𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
COP_2025_2026-SINHALA_Final.pdf
1 MB
📊 Cut Off Marks Sheet 2025/2026

Sinhala


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉27❤23❤‍🔥16🔥16💯16👌14🤩13😍12🥰10👍9
⭐️ මේ වෙද්දි 2025/26 Cut Off Marks Release වෙලා තියෙන්නේ.

ඔයාලා select උන course එක මේ link එකෙන් ගිහින් බලාගන්න පුලුවන් 👇

https://ugc.ac.lk/selection_26


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49👍26🔥24🤩22🎉19🥰18👌17🏆16❤‍🔥15💯14
කෙටි ක්‍රම මගින් Chemistry ටික ලේසියෙන්ම ගොඩ දාගන්න දැන්ම සෙට් වෙන්න 🥳

🌐 https://t.me/chemkaiya

2027 දරුවන් උදෙසා අතිවිශේෂයි ❤️

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍3❤‍🔥1
මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් ....

🛑Chemistry කෙටි සටහන් 📚


🧪 පරමාණු ව්‍යුහය -
CLICK HERE

🧪 ව්‍යුහය හා බන්ධන -
CLICK HERE

🧪 රසායනික ගණනය -
CLICK HERE

🧪 අකාබනික රසානය -
CLICK HERE

🧪පදාර්ථයේ වායුමය අවස්ථා -
CLICK HERE

🧪 ශක්ති විද්‍යාව
- CLICK HERE

🧪 චාලක රසානයන -
CLICK HERE

🛑Physics කෙටි සටහන් 📚


⚙️ ඒකක හා මාන -
CLICK HERE

⚙️ යාන්ත්‍ර විද්‍යාව -
CLICK HERE

⚙️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ -
CLICK HERE

⚙️ දෝලන හා තරංග -
CLICK HERE

⚙️ පදාර්ථ හා විකිරණ -
CLICK HERE

⚙️ ගුරුත්වාකර්ෂන ක්ශේත්‍ර -
CLICK HERE

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤11🔥3👍2
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏

✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8

🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය

ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/1EKT45dy3v4

💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/vtjiCLoWK6Y

💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️

https://t.me/AL_api/17389

⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏26❤24💯17😍16👍15👌14❤‍🔥11🔥8🥰7
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏

✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8

🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය

ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/1EKT45dy3v4

💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/vtjiCLoWK6Y

💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️

https://t.me/AL_api/17389

⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10
🛑 ප්‍රත්‍යස්තථාව අමාරු 27/28 හැමෝම මේකට ජොයින් වෙන්න.

✅ එක දවසින් Theory ටික සාකච්ඡා කරලා MCQ / ESSAY ප්‍රශ්න කරවනවා

✅ දැම්ම ජොයින් වෙන්න 👇

https://chat.whatsapp.com/KzEJmOTwJa4H3Jn1W8Dv7t?mode=gi_t
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2👍1
අන්තිම මොහොතේ 2026 කොල්ලො කෙල්ලන්ට Physics පේපර් එක ගොඩදාලා දුන්නා ❤️🔥

🛑 මෙන්න link එක 👇

🌐 www.youtube.com/live/75VwoQpbrys?si=MHgluganPHlprQTJ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥34💯25❤20👍16💘16🥰15🔥12🤩10😈10😍8🏆3
🧾 2025 රසායන විද්‍යාව | 13 ශ්‍රේණිය පළාත් ප්‍රශ්න පත්‍ර 🧑‍🎓

දකුණු පළාත
➡️ PAPER ➡️ MARKING

මධ්‍යම පළාත
➡️ PAPER ➡️ MARKING

බස්නාහිර පළාත
➡️ PAPER ➡️ MARKING

ඌව පළාත
➡️ PAPER ➡️ MARKING

සබරගමුව පළාත
➡️ PAPER ➡️ MARKING

උතුරුමැද පළාත
➡️ PAPER ➡️ MARKING

වයඹ පළාත
➡️ PAPER

😊 ALapiedu.com ✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍1🔥1
☘️ BIOLOGY ☘️

