CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
How to set a password for the browser.

Browser එකට password එකක් දාන්න පුලුවන් කියල දැනන් හිටියද. හුඟක් අය දන්නේ නෑ.
ඔයාගේ browser එකේ save වෙලා තියන ඔයාලගෙ prvt details ගැන හිතුවද. passwords, bank details, search histry වගේ තව හුඟක් දේවල් වල ආරක්ශාවට ඔයාලට passbrow extension එක ඇඩ් කරගෙන්න පුලුවන්. පහලින් link එක දාලා ඇති.. තමන්ට අදාල browser එකට අදාල extension එක install කරලා setup කරගන්න.

1️⃣ Install extension for
Chrome,
Edge,
Firefox
Brave.

2️⃣ set a password in the window that opens and click "Save".

ඔයාගේ browser එක දැන් safe. 😌🔐
try කරලා බලන්න.

#security

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥15👍4🤯2⚡1
MALLOCKER.B RANSOME ☹️

ඔක්කොටම කලින් බලමු ransomeware එකක් කියන්නෙ මොකක්ද කියල..
කෙටියෙන්ම කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔයාගේ සියලුම data වල ( photo video app voice music හැම මගුලම) file extension එක වෙනස් වෙලා encrypt වෙනවා. ( ex:myimge.jpg➤myimage.jpeg.cfdf / extension එක වෙනස් කරා කියල වැඩක් නෑ ආයේ)

හුඟක් ransome infect වෙන්නෙ windows වලට උනාට මේක infect වෙන්නේ ANDROID වලට.☹️
මේකෙන් ඔයාගේ data ඔක්කොම encrypt කරල bitcoin වලින් සල්ලි ඉල්ලනව නොදුන්නොත් සියලුම data internet එකේ publicly share කරනව කියල. ඔයාට එහෙම උනොත්?

මේකේ හොඳම වැඩේ pc එකේ ransome එකක් ආවම අපි hard එක format කරල හිත හදාගන්නවා. ඒ උනාට මේකේ ඒ වැඩේ හරියන්නෙත් නෑ🥲 4n eka reset කරාට හරියන්නේ නෑ.ඒ නිසා,

playstore එකෙන් ඇර app net එකෙන් දාගද්දි පරිස්සමින්.
හුඟක්ම crack/obb/mod වලින් තමා malware එන්නේ. ඒ නිසා සල්ලි ගෙවලා ගන්න තියන app සල්ලි ගෙවලා හෝ ඒ වෙනුවට තියන free app පාවිච්චි කරන්න.. නැත්තම් සල්ලි දීලම ගන්න. යාලුවෝ tg channel වල දාලා තියන ඒවා දාගන්නත් එපා😒

අද post එක දික් උනානේ. post එක කොහොමද. react එකක් දාන් යන්න🙃

#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥47👍15⚡2😁2😢2✍1
FIND OUT WHO TRIED TO UNLOCK YOUR SMARTPHONE.

ඔන්න අද කට්ටියට වටින App එකක් ගැන කියන්න යන්නෙ🌚

ඔයාලා phone එක කොහේ හරි දාලා ගියාම, යාලුවොන්ට හෝ කා අතට හරි දුන්නම ඔයාලට පොඩි බයක් තියෙනවනේ lock එක අරීද. lock එක ඇරල නම් දුන්නේ මොනව බලයිද මගේ phone එකෙන් මොනව කරයිද කියල.

ඉතින් මේ App එක install කරල active කරාම ඔයාගේ screen lock එක අරින්න කවුරු හරි try කරාද ඒ කෙනාගේ photo එකක් වෙලාව, පස්සේ ඔයාගේ phone එකේ මොන app ද launch කරේ මොන මොන වෙලාවල් වලටද කියල perfect report එකකුත් මේ app එක හරහා ඔයාලට බලාගන්න පුලුවන්.

පහල link එකෙන් install කරගෙන setup කරගන්න. free software එකක්.

WTMP - Who touch my phone?
https://play.google.com/store/apps/details?id=com.wtmp.svdsoftware

#security
#software

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🤩13👍5❤3👏2🔥1
HOW TO SECURE YOUR LOST PHONE REMOTELY !

