📖ජීව විද්යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
❤1👍1🔥1
😊 ALapiedu.com🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Bio අර්ථ දැක්වීම් සියල්ල.pdf
14.9 MB
Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4💘2👍1🔥1
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්රතිරූපයක් නඩත්තු කරන්නද
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18💘2
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා⏰ පෙරවරු 8-12 දක්වා📍 සිප්වින් කුරුණෑගල📅 ඔක්තෝබර් 04 ඉරිදා⏰ පස්වරු 1-5📍 IMS මහනුවර හා📹 Online live
වැඩි විස්තර සදහා පහත
Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා⏰ පෙරවරු 8-12 දක්වා📍 සිප්වින් කුරුණෑගල📅 ඔක්තෝබර් 04 ඉරිදා⏰ පස්වරු 1-5📍 IMS මහනුවර හා📹 Online live
වැඩි විස්තර සදහා පහත
Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💘1
✅ 1995 - 2021 බහුවරණ විවරණ✅ 1995 - 2020 ව්යුහගත විවරණ
විවරණ ලබා ගැනීමට
🌐
ALapiedu.com - ඔබට අවශ්ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.
ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.
මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.
#motivation
T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍2
විභාගයට කලින් හැමදේම ඉක්මනින් මතක් කරගන්න.
අදම අපේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1❤🔥1
F R E E S E M I N A R
🗓️ October
PHYSICS BUDDHIKA JAYAWARDANA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
මාස 10කින්
2025 උසස්පෙල ප්රථිඵල වලින්🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි🏆 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1💘1
📖 CHEMISTRY NOTES 📖
🔹පදාර්ථයේ ගුණ හා ව්යුහය - CLICK HERE
🔹ආවර්තිතා වගුව - CLICK HERE
🔹ඔක්සිහරණය - CLICK HERE
🔹පදාර්ථයේ අවස්ථා - CLICK HERE
🔹ශක්ති විද්යාව - CLICK HERE
🔹SPD - CLICK HERE
🔹S ගොනුව - CLICK HERE
🔹P ගොනුව - CLICK HERE
🔹D ගොනුව - CLICK HERE
🔹ඇල්ඩිහයිඩ හා කීටෝන - CLICK HERE
🔹UPAC නාමකරණය - CLICK HERE
🔹සමාවියකතාව - CLICK HERE
🔹ඇල්කේන - CLICK HERE
🔹බෙන්සීන් - CLICK HERE
🔹ඇල්කිල් හේලයිඩ - CLICK HERE
🔹චාලක රසායනය - CLICK HERE
🔹සමතුලිතතාවය - CLICK HERE
🔹අම්ල භශ්ම රසායනය - CLICK HERE
🔹ද්රව්යතා ගුණිතය - CLICK HERE
🔹කලාප සමතුලිතතාවය - CLICK HERE
🔹විද්යුත් රසායනය - CLICK HERE
🔹පරිසර රසායනය - CLICK HERE
AL අපි 🇱🇰 | @AL_api
🔹පදාර්ථයේ ගුණ හා ව්යුහය - CLICK HERE
🔹ආවර්තිතා වගුව - CLICK HERE
🔹ඔක්සිහරණය - CLICK HERE
🔹පදාර්ථයේ අවස්ථා - CLICK HERE
🔹ශක්ති විද්යාව - CLICK HERE
🔹SPD - CLICK HERE
🔹S ගොනුව - CLICK HERE
🔹P ගොනුව - CLICK HERE
🔹D ගොනුව - CLICK HERE
🔹ඇල්ඩිහයිඩ හා කීටෝන - CLICK HERE
🔹UPAC නාමකරණය - CLICK HERE
🔹සමාවියකතාව - CLICK HERE
🔹ඇල්කේන - CLICK HERE
🔹බෙන්සීන් - CLICK HERE
🔹ඇල්කිල් හේලයිඩ - CLICK HERE
🔹චාලක රසායනය - CLICK HERE
🔹සමතුලිතතාවය - CLICK HERE
🔹අම්ල භශ්ම රසායනය - CLICK HERE
🔹ද්රව්යතා ගුණිතය - CLICK HERE
🔹කලාප සමතුලිතතාවය - CLICK HERE
🔹විද්යුත් රසායනය - CLICK HERE
🔹පරිසර රසායනය - CLICK HERE
ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න ❤️
AL අපි 🇱🇰 | @AL_api
❤4
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා⏰ පෙරවරු 8-12 දක්වා📍 සිප්වින් කුරුණෑගල📅 ඔක්තෝබර් 04 ඉරිදා⏰ පස්වරු 1-5📍 IMS මහනුවර හා📹 Online live
වැඩි විස්තර සදහා පහත
Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
☑️ With marking
🌐
AL අපි
🇱🇰
| ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥2👍1
Chem Fast Track ආරම්භක සම්මන්ත්රණය
📅 OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ📅 OCT-10 අකාබනික රසායනය ඇරඹේ
"නීරස-රසායනය රසකරගමු"
Chemistry | NuwanChinthaka
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...
😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.
🤓 කියවීම පුරුද්දක් කරගන්න.
😋 සීනි ප්රමාණය අඩු කරන්න.
📲 Phone පාවිච්චිය අඩු කරන්න.
☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.
🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.
🎤 සින්දුවක් කියන්න.
⏳ Time management technique පාවිච්චි කරන්න.
😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.
🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.
🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.
😴 ප්රමාණවත් නින්දක් ලබාගන්න.
🫰 සුභවාදීව සිතන්න.
🥡 ඔයාටම කාරුණික වන්න.
🐻 ව්යායාම කරන්න.
💪 Stretching ටිකක් කරන්න.
🧘♂️ භාවනා කරන්න.
🏃♂️ පොඩ්ඩක් ඇවිදින්න.
🌬️ හුස්ම ගැනීමේ අභ්යාස කරන්න.
🐩 පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.
💊 ප්රමාණවත් තරම් විටමින් C ලබාගන්න.
☕️ තේ කෝප්පයක් බොන්න.
🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.
☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.
🧘♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪 ..
#Facts #Share©️ Study with Gimi ☺️
https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#Facts #Share
https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥3🥰1💘1
- CLICK HERE
- CLICK HERE
AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥1