Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Docs
Physics Classes
❤1👍1🔥1
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌
එක හදන්නෙ මේමයි...
ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ☺️
එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න🤭
ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉
ඔයාගේ විශය අනුව තෝර ගන්න...
ඔයාට අවේනික ක්රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න🙂
🌐 T.me/AL_api
➡️ මුලින් සිලබස් එක ලියා ගන්න➡️ කාලේ ලියා ගන්න➡️ විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න➡️ ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න➡️ පේපර් හොයා ගන්න➡️ නොර්ට් ටික හොයා ගන්න➡️ ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න➡️ දවසේ වැඩ දවසින් ඉවර කරන්න➡️ ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න➡️ දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න
එක හදන්නෙ මේමයි...
ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ
එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න
ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික
ඔයාගේ විශය අනුව තෝර ගන්න...
ඔයාට අවේනික ක්රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥4👍1
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯 🆘
🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන
✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්රණය!
🗓 ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල
🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර
🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.
➡️ යාළුවන්ටත් Share කරන්න!
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1🔥1
මෙතනින් එකකට නොගියා කියලා ඔයාගෙ ජීවිතේ පරදින එකක් නැති වෙයි.
ඒත් මෙතනින් එකකට ගියා කියන්නෙ ඔයා දිනනවා ශුවර්.❤️ 😌
ඒත් මෙතනින් එකකට ගියා කියන්නෙ ඔයා දිනනවා ශුවර්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤99😍31🔥13💯10🏆8🥰4❤🔥3⚡1👍1
Forwarded from Chem කයිය
කලාප සමතුලිතතාවය තිතටම ගොඩදාගමු 😍❤️ Free Seminar #kelumsir #2026al #guessing #alchemistry #motivation
📺 - https://youtu.be/4pjvaFMwuto
🌐 - https://www.facebook.com/share/v/1D43vvt3V3/?mibextid=wwXIfr
📺 - https://vt.tiktok.com/ZSQfmsSGb/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
කලාප සමතුලිතතාවය තිතටම ගොඩදාගමු 😍❤️Free Seminar #kelumsir #2026al #guessing #alchemistry #motivation
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5👌2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1
Join
Meeting chat link
https://us06web.zoom.us/launch/jc/88052190158
Meeting ID: 880 5219 0158
Passcode: 174450
Join our
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
🔥4❤3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
එල් නිනෝවල ජල අර්බුදයට විසදුම,මෙවනේ වැඩ
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
👍6❤3😈2
- CLICK HERE
- CLICK HERE
AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍2🔥1
1st year කැම්පස් ආපු කාලෙම මගෙම කාර් එකක කැම්පස් යන්න ලොකු ආසවක් තිබ්බා.ඒ වගේම 1st year ඉදන්ම වෙලාවක්, කලාවක් බලන් නැතුව ඒ වෙනුවෙන් වැඩ කලා. දැනටත් එහෙමයි . ඒක මාත් එක්ක හිටපු හැමෝම දන්නවා...
දැන් මෙයා අරන් අවුරුදු දෙකක් වෙන්නත් ලගයි. ඉතිං දැනට මේ හොදටම ඇති.
රසායනික විද්යා දේශක යසිදු රත්නසිරි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥69❤44😍34👍23💯21🥰2
විභාගේ මෙන්න මේ විදියට ලියමු 😍❤️ #kelumsir #2026al #guessing #alchemistry #motivation
📺 - https://youtu.be/n4EltOvoI5o
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
විභාගේ මෙන්න මේ විදියට ලියමු 😍❤️ #kelumsir #2026al #guessing #alchemistry #motivation
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
❤3
අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .
ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.
ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.
මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.
මිනිත්තුවකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි. ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.
ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
#motivation #facts
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15
අමිත් පුස්සැල්ල සර් මෙහෙයවන 2028 Theory පන්තියේ යාන්ත්ර විද්යාව පාඩම ජුනි 18 (බ්රහස්පතින්දා) ප.ව. 6.30 ට
දැන්ම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2👍1
වැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න🥰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥1
🍀 BIOLOGY NOTES | ජීව විද්යාව සටහන්
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
AL අපි 🇱🇰 | T.me/AL_api
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
ඔයාගෙත් Bio කරන යාලුවට share කරන්න 😇💚
AL අපි 🇱🇰 | T.me/AL_api
❤6
අමිත් පුස්සැල්ල සර් මෙහෙයවන 2028 Theory පන්තියේ යාන්ත්ර විද්යාව පාඩම ජුනි 18 (බ්රහස්පතින්දා) ප.ව. 6.30 ට
දැන්ම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
✅ With Marking | බහුවරණ විවරණය සමග
©️
Amila Dasanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...😞
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...🥺
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...🤓
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...😗
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...😏
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...🙂
#Dk_Cc #motivation
✍️ Vindu🌻🍃
✈️ T.me/AL_api
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
#Dk_Cc #motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤38🔥3😍3❤🔥1👍1