Forwarded from [KS] 2028 Theory
අපි අද භුක්ති විදින දේට වගකිවයුත්තෝ අපිම වෙමු 😌❤️ #kelumsir #motivation #alchemsitry
📺 - https://youtube.com/shorts/UQEJBVUKcIU?si=wn15SlRbRMI5budE
🌐 - https://www.facebook.com/share/r/1DMQ9t81Qy/?mibextid=wwXIfr
📺 - https://vt.tiktok.com/ZSu5fcGPn/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
අපි අද භුක්ති විදින දේට වගකිවයුත්තෝ අපිම වෙමු 😌❤️ #kelumsir #motivation #alchemsitry
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
❤5👍2🔥1😈1
එක්සෑම් එක දෙවැනි වතාවට ලියන අය මතක තියාගන්න... 🙃 💭
පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ් දෙවැනි පාර එක්සෑම් එක කරන්න හදන්නේ , ඉතින් කලින් කරා වගේ මේ පාරත් වැඩ කරොත් තර්ඩ් ශයි එකකුත් ඕනී වෙයි..😏
මුලින්ම හිතන්න ඔයාලා කලින් ශයි එකේ කරපු වැඩ ඊට පස්සේ හිතන්න මං ඒ වගේ මේ පාර ඩබල් වැඩ කරොත් නේද මං හිතුව රිසාල්ට් එක මට ගන්න පුලුවන් වෙන්නේ කියලා..එතකොට තේරෙයි මං මොනවද නොකරපු වැඩ කොහෙන්ද පටන් ගන්න ඕනී , මොනවද කරන්න ඕනි කියලා.🙃
තීරණගන්න පරක්කු කරන්න එපා විශේෂයෙන් තමන්ගේ ජීවිතේ දියුණුවට බලපාන ඒවා කිසි වෙලාවක නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා මොකද ඔයාට තියෙන්නෙ පොඩි කාලයක් තමන්ගේ වෙනුවෙන් වැඩ කරන්න.❤️
ටයිම් පාස්ට් කරා හොදටම ඇති දැන්ම පටන් ගන්න ඔයාගේ හිතේ තියන කැම්පස් එකට යන්න ඕනී පඩිපෙලවල් ටික හදන්න.
ජයවේවා..☺️ හීන හැබෑ කරගන්න මහන්සිවෙන්න ඕනී , නැත්තම් හීන හීනම වෙලා යනවා..
#MOTIVATION #GOOD_LUCK
✍️ ගෙත්මිණ බණ්ඩාර #SHARE
t.me/AL_api➡️
පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ් දෙවැනි පාර එක්සෑම් එක කරන්න හදන්නේ , ඉතින් කලින් කරා වගේ මේ පාරත් වැඩ කරොත් තර්ඩ් ශයි එකකුත් ඕනී වෙයි..
මුලින්ම හිතන්න ඔයාලා කලින් ශයි එකේ කරපු වැඩ ඊට පස්සේ හිතන්න මං ඒ වගේ මේ පාර ඩබල් වැඩ කරොත් නේද මං හිතුව රිසාල්ට් එක මට ගන්න පුලුවන් වෙන්නේ කියලා..එතකොට තේරෙයි මං මොනවද නොකරපු වැඩ කොහෙන්ද පටන් ගන්න ඕනී , මොනවද කරන්න ඕනි කියලා.
තීරණගන්න පරක්කු කරන්න එපා විශේෂයෙන් තමන්ගේ ජීවිතේ දියුණුවට බලපාන ඒවා කිසි වෙලාවක නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා මොකද ඔයාට තියෙන්නෙ පොඩි කාලයක් තමන්ගේ වෙනුවෙන් වැඩ කරන්න.
ටයිම් පාස්ට් කරා හොදටම ඇති දැන්ම පටන් ගන්න ඔයාගේ හිතේ තියන කැම්පස් එකට යන්න ඕනී පඩිපෙලවල් ටික හදන්න.
