අලුත් අවුරුද්දේ ☀️ අලුත් විදියට වැඩ කරන්න , ඔයාගේ මේ Smart Phone📱 එකෙන් ලබාගන්න පුලුවන් Help එකක් ගැන තමයි මේ දැනුවත් කිරීම..
උසස් පෙල හදාරන ඔයාට ඔයාගේ අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට ඔබ භාවිතා කල හැකි හොඳම ශ්‍රී ලාංකික App 5 ක් සම්බන්ධ මගේ අත්දැකීම.👨🎓👩🎓
1. DP Education
⭐Ratings - 4.5
(Lesson Video Streaming App)
උසස් පෙල විෂයන්ට අදාලව දිවයිනේ අද්දැකීම් සහිත ගුරුවරුන් විසින් මෙහෙයවන පාඩම් මාලා මෙමගින් ඔබට ඉගෙනගත හැක. ඔබට නොතේරෙන විෂය කොටසක් හෝ ඉක්මනින් ඉගෙනගත යුතු විෂය කොටසක් ආවරණය කරගැනීමට මෙම App එක ඔබට උපකාරි කරගත හැක.
Features
💙Self paced Video Lessons
2. A/L කුප්පිය.
⭐Ratings - 4.2
(Lesson Video Streaming App)
ගුරුවරුන් විසින් උගන්වන පාඩම් මාලා විකාෂණය කරන App එකක්.
DP Education App එකේ මෙන් ඔබට ඉගෙනගත යුතු පාඩම් මෙම App එක හරහා Video lessons නැරඹීමෙන් ඉගෙනගත හැක.
Features
💙Self paced Video Lessons
3. ExamHub
⭐Ratings - 3.9
Year Based Past Paper mcq quiz app)
විභාගයට සූදානම් වෙන්න ගොඩක් සිසුන් Past Paper ප්‍රශ්න කරනවා. Exam Hub කියන්නේ Full Papers Try කරන්න හදලා තියන App එකක්. මේකේ ඔයාට අවුරුදු අනුව ප්‍රශ්න කරන්න පුලුවන්. සම්පූර්ණ විෂය නිර්දේෂය ඉගෙනගෙන Past paper ප්‍රශ්න කරන්න ඉන්න සිසුවෙක්ට මෙම App එක ප්‍රයෝජනවත් වේවි..
Features
🩵Full Exam Papers.
🩵Progress Record.
🩵Competion with others.
4. Vibaga
⭐Rating - 4.3
(Year Based Past Paper mcq quiz app)
විභාග කියන්නෙත් Exam Hub වගේම Full Mcq Past Papers try කරන්න පුලුවන් App එකක්. ඉහත දෙකෙන් ඔයාට සෙට් වෙන එකක් Use කරන්න.
Full Papers කරන්න තවත් App ගණනාවක්ම Playstore එකේ ඇත. ඒවාද පරික්ෂා කරබලන්න.
Features
🩵Full Exam Paper Mcq quizzes.
5. Simplemcqbook
⭐Ratings - 4.6
(Lesson Based Past Paper mcq quiz app)
පාඩම් අනුව Past Paper Mcq කරන සිසුන් වෙනුවෙන් තමයි මේක හදල තියෙන්නෙ.. App ඒකේ MCQ ඔයාට පාඩම් අනුව හෝ සමහර විට උප පාඩම් අනුව තෝරගෙන Try කරන්න පුලුවන්. එහෙම Try කරන්න කලින් Theory ඉක්මනින් මතක් කරගන්න Short notes බලන්න පුලුවන්. ඊට පස්සේ Quiz එකට පිවිසුනාම අවුරුදු පිලිවලට Mcq එක බැගින් ඔයාට ලැබෙනවා. ඔයාට ඔයාගෙ පිලිතුරු Click කරන්න පුලුවන්. එහෙම දුන්නම ඔයාගෙ පිලිතුර වැරදි නම් ඔයාට App එකෙන් විවරණයක් ලබාදෙනවා. ඒ විවරණය හොදින් කියවලා ඔයාට ගැටලුව විසඳන ක්‍රමය ඉගෙනගන්න පුලුවන්.
ඔයත් පාඩමක් ඉගෙන ගන්න ගමන් කලින් පාඩමේ Past Paper කරන සිසුවෙක් නම් මේ App එක use කරන්න
Features
💚Lesson based past paper mcq
💚Short Notes
💚Explanations
💚Individul Progress Record.
💚 Ads Free.
---------------------
සාරාංශය
ඉහත සඳහන් කල App සියල්ලම නිර්මාණය වී ඇත්තේ, විවිධ වූ හේතු නිසා විභාග පීඩනයෙන් ඇඳ වැටි සිටින සුවහසක් ශ්‍රී ලාංකික සිසුන් ගේ අධ්‍යාපන මට්ටම ඉහල නංවා , තවත් විශිෂ්ඨ විභාග ජයග්‍රහණයක් කරා ඔවුන්ට උපකාර කිරිමෙ අරමුණිනි.
Playstore හරි App Store එකට පිවිස ඉහත App වල නම් වලින් Search කිරීමෙන් ඔබට මෙම App Download කරගත හැක. ඒවා භාවිත කර ඔබගේ විභාගය සාර්ථක කරගන්න.👩🎓🎁❤️🏃
#alapi
#ALhelp
#ALapi2023

❤17👍11🤩2🔥1😁1
Forwarded from 𝗔𝗟 අපි 🇱🇰

❤16👍8😢1😍1