Update – නැවත දැනුම් දෙන තුරු වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර තබන ලෙස විශේෂ දැනුම්දීමක්
දිවයිනටම බලපාන පරිදි මේ වනවිට සිදුවී ඇති විදුලිය බිඳවැටීම ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්යංශය නිවේදනය කරනවා.
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර පද්ධතිය යථාවත් කිරීමට සහයෝගය දෙන ලෙසයි
ජාතික පද්ධති ක්රියාකරු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අද (17) උදෑසන ඇතිවූ තත්ත්වයක් මත මුළු දිවයිනටම පෙරවරු 11.45ට පමණ විදුලිය බිඳවැටීමක් සිදු වුණා.
https://dasathalankanews.com/update-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%84%e0%b7%85/

Dasatha Lanka News
Update - නැවත දැනුම් දෙන තුරු වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර තබන ලෙස විශේෂ දැනුම්දීමක් | Dasatha Lanka News
දිවයිනටම බලපාන පරිදි මේ වනවිට සිදුවී ඇති විදුලිය බිඳවැටීම ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින
කාවන්තිස්ස හස්ති රාජයාට කළ ප්රතිකාර ගැන CIDයට පැමිණිල්ලක්
කාවන්තිස්ස හස්තිරාජයා මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
සිවිල් සංවිධාන ක්රියාකාරී සුභාස් සුබ වික්රම අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
වෛද්ය ප්රතිකාර ලබාදීමේදී අඩුපාඩු සිදු වී ඇති බවට චෝදනා කරමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරපත් කරනු ලැබුවා.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b7%84%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7/

කාවන්තිස්ස හස්ති රාජයාට කළ ප්රතිකාර ගැන CIDයට පැමිණිල්ලක් | Dasatha Lanka News
කාවන්තිස්ස හස්තිරාජයා මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
හදිසි විදුලිය බිඳවැටීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක් – හේතුව තවමත් හොයාගෙන නෑ
අද උදෑසන සිට සමස්ත විදුලි පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක පවසනවා.
අමාත්යවරයා සඳහන් කරන්නේ බිඳ වැටී ඇති විදුලිය මේ වනවිට කොටස් වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර සහයෝගය ලබාදෙන ලෙසයි අමාත්යවරයා ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත් මෙලෙස දිවයිනටම හදිසියේ විදුලිය බිඳ වැටීමට වූ ප්රධාන හේතුව තවමත් සොයාගැනීමට නොහැකි බවයි බලශක්ති අමාත්යවරයා පැවසුවේ.
මේ අතර සමනලවැව සහ නව ලක්ෂපාන බලාගාර හැර, නොරොච්චෝලේ ඇතුළු අනෙකුත් සියලුම විදුලි බලාගාර අක්රියවී ඇති බවයි අමාත්යවරයා සඳහන් කර සිටියේ.
https://dasathalankanews.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%93%e0%b6%b8-%e0%b6%9c/

හදිසි විදුලිය බිඳවැටීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක් - හේතුව තවමත් හොයාගෙන නෑ | Dasatha Lanka News

හදිසි විදුලිය බිඳවැටීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක් – හේතුව තවමත් හොයාගන්න නෑ

කොළඹ, ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව මේ වනවිට ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, බණ්ඩාරවෙල, අම්පාර ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසන්නේ.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%84-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81/

කොළඹ, ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට | Dasatha Lanka News
සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව මේ වනවිට ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර තිබෙනවා.
බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත් බොරු – 6:30 පමණවන විට විදුලි පද්ධතියම සකසනවා – ජාතික පද්ධති ක්රියාකරු
අද (17) සවස 6:30 පමණවන විට මුළු විදුලි පද්ධතියම යථාවත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු සඳහන් කරනවා.
එමෙන්ම අද (17) පෙරවරුවේ බිඳ වැටුණු පද්ධතිය, මධ්යහ්නයේ සිට යථා තත්ත්වයට පත් කිරීම සාර්ථකව සිදුවුණ අතර, ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු දැනුම් දෙන්නේ.
මේ අතර ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත්වල කිසිඳු සත්යතාවක් නොමැති බවත්, නොරෝච්චෝලයේ ගල් අඟුරු බලාගාරය පමණක් මෙවැනි පද්ධති බිඳවැටීමක දී නිසි ක්රමවේදය අනුව ක්රියා විරහිත කර ඇති බවත් ජාතික පද්ධති ක්රියාකරු නිවේදනය කරනවා.
https://dasathalankanews.com/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%93-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90/

බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත් බොරු - 6:30 පමණවන විට විදුලි පද්ධතියම සකසනවා - ජාතික පද්ධති ක්රියාකරු | Dasatha Lanka News

හදිසි විදුලිය බිඳවැටීමත් සමඟ පෙට්රල් ෂෙඩ් අසල දිගු පෝලිම්
දිවයිනටම බලපෑ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව දසත නිවුස් ප්රාදේශීය වාර්තාකරුවන් පවසනවා.
මෙම හදිසි විදුලිය බිඳවැටීමත් සමඟ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති ආකාරය දක්නට ලැබුණා.
මේ අතර දිවයිනේ ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු දැනුම් දුන්නේ.
https://dasathalankanews.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%93%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a/