ඔයාගේ android 4n එක කොහෙ හරි නැති වෙලා හරි ඔයාට කොතන හරි අමතක වෙලා හරි ආව කියල හිතන්න.. එක්කෝ යාලුවෙක් අතේ හරි. එතකොට මොනවද කරන්න පුලුවන්. ඔක්කොටම කලින් මේක කරල බලන්න. හැබැයි 4n eke data on වෙලා තියෙන්න ඕනි.

1. වෙන device එකකින් Google Account page එකට යන්න. නැති උන 4n එකේ තිබුන google account එකට log වෙන්න. (වෙන කෙනෙක්ගෙ device එකකින් නම් යන්නේ ignito tab එකකින් යන්න)

2. Security section එකේ "Your devices" option එකට යන්න..
එතන ඔයාගේ devices වලට යටින් "Find a lost device" click කරන්න.

3. උඩ තියනවා වගේ interface එකක් බලාගන්න පුලුවන්. location on කරලා තිබුනා නම් 4n එක තියන තැන හොයාගන්න පුලුවන්. ලඟ පාතක නැති උනා නම් ring කරල බ්ලන්න පුලුවන්.
password එකකින් lock කරන්න හෝ device එක erase කරලා දාන්නත් පුලුවන් ඔයාට එතනින්.

4. account එකේ password එක change කරන්න කෝකටත් වැඩි ආරක්ෂාවට.

යාලුවො අතරෙ share කරන්න වටිනව නම්.👉👈

#lifehack
#security

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥24👍13❤1
HOW TO PIN WINDOW ON ANDROID

ඔන්න අද අරන් ආවේ හැමෝටම වටිනම දෙයක්😉

යාලුවො එහෙම සෙට් උනාම 4n එක එහෙම ඉල්ලනවනේ. ගේම් ප්ලේ කරන්න ගැලරි බලන්න එක එක දේවල් වලට. ඒත් මම වගේ ඔයත් වෙන කෙනෙක්ට ෆෝන් එක දෙන්න පැකිලෙන කෙනෙක්ද. වෙන වැඩකට ඉල්ලගෙන ෆෝන් එකෙ අනික් private දේවල් බලයි කියල බයද කාට හරි ෆෝන් එක දෙනකොට. ගොඩක්ම අම්මට එහෙම.😉😅

ඉතින් කොහොමද trick එකක් තිබුනොත් අපි open කරල දෙන app එක විතරක් බලන්න පුලුවන් වෙන ඇප් වලය back වෙන්න බැරි විදියේ. මේ වැඩේ කරලා බලන්නකෝ එහෙනම්.😎

1. යන්න Settings වලට

2. ගිහින් biometricks and
Security  තෝරලා පහලට scroll කරන්න

3. other
security settings ගිහින් scroll කරල pin window කියන option එක enable කරන්න.

4. Recents button eka tch කරලා ඔයාට අවශ්‍ය ඇප් එක pin කරල අවශ්‍ය කෙනාට දෙන්න. ඒ කෙනාට ඒ ඇප් එකෙන් පිට යන්න බෑ.

DONE ! 👉👈
unpin කරලා screen lock එක දුන්නොත් විතරයි අනික් ඇප් වලට යන්න පුලුවන්.😗

1 රූපේ android 10 වලට අඩු versions වල.
2 රූපේ andriod 10 වලින් උඩ. වර්ගෙ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන්.

REACTION එකක් වත් දාන්න හිත පිරෙන්න.😪

#Security
#TRICKS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍64❤35🔥11👌4🤩3🕊2🥰1
WHAT SHOULD YO DO IF SOMEONE BLACKMAILS YOU USING YOUR EDITED NUDE PHOTOS?

If someone edits your photo with AI or Photoshop to create a nude photo, then you go to https://www.stopncii.org/ and submit the original photo and the edited photo, then they will remove the edited photo from all the places on the Internet. You don't need to talk directly to anyone for this. Your identity will remain confidential.

If someone has made your picture viral like this, immediately inform the cyber security team, file a case with them and take immediate action.

#Security
#Share
#WebTool
© CREDITS: S.T.U.F.F.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤10🔥3
HOW TO SETUP TOR BROWSER FOR ACCESS TO DARK !

