පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...
😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.
🤓 කියවීම පුරුද්දක් කරගන්න.
😋 සීනි ප්රමාණය අඩු කරන්න.
📲 Phone පාවිච්චිය අඩු කරන්න.
☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.
🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.
🎤 සින්දුවක් කියන්න.
⏳ Time management technique පාවිච්චි කරන්න.
😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.
🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.
🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.
😴 ප්රමාණවත් නින්දක් ලබාගන්න.
🫰 සුභවාදීව සිතන්න.
🥡 ඔයාටම කාරුණික වන්න.
🐻 ව්යායාම කරන්න.
💪 Stretching ටිකක් කරන්න.
🧘♂️ භාවනා කරන්න.
🏃♂️ පොඩ්ඩක් ඇවිදින්න.
🌬️ හුස්ම ගැනීමේ අභ්යාස කරන්න.
🐩 පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.
💊 ප්රමාණවත් තරම් විටමින් C ලබාගන්න.
☕️ තේ කෝප්පයක් බොන්න.
🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.
☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.
🧘♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪 ..
#Facts #Share©️ Study with Gimi ☺️
https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#Facts #Share
https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
Chem කයිය
2026 දරුවන් උදෙසා අතිවිශේෂයි 😌❤️👍
❤2
මැයි 8 දැනගත්තෙ,
මැයි 9 හොදටම බය උනා
සාමන්යෙන් බෙහෙත් ගන්න doctor අපිව ENT කෙනෙක්ට යොමු කලා, එයා සෙල්වි මැඩම්,අනේ මන්දා අම්මා කෙනෙක් වගේ හැමදේම කරල දුන්නා, තාමත් කතා කරල විස්තර අහනවා
සෙල්වි මැඩම් මාව කලුබොවිලට යොමු කලා,
ඒකෙන් දැනගත්ත මට Stage 3 cancer එකක් කියල,එතනින් කෙලින්ම මාව වෛද්ය ස්කන්ධරාජා ගාවට යොමු කලා මහරගම,
එතනින් සති දෙකක් වරින් වර විවිධ පරීක්ෂණ වලට දිව්වාපවුලේ අය සහ මම ලගින්ම ආස්රය කරන කිහිප දෙනෙක්ට කිව්වා
සති දෙකක් ගියාම දැන ගත්තා මහරගම එක් යන්ත්රයක් හදන්න මාසයක් යනවා කියලා
එතනින් ස්කන්ධරාජා සර් එක්ක අපි කතා කලාOperation කරොත් මගේ voice box එක සදහටම අයින් කරනවා
Bamble bee වගේ තමයි ඉන්න වෙන්නෙ
බෙල්ලෙන් සිදුරක් හදලා එතනින් හුස්ම ගන්න වෙන්නෙ ඒක තමයි මට දරාගන්නම බැරි උනේ
නහය, කට සම්පූර්ණයෙන් පෙනහළු සමග තියෙන සම්බන්ධය නැති වෙනවා ඒ නිසා තෙරපි වලට යන්නම තමයි මට ඕන
මොකද මගේ සම්පූර්ණ වෘත්තීය රැදිලා තියෙන්නෙ මගේ හඩ මත
ඒක නැතිව මම ජීවත් වෙන්නෙ කොහමද කියල මමවත් දන්නෙ නෑ.ENT සෙල්වි මැඩම්ට කලින් මම ගියේ වෙනත් ENT කෙනෙක් ගාවට එයාට ලෙඩේ හොයා ගන්න බැරි උනා එතනින් පස්සෙමම වෛද්යවරු ගාවට යනකොට සෑහෙන්න පරිස්සම් වෙනවා
ඒ බයට
දැන් පෞද්ගලික රෝහලක තෙරපි කරන්න සූදානම් කරගත්තා
සාමාන්යෙන් මිලියන 1.5ක් තෙරපි වලටත් හදිසියේ මට ඒ අතර අමාරු උනොත් ඒ අදාල ප්රතිකාර වලට වැඩිපුර මිලියන 1.5ක් වත් අතේ තියාගෙන තමයි ප්රතිකාර වලට යන්න ඕන
Insurance එකක් නැද්ද
ඔව් තිබුනා සමහර මාස වල වාරික දාගන්න බැරිව හිර වුනා insurance කිහිපයක්ම තියෙනවා ඒවට කතා කරා ගන්න අමාරුයි
කරාපිටිය බැලුවා ඒකටත් සති 2-3ක් අතර කාලයක් යනවා නුවර, යාපනය, මඩකලපුව රෝහල් වල යන්ත්ර තිබුනත් ඒවට යන්න , ඒ දේවල් හොයාගන්න විශාල කාලයක් වගේම මුදලකුත් යනවා මගේ මනසත් එතකොට තවත් අවුල් යනවා
ඒ නිසා බිරිඳ ගෙ වුවමනාවට යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න තීරණය කරල පොඩි post එකක් හදලා දැම්මා
ඒක මගේ කොල්ලෙක් දැකලා share කරල
දැන් හැමෝම දන්නවා
යම් මුදලක් මට හැම පැත්තෙන්ම ගලාගෙන ආවා තව ගොඩක් මුදල් ඕන
ඒ අතර හදවතේ ගුරුවරයා කියලා රු. 100ක් කවුරු හරි දාලා මට ඇඩුනා ඒකටනම්
මම දැන් හිත හදාගෙන ඉන්නෙ මේ ප්රතිකාර පෞද්ගලික රෝහලේම කරනවා කියලා
දැනට මම pain killer වලින් ජීවත් වෙන්නෙ දරාගන්න බැරි වේදනාවක් උගුරේ ඉදලා කණ දක්වා පැතිරෙනවා Pain killer නැත්නම් ඉන්න බෑ නින්ද යන්නෙ නෑ
කැමති නම්, හැකියාවක් තියෙනවනම් මට උදව්වක් කරන්න
මට දැන් 37 යි
