𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.86K photos
514 videos
2.45K files
4.14K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
✅ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර

🔴කොළඹ රාජකීය විද්‍යාලය -
CLICK HERE

🔴කොළඹ ආනන්ද විද්‍යාලය -
CLICK HERE

🔴කොළඹ දේවිබාලිකා විද්‍යාලය -
CLICK HERE

🔴කොළඹ විශාඛා විද්‍යාලය
-
CLICK HERE
-
CLICK HERE

🔴කොළඹ නාලන්දා විද්‍යාලය -
CLICK HERE

🔴කොළඹ මහානාම විද්‍යාලය -
CLICK HERE

🔴ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය -
CLICK HERE

🔴හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය -
CLICK HERE

🔴 GET MORE PAPERS -
ALapiedu.com

AL අපි 🇱🇰 | @AL_api
❤12👍2🔥2❤‍🔥1
🔔2021 - 2025 Chemistry පාසල් වාර පරීක්ෂණය

🚨2021 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2022 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2023 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2024 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2025 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍2❤‍🔥1🔥1
12 (2term ) gampaha mcq.pdf
1.4 MB
⭐️ ගම්පහ අධ්‍යාපන කලාපය | 2025 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය | රසායනික විද්‍යාව MCQ PAPER

➖ https://alapiedu.com/Paper ➖
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16👍2🔥2
😈 ලංකාවේ ඉහලම IQ අගයක් සහිත සිසුන් සිටින UNIVERSITY FACULTY 10

🧠 Moratuwa engineering

🧠 Colombo medicine

🧠 Moratuwa Ai

🧠 Peradeniya engineering

🧠 Peradeniya medicine

🧠 Japura engineering

🧠 Ruhuna engineering

🧠 Japura medicine

🧠 Moratuwa IT

🧠 Kelaniya medicine
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥109❤20🔥15🏆3⚡2💯2
✅ ENGLISH MEDIUM PAPERS ADDED ( Grade 12 & 13 )

👉 School Papers
👉 Province Papers

🚀
GET PAPERS

AL අපි 🇱🇰 |
@AL_api

WebSite -
ALapiedu.com

#ALapiedu
❤8👍2❤‍🔥1😍1
⚡️ Exam එකට තව දවස් 43 යි ‼️

පාඩම් කරන සෙට් එක ❤️ එකක් දාගෙන යමු
☺️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤151❤‍🔥11💘6🔥5😍4
Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර

With marking ✅

Prof.Kalinga Bandara Bandara විසින් සකස් කරන ලද physics moddel papers

🔵⚪️
2018 PAPER

🔵⚪️
2019 PAPER

🔵⚪️
2020 PAPER

🔵⚪️
2021 PAPER

🔵⚪️
2022 PAPER

🔵⚪️
2023 PAPER

🔵⚪️
2024 PAPER

AL අපි 🇱🇰 |
@AL_api
❤17🔥4❤‍🔥1👍1🥰1
🧪 රසායන විද්‍යාව බහුවරණ විවරණ

A.H.FARIS
⭐️

✅ 2000 සිට 2021 දක්වා


⏬ විවරණ ලබා ගැනීමට ⏬

🔔 CLICK HERE 🔔
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥2❤‍🔥1
Bahuwarana 2024 Full PDF.pdf
96.1 MB
🔖2024 රසායන විද්‍යාව බහුවරණ විවරණය

⭐ ඒ.එච්.ෆාරිස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔗 Pro Education

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍2🔥2❤‍🔥1
🥇2025 FULL PAPER 1 - 25
©️ Dr.Darshana Ukuwela
❤10❤‍🔥2👍2🔥2
🔖මිනුම් ⬇️ CLICK HERE

🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE

🔖තරංග ⬇️ CLICK HERE

🔖තාපය ⬇️ CLICK HERE

🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK HERE

🔖ස්ථිති විද්‍යුතය ⬇️ CLICK HERE

🔖ධාරා විද්‍යුතය ⬇️ BOOK 1 | BOOK 2

🔖ඉලෙක්ට්‍රොනික විද්‍යාව ⬇️ CLICK HERE

🔖විකිරණ ⬇️ CLICK HERE

🔖Mix Lesson ⬇️ CLICK HERE

වැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න 🥰


😊 AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥2❤‍🔥1👍1💯1🏆1
සිංදු අහන ගමන් පාඩම් කරන එක ප්‍රශ්න කරන එක ගැන ඔයාල මොකද හිතන්නෙ.🧑‍💻

මේකනම් මන් හිතන විදිහට එකිනෙකාට සාපේක්ෂයි 😀

මොකද සමහර අයට සිංදු අහද්දි පාඩම් කරන ඒවා ඔලුවට යන්නෙ නෑ.එයාලට හරිම නිෂ්ශබ්ද පරිසරයක් ඕනේ පාඩම් වැඩ කරන්න.

හැබැයි මම වගේ සමහර අය ඉන්නව නිශ්ශබ්ද පරිසරයක ඉද්දි වැඩ කරන්න අමාරු අය.😶‍🌫️

මටනම් public library එකට ගිහින් පාඩම් කරන්න බෑ. නින්දයනවා. ඒ නිසා.... මම පාඩම් කරේ ප්‍රශ්න කරේ සිංදු අහන ගමන්...