DARK web එකට යන්න ආරක්ශිතම සහ ජනප්‍රියම browser එක විදියට පිලිගන්නේ TOR BROWSER එක කියල ඔයාලා දන්නවා ඇතිනේ. අද tor browser එක setup කරගන්නේ කොහොමද කියල ගෙනාව ඔන්න. 👇 (අස්සක තිබිලා හොයාගත්ත මගේ පරණ Article එකක්🫢)

#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍9😢1
HOW TO SECURE YOUR LOST PHONE REMOTELY !

ඔයාගේ android 4n එක කොහෙ හරි නැති වෙලා හරි ඔයාට කොතන හරි අමතක වෙලා හරි ආව කියල හිතන්න.. එක්කෝ යාලුවෙක් අතේ හරි. එතකොට මොනවද කරන්න පුලුවන්. ඔක්කොටම කලින් මේක කරල බලන්න. හැබැයි 4n eke data on වෙලා තියෙන්න ඕනි.

1. වෙන device එකකින් Google Account page එකට යන්න. නැති උන 4n එකේ තිබුන google account එකට log වෙන්න. (වෙන කෙනෙක්ගෙ device එකකින් නම් යන්නේ ignito tab එකකින් යන්න)

2. Security section එකේ "Your devices" option එකට යන්න..
එතන ඔයාගේ devices වලට යටින් "Find a lost device" click කරන්න.

3. උඩ තියනවා වගේ interface එකක් බලාගන්න පුලුවන්. location on කරලා තිබුනා නම් 4n එක තියන තැන හොයාගන්න පුලුවන්. ලඟ පාතක නැති උනා නම් ring කරල බ්ලන්න පුලුවන්.
password එකකින් lock කරන්න හෝ device එක erase කරලා දාන්නත් පුලුවන් ඔයාට එතනින්.

4. account එකේ password එක change කරන්න කෝකටත් වැඩි ආරක්ෂාවට.

යාලුවො අතරෙ share කරන්න වටිනව නම්.👉👈

#lifehack
#security

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤13🔥7👍3❤‍🔥1🥰1
MALLOCKER.B RANSOME ☹️

ඔක්කොටම කලින් බලමු ransomeware එකක් කියන්නෙ මොකක්ද කියල..
කෙටියෙන්ම කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔයාගේ සියලුම data වල ( photo video app voice music හැම මගුලම) file extension එක වෙනස් වෙලා encrypt වෙනවා. ( ex:myimge.jpg➤myimage.jpeg.cfdf / extension එක වෙනස් කරා කියල වැඩක් නෑ ආයේ)

හුඟක් ransome infect වෙන්නෙ windows වලට උනාට මේක infect වෙන්නේ ANDROID වලට.☹️
මේකෙන් ඔයාගේ data ඔක්කොම encrypt කරල bitcoin වලින් සල්ලි ඉල්ලනව නොදුන්නොත් සියලුම data internet එකේ publicly share කරනව කියල. ඔයාට එහෙම උනොත්?

මේකේ හොඳම වැඩේ pc එකේ ransome එකක් ආවම අපි hard එක format කරල හිත හදාගන්නවා. ඒ උනාට මේකේ ඒ වැඩේ හරියන්නෙත් නෑ🥲 4n eka reset කරාට හරියන්නේ නෑ.ඒ නිසා,

playstore එකෙන් ඇර app net එකෙන් දාගද්දි පරිස්සමින්.
හුඟක්ම crack/obb/mod වලින් තමා malware එන්නේ. ඒ නිසා සල්ලි ගෙවලා ගන්න තියන app සල්ලි ගෙවලා හෝ ඒ වෙනුවට තියන free app පාවිච්චි කරන්න.. නැත්තම් සල්ලි දීලම ගන්න. යාලුවෝ tg channel වල දාලා තියන ඒවා දාගන්නත් එපා😒

අද post එක දික් උනානේ. post එක කොහොමද. react එකක් දාන් යන්න🙃

#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥32👍12🤔3🥰2❤1
FIND OUT WHO TRIED TO UNLOCK YOUR SMARTPHONE.