තව 30ක් වත් ජීවත් වෙන්න ආසයි
තව උගන්නන්න ආසයි
තව ලෝකෙ දිහා බලන්න ආසයි
තව මිතුරන් හදාගන්න ආසයි
ඒයාලටත් උදව් කරන්න ආසයි
මම ආදරෙයි ඔයාලට ලස්සන හිත් තියෙන මිනිසුනේ 🥹🙏
- මාලිත වන්නිආරච්චි
Share & support ❤️

🙏357❤150
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.
මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.
ඒවා නම්.....
➡️ දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම
➡️ වරක් භුක්ති විඳි ක්රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම
➡️ ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)
➡️ නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම
➡️ ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම
➡️ අරමුණක් නැති කායික ක්රියාකාරකම් වැඩි වීම
➡️ වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.
➡️ සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.
➡️ මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම
මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.
මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි. මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.
කොහොමද මෙම රෝගයට ප්රතිකාර කරන්නේ ?
මොළයේ රසායන විද්යාව මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.
මනෝ වෛද්යවරු සාමාන්යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්රතිකාර යෝජනා කළ හැකියි.
නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.
ඒවා නම්.....
මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.
මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි. මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.
කොහොමද මෙම රෝගයට ප්රතිකාර කරන්නේ ?
මොළයේ රසායන විද්යාව මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.
මනෝ වෛද්යවරු සාමාන්යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්රතිකාර යෝජනා කළ හැකියි.
නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥1💯1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද❓
✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion
වැඩි විස්තර සඳහා අදම අපේ🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇
https://t.me/ks2027paper
😘 😘 😘 😘 😘
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද
🆕 ජූනි මස 04 වන බ්රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.
💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!
📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!
වැඩි විස්තර සඳහා අදම අපේ
https://t.me/ks2027paper
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍2
-(Amila Dasanayake)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
2023 CAP PAPERS | අමිත් පුස්සැල්ල | PHYSICS
⚪️ CAP PAPER 01
⚪️ CAP PAPER 02
⚪️ CAP PAPER 03
⚪️ CAP PAPER 04
⚪️ CAP PAPER 05
⚪️ CAP PAPER 06
⚪️ CAP PAPER 07
⚪️ CAP PAPER 08
⚪️ CAP PAPER 09
⚪️ CAP PAPER 10
⚪️ CAP PAPER 11
⚪️ CAP PAPER 12
⚪️ CAP PAPER 13
AL 🇱🇰 අපි | T.me/AL_api
2023 AL CAP REVISION PAPERS
⚪️ CAP PAPER 01
⚪️ CAP PAPER 02
⚪️ CAP PAPER 03
⚪️ CAP PAPER 04
⚪️ CAP PAPER 05
⚪️ CAP PAPER 06
⚪️ CAP PAPER 07
⚪️ CAP PAPER 08
⚪️ CAP PAPER 09
⚪️ CAP PAPER 10
⚪️ CAP PAPER 11
⚪️ CAP PAPER 12
⚪️ CAP PAPER 13
©️ AMITH PUSSELLA
AL 🇱🇰 අපි | T.me/AL_api
❤8👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද❓
✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion
වැඩි විස්තර සඳහා අදම අපේ🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇
https://t.me/ks2027paper
😘 😘 😘 😘 😘
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද
🆕 ජූනි මස 04 වන බ්රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.
💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!
📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!
වැඩි විස්තර සඳහා අදම අපේ
https://t.me/ks2027paper
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1
⚙️ යාන්ත්ර විද්යාව
📡
දෝලන හා තරංග
💡
ආලෝකය
🔥
තාපය
⚡️
ධාරා විද්යුතය
⚡️
විද්යුත් ක්ෂේත්ර
🧲
චුම්භක ක්ෂේත්ර
🔋
ඉලෙක්ට්රොනික විද්යාව
🔋
ධාරිත්රකය
AL අපි 🇱🇰 |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
👁 View & Download⬇️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද❓
✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion
වැඩි විස්තර සඳහා අදම අපේ🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇
https://t.me/ks2027paper
😘 😘 😘 😘 😘
කෙටි ක්රම හරියටම අහුවුණේ නැද්ද
🆕 ජූනි මස 04 වන බ්රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.
💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!
📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!
වැඩි විස්තර සඳහා අදම අපේ
https://t.me/ks2027paper
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2🔥1
😊 ALapiedu.com🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤164🔥38💯30👍27😍25⚡15💘13🏆12🤩10❤🔥9👌9
Physics Practical ටික මේ විදිහට කරලා බලන්න 🔥
https://www.facebook.com/share/r/1DyPNWRBSy/?mibextid=wwXIfr
https://www.facebook.com/share/r/1DyPNWRBSy/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
ඔයා මිනිරන් ද?✏️ දියමන්ති ද? 💎
ළමයි, ඔයාලා හැමෝම Chemistry වල බහුරූපී ආකාරගැන ඉගෙනගෙන තියෙනවනේ. මට කියන්න බලන්න කාබන් වල ප්රධානම බහුරූපී ආකාර දෙක මොකක්ද කියලා?
✏️ මිනිරන්
💎 දියමන්ති
මේ දෙකේම තියෙන්නේ එකම කාබන් පරමාණුව. හැබැයි මිනිරන් කියන්නේ පැන්සල් තුඩක් විතරක් වටින, පොඩ්ඩක් තෙරපපුවාම කුඩු වෙලා යන, කළු පාට, වටිනාකම අඩු දෙයක්.
හැබැයි දියමන්ති කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම, ලස්සනම, මිල අධිකම දෙයක්.
ඇයි එකම කාබන් වලින් හැදිලත් මේ දෙන්නා මේ තරම් වෙනස්?
හේතුව තමයි, ඒ දෙන්නා හැදෙන්න ගන්න තත්වයන්.
මිනිරන් හැදෙන්නේ සාමාන්ය පීඩනයක්, සාමාන්ය උෂ්ණත්වයක් යටතේ හරිම ලේසියෙන්.
හැබැයි දියමන්තියක් හැදෙන්න පොළොව යට අඩි දහස් ගණනක් යට, අතිවිශාල පීඩනයක් සහ දරාගන්න බැරි උෂ්ණත්වයක් ඕනේ. ඒ දරාගන්න බැරි පීඩනය අවුරුදු මිලියන ගාණක් දරාගත්ත නිසා තමයි අන්තිමට ඒ සාමාන්ය කාබන් කෑල්ල, ලෝකෙම වටිනා දියමන්තියක් වුණේ.
ළමයි, ඔයාලගේ මේ A/L කාලෙත් හරියට අන්න ඒ වගේ කාලයක්. දැන් ඔයාලට දැනෙන මේ Stress එක, Exam බය, නිදි මරන එක, ගෙවල් වලින් එන Pressure එක .මේ හැමදේම හරියට දියමන්තියක් වෙන්න කලින් කාබන් කෑල්ලක් ලබන Pressure එක වගේ.
දැන් ඔයාලට Options දෙකක් තියෙනවා
✅ ලේසි පාර තෝරගෙන මට මේක බෑ, මට මහන්සියි කියලා නිකන්ම නිකන් මිනිරන් කෑල්ලක් වෙලා, කාටත් ලේසියෙන් කඩන්න පුළුවන්, වටිනාකමක් නැති කෙනෙක් වෙනවා.
