නෑසුනා
Smokio ft. Dinesh Gamage
Song Name : නෑසුනා | Nasuna by Smokio ft. Dinesh Gamage
(✿◕‿◕✿)
රුව නෙතග ගැටුනු දා දැනුනු
හැගුම හද පුරා
ඔය නෙතබ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිදිමි නුබේ ලග මෙමා
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා
මහිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලිත් දෙනුවන් හඩාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී
එන්න පමාවී මත් වෙන්න මනාලී
ආදර අමුර්තේ තෙමෙමු මනාලී
ආයෙත් හිද ගන්නේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම
අදරේ වැඩ්වෙලා
තවත් කවදාවත් නෑ ඇතිවෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගේ මගේ පාලනේ නැති වෙලා
ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉදං මං රාගය පැටලිලා
ඔය උන්මාදයෙන් නැලවිලා
කොහොමද ඉන්නේ කාමයෙක් වැලකිලා
නෑසුනා....//
නෑසුනා....//
•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀
#Song
#Lyrics
#sinhalaRap #Rap
#Smokio #DineshGamage
@SinduPotha
(✿◕‿◕✿)
රුව නෙතග ගැටුනු දා දැනුනු
හැගුම හද පුරා
ඔය නෙතබ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිදිමි නුබේ ලග මෙමා
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා
මහිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලිත් දෙනුවන් හඩාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී
එන්න පමාවී මත් වෙන්න මනාලී
ආදර අමුර්තේ තෙමෙමු මනාලී
ආයෙත් හිද ගන්නේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම
අදරේ වැඩ්වෙලා
තවත් කවදාවත් නෑ ඇතිවෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගේ මගේ පාලනේ නැති වෙලා
ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉදං මං රාගය පැටලිලා
ඔය උන්මාදයෙන් නැලවිලා
කොහොමද ඉන්නේ කාමයෙක් වැලකිලා
නෑසුනා....//
නෑසුනා....//
•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀
#Song
#Lyrics
#sinhalaRap #Rap
#Smokio #DineshGamage
@SinduPotha
❤13🔥3👍2⚡1🤩1
Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft Kaizer Kaiz | Official Music…
Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft Kaizer Kaiz
◇────────◇
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් ...//
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ
වෙරළු මල් ...//
◇────────◇
#RapLyrics
#DineshGamage #KaizerKaiz
@SinduPotha
◇────────◇
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් ...//
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ
වෙරළු මල් ...//
◇────────◇
#RapLyrics
#DineshGamage #KaizerKaiz
@SinduPotha
🔥58❤20👍12🤩5👎3🎉3🥰2❤🔥1
"Danena Thuru Maa(දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft Kanchana Anuradhi…
"Danena Thuru Maa(දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft Kanchana Anuradhi
◇────────◇
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...//
◇────────◇
#Lyrics
#DineshGamage #KanchanaAnuradhi
@SinduPotha
◇────────◇
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...//
◇────────◇
#Lyrics
#DineshGamage #KanchanaAnuradhi
@SinduPotha
❤108🔥19👍17🎉5🕊3😍3
🎙 | ඔබ නිසා | Oba Nisa by Dinesh Gamage [2022]
◇───────────────◇
නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා.
සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
◇───────────────◇
#DineshGamage
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා.
සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
◇───────────────◇
#DineshGamage
@SinduPotha
◇───────────────◇
❤🔥34🤩2❤1
🎙| මං තනිවම | Man Thaniwama by Dinesh Gamage
◇───────────────◇
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා
දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා
දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා
◇───────────────◇
#DineshGamage
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා
දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා
දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා
◇───────────────◇
#DineshGamage
@SinduPotha
◇───────────────◇
❤78❤🔥19😍5