𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.84K photos
514 videos
2.45K files
4.12K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Audio
SCIENTISTලා research එකකින් හොයාගෙන තියෙන විදිහට මේක තමයිලු දැනට ලෝකේ තියෙන MOST RELAXING SOUND එක...🎧

Marconi Union කියන band එක එකතුවෙලා තමයි මේක හදලා තියෙන්නේ.Weightless
music එක සම්පූර්නෙන් එක වතාවක් ඇහුවොත් සාංකාව 65% කින් අඩු වෙන බව scientistලා කියනවා.මේ music එකෙන් ඔයාගේ Heart beat,pressure වගේම කෝටිසෝල් මට්ටම අඩු කරන්නත් ලොකු හේතුවක් වෙනවා.ඒක කොච්චරද කියනවනම් ශරීරය ලිහිල් වීමෙන් නිදිමත ඇති වෙන නිසා මේක අහන ගමන් වාහන එලවන එකත් සමහර රටවල තහනම් කරලා තියෙනවා. 🤔

#MUSIC #FACTS #SHARE
✍️么 | Luci's Diary | 🍃
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49🥰3👍2🔥1😇1