𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🆕 2027 Full Revision හා Full Paper Class ආරම්භය

📢 සියලු දැනුවත් කිරීම්

⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්‍රී 7:00 ට


🆓 සහභාගි වන සැමට සැප්තැම්බර් අවසාන සතිය නොමිලේ

🌐 Chanel
🔗 https://t.me/KS2027REV

Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
✅ ENGLISH MEDIUM PAPERS ADDED ( Grade 12 & 13 )

👉 School Papers
👉 Province Papers

🚀
GET PAPERS

AL අපි 🇱🇰 |
@AL_api

WebSite -
ALapiedu.com

#ALapiedu
❤4👍1🔥1
😋ඔයාට හිතේවි😌...

මං මේ ජීවිතේ විදින්න තියෙ කාලේ විදවනව නේද 😪... අනෙක් අය මාර මාර දේවල් හැගීම් එක්ක එකතු වෙලා කරනවා🥺.. අපිට ඒ දේවල් කරන්න පින නැ😪... දවස ගානේ පොත් අල්ලගෙන නැහි නැහී වැඩ කරනව😔.. අපිටත් ජීවිතවක් කියල දෙයක් තියෙන්න ඕනේ නේද.😪 මොන කරැමයක්ද මේ..😔

ආ එහෙම හිතුන ,හිතෙන අයටයි මේ කතා කරන්නේ 😌👊
ඔබ කට්ට කාපන් කට්ට කන්න පුලුවන් කාලේ✊... ඔබටත් හැගීම් එක්න එකතු වෙන්න කාලයක් ඒවි🙃.. ඒ කාලයේද කාටත් බයේ නෙවෙයි ඒ හැගීම් එක්ක ජීවිතය විදින්න තියෙන්නේ😋.. උබ කැමති ආසම විදියටයි හොදේ..😍...

මහන්සි වෙන්න පුලුවන්✊ හිතේ ගතේ හයිය තියෙන කාලේ මහන්සිවෙයන් ,හීන🎓 වෙනුවෙන් කැප වෙයන්😌ඉන් පස්සේ ජීවිතය විදින්න තියෙන කාලේ සතුටින් ජීවිතය විදපන් කාටත් බයක් ණයක් නැතිවම...😌❤

👊😌උබට බැරි නැ යකො...උබේ ජීවිතේ තනියෙන් හදාගනින්👊🌼 අනාගතයේදි කාටක් උබේ ජීවඅතේට අතපාන්න බැරි විදියටම❤😌..

🥺වෙන කාට උබ වටින් නැති උනත් මට උබ වටිනව හොදේ🤲.. හීන වෙනුවෙන් වැඩ කරපන්,මහන්සි වෙයන්..🎓❤ ඔබට බැරි නැ ජීවිතය දිනන්න✊


#motivation ✔️
❤69🔥6👍3
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8
🆕 2027 Full Revision හා Full Paper Class ආරම්භය

📢 සියලු දැනුවත් කිරීම්

⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්‍රී 7:00 ට


🆓 සහභාගි වන සැමට සැප්තැම්බර් අවසාන සතිය නොමිලේ

🌐 Chanel
🔗 https://t.me/KS2027REV

Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#motivation🫥
©️Study with Gimi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17🔥4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👋 Hello ලමයි !
මේ සතියෙ අපේ class එකේ හැමෝටම අමාරුයි හිතෙන... ඒත් දැනගන්න ඕනිම REDOX පටන් ගන්නවා.. 🔥

එක දවසකින් Redox ගොඩ දාගමු හරියටම..❤️

පළවෙනි ගණනය දවස ( මවුල හා අම්ල භෂ්ම ) miss උනානම් ඒකේ video එකත් බලලම එන්න..

