https://youtu.be/A-7sTeydEDo
😊මෙච්චර දවසක් පාඩම් කලේ plan එකක් නැතිවද?
😊පැය 16 -18 ක් පාඩම් කරන්න සුපිරි study plan එකක්
😊හරි විදිහට time manage කරන්න සුපිරි video ekak
😊අනිවාර්යෙන් බලන්න.
https://youtu.be/tTahzGH9I4U
🔴පාඩම් කරන්න ලෝකෙම පිළිගත් techniques 5 ක්
🔴A/l වලට3As ගන්න වැදගත් tips එක්ක වැදගත් video එකක්
https://youtu.be/OvgCqEfi7GE
පාඩම් කරද්දි ළමයින්ට එන ප්‍රශ්න Expert කෙනෙක්ගේ උපදෙස් එක්ක
ඉතින් මේ videos 3 ම උසස් පෙළ කරන ඕගොල්ලන්ට ඉතාමත් වැදගත් වේවි.තවත් කෙනෙක් වෙනුවෙන් share කරන්න.ඒක ලොකු පිනක්

YouTube
How to Create Smart Study Plan | Study Tips and Plan | Best Way to Study Effectively | A Plus Life
Hello Friends😍
This video is about How to Create Smart Study Plan | Study Tips and Plan | Best Way to Study Effectively | A Plus Life
ආයුබෝවන් !!
අපගේ චැනල් එක තාමත් Subscribe කර නොමැතිනම් ඉහල තියෙන රතු “ Subscribe “ Button එක ක්ලික් කර, අලුත් විඩියෝස්…

👍9❤1
🤔 එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ❔❔
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් එක දිගට කරගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා.. කම්මැලි හිතෙනවා ..
🤓මේ පාඩම් කරන්නකොට මගදි එන කම්මැලිකම නැති කර ගන්න පොඩි tricks කිහිපයක් මං අද ගෙනාවා ..
🌸 ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි විවේකයක් ගන්න එක ..
ඒ වගේම ඒ විවෙික විනාඩි 5කට වඩා වැඩි නොවිය යුතුයි ..
මම කිව්වේ ඔයා පැයක් පාඩම් කළා කරලා විනාඩි 5 ක බ්රේක් එකක් අරන් ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න.. නැතුව ඔයා පැය තුනක් විතර එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්රේක් එකක් අරන් ආයෙ පාඩම් කරන්න කියනවා නෙවෙයි ..
ඔයා එච්චර වෙලා පාඩම් කරා නම් ඔයාට අවම විනාඩි 20 ක වත් බ්‍රේක් එකක් ගන්න පුළුවන්...
🌸මේ බ්‍රේක් එක ඇතුලේ ඔයාට පොඩි සින්දුවකට ඇහුම්කන් දෙන්න, පොඩ්ඩක් එළිය ඇවිදින්න, තේකක් වගේ එකක් හදාගෙන එන්න පුළුවන් ..
හැබැයි මේ වෙලාව කොහොමටවත්ම සෝෂල් මීඩියාවලට යන්න බෑ.
🌸 පොඩි ස්නැක් එකක් තියාගෙන ඒක කකා වැඩ කරන්න ..
හැබැයි ඉතින් මලපෙරේතයා වගේ ඔක්කොම ටික එක පාර කාලා කම්මැලි කමට හපන්න දෙයක් නැත්නම් එතකොට තමයි අවුල් වෙන්නේ 😂
🌸 සබ්ජෙක්ට් එක මාරු කරන්න ..
ඔයාලට එක දිගට දෙයක් කරගෙන ඉද්දි කම්මැලි හිතෙනවා නම් ඔයාලා චූටි වෙලාවකට හරි වෙනත් සබ්ජෙක්ට් එකට මාරු වෙලා බලන්න .. එතකොට අලුතෙන් refresh ගතියක් දැනේවි ..
🌸 m.c.q. එකක් දෙකක් නිකමට හරි හදන්න ..
පාඩම් කර කර ඉන්න වෙලාවට කම්මැලිකමක් ආවොත් ඒක නැති කරගන්න පුළුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ෆිසික්ස් හරි මොකක් හරි ගණිතමය m.c.q. එකක් වගේ දෙයක් හදන්න ගන්න එක ..
🌸 මොකක් හරි චිත්‍රයක් අදින්න, doodle එකක් වගේ..
හැබැයි මේකත් ලොකු වෙලාවක් අරගෙන කරන්න ගන්න එකක් නෙවෙයි වෙන්න ඕන.
🌸 ගිහිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ආයිමත් එන්න..
🌸 තේකක් වගේ උණුවෙන් මොනවා හරි බොන්න.
🌸කලින් පාඩම් වලට ගහපු mind map, short notes පොඩ්ඩක් බලන්න..
🌸ගෙදරි අය එක්ක නිකමට කතාවක් දාලා යන්න.. සුරතලෙක් ඉන්නව නම් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න..
🌸මේ මොනවත්ම කරන්න හිතෙන නැත්නම්,ගොඩක්ම කම්මැලියි නම්, ගොඩක්ම නිදිමතයි වගේ නම් පුංචි වෙලාවකට චුට්ටක් නිදියලා එන්න.
පාඩම් කරන අතුරතුර දවල්ට නිදාගන්න එක( පොඩි වෙලාවක් ) මොළේට හොදයි කියලා කියල හොයාගෙන තියනවා..
එහෙනම් කම්මැලි නැතුව පාඩම් කරමු!
මේ වගේ තවත් පෝස්ට් බලන්න කැමතිනම් Page එක like කරල මේ පෝස්ට් එකේ හොදයිනම් share කරන්න ......!!
එහෙනම් හැමෝටම ජය!!
#Stydywithchill #studytips
#bemotivated #alapi
#ALapi2023