ඔන්න අද කට්ටියට වටින App එකක් ගැන කියන්න යන්නෙ🌚

ඔයාලා phone එක කොහේ හරි දාලා ගියාම, යාලුවොන්ට හෝ කා අතට හරි දුන්නම ඔයාලට පොඩි බයක් තියෙනවනේ lock එක අරීද. lock එක ඇරල නම් දුන්නේ මොනව බලයිද මගේ phone එකෙන් මොනව කරයිද කියල.

ඉතින් මේ App එක install කරල active කරාම ඔයාගේ screen lock එක අරින්න කවුරු හරි try කරාද ඒ කෙනාගේ photo එකක් වෙලාව, පස්සේ ඔයාගේ phone එකේ මොන app ද launch කරේ මොන මොන වෙලාවල් වලටද කියල perfect report එකකුත් මේ app එක හරහා ඔයාලට බලාගන්න පුලුවන්.

පහල link එකෙන් install කරගෙන setup කරගන්න. free software එකක්.

WTMP - Who touch my phone?
https://play.google.com/store/apps/details?id=com.wtmp.svdsoftware

#security
#software

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥16❤5👍3⚡1👎1👏1
HOW TO PIN WINDOW ON ANDROID

ඔන්න අද අරන් ආවේ හැමෝටම වටිනම දෙයක්😉

යාලුවො එහෙම සෙට් උනාම 4n එක එහෙම ඉල්ලනවනේ. ගේම් ප්ලේ කරන්න ගැලරි බලන්න එක එක දේවල් වලට. ඒත් මම වගේ ඔයත් වෙන කෙනෙක්ට ෆෝන් එක දෙන්න පැකිලෙන කෙනෙක්ද. වෙන වැඩකට ඉල්ලගෙන ෆෝන් එකෙ අනික් private දේවල් බලයි කියල බයද කාට හරි ෆෝන් එක දෙනකොට. ගොඩක්ම අම්මට එහෙම.😉😅

ඉතින් කොහොමද trick එකක් තිබුනොත් අපි open කරල දෙන app එක විතරක් බලන්න පුලුවන් වෙන ඇප් වලය back වෙන්න බැරි විදියේ. මේ වැඩේ කරලා බලන්නකෝ එහෙනම්.😎

1. යන්න Settings වලට

2. ගිහින් biometricks and
Security  තෝරලා පහලට scroll කරන්න

3. other
security settings ගිහින් scroll කරල pin window කියන option එක enable කරන්න.

4. Recents button eka tch කරලා ඔයාට අවශ්‍ය ඇප් එක pin කරල අවශ්‍ය කෙනාට දෙන්න. ඒ කෙනාට ඒ ඇප් එකෙන් පිට යන්න බෑ.

DONE ! 👉👈
unpin කරලා screen lock එක දුන්නොත් විතරයි අනික් ඇප් වලට යන්න පුලුවන්.😗

1 රූපේ android 10 වලට අඩු versions වල.
2 රූපේ andriod 10 වලින් උඩ. වර්ගෙ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන්.

REACTION එකක් වත් දාන්න හිත පිරෙන්න.😪

#Security
#TRICKS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥81👍10❤7🥰7🫡4🌚2
HOW TO ACCESS ANY RESTRICTED WEBSITE WITHOUT VPN

සමහරු vpn නැතුව web sites වලට log වෙන්නත් බයයි.. මොකද Sensitive data breach වෙන්න ඉඩ තියන නිසා සහ සමහර sites වලට ලංකාවට access නැති නිසා..😮‍💨

ඉතින් ඊලඟ වතාවේ vpn වෙනුවට KPROXY Website එක use කරල බලන්න. 😗
මේක 2005 පටන් ගත්ත Free
Anonymizer site එකක්..

වැඩි විස්තර, Kproxy site එකට ගිහින් බලාගන්න පුලුවන්..
Extension එකකුත් තියනව කැමති අයට add කරගන්න පුලුවන්..👇

➤ KPROXY Extension

Reaction එකක් දාලා share කරල එහෙම ගමුනේ..🥱

#Security #Webtool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥29❤4👍3🌚2😁1

🔥48👍2❤1

🔥20👍3🗿3