✅ නැත්නම් මේ Pressure එක දරාගෙන දවසට පැය 12-14 ක් වැඩ කරලා, තමන්ගේ උපරිම කැපවීම දීලා, මේ අවුරුද්ද ඇතුලේ තමන්ගේ ඇතුලේ ඉන්න දියමන්තිය එළියට ගන්නවා.
මතක තියාගන්න,
"No Pressure, No Diamonds"
ඔයාලට දැන් දැනෙන මහන්සිය, ඔයාලව අනාගතයේදී කිසිම කෙනෙක්ට වට්ටන්න බැරි සුපිරි චරිතයක් කරන්න කරන පෙර පුහුණුවක් . ඒ නිසා මේ Pressure එකට බය වෙන්න එපා.
අපි මේ chemistry සබ්ජෙක්ට් එකත් එක්කම ලස්සනට, chemistry වලට A එකක් විතරක් නෙවෙයි, ජීවිතේටම A එකක් ගන්න මේ ගේම ගහමු.
A.T. හේෂාන් දිල්හාර✅
Join🌐 Channel ➡️ https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
ළමයි, ඔයාලා හැමෝම Chemistry වල බහුරූපී ආකාරගැන ඉගෙනගෙන තියෙනවනේ. මට කියන්න බලන්න කාබන් වල ප්රධානම බහුරූපී ආකාර දෙක මොකක්ද කියලා?
මේ දෙකේම තියෙන්නේ එකම කාබන් පරමාණුව. හැබැයි මිනිරන් කියන්නේ පැන්සල් තුඩක් විතරක් වටින, පොඩ්ඩක් තෙරපපුවාම කුඩු වෙලා යන, කළු පාට, වටිනාකම අඩු දෙයක්.
හැබැයි දියමන්ති කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම, ලස්සනම, මිල අධිකම දෙයක්.
ඇයි එකම කාබන් වලින් හැදිලත් මේ දෙන්නා මේ තරම් වෙනස්?
හේතුව තමයි, ඒ දෙන්නා හැදෙන්න ගන්න තත්වයන්.
මිනිරන් හැදෙන්නේ සාමාන්ය පීඩනයක්, සාමාන්ය උෂ්ණත්වයක් යටතේ හරිම ලේසියෙන්.
හැබැයි දියමන්තියක් හැදෙන්න පොළොව යට අඩි දහස් ගණනක් යට, අතිවිශාල පීඩනයක් සහ දරාගන්න බැරි උෂ්ණත්වයක් ඕනේ. ඒ දරාගන්න බැරි පීඩනය අවුරුදු මිලියන ගාණක් දරාගත්ත නිසා තමයි අන්තිමට ඒ සාමාන්ය කාබන් කෑල්ල, ලෝකෙම වටිනා දියමන්තියක් වුණේ.
ළමයි, ඔයාලගේ මේ A/L කාලෙත් හරියට අන්න ඒ වගේ කාලයක්. දැන් ඔයාලට දැනෙන මේ Stress එක, Exam බය, නිදි මරන එක, ගෙවල් වලින් එන Pressure එක .මේ හැමදේම හරියට දියමන්තියක් වෙන්න කලින් කාබන් කෑල්ලක් ලබන Pressure එක වගේ.
දැන් ඔයාලට Options දෙකක් තියෙනවා
මතක තියාගන්න,
"No Pressure, No Diamonds"
ඔයාලට දැන් දැනෙන මහන්සිය, ඔයාලව අනාගතයේදී කිසිම කෙනෙක්ට වට්ටන්න බැරි සුපිරි චරිතයක් කරන්න කරන පෙර පුහුණුවක් . ඒ නිසා මේ Pressure එකට බය වෙන්න එපා.
අපි මේ chemistry සබ්ජෙක්ට් එකත් එක්කම ලස්සනට, chemistry වලට A එකක් විතරක් නෙවෙයි, ජීවිතේටම A එකක් ගන්න මේ ගේම ගහමු.
A.T. හේෂාන් දිල්හාර
( B.sc Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)
Join
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1🥰1
1👍117❤65🙏46👌46💯31🫡21🔥15
✅ බහුවරණ ආදර්ශ ප්රශ්න පත්ර 10 ක්✅ ව්යුහගත රචනා ආදර්ශ ප්රශ්න පත්ර 10 ක්✅ බහුවරණ පිළිතුරු✅ බහුවරණ විවරණය✅ ව්යුහගත රචනා පිළිතුරු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4