Physics with MERLIN ✨
3.91K subscribers
359 photos
91 videos
15 files
173 links
All about Physics
Download Telegram
නිම්නග හසර ✨

Going Down function for 18/19 batch

By 19/20 batch
❤‍🔥11😍2
Aharawanna Maa (Short Pl...
Kuweni by Charitha Attalage
❤‍🔥7🔥2
❤‍🔥32🔥4
🥹❤️
❤‍🔥34🤣3
ගිය අවුරුද්දෙ අයවැයෙන් වෛද්‍යපීඨ සංවර්ධනයට කියල වෙනම වෙන් නොකරට එතෙක් කාලයක් medical faculty වල වැඩ නැවතිලා තිබ්බ ගොඩක් project වල වැඩ ආයම ආරම්භ කරලා තිබ්බේ.
(කෝටි 120 ක අපේ Rajarata pre clinical building එකද ඇතුලුව )



මේ පාර අයවැයෙන් වෛද්‍ය පීඨ වලට කියල වෙනම මිලියන 11,500 ක් වෙන් කරපු නිසා හැම වෛද්‍ය පීඨයකම තිබ්බ අඩුපාඩු ඔක්කොම හදල දේවි කියල ලොකු විස්වාසයක් තියෙනවා.
Hostal ගැටලු, ජල සනීපාරක්ෂක ගැටලු, ආචාර්‍ය මහාචාර්‍ය හිඟය ,දේශනශාලා වල අඩුපාඩු ,වයඹ ඌව සබරේ
මහාචාර්‍ය ඒකක වල ගැටලු වගේ ගොඩක් දේවල් මේකෙන් හැදෙයි කියල විස්වාස කරනවා

ඉස්සරහට medical faculty එන්න ඉන්න පොඩ්ඩොන්ට කරදරයක් නැතුව ඉගෙන ගන්න ලැබේවී 🥹❤️
❤‍🔥57🔥5🤣4🫡3
පුලුවන් උපරිමය කරන්න🔥 එච්චරයි ❤️
❤‍🔥60🥰3
Do your best guys💙🔥
You can do it🔥

Best of luck 💙
❤‍🔥27
Media is too big
VIEW IN TELEGRAM
Singing @ රස අරණ ✨

At Canteen, FOM, UOP

By 23/24 batch
❤‍🔥6
මේ හින්දයි කියන්නේ ඉගෙන ගන්නකොට, පාඩම් කරනකොට නිදි මරන්න එපා කියලා 😒
❤‍🔥27🥰3
Hair Dye නිසා ඇතිවෙන ගැටලු 🤔😕

https://www.facebook.com/share/1BuUTJVkUT/

Drugs Subcommittee
Medical Faculty Students' Union
University of Peradeniya
❤‍🔥8
Medical student career එකේ කලාතුරකින් දකින්න හම්බවෙන patient කෙනෙක් ගේ x ray එකක් මේ. හෘදයේ ඉඳලා හැම අවයවයක් ම විරුද්ධ පැත්තේ පිහිටලා තියෙන්නේ මෙයාගේ. අපි කියන්නේ situs inversus කියලා. මාත් ඒ වගේ කෙනෙක් දැකලා examine කරපු පළවෙනි වතාව මේ

https://t.me/biologykuppiya
❤‍🔥28😍2🤣1
🫧
❤‍🔥43🥰3
එච්චරයි තව මදි උනේ 🥲
😱7
ගං වතුර එක්ක හැදෙන්න පුලුවන් ලෙඩ වලින් එකක් තමයි මී උණ. මී උණ හැදෙන එක වලක්වා ගන්න ( පූර්ව-ආරක්ෂක ක්‍රමයක්) doxycycline 200 mg බොන්න. MOH office වලින්, PHI මහත්වරුන්ගෙන් නොමිලේ ගන්න පුලුවන්.

⚠️Pregnant අය, අවුරුදු 12 ට අඩු ළමයි බොන්න එපා.
⚠️කිරි දෙන අම්මලා බොන්න එපා.
⚠️doxycycline වලට හරි tetracycline වලට allergy අයට බොන්න එපා.

✅️ සල්ෆර් තියෙන බෙහෙත් allergy අයට බොන්න පුලුවන්.
✅️ ibuprofen, diclofenac වගේ NIADS වර්ගයේ වේදනා නාශක වලට allergy අයට බොන්න පුලුවන්.
✅️පෙනිසිලින් වලට allergy අයට බොන්න පුලුවන්.

අවවාදයි...
🎈දැනට මී උණ හැදිලා ඉන්න කෙනෙක් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගන්න.
🎈Doxycycline වලට allergy කෙනෙක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Dr. Gayan
❤‍🔥8🤣1
Forwarded from 2025 Applied-Matara-Janaka Abeywardana (admin-e)
මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම...

2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු.

*නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු.

පන්ති ආරම්භ කරන දිනයන් පහත දැක්වේ...

* Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00
* Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00

*වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න.

Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan

Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana
❤‍🔥4
🥹💙
❤‍🔥30