🆕 උසස් පෙළ විභාගයට වැදගත් දේවල් කිහිපයක්

👉 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය

👉 2022 - 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ජීව විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍ර

👉 2026 ජීව විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

👉 2025 ජීව විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

👉 2026 පාසල් ප්‍රශ්න පත්‍ර

👉 2025 පාසල් ප්‍රශ්න පත්‍ර

👉 ජීව විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

👉 ජීව විද්‍යාව පාසල් ප්‍රශ්න පත්‍ර

👉 උසස් පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර

👉 2021 - 2025 ජීව විද්‍යාව බහුවරණ විවරණ

👉 1985 - 2019 ජීව විද්‍යාව වර්ගීකරණය කල බහුවරණ

👉 විදුසර - 2023 Biology Paper

👉 BIOLOGY ආවර්ජනා TUTES - මෙත්මාල් ජයසේකර

👉 BIOLOGY MCQ 2500 පොත - වීරතුංග පි. තිලකරත්න

👉 BIOLOGY MIND MAPS

👉 BIOLOGY SHORT NOTE සශංක සර්

👉 BIOLOGY TARGET MCQ 500 VIRUL WEERAKOON

👉 BIOLOGY අර්ථ දැක්වීම් සියල්ල

👉 යසිත් ආරියවංශ BIOLOGY NOTES

👉 තිස්ස සර් 2025 Model Papers

👉 සශංක ධනුජය 2025 Guess Papers

👉 ජීවන චක්‍ර ඔක්කොම ටික එක පිළිවෙලට

👉 කොළඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කල ප්‍රශ්න පත්‍රය 2024

👉 කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කල ප්‍රශ්න පත්‍රය 2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍1🔥1
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.
🔴

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
❤️

#motivation
T.me/AL_api ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤177🔥9🥰5👍3💯3😍1
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏

✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8

🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය

ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/1EKT45dy3v4

💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/vtjiCLoWK6Y

💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️

https://t.me/AL_api/17389

⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9😈4🔥1
Physics - Practical HandBook-1.pdf
2.5 MB
Physics Practical HandBook

🔰
AL අපි 🔰
❤6👍1🔥1😈1
🚨 2026 PHYSICS අවසාන වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

📄 ඌව පළාත් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 👇

🌐 youtube.com/live/f1wkkU5c6jQ
🧾 T.me/AL_api/17774

📄 බස්නාහිර පළාත් බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව👇

🌐 youtube.com/live/L-2hmjVKCAQ
🧾 T.me/AL_api/17533

📄 බස්නාහිර පළාත් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව👇

🌐 youtube.com/live/8WZ7fjppF_k
🧾 T.me/AL_api/17533

📄 දකුණු පළාත් බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව👇

🌐 youtube.com/live/3kORqikaQLM
🧾 T.me/AL_api/17458

📄 විශාඛා විද්‍යාලය බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව👇

🌐 youtube.com/live/8NfaSfAMk-s
🧾 T.me/AL_api/17685

📄 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් බහුවරණ ප්‍රශ්න පත්‍රය👇

🌐 youtube.com/live/tMVbLuPESGI
🧾 T.me/AL_api/17389

📄 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය👇

🌐 youtube.com/live/fKvrZQ6Jp7A
🧾 T.me/AL_api/17389

අනිත් papers discussion ටික ගන්න channel එක subscribe කරලා සෙට් වෙලා ඉන්න 😏

Save & share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥2👍1
𝗔𝗟 අපි 🇱🇰
⏰ සංශෝධන සඳහා අවසන් දිනය
📅 2026 අගෝස්තු 03 | 🕔රාත්‍රී 12.00
📢 2026 උසස් පෙළ විභාගය සදහා වන විශේෂ නිවේදනය

🔴 සංශෝධන සිදු කිරීම 2026.08.03 ( අද ) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වේ.

🔴 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නොලැබුණු හා ප්‍රවේශපත්‍ර බාගත කරගත නොහැකි වූ පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබා ගත් සහතික කළ ලිපියක් සමග විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු ය.

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45😈23👍20🙏15👌15💯13🔥12🤩11❤‍🔥9