𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
⚙️යාන්ත්‍ර විද්‍යාව | වර්ගීකරණය කල බහුවරණ විවරනය

1980 සිට 🔝

©️ අරුණ දිනේශ් ගුරුසිංහ සර්

🟠BOOK 1 - CLICK HERE

🟠 BOOK 2 - CLICK HERE

🟠 BOOK 3 - CLICK HERE

🟠 BOOK 4 - CLICK HERE

🟠 BOOK 5 - CLICK HERE

🟠 BOOK 6 - CLICK HERE

🟠 BOOK 7 - CLICK HERE

AL අපි 🇱🇰 | t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🔥භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න 2700

©️ආචාර්ය පී.ගීකියනගේ

📖 පුණරීක්ශන අභ්‍යාස | පුනරීක්ෂණ 2500


⭕️ මිනුම් උපකරණ -
CLICK HERE

⭕️ යාන්ත්‍ර විද්‍යාව -
CLICK HERE

⭕️ දෝගෙන හා තරංග -
CLICK HERE

⭕️ තාප භෞතිකය -
CLICK HERE

⭕️ ක්ෂේත්‍ර -
CLICK HERE

⭕️ ධාරා විද්‍යුතය -
CLICK HERE

⭕️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව -
CLICK HERE

⭕️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ -
CLICK HERE

⭕️ පදාර්ථ හා විකිරණ -
CLICK HERE

AL අපි 🇱🇰 |
t.me/AL_api
❤4
📖ජීව විද්‍යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ

✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත


📚
2 වන ඒකකය

📚
3 වන ඒකකය

📚
4 වන ඒකකය

📚
5 වන ඒකකය

📚
6,7 හා 8 වන ඒකක

📚
9 වන හා 10 වන ඒකක

📚
පිළිතුරු

AL අපි 🇱🇰 |
ALapiedu.com
❤1👍1🔥1
🧾 Biology Mcq Review | ජීව විද්‍යාව බහුවරණ විවරණ ( 2021 - 2025 )

📥 Link ➡️ alapiedu.com/Category/marking_hub/MarkingSubject?search=Biology+review

😊 ALapiedu.com
🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Bio අර්ථ දැක්වීම් සියල්ල.pdf
14.9 MB
🥇 BIO අර්ථ දැක්වීම් සියල්ල

Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා.. 


✈️ AL අපි 🇱🇰 | T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4💘2👍1🔥1
✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#motivation🫥
©️Study with Gimi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18💘2
🆕 2028 AL රසායනික ගණනය ඇරඹේ....

📅ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰පෙරවරු 8-12 දක්වා
📍සිප්වින් කුරුණෑගල

📅ඔක්තෝබර් 04 ඉරිදා
⏰පස්වරු 1-5
📍IMS මහනුවර හා 📹 Online live


වැඩි විස්තර සදහා පහත 🔥 නාලිකාවට එකතුවන්න 👇

🔗 https://t.me/ks2028theory

Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
⚗️ අමිල දසනායක | 2025 FINAL PAPERS 📁

✔️with marking


🧾 PAPER 01

🧾 PAPER 02

🧾 PAPER 03

🧾 PAPER 04

🧾 PAPER 05

🧾 PAPER 06

🧾 PAPER 07

🧾 PAPER 08

©️
Dr.Amila Dasanayake
✔️


❤️❤️❤️❤️❤️❤️❤️

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🆕 2028 AL රසායනික ගණනය ඇරඹේ....

📅ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰පෙරවරු 8-12 දක්වා
📍සිප්වින් කුරුණෑගල

📅ඔක්තෝබර් 04 ඉරිදා
⏰පස්වරු 1-5
📍IMS මහනුවර හා 📹 Online live


වැඩි විස්තර සදහා පහත 🔥 නාලිකාවට එකතුවන්න 👇

🔗 https://t.me/ks2028theory

Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💘1
📖භෞතික විද්‍යා විවරණ | තුෂාර සමරවික්‍රම

✅ 1995 - 2021 බහුවරණ විවරණ
✅ 1995 - 2020 ව්‍යුහගත විවරණ


විවරණ ලබා ගැනීමට
👇

⏩ CLICK HERE

🌐
ALapiedu.com - ඔබට අවශ්‍ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න


😊 T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍2
✨ A/L Chemistry ගොඩදාන්න ලේසිම ක්‍රමය ✨

🧪A/L රසායන විද්‍යාව විෂය නිර්දේශයේ සියලුම ඒකකවල වැදගත්ම කරුණු, සමීකරණ සහ කෙටි සටහන් එකම තැනකින් ලබාගන්න.

