𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🌍

🤔 අපිට බැරිද කාලය හරහා ගමන් කරන්න

අතීතයේ මිනිස්සු හිතන් හිටියෙ විශ්වය තුල කාලය ගැලීම සෑම ස්ථානයකටම සමානව සිදුවෙනවා කියලා අයින්ස්ටයින් මහත්මයාගෙ සාපේක්ශතාවාදයෙන් මේ මතය ටිකක් වෙනස් උනා මේ විශ්වයෙ තැනිත් තැනට කාලය ගමන් කිරීම වෙනස් ඒකට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇති බව අයින්ස්ටයින් මහත්මයා පැහැදිලි කරා

01 :- ගුරුත්වය

02 :- සාපේක්ශ වේගය

ගුරුත්වය මගින් කාලය ගලන රිද්මය වෙනස් වෙනවා ගුරුත්වය වැඩි තැනක කාලය ගමන් කිරීම ගුරුත්වය අඩු තැනකට සාපේක්ශව වැඩි වෙනවා ගුරුත්වය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය ගමන් කිරීම අඩු වෙනවා

සාපේක්ශ වේගය යමකට සාපේක්ෂව යම් වස්තුවක් අදික වේගයෙන් ගමන් කරනවා නම් ඒ වස්තුවේ කාලය ගමන් කිරීම මුල් කී දෙයට සාපේක්ශව අඩු වෙනවා

මේ කාරනා දෙක උපයෝගී කරගෙන අපිට පුළුවන් Time Travel කරන්න (අනාගතයට විතරයි)

Time Travel කරන්න කැමති අය
💖

©️ #SCIENCE_FACTS #SHARE 🌐☄
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23👍10🔥4

❤23👍8🔥2❤‍🔥1😍1🤗1🆒1😎1

❤35🔥5👍3