🎙| ආලෙන් වෙලාගන්න කෝලම් කලා | Alen Wela Ganna Kolam Kala by Samitha Mudunkotuwa & Athula Adhikari
◇───────────────◇
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් දකින් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් දකින් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
❤🔥30❤16🕊7🔥2😁2😍2
🎙| ඔබ නැති මේ රෑ පුරා | Oba Nathi Me Ra Pura By Athula Adhikari
◇───────────────◇
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා...
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා...
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා...
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා.
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා.
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුනේ...කුමරියේ...
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා...
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා.
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා.
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.
හැර මා නොයන් කී නිසා.
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.
හැර මා නොයන් කී නිසා.
මා හැරදා නමුදු ගියදා.
වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමිවුනේ.ජීවිතේ.
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා.
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා.
ඔබ නැති මේ රෑ පුරා...
සිතුවිලි දැවුනා...
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා...
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා...
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා...
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා.
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා.
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුනේ...කුමරියේ...
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා...
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා.
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා.
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.
හැර මා නොයන් කී නිසා.
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.
හැර මා නොයන් කී නිසා.
මා හැරදා නමුදු ගියදා.
වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමිවුනේ.ජීවිතේ.
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා.
දුක දැනිලා මසිත හඬලා.
මා හීන ගොළුවී ගියා.
ඔබ නැති මේ රෑ පුරා...
සිතුවිලි දැවුනා...
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
❤🔥20❤11🕊5😍5🥰2
🎙 | තාරුකා පෙලින් එහා | Tharuka Pelin Eha by Athula & Samitha
◇───────────────◇
තාරුකා පෙලින් එහා
සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු...
ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
තාරුකා පෙලින් එහා
සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු...
ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
❤38🆒11❤🔥3🔥3
🎙| හිත අස්සට හීන ගොඩක් (Hitha assata heena godak) Athula Adhikari
◇───────────────◇
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියා දුන්න ආදරී ඔයා...
දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියා දුන්න ආදරී ඔයා...
දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම...
සුලඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
❤85🥰18🕊16⚡7🐳5🔥4😍4
🎙| ඉමිටේෂන් මාල පොටේ | Imitation Mala Pote by Athula Adhikari
◇───────────────◇
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
සරා සඳ වෙලා
මගේ ම සිත් මල තුරුළට දේවතාවියක්
කුළුඳුල හාදු ගෙනල්ලා
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
සරා සඳ වෙලා
මගේ ම සිත් මල තුරුළට දේවතාවියක්
කුළුඳුල හාදු ගෙනල්ලා
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
◇───────────────◇
#AthulaAdhikari
@SinduPotha
◇───────────────◇
❤40😍11🕊6🔥4