විභාගයට කලින් හැමදේම ඉක්මනින් මතක් කරගන්න.

අදම අපේ 🔥 චැනලය සමග සම්බන්ධ වන්න.👇

🔗 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1❤‍🔥1
🆓 MECHANICS | NEWTON'S LOW
F R E E S E M I N A R

‼️ විභාගයට වැදගත්ම වන ඒකකයකි

🗓️ October 0️⃣2️⃣ සිකුරාදා සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා

📌BEST WAY - Pamunuwa
📹 Online - ZOOM

📌 නිබන්ධන සහ Link ලබා ගැනීම සදහා අපගේ 🌐 සමූහය හා සම්බන්ධ වන්න

🔗 https://chat.whatsapp.com/LTwGTOd0jb8HcQGmCGCUl0

PHYSICS BUDDHIKA JAYAWARDANA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Chem Fast Track ReVision 2027

🆓 Free Seminar

⏰ අද රෑ 8.00ට

මාස 10කින් 🅰️ එකකට යන්න හරිම පාරක් හොයන ඔයාට හරියනම Class එක මේක

🥇කොහොමද වැඩේ කරගන්නේ කියලා අද රෑ Join වෙලාම දැන ගන්න.

🌐 Group link
🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆 දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1💘1
📖 CHEMISTRY NOTES 📖

🔹පදාර්ථයේ ගුණ හා ව්‍යුහය -
CLICK HERE

🔹ආවර්තිතා වගුව -
CLICK HERE

🔹ඔක්සිහරණය -
CLICK HERE

🔹පදාර්ථයේ අවස්ථා -
CLICK HERE

🔹ශක්ති විද්‍යාව -
CLICK HERE

🔹SPD -
CLICK HERE

🔹S ගොනුව -
CLICK HERE

🔹P ගොනුව -
CLICK HERE

🔹D ගොනුව -
CLICK HERE

🔹ඇල්ඩිහයිඩ හා කීටෝන -
CLICK HERE

🔹UPAC නාමකරණය -
CLICK HERE

🔹සමාවියකතාව -
CLICK HERE

🔹ඇල්කේන -
CLICK HERE

🔹බෙන්සීන් -
CLICK HERE

🔹ඇල්කිල් හේලයිඩ -
CLICK HERE

🔹චාලක රසායනය -
CLICK HERE

🔹සමතුලිතතාවය -
CLICK HERE

🔹අම්ල භශ්ම රසායනය -
CLICK HERE

🔹ද්‍රව්‍යතා ගුණිතය -
CLICK HERE

🔹කලාප සමතුලිතතාවය -
CLICK HERE

🔹විද්‍යුත් රසායනය -
CLICK HERE

🔹පරිසර රසායනය -
CLICK HERE

ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න ❤️


AL අපි 🇱🇰 | @AL_api
❤4
🆕 2028 AL රසායනික ගණනය ඇරඹේ....

📅ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰පෙරවරු 8-12 දක්වා
📍සිප්වින් කුරුණෑගල

📅ඔක්තෝබර් 04 ඉරිදා
⏰පස්වරු 1-5
📍IMS මහනුවර හා 📹 Online live


වැඩි විස්තර සදහා පහත 🔥 නාලිකාවට එකතුවන්න 👇

🔗 https://t.me/ks2028theory

Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
👋 Chemistry කරන හැමෝම join වෙන්න සම්පූර්ණයෙන්ම නොමිලේ යන Seminar එකක් මේක👇

📌 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා

☑️With marking


➡️ 2018 MODEL PAPER

➡️ 2019 MODEL PAPER

➡️ 2020 MODEL PAPER

➡️ 2021 MODEL PAPER

➡️ 2022 MODEL PAPER

➡️ 2023 MODEL PAPER

➡️ 2024 MODEL PAPER

➡️ 2025 MODEL PAPER

➡️ 2026 MODEL PAPER

🌐
AL අපි
🇱🇰
| ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥2👍1