Links සහ pdf ලබාගැනීමට පහත සමූහයට එකතුවන්න 👇

🔥 https://chat.whatsapp.com/IBR7j7Jub0RLGac8xnXUSX?s=cl&p=a&mlu=4&ilr=4

Remember the Date 🙌

🔗 Sinhala medium - බ්‍රහස්පතින්දා 7pm
🔗 English medium - සිකුරාදා 7pm


⭕Good News - This is a Free Seminar for you all ⭕

So ,Let's Do this ලමයි ! ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
🔥 𝐉𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐬𝐢𝐫ගේ Thoery Videos, Tutes, Discussions ඔක්කොම free දානව ළමයි ✔️

👉 Join වෙලා ඉන්න

🔥 https://t.me/janindu_leelananda_27

🔥කට්ටිය එකතු උනාම live දෙන්නම්🔥

⭐ 𝐓𝐡𝐨𝐞𝐫𝐲 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫𝐬
⭐ 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬


ඔක්කොම ගන්න join වෙන්න ♨️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
🎓 OL හෝ AL සමත්ද?
ඔබට වැදගත් අවස්ථාවක්!

🏭 Industrial Technology Institute (ITI) මඟින් පාඨමාලා 13ක් සඳහා අයදුම්පත් කැඳවයි!

✅ OL සමත් අයට
✅ AL සමත් අයට
✅ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන අවස්ථා
✅ විවිධ ක්ෂේත්‍ර සඳහා පාඨමාලා 13ක්


📌 පාඨමාලා 13 මොනවාද?
📌 සුදුසුකම් මොනවාද?
📌 අයදුම් කරන්නේ කොහොමද?
📌 අයදුම් කිරීමේ අවසන් දිනය කවදාද?

සියලුම විස්තර දැන ගැනීමට පහත 🔥 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/HSee9aLdZYEIGn2Tl6H68A?s=cl&p=a&mlu=0&ilr=4

📲 නවතම Courses, Government Jobs සහ Entrance Exam තොරතුරු සඳහා අපව Follow කරන්න.

📞 0775315799 / 0719689513
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
🔔🔔🔔🔔

🆕 2027 Full Revision හා Full Paper Class ආරම්භය

🔴🔴🔴🔴🔴

⏰ අද රාත්‍රී 7:00 ට

✅ සියලු දැනුවත් කිරීම්

✅ සහභාගි වන සැමට සැප්තැම්බර් අවසාන සතිය නොමිලේ


🔤🔤🔤 - T.me/KS2027REV

Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥4👍2
𝗔𝗟 අපි 🇱🇰
🔔🔔🔔🔔 🆕 2027 Full Revision හා Full Paper Class ආරම්භය 🔴🔴🔴🔴🔴 ⏰ අද රාත්‍රී 7:00 ට ✅ සියලු දැනුවත් කිරීම් ✅ සහභාගි වන සැමට සැප්තැම්බර් අවසාන සතිය නොමිලේ 🔤🔤🔤 - T.me/KS2027REV Real Logical Chemistry | Kelum Senanayake ✅
▶️ 2027 Revision ආරම්භය දැනුවත් කිරීම

▶️ https://www.youtube.com/live/VH_K3A1XHwI?si=0m3Rjg7dCpkmarW_

🔔 ළමයි හැමෝම පහත ලින්ක් එකෙන් Join වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5❤‍🔥1😈1💘1
මේ ජීවිතයේදී අපි හැමෝටම හීන තියෙනවා, විශාල විදියේ. හැබැයි ඒ හීන වෙනුවෙන් අපි වැඩ කරන විදිය අනුව ඒ හීන වලින් අපිට හම්බවෙන ප්‍රමාණය, අපි ළඟාකරගන්න ප්‍රමාණය තීරණය වෙනවා..💯

ඔයාට ඕනි හොඳ කාර් එකක් ගන්න නම්, බයික් එකකට අවශ්‍ය මුදල් ප්‍රමාණය තියාගෙන ඔයාට බැහැ ඒ දේ කරන්න. ඔයාට ඕනි විභාගයට හොඳ ප්‍රතිඵලයක් නම් සාමාන්‍ය විදිහට වැඩ කරලා ඔයාට බෑ ඒ දේ කරන්න. ඔයාට ඕනෙ විශාල ව්‍යාපාරයක් නම්, පුංචියට හරි පටන් නොගෙන ඒ දේ නොකර ඔයාට බෑ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න.
🙂

