Audio
Soduru Mathaka Pitu ( සොඳුරු මතක පිටු ) - Udesh Manoj | Nopathu Awasanaye
◇───────◇
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු ඔබ නේදෝ
මගදී අද මා
හැරයන්නේ...
ප්රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....
ඕ...
ප්රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ...
ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්... //
ඇයි කපටිකමක් කළේ...
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...
සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ......//
ඔබ නපුරු වුණා සඳේ
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...//
නොපැතු අවසානයේ.......
#Lyrics
#Song
#UdeshManoj
◇───────◇
@SinduPotha

❤78👍18🤩4⚡3😍2❤🔥1😱1