𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.06K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🆕 2028 AL රසායනික ගණනය ඇරඹේ....

📅ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰පෙරවරු 8-12 දක්වා
📍සිප්වින් කුරුණෑගල

📅ඔක්තෝබර් 04 ඉරිදා
⏰පස්වරු 1-5
📍IMS මහනුවර හා 📹 Online live


වැඩි විස්තර සදහා පහත 🔥 නාලිකාවට එකතුවන්න 👇

🔗 https://t.me/ks2028theory

Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💘1
📖භෞතික විද්‍යා විවරණ | තුෂාර සමරවික්‍රම

✅ 1995 - 2021 බහුවරණ විවරණ
✅ 1995 - 2020 ව්‍යුහගත විවරණ


විවරණ ලබා ගැනීමට
👇

⏩ CLICK HERE

🌐
ALapiedu.com - ඔබට අවශ්‍ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න


😊 T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍2
✨ A/L Chemistry ගොඩදාන්න ලේසිම ක්‍රමය ✨

🧪A/L රසායන විද්‍යාව විෂය නිර්දේශයේ සියලුම ඒකකවල වැදගත්ම කරුණු, සමීකරණ සහ කෙටි සටහන් එකම තැනකින් ලබාගන්න.

විභාගයට කලින් හැමදේම ඉක්මනින් මතක් කරගන්න.

අදම අපේ 🔥 චැනලය සමග සම්බන්ධ වන්න.👇

🔗 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1❤‍🔥1
🆓 MECHANICS | NEWTON'S LOW
F R E E S E M I N A R

‼️ විභාගයට වැදගත්ම වන ඒකකයකි

🗓️ October 0️⃣2️⃣ සිකුරාදා සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා

📌BEST WAY - Pamunuwa
📹 Online - ZOOM

📌 නිබන්ධන සහ Link ලබා ගැනීම සදහා අපගේ 🌐 සමූහය හා සම්බන්ධ වන්න

🔗 https://chat.whatsapp.com/LTwGTOd0jb8HcQGmCGCUl0

PHYSICS BUDDHIKA JAYAWARDANA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Chem Fast Track ReVision 2027

🆓 Free Seminar

⏰ අද රෑ 8.00ට

මාස 10කින් 🅰️ එකකට යන්න හරිම පාරක් හොයන ඔයාට හරියනම Class එක මේක

🥇කොහොමද වැඩේ කරගන්නේ කියලා අද රෑ Join වෙලාම දැන ගන්න.

🌐 Group link
🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆 දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1💘1
📖 CHEMISTRY NOTES 📖

🔹පදාර්ථයේ ගුණ හා ව්‍යුහය -
CLICK HERE

🔹ආවර්තිතා වගුව -
CLICK HERE

🔹ඔක්සිහරණය -
CLICK HERE

🔹පදාර්ථයේ අවස්ථා -
CLICK HERE

🔹ශක්ති විද්‍යාව -
CLICK HERE

🔹SPD -
CLICK HERE

🔹S ගොනුව -
CLICK HERE

🔹P ගොනුව -
CLICK HERE

🔹D ගොනුව -
CLICK HERE

🔹ඇල්ඩිහයිඩ හා කීටෝන -
CLICK HERE

🔹UPAC නාමකරණය -
CLICK HERE

🔹සමාවියකතාව -
CLICK HERE

🔹ඇල්කේන -
CLICK HERE

🔹බෙන්සීන් -
CLICK HERE

🔹ඇල්කිල් හේලයිඩ -
CLICK HERE

🔹චාලක රසායනය -
CLICK HERE

🔹සමතුලිතතාවය -
CLICK HERE

🔹අම්ල භශ්ම රසායනය -
CLICK HERE

🔹ද්‍රව්‍යතා ගුණිතය -
CLICK HERE

🔹කලාප සමතුලිතතාවය -
CLICK HERE

🔹විද්‍යුත් රසායනය -
CLICK HERE

🔹පරිසර රසායනය -
CLICK HERE

ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න ❤️


AL අපි 🇱🇰 | @AL_api
❤4
🆕 2028 AL රසායනික ගණනය ඇරඹේ....

📅ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰පෙරවරු 8-12 දක්වා
📍සිප්වින් කුරුණෑගල

📅ඔක්තෝබර් 04 ඉරිදා
⏰පස්වරු 1-5
📍IMS මහනුවර හා 📹 Online live


වැඩි විස්තර සදහා පහත 🔥 නාලිකාවට එකතුවන්න 👇

🔗 https://t.me/ks2028theory

Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
👋 Chemistry කරන හැමෝම join වෙන්න සම්පූර්ණයෙන්ම නොමිලේ යන Seminar එකක් මේක👇

📌 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා

☑️With marking


➡️ 2018 MODEL PAPER

➡️ 2019 MODEL PAPER

➡️ 2020 MODEL PAPER

➡️ 2021 MODEL PAPER

➡️ 2022 MODEL PAPER

➡️ 2023 MODEL PAPER

➡️ 2024 MODEL PAPER

➡️ 2025 MODEL PAPER

➡️ 2026 MODEL PAPER

🌐
AL අපි
🇱🇰
| ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥2👍1
😏 මාස 10කින් A එකක් B එකක් ගන්න Plan එක ඕනේ නම් මේ video එක අදම බලන්න

Chem Fast Track ආරම්භක සම්මන්ත්‍රණය ⚡️

🎥 YOU TUBE LIVE
🔗 https://www.youtube.com/live/XegRPkFGRzQ?si=SGy5pEuz960q34fZ

🔥මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු

📅OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ
📅OCT-10 අකාබනික රසායනය ඇරඹේ


🌐 Group Link

🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

"නීරස-රසායනය රසකරගමු"

Chemistry | NuwanChinthaka
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

⏳ Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥3🥰1💘1
❤️❤️⭐🥲 ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර

🏫කොළඹ රාජකීය විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ ආනන්ද විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ දේවිබාලිකා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ විශාඛා විද්‍යාලය
-
CLICK HERE
-
CLICK HERE

🏫කොළඹ නාලන්දා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ මහානාම විද්‍යාලය - CLICK HERE

🏫ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය - CLICK HERE

🏫හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - CLICK HERE

🏫 GET MORE PAPERS - ALapiedu.com

AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥1
🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨

ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵

❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪

රසායන විද්‍යාව අමාරුයි කියල හිතෙන හැමෝටම, විශිෂ්ට සාමාර්ථයකට පාර කියන,හරියට, තිතට, මොළයට CHEMISTRY ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න! 🧠✨

අපේ වැඩපිළිවෙළ:
✅ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ අනුමාන ප්‍රශ්න (Target Papers) පුළුල්ව සාකච්ඡා කිරීම.
✅ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ක්‍රමවේද.


🌐 & 🌐 Group එකට සම්බන්ධ වීමට සහ පන්තියේ විස්තර දැනගැනීමට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න 👇

📌
2027 AL


🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0

🌐 Group ➡️ https://t.me/+Qr4YDs-T3AdhMjM1

📌
2028 AL


🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0

🌐 Group ➡️ https://t.me/+dla2iLFK5ngwODk1

📹 පන්ති පැවැත්වෙන්නේ ONLINE (Zoom තාක්ෂණය ඔස්සේ)

👨‍🏫 මෙහෙයවීම: සමාධි බාලසූරිය
✅

(BSc. Chemistry)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
📌 පලවෙනි පාර හරියට Exam කරගන්න බැරි උනා නම් රැල්ලට එහෙ මෙහේ Clasa ගිහින් වැඩේ අවුල් ගියා නම් මේ මාස 10න් A එකක් B එකක් අරන් Medicine Engineering යන්න ඕනේ නම් ඒකට Plan එක ඕනේ නම් මේ video එක අදම බලලා අපේ ක්ලාස් එකට සෙට් වෙන්න.මේ තියෙන්නෙ අපි එහෙම වෙනස් කරපු ප්‍රථිඵල

Chem Fast Track ආරම්භක සම්මන්ත්‍රණය 👇

🎥 YOU TUBE LIVE
🔗 https://www.youtube.com/live/XegRPkFGRzQ?si=SGy5pEuz960q34fZ

🔥මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු

📅OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ
📅OCT-10 අකාබනික රසායනය ඇරඹේ


🔥 Group Link

🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

"නීරස-රසායනය රසකරගමු"
Chemistry | NuwanChinthaka ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
📝 A/L Physics MCQ Paper එකට "වට" ක්‍රමය ⏱️

MCQ Paper එකේදී ගොඩක් අයට වෙන ලොකුම ගැටලුව තමයි Time මදි වෙන එක සහ ලේසි ප්‍රශ්න මගහැරෙන එක. MCQ Paper එක එක දිගට කරගෙන යන්නේ නැතුව, මෙන්න මේ "වට ක්‍රමය" පාවිච්චි කළොත් ඔයාගේ Score එක සහ Confidence එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්! 👇

📌 01 වන වටය:
• දැක්ක ගමන් ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්, සුළු කිරීම් ඉතාම අඩු ප්‍රශ්න ටික මුලින්ම කරගෙන යන්න.
• ප්‍රශ්නයක් දුටු සැනින් හදන විදිහ මතක් වුණත් සුළු කිරීම් වැඩියි වගේ නම්, ඒ ප්‍රශ්නය ලඟින් "2" ලෙස ලියන්න.
• හදන විදිහ එකපාරටම මතක් වුණේ නැත්නම් ඒක ලඟින් "3" ලෙස ලියන්න.

📌 02 වන වටය:
• පළමු වටයේදී ඔයා "2" ලෙස සටහන් කරගත් (හදන විදිහ දන්න, නමුත් සුළු කිරීම් වැඩි) ප්‍රශ්න ටික මේ වටයේදී හදාගෙන යන්න.