කොටින්ම මේ ජීවිතේ ඔයාට හිතෙන ඕනෙම තැනකට යන්න පුළුවන්. ඔයාගේ ඕනෙම target එකක් ළඟාකරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ කරන දේ ආරම්භය ශක්තිමත් වෙන්න ඕනි. වඩාත් උස ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදා ගන්න උවමනා නම් මුලින්ම ඔයා ඒකෙ අත්තිවාරම ශක්තිමත් ව දාන්න ඕනි..
👊

මේ ජීවිතේ විශාල හීන තියෙනවා නම් ඒ වෙනුවෙන් ආරම්භයක් ගන්න. අත්තිවාරම ශක්තිමත් ව, හරියට තියන්න. ඔයාගේ ඉස්සරහට යන ගමන ලේසි වේවි මිත්‍රයා..
💪

ගැම්මෙන් වැඩ කරන්න
🙂❤️
දිනලම ඉවර කරන්න
✌️👨‍🎓

✍️ Lakruwan_Pallewela
#motivation
T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥3😈3👍1
😶‍🌫️ ඔබේ ඉලක්ක පසු පස ඔබ නොයන තාක්, ඒවා ඔබට ළඟාකර ගත නොහැක.

ඔබ "ඇයි" කියලා ප්‍රශ්න නොකරන තාක් පිළිතුර "නෑ"
😌 යන්නයි.

ඔබ ඉදිරියට අඩියක් නොතබනතාක් ඔබ එකතැනමයි.

මන්ද,
😇
සාර්ථකත්වය,හීන, අරමුණු යනු ලේසියෙන් නොමිලේ ලැබෙන දේවල් නෙවෙයි.ඔබ විසින් කැපකිරීම් කර උත්සහයෙන් ඒවා උපයා ගත යුතුයි.

ඔබට පිළිතුරක් අවශ්‍යනම් ඔබ ප්‍රශ්න කළයුතුමයි.ඔබ ප්‍රශ්න නොකරන තාක්කල් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයා ගත නොහැක.
🙂

ඔබ ඉදිරියට යාමට උත්සාහ නොකරන්නේනම් කිසිත් ඔබේ අරමුණට යා නොහැක.ඔබ නිවැරදි මාර්ගයට පිවිස සිටියද එහි ගමන් නොකරන්නේනම් අනිත් අය ඔබව අභිබවා යනු ඇත.
🥲

ඉතින් පුරුදු වන්න නිතරම අරමුණු හඹා යන්න...ඔබ මේ විදින්නෙ තාවකාලික වේදනාවක් පමණයි.ඒ වේදනාව දවසක ඔබට සදාකාලික සතුටක් නිසැකවම රැගෙන එනු ඇත.
👊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥13❤6😈5
අපි ෆේල් වුණාම
කට්ටිය...
අපිව මනසින් වට්ටනවා😞
චාටර් කරනවා😢
උබ මොකුත්ම බැරි එකෙක්නේ කියනවා💔

එකක් සිහියට ගනින්🤫

උන් උබට ඒ කියන්නේ හිත ඇතුලේ පිරුන සතුටකින්😏
සමහර එවුන් උබ පාස් වුනොත් ඊර්ෂ්‍යාව නොපෙන්වලා උබට හොද එකෙක් වගේ රගපානවා😏

සතා කවුද කියලා බලාගන්න
උබ ෆේල් වෙන්නම ඕන...😏
හරියද්දි පන දෙන එවුන්..
උබට කෙළවුනාම පේන්නවත් නෑ..😂
මෙහෙමයි බං මිනිස්සු කවුද කැමති දියුණු වෙනවට🤯
උබ වුණත් කැමති නෑ උබව ඉස්සර කරන් වෙන එකෙක් යනවට.😖
ඒ ලෝක ස්බාවය..
මං කියන්නේ හැම එකාම නෙවේ...
ඒත් බහුතරයක් එහෙමයි....
කෙලවෙනකන් බලන් ඉන්න එවුන් ඉන්නේ😩

මං උබට මේ කියන්නේ🤫

උබ ෆේල් වුනයි කියලා මේ ගේම් එක අතරින්නනම් එපා🤓
ෆේල් වෙන එකා අත්දැකීමක් ලබනවා 😎
ආයේ ඒ දේ උබේ ජිවිතේ වෙන්න දෙන්න එපා
උබට පුලුවන් ❤️
බෑ කියලා දෙයක් නෑ😝
තියෙන්නේ රැ දවල් නොබලා හීනේ වෙනුවෙන් කැප වෙන්න.💪
වැඩ කරපන්...🥳
නවත්තන්න එපා🙂🙏🏻
තව වැඩ කරපන්...😎
දිනුම් කනුව පෙනි පෙනි උබ ගේම අතරිනවානම් 😒 උබ මහා මෝඩයෙක්🥵
දිනුම් කනුව පෙනුනත් නැතත් වැඩ කරපන්😎
උබට තියෙන්නේ හරියට ඉගෙනගන්න විතරයි🤓
උබට පුලුවන් 😌❤️
බැරි නෑ🤩

උබේ W එක bmw එකක් කරගනින්💪

✍චමී.....

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤79❤‍🔥12🔥4👍3😈2
2027 AL ICT - මාස 8න් ICT ගොඩ දාගන්න 🥳

⛔ ICT ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් සරලව, පැහැදිලිව ඉගෙනගෙන AL ICT වලට හොඳ පදනමක් හදාගන්න.

📅 සැප්තැම්බර් 27 ඉරිදා
⏰ රාත්‍රී 7.30ට


🌐 Zoom ඔස්සේ Online පන්තිය

✅මාස 8ක් තුළ සම්පූර්ණ ICT පාඩම් මාලාව ආවරණය

ඔයාත් 2027 A/L ICT කරන කෙනෙක් නම්, අදම පන්තියට එකතු වෙන්න. 🔥

📞 වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න:
0767540545 | 0783061946
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🤩2
ඔබට අවශ්‍ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️

😊 ALapiedu.com

1000+ Resources

👇👇👇👇👇👇👇👇👇👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌

➡️මුලින් සිලබස් එක ලියා ගන්න

➡️කාලේ ලියා ගන්න

➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න

➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න

➡️පේපර් හොයා ගන්න

➡️නොර්ට් ටික හොයා ගන්න

➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න

➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න

➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න

➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න


එක හදන්නෙ මේමයි...

ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️

එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭

ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉

ඔයාගේ විශය අනුව තෝර ගන්න...

ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍2🔥2
🔴 BIOLOGY Exam එකට වැදගත් දේවල් කිහිපයක් 👇

BIOLOGY PAST PAPERS & MARKING SCHEME

BIO 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

BIO 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න පත්‍ර

BIOLOGY 2023 MOE MODEL PAPER

විදුසර - 2023 Biology Paper

BIOLOGY 2022 MOE MODEL PAPER

BIO බහුවරණ පේසුරු New Syllabus

BIOLOGY ආවර්ජනා TUTES - මෙත්මාල් ජයසේකර

BIOLOGY MCQ 2500 පොත - වීරතුංග පි. තිලකරත්න

BIOLOGY MIND MAPS

BIOLOGY SHORT NOTE සශංක සර්

BIOLOGY TARGET MCQ 500 VIRUL WEERAKOON

BIOLOGY අර්ථ දැක්වීම් සියල්ල

යසිත් ආරියවංශ BIOLOGY NOTES

තිස්ස සර් 2025 Model Papers

සශංක ධනුජය 2025 Guess Papers

ජීවන චක්‍ර ඔක්කොම ටික එක පිළිවෙලට

කොළඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කල ප්‍රශ්න පත්‍රය 2024

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කල ප්‍රශ්න පත්‍රය 2024

BIOLOGY PROVINCE PAPERS

BIOLOGY 2025 පළාත් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2024 පළාත් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2023 පළාත් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2022 පළාත් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2021 පළාත් ප්‍රශ්න පත්‍ර

BIOLOGY SCHOOL PAPERS

BIOLOGY 2025 පාසල් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2024 පාසල් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2023 පාසල් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2022 පාසල් ප්‍රශ්න පත්‍ර
BIOLOGY 2021 පාසල් ප්‍රශ්න පත්‍ර
❤5🔥2👍1