♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Amuthuma Malak | අමුතුම මලක් | Sandun Pe
🎙Title: Amuthuma Malak | අමුතුම මලක්

(✿◕‿◕✿)

ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නෙ අරමුණු වෙත යන්න
හොදම කාලය ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියෙ නුඹ

අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මන් ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහටනම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්තාවයි

මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කදුලයි මැද ඇත්තේ නූලක වෙනසයි

පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැන්ගේවි
ඉන්න හිතපු අය ලගින් ඉන්නවද යන්න හිතෙනකොට යාවි
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#SadunPerera

@SinduPotha
❤14🔥3👍2
🎙 ආදරය ආගමකි | Adaraya Agamaki by Sadun Perera


◇───────────────◇


ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එය මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නේ මගෙ වේදනාවන්

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //

වැලපිල්ල අහනවද අහසේ සඳූ
දුක්විල්ල වැරදීද කියපන් තරූ
ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //

ආයුෂය දැන දැනම නවතා දැමු
අකුසලය මා හටම අත්වෙයි මතු
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු
ජීවිතය අත් නොහැර රැකගත යුතු

ආදරය ආගමකි අදහන්න පුළුවන් ......

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //



#SadunPerera


@SinduPotha

◇───────────────◇
❤35😁16😍11🔥2💔2