හදිසි විදුලිය බිඳවැටීමත් සමඟ පෙට්රල් ෂෙඩ් අසල දිගු පෝලිම් | Dasatha Lanka News
දිවයිනටම බලපෑ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව දසත නිවුස් ප්රාදේශීය වාර්තාකරුවන් පවසනවා.
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණය දෙස් විදෙස් විශේෂඥයින් උපයෝගී කරගෙන සිදුකළ යුතුයි – විපක්ෂ නායක
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය විශේෂඥයින් උපයෝගී කරගනිමින් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.
දේශීයව සහ විදේශීය විශේෂඥයන් මූලික කර ගෙන විධිමත් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම අත්යාවශ්ය බව සඳහන් කරන විපක්ෂ නායකවරයා ඒ තුළින් නිවැරදි කරුණු අනාවරණය කළ හැකි බවයි පවසන්නේ.
සියඹලන්ගමුවේ දී මියගිය කාවන්තිස්ස ඇතාට අවසන් ගෞරව දැක්වීමට අද (17) එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
මේ අතර ජාත්යන්තරව ආධාර ලබාගෙන අලින් සහ සතුන් වෙනුවෙන් ප්රතිකාර කරන්න වෙනම රෝහලක් ස්ථාපිත කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab/

කාවන්තිස්සගේ මරණ පරීක්ෂණය දෙස් විදෙස් විශේෂඥයින් උපයෝගී කරගෙන සිදුකළ යුතුයි - විපක්ෂ නායක | Dasatha Lanka News
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය විශේෂඥයින් උපයෝගී කරගනිමින් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක
ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් වෙයි
2026 වසරේ පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර තිබෙනවා.
එම ප්රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
https://dasathalankanews.com/%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad-%e0%b7%83/

ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් වෙයි | Dasatha Lanka News
2026 වසරේ පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර තිබෙනවා.
තුන්කොන් එක්දින තරගාවලියේ කුසලානය එළිදක්වයි
ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්ථානය තරග වදින තුන්කොන් එක්දින තරගාවලියේ ශූරයින්ට පිරිනමන
කුසලානය එළිදැක්වීම අද (17) සිදු කෙරුණා.
ඒ, කණ්ඩායම් තුනේ නායකයින්ගේ මූලිකත්වයෙන් රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ දීයි.
මෙම තුන්කොන් තරගාවලිය හෙට (18) රාවල්පිණ්ඩි හිදී ආරම්භ වන අතර, පළමු තරගයේ දී ශ්රී ලංකාව සහ පාකිස්ථාන එකිනෙකා හමුවීමට නියමිතයි.
දෙවන තරගය පාකිස්ථානය සහ එංගලන්තය අතර ලබන 20 වනදා එම ක්රීඩාංගණයේ දීම පැවැත්වෙන අතර, තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය එකිනෙකා හමුවන්නේ ලබන 22 වනදා පැවැත්වෙන තරගයේ දීයි.
ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර පාකිස්ථාන සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාරජයට පත් වූ අතර, පසුගිය සැප්තැම්බර් 22,24 සහ 27 යන දිනයන්වල එංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන් ද තරග දෙකට එකක පරාජයක් ශ්රී ලංකාවට හිමි වුණා.
https://dasathalankanews.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92-3/

තුන්කොන් එක්දින තරගාවලියේ කුසලානය එළිදක්වයි | Dasatha Lanka News
ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්ථානය තරග වදින තුන්කොන් එක්දින තරගාවලියේ ශූරයින්ට පිරිනමනකුසලානය එළිදැක්වීම අද (17) සිදු කෙරුණා.
අඹතලේ ජල පවිත්රාගාරයෙන් ජලය බෙදාහැරීමේ කටයුතු යළි ඇරඹේ
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ අඹතලේ ජල පවිත්රාගාරයෙන් ජලය බෙදාහැරීම ඇතුළු කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%b9%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a-%e0%b6%a2%e0%b6%bd-%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/

අඹතලේ ජල පවිත්රාගාරයෙන් ජලය බෙදාහැරීමේ කටයුතු යළි ඇරඹේ | Dasatha Lanka News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ අඹතලේ ජල පවිත්රාගාරයෙන් ජලය බෙදාහැරීම ඇතුළු කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරනවා.
ඒ, අනුව දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම සමාගම පවසන්නේ.
සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණා.
https://dasathalankanews.com/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b4%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%92/

විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට | Dasatha Lanka News

කාවන්තිස්සගේ මරණයට හේතුව සොයාගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝග
මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය අද (17) පශු වෛද්ය නිලධාරීන්ට නියෝග කළා.
ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
අදාළ පරීක්ෂණයෙන් අනතුරුව හස්තියාගේ මළ සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙස ද වැඩබලන මහේස්ත්රාත්වරිය නියෝග කර තිබෙනවා.
විශේෂයෙන්ම ඉදිරියේ දී සත්වයාගේ ඇත්දළ යුගළ යළි ලබාගැනීමට හැකිවන පරිදි මෙම භූමදානය සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ ස්ථානයට ප්රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතු බවත් නියෝගයේ දැක් වෙනවා.
මීට අමතරව, කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර තිබෙනවා.
කාවන්තිස්ස හස්තියාගේ මරණයට අදාළ මෙම නඩු කටයුත්ත ඉදිරියේදී ගල්ගමුව ප්රධාන මහේස්ත්රාත් රවීන්ද්ර රංජන් බණ්ඩාර ඉදිරියේ යළි කැඳවීමට නියමිතයි.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/

කාවන්තිස්සගේ මරණයට හේතුව සොයාගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝග | Dasatha Lanka News
මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව
කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාව රැස්වෙයි
කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාව අද (17) රැස්වුණා.
ඒ, කෝට්ටේ පාර්ශ්වයේ සංඝනායක ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ (කෝට්ටේ පාර්ශ්වයේ) මහානායක අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ දීයි.
සංඝ සභාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ජ්යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි ප්රකාශ කර සිටියේ ඥානසාර හිමියන්ගේ ගැටලුව වෙනුවෙන් අද දිනයේ මෙලෙස සංඝ සභාව රැස්වූ බවයි.
ඥානසාර හිමියන් වෙනුවෙන් මෙන්ම සමස්ථ භික්ෂුව වෙනුවෙන් සහ බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්ථාවරයේ කිසිම වෙනසක් සංඝ සභාව සිදුකර නොමැති බවයි නාහිමියන් සඳහන් කළේ.
කෙසේ වෙතත් අද දිනයේ මහා සංඝ සභාව රැස්වී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව, සංඝ සභාව ගනු ලැබූ තීරණයක් අනුව එකවර ප්රකාශ නොකරන බවයි කොටපිටියේ රාහුල අනුනාහිමි වැඩිදුරටත් පැවසුවේ.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%ab%e0%b7%93-%e0%b7%83%e0%b7%8f/

කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාව රැස්වෙයි | Dasatha Lanka News
කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාව අද (17) රැස්වුණා.
බලංගොඩ කස්සප හිමිට පහරදීමක් – සුව සැරියෙන් ජාතික රෝහලට
කොළඹ විහාර විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සත්යග්රහයේ නිරත වෙමින් සිටිය දී සිදුකළ පහරදීමක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අද (17) පස්වරුවේ සත්යග්රහයේ නිතතව සිටින පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, එම අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
.
පහරකෑමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථයකින් පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
https://dasathalankanews.com/%e0%b6%b6%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9a%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b4-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%84%e0%b6%bb%e0%b6%af%e0%b7%93/

බලංගොඩ කස්සප හිමිට පහරදීමක් - සුව සැරියෙන් ජාතික රෝහලට | Dasatha Lanka News
කොළඹ විහාර විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
2023 ලෝක විශ්ව විවාහක රූ රැජින දිවයිනට
ශ්රී ලංකාවේ දී පැවැත්වෙන 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය (Missis Universe Sri Lanka – 2026) විනිශ්චය කිරීම සඳහා, 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳි ඇමරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා අද (17)
පස්වරුවේ මෙරටට පැමිණියා.
ඇය අද (17) පස්වරු 04.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
49 වන වරට මෙවර මෙම තරගාවලිය ශ්රී ලංකාවේ දී පැවැත්වෙන අතර එය හෙට (18) දිනයේ සිට ලබන 24 වනදා දක්වා
ලෝකයේ විවාහක රූ රැජිනියන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
https://dasathalankanews.com/2023-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%9a-%e0%b6%bb%e0%b7%96-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%b1/

2023 ලෝක විශ්ව විවාහක රූ රැජින දිවයිනට | Dasatha Lanka News
ශ්රී ලංකාවේ දී පැවැත්වෙන 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය (Missis Universe Sri Lanka - 2026) විනිශ්චය කිරීම සඳහා, 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින
සිනමාශාලාවක් තුළින් ගිනි අවි සහ පතොරොම් තොගයක් සොයාගැනේ
කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමාහලක් තුළ සඟවා තිබිය දී ගිනි අවි සහ පතොරොම් තොගයක් සොයාගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඊයේ (17) පස්වරුවේ මෙම ගිනි අවි සහ පතොරොම් තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වයස අවුරුදු 38ක් වන මිල්ලතේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02
රිවෝල්වර් අවි 01
විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් අවි 01
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 අවි 01
බෝර 12 ජිව පතොරොම් 398
බෝර 16 ජීව පතොරොම් 35
මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 278
පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49
පොයින්ට් 22 අවියට යොදන ජීව පතොරොම් 3083
ජීව අත්බෝම්බ 02ක්, මෙලෙස සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
https://dasathalankanews.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b7%81%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92/

සිනමාශාලාවක් තුළින් ගිනි අවි සහ පතොරොම් තොගයක් සොයාගැනේ | Dasatha Lanka News