AD_FinalPaper_7_withmarking_@AL_api.pdf
4.3 MB
✅ With Marking | බහුවරණ විවරණය සමග
©️
Amila Dasanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2🥰1
AD_FinalPaper_8_withmarking_@AL_api.pdf
3 MB
✅ With Marking | බහුවරණ විවරණය සමග
©️
Amila Dasanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16👍3🔥3
✅ With Marking | බහුවරණ විවරණය සමග
©️
Amila Dasanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🔥6❤🔥2🎉2🥰1👌1😍1🏆1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alapiedu
ALapi | Sri Lankan A/L Resources
Free past papers, study guides, and tools for Sri Lankan Science students preparing for A/L and other exams.
❤5🔥4🥰2🆒1
🔞 Porn channels වලට Redirect කරන Botලා විදියට පෙනී ඉන්න මෙයාලට පුලුවන් කවුරුහරි Bot start කරපු ගමන් Phone number එක share කිරීමේ confirmation එකකින් තොරවම ඒ account එකට Login code එකක් එවන්න.ඊට පස්සේ ඒ porn Channel එකට join වෙන්න නම් එයාලා එවපු code එක enter කරන්නත් ඊටපස්සේ අපේ 2FA password එක ඇතුළත් කරන්නත් කියලා ඉල්ලනවා.✅
මේ වගේ Tricks වලට අහුවෙන්නේ මොලේ brain cells දෙකක්වත් නැති උන් තමයි කොහෙද අපේ උන්ට ඉතින් porn කිව්වම ඊට එහා දෙයක් නෑනේ.🫠
නැත්තන් ඉතින් Telegram එකෙන් ඉල්ලුවත් දෙන්න එපා කියන code එක මේ වගේ bot කෙනෙක්ට දෙන්නේ නෑනෙ.😭
🔴මෙතන ප්‍රශ්නේ තමයි කොහොමද Bot කෙනෙක්ට පුලුවන් වෙන්නේ Phone number එක share කිරීමකින් තොරව අපේ number එක දැනගන්නේ සහ හරියටම අදාළ account එකටම login code එක එවන්නේ කියන එක.මේ botට හැම Telegram account එකකටම ඒ විදියට codes එවන්න බැහැ ඒ වුණාට ගොඩක් account වලට මේ විදියට codes එවන්න පුලුවන්.අලුතින්ම හදපු Telegram account වලටනම් number එක share කරන්න කියන permission එක ඉල්ලනවා.✅
මේක වෙන්න නම් ඔයාගේ phone number එක කොහෙන්හරි leak වෙලා තියෙන්න ඕනි.කොහොමහරි ඒක leak වෙලා තියෙන්නෙත් Telegram ඇතුළෙන්ම තමයි.Telegram හරහා leak උනු නිසා දැන් එතකොට ඒ Bot ලඟ අපේ phone number එක සහ User id එක කියන දෙකම තියෙනවා.කවුරුහරි කෙනෙක් ඒ bot start කරපු ගමන් එයාගේ user id එකට අදාළ phone number එක එයා ළඟ තියෙනවනම් ඒ number එකට login code එකක් send කරනවා.ඔන්න ඔය විදියට තමයි හරිම number එකට අදාල account එකට code එක එවන්නේ.😀
ඒ විදියට ඔයාගේ number එක Telegram හරහා leak වුණේ කොහොමද.?💡
සමහරවිට ඔයා මීට කලින් මේ වගේ bot කෙනෙක්ට ඔයාගේ number එක share කරලා තියෙන්න පුලුවන්.මේ ඔක්කොම Bot ලා වැඩ කරන්නේ network එකක් විදියට නිසා එක්කෙනෙක්ට share කරා කියන්නේ අනිත් ඔක්කොම ලඟත් ඒ number එක තියෙනවා කියන එකයි.🤖
නැත්නම් ඔයාගේ contact විදියට save කරන් ඉන්න කෙනෙක් මේ වගේ දේකට අහුවෙලා එයාගේ account එක Attackersලා අතට පත්වෙන්න ඇති.එතකොට එයාගේ account එක හරහා ඔයාගේ number එක ඒ අයට බලාගන්න පුලුවන්.⛔️
ඉතින් මේ වගේ Bot කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම Report > Personal information > Phone numbers කියන path එකෙන් ගිහින් report කරන්න.ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියලා.📩
security Telegramමේක මේවට විතරක් නෙමෙයි ගොඩක් bot ල restart කරද්දී වෙන්න පුළුවන්.. එනිසා තමන්ට අදාල නැති කිසිම එකක් click නොකිරීමට වගා බලාගන්න.. මේ වන විට cyber crime ඉහල යමින් පවතී... ඒක තීරණයකින් ඔබේ ජිවිතයම වෙනස් විය හැකිය..