📌 03 වන වටය:
• පළමු වටයේදී "3" ලෙස සටහන් කරගත් (එකපාරටම ක්‍රමය මතක් නොවූ) ප්‍රශ්න ටික ගන්න.
• ටිකක් වෙලාව අරගෙන කල්පනා කරලා හදන්න පුළුවන් ප්‍රශ්න ටික මේ වටයේදී විසඳන්න.

📌 04 වන වටය:
• ප්‍රකාශන ප්‍රශ්න (Statements) හෝ උත්තර දෙකක් අතර සැක සහිත ප්‍රශ්න තියෙනවා නම්, නැවත වතාවක් අවධානයෙන් කියවලා නිරවුල් උත්තර තෝරාගන්න.

📌 05 වන වටය:
• අවසානයේ ඉතිරි වන්නේ කිසිම අදහසක් නැති, අමාරුම ප්‍රශ්න කීපයක් පමණි.
• ඔයා දන්න සියලුම ප්‍රශ්න කලින් වටවලදී නිවැරදිව ලියා ඇති නිසා මෙතැනදී කලබල වෙන්න දෙයක් නැහැ. තර්කානුකූලව අනුමාන කර පිළිතුරු සපයන්න.

💡 විශේෂ උපදෙස:
මේ ක්‍රමය එකපාරටම Exam එක දවසේ කරන්න යන්න එපා! ඊළඟ Past Paper එක හෝ Model Paper එක කරද්දීම මේ "වට 05" ක්‍රමය Practice වෙන්න. එතකොට Exam එකේදී කාලය ඉතාම සාර්ථකව Balance කරගන්න පුළුවන් වේවි. 💯

👉 Exam එකට සූදානම් වෙන ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ Post එක Share කරන්න! 🚀

Credit goes to Owner


🔥 https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
වායූ පාඩමේ මේ ගනන් ටික හදන්න පුලුවන්ද බලන්න ❓

📌 බැරි නම් අද රෑ 8.00ට සෙට් වෙන්න.

📌 මේ මාස 10න් A එකක් B එකක් අරන් Medicine Engineering යන්න ඕනේ නම් ඒකට Plan එක ඕනේ නම් මේ video එක අදම බලලා අපේ ක්ලාස් එකට සෙට් වෙන්න.මේ තියෙන්නෙ අපි එහෙම වෙනස් කරපු ප්‍රථිඵල

🔥 මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු

💡OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ.
💡OCT-10 අකාබනික රසායනය ඇරඹේ


🔥 Group Link

🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

නීරස-රසායනය රසකරගමු

Chemistry | NuwanChinthaka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5😈1
HAPPY TEACHER'S DAY 🎓❤️📝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42👍12🙏10🎉8🥰2
💨 පදාර්ථයේ වායු අවස්ථාව Day 01 ⚛️

‼️වායූ පාඩම මෙහෙම ඉගෙන ගත්තද මීට කලින් ?
‼️මේක මේ තරම් සරලව ඉගෙන ගන්න පුලුවන් කියලා දන්නෙ නෑ නේද ?

⏰ පොඩි වෙලාවක් අරන් ඔයාම බලන්න.

▶️ https://youtube.com/live/o56aO69DRrs?feature=share

🔥මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු

OCT-10 අකාබනික රසායනය ඇරඹේ


🌐Group Link

🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t

"නීරස-රසායනය රසට ඉගෙනගමු"

Chemistry|NuwanChinthaka
🥇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
📝 2028 A/L MISSION PAPER ආරම්භය! 🧪

⭐ පන්ති විශේෂාංග:

✅රජයේ උසස් පෙළ විභාගයේ ලෙසින්ම ක්‍රියාත්මක විභාග මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.

✅විභාග අංක අනුව අසුන් ගත යුතු වීම සහ නියමිත කාලය තුළ ශාලාව තුළ රැඳී සිටිමින් ප්‍රශ්න පත්‍ර ලිවීම හා විභාග කොන්දේසි අනුව සිදුකිරීම.

✅පිළිතුරු පත්‍රය පරීක්ෂා කර ලකුණු ලබාදීම.

✅ගුරුවරයා විසින්ම සෑම සතියකම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

✅Markingschem Pdf ද ලබාදීම.

✅දැනට උගන්වා ඇති කොටස්වලට අදාළව මාසයකට Half Papers 02 ක් ලිවීම.

✅ලබාගන්නා ලකුණු අනුව Rank කිරීම.

✅වැඩි ලකුණු ලබාගත් සිසුන් ඇගයීමට ලක් කිරීම.


පහත 🔥 නාලිකාවට දැන්ම එකතුවන්න 👇

🔗 https://t.me/ks2028paper

📅
ඔක්තෝබර්12 වැනි සදුදා


⏰
පස්වරු 2.30 ට


📍
IMS මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ONLINE
📹
(සහ අනෙකුත් විභාග මධ්‍යස්ථාන)


😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍1