𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🆕 2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤 13 ශ්‍රේණිය තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

🆕 2025 Grade 13 Third Term Province Papers

🌐 ALapiedu.com
✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2❤‍🔥1👍1🔥1
🔴 BIOLOGY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴COMBINED MATHS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 PHYSICS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 ICT

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME

🔴 AGRICULTURE

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5💘2❤‍🔥1👍1🔥1
⭕⭕⭕⭕⭕

2027 THEORY දරුවන් උදෙසාම පවත්වන

Paper එකේ ලකුණු 24 ක් කලින් ආවරණය කරගැනීමට

Organic Special Group Class ඇරඹේ .

🗓 මැයි මස 5 වන අගහරුවාදා දහවල් 2:45 සිට 6:00 දක්වා


📍
මහනුවර IMS ආයතනයේදී හා Online
📽️
හරහා සජිවීව


📺 youtu.be/WgrNna_0jeM?si=OJdKKHHbld7nGpUs

✈️ https://t.me/organic2728
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
USHAN KOLAMUNNA 2026 PHYSICS THEORY NOTES

✔️ ඒකක හා මාන

✔️ චලිත සමීකරණ

✔️ චලිත ප්‍රස්තාර

✔️ ද්‍රවස්තිථිය

✔️ තරල ගතිකය

✔️ ආලෝකය

🔥මේ තියෙන්නේ අපේ පන්තියේ උගන්වපූ පාඩම් කොටස්වලට අදාල සම්පූර්ණ Theory Notes ටික.

🔥මාරම පිළිවෙලකට Theory කරණුත් එක්ක ගැටලූ ඔක්කොම තියෙනවා. පිළිවෙලකට ලස්සනට ලියපූ ළමයෙකුගේ Notes ටිකක් මේ Scan කරලා ගත්තේ හැමෝටම වටින නිසා.

🔥මේ වෙද්දී හරියට Notes නැති කෙනෙකුට හරී තව පාරක් විභාගය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට බලන්න පිලිවෙලකට හදපූ Notes ටිකක්.

❤️මේහෙම ලස්සනට Notes ටික අපිට දුන්නේ, 2026AL Theory Class එකේ ඉන්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න පසන් වික්‍රමසිංහ.


©️
Ushan Kolamunna sir


❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🔴 භෞතික විද්‍යාව පාඩමෙන් පාඩමට අදාල සමීකරණ

✅යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1567

✅
දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1573

✅
ආලෝකය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1579

✅
තාපය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1584

✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1590

✅
විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1592

✅
ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1597

✅
චුම්භක ක්ශේත්‍ර අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1602

✅
පදාර්ථ හා විකිරන පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1607

✅
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1612

✈️ AL අපි Telegram Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
❤️❤️❤️❤️❤️❤️

🧲 2028 දරුවන්ට මැයි මාසයේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇරඹේ.

📍 SIPWIN කුරුණෑගල
⏰ සෙනසුරාදා පෙ.ව 8:00 ට

📍 IMS මහනුවර /ONLINE
⏰ ඉරිදා ප.ව 1:00 ට

📍 SASIP නුගේගොඩ
⏰ බදාදා ප.ව 1:00 ට


🌐 https://t.me/ks2028theory

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
🤓 උසස් පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර | 📍PROVINCE PAPERS

🔖 සංයුක්ත ගණිතය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 ජීව විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 භෞතික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 රසායනික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 get more papers ALapiedu.com

✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1🔥1
❤️❤️❤️❤️❤️❤️

🧲 2028 දරුවන්ට මැයි මාසයේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇරඹේ.

📍 SIPWIN කුරුණෑගල
⏰ සෙනසුරාදා පෙ.ව 8:00 ට

📍 IMS මහනුවර /ONLINE
⏰ ඉරිදා ප.ව 1:00 ට

📍 SASIP නුගේගොඩ
⏰ බදාදා ප.ව 1:00 ට


🌐 https://t.me/ks2028theory

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❌ එක දිගට,එක Subject එකක් කරන්න එපා..!

- Darshana ukuwela

✈️ https://t.me/AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
🟡 ආචාර්ය පී. ගීකියනගේ | බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර පොත

✅ බහුවරණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්
✅ ව්‍යුහගත රචනා ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්
✅ බහුවරණ පිළිතුරු
✅ බහුවරණ විවරණය
✅ ව්‍යුහගත රචනා පිළිතුරු


👈 MCQ PAPER 1,2,3
👈 MCQ PAPER 1,2,3 සදහා විවරණය

👈 MCQ PAPER 4,5,6
👈 MCQ PAPER 4,5,6 සදහා විවරණය

👈 MCQ PAPER 7,8,9,10
👈 MCQ PAPER 7,8,9,10 සදහා විවරණය

👈 SEQ PAPER 1,2,3,4,5
👈 SEQ PAPER 1,2,3,4,5 සදහා පිළිතුරු

👈 SEQ PAPER 6,7,8,9,10
👈 SEQ PAPER 6,7,8,9,10 සදහා පිළිතුරු

👈 බහුවරණ පිළිතුරු

😊 AL අපි 🇱🇰 | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥1
ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.

මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶.

ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐.නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්‍රේරණය හරිහැටි අඳුනගන්න😊.

👊මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍.ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.

පීඩනය භාරගන්න
...🤓

👋 #motivation
✍️Kavinda Gayashan
©️"Winner's Guider" Motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8❤4👍1
ℹ️ 2025 AL සිසුන් හට දර්ශන උකුවෙල ගුරුතුමා විසින් කල special paper අංක 1 සිට 15 දක්වා ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර සමගින්

©️ Darshana Ukuwela


🟡
Paper 1 >>>>> 🟢Marking

🟡
Paper 2 >>>>> 🟢Marking

🟡
Paper 3 >>>>> 🟢Marking

🟡
Paper 4 >>>>> 🟢Marking

🟡
Paper 5 >>>>> 🟢Marking

🟡
Paper 6 >>>>> 🟢Marking

🟡
Paper 7 >>>>> 🟢Marking

🟡
Paper 8 >>>>> 🟢Marking

🟡
Paper 9 >>>>> 🟢Marking

🟡
Paper 10 >>>>> 🟢Marking

🟡
Paper 11 >>>>> 🟢Marking

🟡
Paper 12 >>>>> 🟢Marking

🟡
Paper 13 >>>>> 🟢Marking

🟡
Paper 14 >>>>> 🟢Marking

🟡
Paper 15 >>>>> 🟢Marking

©️ දර්ශන උකුවෙල


AL අපි
🇱🇰 | T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍2🔥1
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
"🅰️ එකක් සිහිනයක් නෙවෙයි, ඉලක්කයක් කරගන්න. රසායන විද්‍යාවේ රහස් අපෙන් ඉගෙන ගන්න."


💯 AL Chemistry ප්‍රශ්න පත්‍රයට හරියටම ලියන්න, හරියටම උගන්වන පන්තිය!

උසස් පෙළ රසායන විද්‍යාවේ අමාරුම තැන් සරලවම, විභාග රටාවට ඉගෙන ගන්න.

✅ තනි හෝ කණ්ඩායම් පන්ති

📍
පිලියන්දල / කොට්ටාව /කෝට්ටේ/ මොරටුව/ පානදුර / මහරගම / පන්නිපිටිය  / කැස්බෑව/ නුගේගොඩ / ගම්පහ/ වැලිවේරිය / දෙල්ගොඩ/  මාලඹේ  අවට


Theory ,Revision ,paper class

✅ සෑම ඒකකයකටම කෙටි සටහන් නිබන්ධනයක්

✅ සෑම ඒකකයකටම MCQ Points නිබන්ධනයක්

✅ විෂයන් තුනම උපරිම ලකුණක් කරා යාමට වැඩපිළිවෙළක්

✅ සෑම ඒකකයකටම MCQ ප්‍රශ්න 100කට අධික සංඛ්‍යාවක් සහිත නිබන්ධනයක්

✅ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව , අනුමාන ප්‍රශ්න සාකච්ඡාව ,මාසික පරීක්ෂණ

Join our
😔 channel 👇

🔗 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h


මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලබයි.

A.T.හේෂාන් දිල්හාර
✅
(B.SC Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)


📞 Contact - 0759292553
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1😇1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Chemistry අමාරුයි කියන අයට විද්‍යුත් රසායනය තේරෙන්නම ඉගෙන ගන්න නියම චාන්ස් එකක් 😏

✅ දින දෙකක නොමිලේ සම්මන්ත්‍රණය සමඟින් ඔබේ 2026/ 2027 සිලබස් එකේ ඉදිරියෙන්ම ඉන්න.

📌 Real Logical Chemistry සමඟින් තර්කානුකූලව විෂය ඉගෙන ගන්න එකතු වෙන්න.

කාලසටහන:

📍කුරුණෑගල: මැයි 04 හා 18 - සිප්වින් ආයතනය

📍 මහනුවර: මැයි 11 හා 25 - IMS ආයතනය

📹 Online : මැයි 11 හා 25


⏰
වේලාව: පෙ.ව. 8.00 සිට


2026 🌐 Channel
🔗 T.me/kschemistry2026main

2027 🌐 Channel
🔗 T.me/KS2027T

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2🔥1
ඔයා AL කරන අවුරුද්ද ❓
Anonymous Poll
65%
2026
24%
2027
11%
🆕 2028
❤7👍2🔥1
Dr.දර්ශන උකුවෙල සර් විසින් ,

2020 ලමුන් වෙනුවෙන්
මෙතෙක් ලබාදුන්

විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍ර
සහ
ඒවායේ අංගසම්පූර්ණ විවරන සියල්ලම

paper ↗️ >>>> marking
❤11🔥3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Chemistry අමාරුයි කියන අයට විද්‍යුත් රසායනය තේරෙන්නම ඉගෙන ගන්න නියම චාන්ස් එකක් 😏

✅ දින දෙකක නොමිලේ සම්මන්ත්‍රණය සමඟින් ඔබේ 2026/ 2027 සිලබස් එකේ ඉදිරියෙන්ම ඉන්න.

📌 Real Logical Chemistry සමඟින් තර්කානුකූලව විෂය ඉගෙන ගන්න එකතු වෙන්න.

කාලසටහන:

📍කුරුණෑගල: මැයි 04 හා 18 - සිප්වින් ආයතනය

📍 මහනුවර: මැයි 11 හා 25 - IMS ආයතනය

📹 Online : මැයි 11 හා 25


⏰
වේලාව: පෙ.ව. 8.00 සිට


2026 🌐 Channel
🔗 T.me/kschemistry2026main

2027 🌐 Channel
🔗 T.me/KS2027T

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3