❤35👍21🔥3
සමහර අය අහනවා class දෙක තුනකට ගියහම results අඩු වෙනවද කියල🤔
මෙහෙමයි ඉතින්😁
result එක තීරණය වෙන්නෙ "ඔයා තනියම කරන වැඩ ප්‍රමාණය මත.."
තනියම වැඩ කරන ප්‍රමාණය වැඩිකරගන්න බලන්න.....
සමහර අය එක විශයට class දෙක තුනකට ගිහිනුත් හොඳ result ගන්නවා.... එහෙම වෙන්නෙ, එයාලා class යන ගමන්ම තනියම වැඩ කරන ප්‍රමාණෙත් වැඩි කරගන්නවා... ඒකයි class ගොඩකට ගිහිනුත් එක්සෑම් පාස් වෙන්නෙ😁
ඔය අතරෙ ඉන්නවා ඕකෙම අනිත් පැත්තත්.. ක්ලාස් යනව විතරයි.. තනියම වැඩ කරන්නෙ නෑ... ක්ලාස් ගියහම ලකුණු ගන්න පුළුවන් කියල එයාලා හිතන්නෙ.. එයාලට කිසිම පිළිවෙලක් නෑ... ඉතින් එයාලා ක්ලාස්වල වැඩ ටිකත් ගොඩගහගන්නව.. ඔක්කොම අවුල් කරගන්නවා.. අවසානෙ හොඳ result එකක් දාන්න බෑ එයාලට ඉතින්..
මගෙ යාලුවොත් ඉන්නවා එක විශයකට ක්ලාස් දෙක ගාණෙ ගිහින් A3 ක් ගත්තු අය....😋
හැබැයි එයාලගෙ ලකුණු අඩු උනේ නම් නෑ, වැඩි උනා මිසක්...
මොකද එයාලා තනියම වැඩ කරා ගොඩක්... ඒ කිව්වෙ විශය හොඳට practice කරා.....☺️
මම නම් ක්ලාස් ගොඩකට ගියෙ නෑ😁 ඒක නිසා මට ප්‍රශ්නයක් උනේ නෑ..😉
කියන්න තියෙන්නෙ මෙච්චරයි... ක්ලාස් ගොඩකට ගියහම ඔයාට තනියම වැඩ කරගන්න වෙලාවක් නැත්තන්, ඔයා ඒ යන ක්ලාස්වලින් වැඩකුත් නෑ.. සල්ලිත් අපරාදෙ..ඒක නිසා, තනියම වැඩ කරගන්නත් වෙලාව manage කරගන්න පුළුවන්නම් ක්ලාස් දහයකට ගියත් කමක් නෑ..🤭🤭
ඔයාට විශය තේරෙන්නයි ඕන, ඒ සඳහා ඔයාට හොඳයි කියල හිතෙම ඕනෑම තීරණයක් ගන්න...🙌🏻
➖➖➖➖➖➖➖➖➖➖➖➖
මොනාද මේ "තනියම වැඩ කරනව" කියන්නෙ?
😳😳😳😳😳😳😳😳😳😳😳
දැන් ඔයා class එකෙන් ඉගෙනගත්තු දේවල් ආයෙ ආයෙ මතක් කරන්න ඕන.. තේරිලා නැති තැන් මොනාද කියල බලන්න ඕන... නොතේරුන තැන් හොයාගෙන ගිහින් ඒවා ආයෙ තේරුන් ගන්න ඕන..ඒත් තේරෙන්නෙ නැත්තන් දන්න කාගෙන්හරි අහන්න ඕන.. ඊට පස්සෙ ඒවා highlight වෙන විදිහට ලියාගන්න ඕන...
පාඩමේ මතක තියාගන්න ඒවා ගොඩක් තියෙනවනම් short note ගහන්න ඕන..
පන්තියෙදි ප්‍රශ්න කරාට ඒ පාඩම තාම හරියට ඔලුවට වැටිලා නැත්තන් ඒ පාඩමට අදාළ ප්‍රශ්න මොන ලෝකෙන් හරි හොයාගෙන හදන්න ඕන..
ආයෙ ඒ ප්‍රශ්න කරද්දි ඒ ප්‍රශ්නෙ තේරෙන්න නැත්තන්, මේ දැන් ඔය උඩ කියපු දේම ඒකටත් කරන්න ඕන.. ඒ ප්‍රශ්නෙට උත්තර ලියාගන්න බැරි උනේ ඇයි කියල බලන්න ඕන.. ඒකට විසදුමක් හොයන්න ඕන..
පාඩම හොඳටම clearly තේරුන් ගන්න ඕන......😁
ඔය කියපු ඒවා class එකේ කරන්නෙ නෑනෙ😅 ඒක ඔයා තනියම කරගන්න ඕන..
ඔය වැඩ ටිකත් කරගන්න ගමන් class දෙක තුනකට ගිහින් ඒවත් balance එකේ කරගන්න පුළුවන් නම් කමක් නෑ..............🙌🏻
🔴 තනියම කරන්න ඕන වැඩ ගැන කිව්වෙ ඔයාලව බය කරන්න නෙමේ😁 බොරු කියලා ඔයාලව හුරතල් කරන්න ඕනෙනෑනේ..🙈
තනියම වැඩ කිරීම = self study 😋
✍දිසාපාමොක් 😈🖤 #Studytips
#alapi

❤36👍16🥰5

❤🔥37👍20❤4😘2🔥1👌1