Forwarded from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
Medical student career එකේ කලාතුරකින් දකින්න හම්බවෙන patient කෙනෙක් ගේ x ray එකක් මේ. හෘදයේ ඉඳලා හැම අවයවයක් ම විරුද්ධ පැත්තේ පිහිටලා තියෙන්නේ මෙයාගේ. අපි කියන්නේ situs inversus කියලා. මාත් ඒ වගේ කෙනෙක් දැකලා examine කරපු පළවෙනි වතාව මේ
https://t.me/biologykuppiya
https://t.me/biologykuppiya
❤🔥28😍2🤣1
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
ගං වතුර එක්ක හැදෙන්න පුලුවන් ලෙඩ වලින් එකක් තමයි මී උණ. මී උණ හැදෙන එක වලක්වා ගන්න ( පූර්ව-ආරක්ෂක ක්‍රමයක්) doxycycline 200 mg බොන්න. MOH office වලින්, PHI මහත්වරුන්ගෙන් නොමිලේ ගන්න පුලුවන්.
⚠️Pregnant අය, අවුරුදු 12 ට අඩු ළමයි බොන්න එපා.
⚠️කිරි දෙන අම්මලා බොන්න එපා.
⚠️doxycycline වලට හරි tetracycline වලට allergy අයට බොන්න එපා.
✅️ සල්ෆර් තියෙන බෙහෙත් allergy අයට බොන්න පුලුවන්.
✅️ ibuprofen, diclofenac වගේ NIADS වර්ගයේ වේදනා නාශක වලට allergy අයට බොන්න පුලුවන්.
✅️පෙනිසිලින් වලට allergy අයට බොන්න පුලුවන්.
අවවාදයි...
🎈දැනට මී උණ හැදිලා ඉන්න කෙනෙක් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගන්න.
🎈Doxycycline වලට allergy කෙනෙක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
Dr. Gayan

❤🔥8🤣1
Forwarded from 2025 Applied-Matara-Janaka Abeywardana (admin-e)
මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම...
2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු.
*නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු.
පන්ති ආරම්භ කරන දිනයන් පහත දැක්වේ...
* Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00
* Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00
*වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න.
Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan
Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana

❤🔥4
Forwarded from 2026 Chemistry Nugegoda - Charitha Dissanayake
විපතට පත් අපේම දරුවෙන් වෙනුවෙන් මේ පණිවිඩය දන්න කියන හැමෝටම Share කරන්න..❗️
ඔබ වෙනුවෙන් අපි ❤️🩹
ඇති වූ ව්‍යවසනය හමුවේ අසරණ වූ රටේ සුවහසක් දරුවන්ගේ වගකීම අපි භාරගන්නෙමු.
දැනට නැති වෙලා තියෙන රසායන විද්‍යා සියලුම සටහන්, සියලුම නිබන්ධන ඔබට ලබාදීමට අපි සූදානම්.
⚠ SHARE PLEASE
මේ සියල්ලම සමග ඔබේ උසස් පෙළ විභාගය දක්වාම නොමිලේම රසායන විද්‍යා විෂය උගන්වන වගකීම අපි භාරගන්නෙමු.
මේ සියලු කටයුතු ඉදිරියේදී ඇරඹෙන තෙක් පහත Link එක මඟින් Whatsapp Community එකට සම්බන්ධ වී සිටින්න.
🍃 WhatsApp Community:-
https://chat.whatsapp.com/EBm1S3kyB4k6mEMdOWNejL
මේ මොහොතේ ඔබ වෙනුවෙන් කල හැකි සියල්ල ඉටුකර දීමට අප කණ්ඩායම සූදානම්.
Thank you..! ❣️🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥2
Forwarded from Bunny Notes 🐰
මේ පාර A/L ICT කරන ළමයි වෙනුවෙන් සර් කෙනෙක් කරන ගොඩක් වටින වැඩක්. ✨💯
Promotion හෝ පෞද්ගලික හිතවත්කමක් නිසා නෙවෙයි ඔයාලට මේ වෙලාවේ ගොඩක් වටින දෙයක් නිසයි දැම්මේ...
https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194
ඔය තියන චැනල් එකට join වෙලා msg පොඩ්ඩක් බලලා අවශ්‍ය දේවල් complete කරගන්න. ICT හෝ වෙනත් විෂයකට අදාලව මොනාහරි උදව්වක් ඕනේ නම් කියන්න. හැමෝම පරිස්සමින්...❤️

Forwarded from Sara Perera
🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link
🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link
📊 වාණිජ (Commerce)
🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link
🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link
🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link
🎨 කලා (Arts)
🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link
🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link
🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link
🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link
🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link
🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp
🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing
🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link
🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link
🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link
🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link
🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link
🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link
🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link
🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link
මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි.
Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰

❤🔥1
Forwarded from Bunny Notes 🐰
ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න
(Link)
මේ වගේ වෙලාවක මෙහෙම කරනවට
@Bunnynotez

💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d
💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
💙Telegram Link eka : https://t.me/notekokka (Group)
https://t.me/NoteKokka2 (Channel)�
#NoteKokka #AL2024 #SaveStudents #FloodReliefSL #EducationMatters #SriLanka #GCEAL

02.12.2025
ආදරණීය වෛද්‍ය පීඨ සහෝදරත්වය වෙත,
රටක් ලෙස මෑත ඉතිහාසයේ අති දරුණුතම ව්‍යවසනකාරී තත්වයට අපි සැවොම මුහුණ දෙමින් සිටියි.පැවති අයහපත් කාළගුණික තත්වය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස අප සියලු දෙනාට මෙන්ම රටවාසී ජනතාවට එල්ල කොට තිබෙන බලපෑම සුළුපටු නොවේ. ව්‍යවසනය හේතුවෙන් දිවි අහිමි වූවන් සහ අතුරුදන් වූවන් ප්‍රමාණය දිනෙන් දින සංඛ්‍යාත්මකව ඉහල යන්නේ ