𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Key note එකක් කියන්නෙ short note එකට වඩා effective ක්‍රමයක්. දැන් ගොඩක් අය පාවිච්චි කරන්න මේක.. short notes ක්‍රමය ගොඩක් පරණ එකක් මේ වෙද්දි..

ඒකෙදි වෙන්නෙ පාඩමක වැදගත්ම key points ටික ඔයාගෙ ඔලුවෙන් මතක් කරගන්න ඔයාට පොඩි support එකක් දෙන එක..
( හරියට නිකන් ඔයාට ලොකු මතකයක් නැති කෙනෙක්ව කවුරුහරි ඇවිල්ලා එයාගෙ හැඩ රුව කිය කිය මතක් කරන්න try කරනවා වගේ එකක්.. )

Key Notes point form වලින් ලියන්න ඕනි, වැදගත්ම දේවල් හිස්තැන් විදිහට දාලා ඔයා ඒවා මතක් කරන්න ඕනි..

special secret - ඔයාට මතක හිටින්නෙ ඔයා කරුණු ඔලුවෙන් ගන්න තරමට, ඔයා කරුණු ඔලුවට දාන තරමට නෙවෙයි..

Thank you,
අමිල දසනායක sir..
(Sir තමයි කියලා දුන්නෙ)

මම
INFINITY

-copied-

#ALapi #kyenote #alapi2024
❤32👍10
Key Note කියන්නේ මොකද්ද??

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤74👍9💯4❤‍🔥3🔥2🎉2🤓1

👍35❤14💯3❤‍🔥1🔥1

❤25