ජයවේවා..
#MOTIVATION #GOOD_LUCK
t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤57🔥6👍3
අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු
එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන්
මොකද past papers කියන්නේ එකම ප්රශ්නේ දහදොලොස් විදියකට අහන එක
ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.
ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න
උබට ජය
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤38🔥3🥰2❤🔥1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🙏7🔥3👍1🥰1
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1🥰1🙏1😈1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1🤩1🙏1😈1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1🙏1😈1
Forwarded from Chemistry Online Guru
✅ 2025 12 ශ්රේණිය | ඌව පළාත
යාලුවන්ටත් share කරන්න
➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2🔥2
රජයේ පාසල්, විශ්වවිද්යාල සහ අධිකරණ සඳහාත් බදාදා දින නිවාඩු ලබා දෙයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට එළඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් ප්රභාත් චන්ද්රකීර්ති මේ බව ප්රකාශ කළා.
රජයේ සේවකයන්ට අමතරව සියලුම රජයේ පාසල්, විශ්වවිද්යාල සහ අධිකරණ සඳහා ද බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇති අතර, මෙය පෞද්ගලික ආයතන ද අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
මීට අමතරව අනෙකුත් වැඩ කරන සතියේ දින හතරේදී ද කොපමණ සේවකයන් ප්රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගත යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය රාජ්ය ආයතන ප්රධානීන්ට ලබා දී ඇති බවත්, සියලු රාජ්ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.
#news #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25💯10🔥9👍6😍5😎3❤🔥1🤩1
ඔබ "ඇයි" කියලා ප්රශ්න නොකරන තාක් පිළිතුර "නෑ"
ඔබ ඉදිරියට අඩියක් නොතබනතාක් ඔබ එකතැනමයි.
මන්ද,
සාර්ථකත්වය,හීන, අරමුණු යනු ලේසියෙන් නොමිලේ ලැබෙන දේවල් නෙවෙයි.ඔබ විසින් කැපකිරීම් කර උත්සහයෙන් ඒවා උපයා ගත යුතුයි.
ඔබට පිළිතුරක් අවශ්යනම් ඔබ ප්රශ්න කළයුතුමයි.ඔබ ප්රශ්න නොකරන තාක්කල් ඔබේ ප්රශ්නෙට පිළිතුරක් සොයා ගත නොහැක.
ඔබ ඉදිරියට යාමට උත්සාහ නොකරන්නේනම් කිසිත් ඔබේ අරමුණට යා නොහැක.ඔබ නිවැරදි මාර්ගයට පිවිස සිටියද එහි ගමන් නොකරන්නේනම් අනිත් අය ඔබව අභිබවා යනු ඇත.
ඉතින් පුරුදු වන්න නිතරම අරමුණු හඹා යන්න...ඔබ මේ විදින්නෙ තාවකාලික වේදනාවක් පමණයි.ඒ වේදනාව දවසක ඔබට සදාකාලික සතුටක් නිසැකවම රැගෙන එනු ඇත.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25⚡14🏆8👍6🔥5❤🔥3💯3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍35💯16❤8👌5🤩4🔥2
මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2),
මුලින්ම ද්රාවණය කොළ පාට වෙලා,
ඒත් මුහුණ දෙන්න උන ප්රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්රතික්රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.
මේ කොන්ඩිස් වල ප්රයෝජන රාශියක් තියෙනවා...
ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..
2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)
#facts
✍🏻 Sameera sir
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍2🔥2👌1
📖ජීව විද්යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
❤6🔥3👍2🥰1
Physics & Chemistry -Questions(Richmond college).pdf
12.9 MB
සහ
( Pdf file එක download කරගැනීම සඳහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Physics & chemistry Answers(Richmond college).pdf
6.9 MB
සහ
( Pdf file එක download කරගැනීම සඳහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🥰4👍2