැකලා share කරල
දැන් හැමෝම දන්නවා

යම් මුදලක් මට හැම පැත්තෙන්ම ගලාගෙන ආවා තව ගොඩක් මුදල් ඕන

ඒ අතර හදවතේ ගුරුවරයා කියලා රු. 100ක් කවුරු හරි දාලා මට ඇඩුනා ඒකටනම්

මම දැන් හිත හදාගෙන ඉන්නෙ මේ ප්‍රතිකාර පෞද්ගලික රෝහලේම කරනවා කියලා

දැනට මම pain killer වලින් ජීවත් වෙන්නෙ දරාගන්න බැරි වේදනාවක් උගුරේ ඉදලා කණ දක්වා පැතිරෙනවා Pain killer නැත්නම් ඉන්න බෑ නින්ද යන්නෙ නෑ

කැමති නම්, හැකියාවක් තියෙනවනම් මට උදව්වක් කරන්න

මට දැන් 37 යි
තව 30ක් වත් ජීවත් වෙන්න ආසයි
තව උගන්නන්න ආසයි
තව ලෝකෙ දිහා බලන්න ආසයි
තව මිතුරන් හදාගන්න ආසයි
ඒයාලටත් උදව් කරන්න ආසයි

මම ආදරෙයි ඔයාලට ලස්සන හිත් තියෙන මිනිසුනේ 🥹🙏

- මාලිත වන්නිආරච්චි

Share & support ❤️
🙏357❤150
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥1💯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍2
මේ වගේ ඔයාගේ නමත් ගහගන්න ගේමක් ගහන්න 😍

හීන වෙනුවෙන් කැපවෙමු 😍❤️‍🔥

@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤90🔥13👍7
🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1699

🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1720

🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1748

🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)
👇

📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1763

📞 Join Our Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
2023 CAP PAPERS | අමිත් පුස්සැල්ල | PHYSICS

2023 AL CAP REVISION PAPERS


⚪️
CAP PAPER 01

⚪️
CAP PAPER 02

⚪️
CAP PAPER 03

⚪️
CAP PAPER 04

⚪️
CAP PAPER 05

⚪️
CAP PAPER 06

⚪️
CAP PAPER 07

⚪️
CAP PAPER 08

⚪️
CAP PAPER 09

⚪️
CAP PAPER 10

⚪️
CAP PAPER 11

⚪️
CAP PAPER 12

⚪️
CAP PAPER 13

©️ AMITH PUSSELLA


AL 🇱🇰 අපි |
T.me/AL_api
❤8👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1
🧑‍🎓PHYSICS ShortNotes | Darshana Ukuwela

⚙️ යාන්ත්‍ර විද්‍යාව

⛓ T.me/al_api/7431

📡
දෝලන හා තරංග

⛓ T.me/al_api/7432

💡
ආලෝකය

⛓ T.me/al_api/7433

🔥
තාපය

⛓ T.me/al_api/7434

⚡️
ධාරා විද්‍යුතය

⛓ T.me/al_api/7435

⚡️
විද්‍යුත් ක්ෂේත්‍ර

⛓ T.me/al_api/7436

🧲
චුම්භක ක්ෂේත්‍ර

⛓ T.me/al_api/7437

🔋
ඉලෙක්ට්‍රොනික විද්‍යාව

⛓ T.me/al_api/7438

🔋
ධාරිත්‍රකය

⛓ T.me/al_api/7439

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

AL අපි 🇱🇰 |
✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
🆕 2026 TERM TEST PAPERS

👁View & Download ⬇️


🔗 ALapiedu.com/Category/paper_hub/PaperSubject?search=2026+term+test

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥3👍2