අහම්බෙන් දකින comment ❤️🔥 😍
මම උගන්වන්නේ 0 ඉදලා එන එකාවත් ගොඩ දාන්න.
ඒ මගේ හැටි.
දක්ෂ අදක්ෂ කියලා බේදයක් නෑ.
හැබයි උබ වැඩ කරන්නෙ නෑ නම් ,
බැනුම් අහයි ,
සමහර විට ගුටිත් කයි ,
හැබැයි උබ ඒ කට්ට කාගෙන හිටියොත්,
කියන දේවල් ටික කලොත්
උබ ගොඩ යනවා බන් ලොවෙත්.
මම ඒක දන්නවා,
මම ඒක ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා.❤️🔥
මේ Comment දාපූ හැම එකාමත් අද ඉන්නේ ලංකාවේ හොදම Campus වල හොදම B.Sc,Special , Hon's , M.phill degree වල.
ඒ තමා ජීවිතේ වෙනස් වෙන හැටි😌
පෙර කරපු කරුමයක් පල දුන්නේ නෑ නම් ,
අරයා මෙයා කියන එවා අහලා ක්ලාස් මාරූ කරන් ට්රැක් පැන්නෙ නැත්තම්.
උබ මම කියන දේවල් ටික කරනවා නම් මම උබව යවන්න ඕනේ උපරිම තැනට යවනවා පුතා .🫡 ❤️🔥
දිස්ත්රික් 1st එක ආවම තිබ්බ සතුටම ,
මම මේ Result වලත් විදිනවා .😌
ඒකයි මම මේකට මෙච්ච්ර ආස.💓
👥 2027 AL 🔥 Group 👇
🔗 https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
👥 2028 AL 🔥 Group 👇
🔗 https://chat.whatsapp.com/Jwytu2LOD4g7Of2JeryQi7?s=cl&p=i&mlu=0&ilr=4
#NuwanCsir #Chemistry #Life #Motivation #SuccessMindset
මම උගන්වන්නේ 0 ඉදලා එන එකාවත් ගොඩ දාන්න.
ඒ මගේ හැටි.
දක්ෂ අදක්ෂ කියලා බේදයක් නෑ.
හැබයි උබ වැඩ කරන්නෙ නෑ නම් ,
බැනුම් අහයි ,
සමහර විට ගුටිත් කයි ,
හැබැයි උබ ඒ කට්ට කාගෙන හිටියොත්,
කියන දේවල් ටික කලොත්
උබ ගොඩ යනවා බන් ලොවෙත්.
මම ඒක දන්නවා,
මම ඒක ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා.
මේ Comment දාපූ හැම එකාමත් අද ඉන්නේ ලංකාවේ හොදම Campus වල හොදම B.Sc,Special , Hon's , M.phill degree වල.
ඒ තමා ජීවිතේ වෙනස් වෙන හැටි
පෙර කරපු කරුමයක් පල දුන්නේ නෑ නම් ,
අරයා මෙයා කියන එවා අහලා ක්ලාස් මාරූ කරන් ට්රැක් පැන්නෙ නැත්තම්.
උබ මම කියන දේවල් ටික කරනවා නම් මම උබව යවන්න ඕනේ උපරිම තැනට යවනවා පුතා .
දිස්ත්රික් 1st එක ආවම තිබ්බ සතුටම ,
මම මේ Result වලත් විදිනවා .
ඒකයි මම මේකට මෙච්ච්ර ආස.
"නීරස-රසායනය රසකරගමු"
Chemistry | NuwanChinthaka✅
#NuwanCsir #Chemistry #Life #Motivation #SuccessMindset
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2👍1🥰1💯1😈1