🎙 | බඹර පැටික්කා - | Bambara patikka - Samitha Mudunkotuwa × BK
◇───────────────◇
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා
දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
◇───────────────◇
#SamithaMudunkotuwa #iraj
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා
දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
◇───────────────◇
#SamithaMudunkotuwa #iraj
@SinduPotha
◇───────────────◇
🕊29❤19🥰6
🎙| මතක මන්දිර Mathaka Mandira (Chanchala) Iraj Samitha And Malith
◇───────────────◇
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
◇───────────────◇
#Iraj
#SamithaMudunkotuwa
#Malith
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා
මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා
◇───────────────◇
#Iraj
#SamithaMudunkotuwa
#Malith
@SinduPotha
◇───────────────◇
❤38❤🔥10😍5🥰3
🎙| ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා - Oba Hinda Ba Mata Me Tharam Iwasanna Kalpana By iraj .ft Samitha
◇───────────────◇
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශි වෙන්න මොනවාද
ඔබෙන් මොන තරම් උනේ
වශි උනේ මම රුවට ඔබේ
එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ
පිලිගන්න එපා අන් ලඳක සෙනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ආදරය ආශා හෝඩි පොත කියාවලා
මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ කවදාද අනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
◇───────────────◇
#Iraj
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශි වෙන්න මොනවාද
ඔබෙන් මොන තරම් උනේ
වශි උනේ මම රුවට ඔබේ
එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ
පිලිගන්න එපා අන් ලඳක සෙනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ආදරය ආශා හෝඩි පොත කියාවලා
මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ කවදාද අනේ
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
◇───────────────◇
#Iraj
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
❤34😍7❤🔥6🌚4🍓3
🎙| ආලෙන් වෙලාගන්න කෝලම් කලා | Alen Wela Ganna Kolam Kala by Samitha Mudunkotuwa & Athula Adhikari
◇───────────────◇
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් දකින් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් දකින් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
❤🔥30❤16🕊7🔥2😁2😍2
🎙 | තාරුකා පෙලින් එහා | Tharuka Pelin Eha by Athula & Samitha
◇───────────────◇
තාරුකා පෙලින් එහා
සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු...
ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
තාරුකා පෙලින් එහා
සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු...
ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
ආදරේ කුමාරි හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
සේද නිල ගුවන් තලේ...
රත්තරන් පහන් තරු...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලු...
◇───────────────◇
#AthulaAdhikari
#SamithaMudunkotuwa
@SinduPotha
◇───────────────◇
❤38🆒11❤🔥3🔥3