#copied
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍12👌3
❤️ Reaction 200+ ආවොත් අනුරාධ සර්ගෙ Final papers ටික දානවා ✌️ ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤316🍾6👍5🤩5❤🔥3🤗3💘3🆒2✍1🦄1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯7❤4🔥2🏆1😈1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56👍4🔥3👌3🥰2💘2😍1
මේ ජීවිතයේදී අපි හැමෝටම හීන තියෙනවා, විශාල විදියේ. හැබැයි ඒ හීන වෙනුවෙන් අපි වැඩ කරන විදිය අනුව ඒ හීන වලින් අපිට හම්බවෙන ප්‍රමාණය, අපි ළඟාකරගන්න ප්‍රමාණය තීරණය වෙනවා..💯
ඔයාට ඕනි හොඳ කාර් එකක් ගන්න නම්, බයික් එකකට අවශ්‍ය මුදල් ප්‍රමාණය තියාගෙන ඔයාට බැහැ ඒ දේ කරන්න. ඔයාට ඕනි විභාගයට හොඳ ප්‍රතිඵලයක් නම් සාමාන්‍ය විදිහට වැඩ කරලා ඔයාට බෑ ඒ දේ කරන්න. ඔයාට ඕනෙ විශාල ව්‍යාපාරයක් නම්, පුංචියට හරි පටන් නොගෙන ඒ දේ නොකර ඔයාට බෑ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න.🙂
කොටින්ම මේ ජීවිතේ ඔයාට හිතෙන ඕනෙම තැනකට යන්න පුළුවන්. ඔයාගේ ඕනෙම target එකක් ළඟාකරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ කරන දේ ආරම්භය ශක්තිමත් වෙන්න ඕනි. වඩාත් උස ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදා ගන්න උවමනා නම් මුලින්ම ඔයා ඒකෙ අත්තිවාරම ශක්තිමත් ව දාන්න ඕනි..👊
මේ ජීවිතේ විශාල හීන තියෙනවා නම් ඒ වෙනුවෙන් ආරම්භයක් ගන්න. අත්තිවාරම ශක්තිමත් ව, හරියට තියන්න. ඔයාගේ ඉස්සරහට යන ගමන ලේසි වේවි මිත්‍රයා..💪
ගැම්මෙන් වැඩ කරන්න🙂 ❤️
දිනලම ඉවර කරන්න✌️ 👨🎓
✍️ Lakruwan_Pallewela
#motivation
ඔයාට ඕනි හොඳ කාර් එකක් ගන්න නම්, බයික් එකකට අවශ්‍ය මුදල් ප්‍රමාණය තියාගෙන ඔයාට බැහැ ඒ දේ කරන්න. ඔයාට ඕනි විභාගයට හොඳ ප්‍රතිඵලයක් නම් සාමාන්‍ය විදිහට වැඩ කරලා ඔයාට බෑ ඒ දේ කරන්න. ඔයාට ඕනෙ විශාල ව්‍යාපාරයක් නම්, පුංචියට හරි පටන් නොගෙන ඒ දේ නොකර ඔයාට බෑ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න.
කොටින්ම මේ ජීවිතේ ඔයාට හිතෙන ඕනෙම තැනකට යන්න පුළුවන්. ඔයාගේ ඕනෙම target එකක් ළඟාකරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ කරන දේ ආරම්භය ශක්තිමත් වෙන්න ඕනි. වඩාත් උස ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදා ගන්න උවමනා නම් මුලින්ම ඔයා ඒකෙ අත්තිවාරම ශක්තිමත් ව දාන්න ඕනි..
මේ ජීවිතේ විශාල හීන තියෙනවා නම් ඒ වෙනුවෙන් ආරම්භයක් ගන්න. අත්තිවාරම ශක්තිමත් ව, හරියට තියන්න. ඔයාගේ ඉස්සරහට යන ගමන ලේසි වේවි මිත්‍රයා..
ගැම්මෙන් වැඩ කරන්න
දිනලම ඉවර කරන්න
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30🔥7🥰2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣162❤8😈3😎2💯1
දැන් නම් හුඟක් මහන්සි😭
හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි🥺
හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😭
පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි😓
එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔
අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😔
මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි🙌
ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ.
මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න?
අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න🫵
ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න. මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි. ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි.
අපිට පුළුවන්!🫰 මෙච්චර දුරක් ආපු අපිට අනිවාර්යයෙන් ම පුළුවන් අවසානය දක්වාම යන්න.
ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න.
උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!☺️
ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න.
ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න..❤️
#motivation
Agent of Peace🕊🌊
හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි
හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි
පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි
එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔
අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි
මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි
ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ.
මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න?
අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න
ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න. මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි. ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි.
අපිට පුළුවන්!
ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න.
උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!
ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න.
ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න..
#motivation
Agent of Peace🕊🌊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥64❤43👍2🥰2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2
Follow & Like Our
#AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥5❤🔥3🥰2
✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි
©️ Methmal Jayasekara#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤55🎉4🔥3🍾3⚡2😍2🏆2❤🔥1