🙂මේක නිශ්ශබ්ද පරිසයක ඉඳන් පාඩම් කරන්න අමාරු අයට වගේම ඝෝෂාකාරී පරිසයක ජීවත් වෙන අයටත් උදාහරණයකට පාර අයිනෙ ගෙවල් තියෙන, එහෙම නැතිනම් ගෙදර පොඩි නංගිල මල්ලිල ඉන්න එයාලගෙ සද්දෙ ගොඩක් තියෙන ගෙදරක ලමයෙක්ට උනත් සිංදු අහන ගමන් පාඩම් කරන්න ලේසි වෙන්න පුලුවන්.

🤷‍♀️මමනම් පාඩම් කරන ගමන් සිංදු අහන්න තෝරගත්තේ English Songs, මොකද සිංහල සිංදු අහන්න ගියහම නිතරම ඒකේ අර්ථය ගැන හිතන්න යනවා. එහෙමත් නැතිනම් Mother language එක නිසා අපි පාඩම් කරන්නෙත් සිංහලෙන් නිසායි අපේ අවධානය බිඳෙන්න පුලුවන් .ඒත් ඔයාලට English , Tamil, Hindi , korean වගේ සිංදු අහන්න පුලුවන් නම් අවධානය බිඳෙන එක අඩු කරගන්න පුලුවන් .මොකද එක්කො අර්ථය තේරෙන්නෙ නැති නිසා වෙන්න පුලුවන් .

😉මමනම් A/L කරන කාලෙදි ඇහුවෙ ගොඩක් වෙලාවට One direction , shawn mendes, maroon 5 , jonas blue, Avicii , Dua lipa , Sia , marshmello, Alan walker වගේ අයගෙ songs. ඒ Artists ලගෙ songs වල beat එකට මන් පාඩම් කරන්න හුරු උනා. ඒකෙන් මට නිදිමත එන එකත් අඩු උනා.පැය බාගෙකට පාරක් වගේ සිංදුවක lyrics කිය කිය පාඩම් කරපු නිසා ඒකාකාරි බව කම්මැලි ගතිය නිකන්ම අඩු උනා.

ඉතින් මල්ලි නංගි ඔයාලටත් සමහර විට මේ ක්‍රමේ ගැලපෙන්නත් පුලුවන් නොගැලපෙන්නත් පුලුවන්. ඒ වගේම මේ වෙද්දි සිංදු අහන ගමන් පාඩම් කරන අයත් ඇති. ඉතින් ඔයාලත් දවස් කීපයක් මේ විදිහට වැඩ කරලා ඔයාලගෙත් අදහසුත් අපිට කියන්න 😇

#science_panthiya #facts #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65🔥5❤‍🔥3👍2🥰1🆒1
Bio අර්ථ දැක්වීම් සියල්ල.pdf
14.9 MB
🥇 BIO අර්ථ දැක්වීම් සියල්ල

Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා.. 


✈️ AL අපි 🇱🇰 | T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32🔥7👍2👌1
Mahinda college -galle -Phy practicle _241210_185254.pdf
6.2 MB
🏫 ගාල්ල මහින්ද විද්‍යාලීය විද්‍යා අංශය විසින් ලබාදුන් භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ අත්පොත

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥5👍2
ප්‍රශ්න 🤔

අපි හැමොටම ප්‍රශ්න එනවා ජිවත් වෙද්දින් ගොඩක් අය මේ ප්‍රශ්න නිසා එක එක විදියට උත්තර හොයනවා...
😇

කෙනෙක් හැමොටම ඇහෙන්න කැ ගහනවා........
😇

කෙනෙක් තනියම කැ ගහලා කලබල වෙලා උත්තර හොයනවා..........
😇

කෙනෙක් නිකන්ම ඒ ප්‍රශ්න ගානකටවත් ගන්නේ නැතුව ඉන්නවා.........
😇

ටකරමකට වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.........
😇

ශිට් වලටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

කොන්ක්‍රීට් ස්ලැබ් එක්කටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

ටකරමට වතුර වැටෙද්දින් සද්දේ එන්නේ එයාට ඒ වතුර පාර දරාගන්න ශක්තියක් නැති නිසා සද්දේ එනවා.....

ශිට් වලටත් වතුර වැටෙද්දින් සද්දයක් එනවා ඒත් ලොකුවට නැ ටකරම් වල තරම් මොකද එයා ටකරම් වලට වඩා ශක්තිමත් නිසා....
😇

හැබැයි කොන්ක්‍රීට් ස්ලැබ් එක්කට වතුර වැටුනා කියලා කිසිම සද්දයක් එන්නේ නැ......
🙂

මොකද එයා ගොඩක් ශක්තිමත් නිසා....

මතක තියාගන්න අපිත් අපේ හිතේ ලොකු ශක්තියක් හදාගත්ත දවසට මොන ප්‍රශ්නේ ආවත් අපිව වට්ටන්න බැරි බව.....

පොඩ්ඩක් හිතන්න.....
😇

ප්‍රශ්න එනවා ඒත් අපි එවට මුන දෙන විදිය එක්ක තමයි අපි ඉස්සරහට යනවද කියන එක තිරණය වෙන්නේ.....

ජිවිතේ දිනන්න.....
☺️
ඔබට ජය...
😇

✍️ශානු #motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43❤‍🔥5💯4🔥1🏆1
දැක්කද ; මාසයයි දවස් 10 යි 🤩
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁47😐29🫡15❤7✍2🆒2❤‍🔥1