𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
ඔබට අවශ්‍ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️

😊 ALapiedu.com

1000+ Resources

👇👇👇👇👇👇👇👇👇👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
🤓 උසස් පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර | 📍PROVINCE PAPERS

🔖 සංයුක්ත ගණිතය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 ජීව විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 භෞතික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 රසායනික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 get more papers ALapiedu.com

✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
🛑 I’m offering free individual physics classes for students around Galle 📍

✅ English medium
✅ Sinhala medium

🏆 I achieved an island rank of 389 and placed 1st in the Sri Lankan Physics Olympiad.

👥 If you’re interested, please fill out this Google Form 👇

🔗 https://forms.gle/FyrGNPh8moHpRDdx9
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1🔥1
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌

➡️මුලින් සිලබස් එක ලියා ගන්න

➡️කාලේ ලියා ගන්න

➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න

➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න

➡️පේපර් හොයා ගන්න

➡️නොර්ට් ටික හොයා ගන්න

➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න

➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න

➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න

➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න


එක හදන්නෙ මේමයි...

ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️

එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭

ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉

ඔයාගේ විශය අනුව තෝර ගන්න...

ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥4👍1
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘


🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන

✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්‍රණය!


🗓ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල

🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර

🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.

➡️ යාළුවන්ටත් Share කරන්න!

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1🔥1
මෙතනින් එකකට නොගියා කියලා ඔයාගෙ ජීවිතේ පරදින එකක් නැති වෙයි.
ඒත් මෙතනින් එකකට ගියා කියන්නෙ ඔයා දිනනවා ශුවර්.❤️😌
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤99😍31🔥13💯10🏆8🥰4❤‍🔥3⚡1👍1
🛍️ Sell කරන Telegram Channels තියන අය msg එකක් දාන්න @gimaa_c
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5👌2
📝 ORGANIC SHORT NOTES | අමිල දසනායක

🧪 ORGANIC ප්‍රතික්‍රියා සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1866

🧪 ORGANIC යාන්ත්‍රන සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1884

🧪 ORGANIC හදුනාගැනීමේ පරීක්ශා👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1895

🧪ORGANIC ගුණ විචලන සාරාංශය 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1898

📗 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1
🌌🌌🌌🌌 🌌🌌🌌🌌

🧪Chemistry 2012 MCQ (31-50) Practice session

⏰ ආරම්භය - 12 A.M

Join
📱 Zoom Meeting
🔗 https://us06web.zoom.us/j/88052190158?pwd=ZOmPr979x5liuLyBLyptKqfY2kuIZD.1

Meeting chat link
https://us06web.zoom.us/launch/jc/88052190158

Meeting ID: 880 5219 0158
Passcode: 174450

Join our
📱 Channel
🔗 https://t.me/MCQplan
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4❤3
📝 ORGANIC SHORT NOTES | අමිල දසනායක

🧪 ORGANIC ප්‍රතික්‍රියා සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1866

🧪 ORGANIC යාන්ත්‍රන සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1884

🧪 ORGANIC හදුනාගැනීමේ පරීක්ශා👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1895

🧪ORGANIC ගුණ විචලන සාරාංශය 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1898

📗 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
❤️❤️⭐🥲 ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර

🏫කොළඹ නාලන්දා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ රාජකීය විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ ආනන්ද විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ දේවිබාලිකා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ විශාඛා විද්‍යාලය
-
CLICK HERE
-
CLICK HERE

🏫කොළඹ මහානාම විද්‍යාලය - CLICK HERE

🏫ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය - CLICK HERE

🏫හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - CLICK HERE

🏫 GET MORE PAPERS - ALapiedu.com

AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍2🔥1
1st year කැම්පස් ආපු කාලෙම මගෙම කාර් එකක කැම්පස් යන්න ලොකු ආසවක් තිබ්බා.ඒ වගේම 1st year ඉදන්ම වෙලාවක්, කලාවක් බලන් නැතුව ඒ වෙනුවෙන් වැඩ කලා. දැනටත් එහෙමයි . ඒක මාත් එක්ක හිටපු හැමෝම දන්නවා...

දැන් මෙයා අරන් අවුරුදු දෙකක් වෙන්නත් ලගයි. ඉතිං දැනට මේ හොදටම ඇති.


රසායනික විද්‍යා දේශක යසිදු රත්නසිරි

🌐 ALapi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥69❤44😍34👍23💯21🥰2
⏰ මිනිත්තුවේ රීතිය

අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්‍රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .

ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.

ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.

මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.

මිනිත්තු⁣වකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි. ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ⁣ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.⁣

ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
#motivation #facts
➡️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15
🚀2028 Physics Theory - යාන්ත්‍ර විද්‍යාව පන්ති ආරම්භය! 🆕

අමිත් පුස්සැල්ල සර් මෙහෙයවන 2028 Theory පන්තියේ යාන්ත්‍ර විද්‍යාව පාඩම ජුනි 18 (බ්‍රහස්පතින්දා) ප.ව. 6.30 ට
🌐Zoom හරහා ආරම්භ වේ.

🆓නවක සිසුන්ට මුල් පාඩම් කොටස් නොමිලේ!
▶️ මගහැරුණු අයට සිකුරාදා ප.ව 6.30 ට නැවත විකාශය.

දැන්ම
🌐 පණිවිඩයක් යොමු කරන්න
📲 078 800 22 21
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2👍1
🔖මිනුම් ⬇️ CLICK HERE

🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE

🔖තරංග ⬇️ CLICK HERE

🔖තාපය ⬇️ CLICK HERE

🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK HERE

🔖ස්ථිති විද්‍යුතය ⬇️ CLICK HERE

🔖ධාරා විද්‍යුතය ⬇️ BOOK 1 | BOOK 2

🔖ඉලෙක්ට්‍රොනික විද්‍යාව ⬇️ CLICK HERE

🔖විකිරණ ⬇️ CLICK HERE

🔖Mix Lesson ⬇️ CLICK HERE

වැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න 🥰


😊 AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥1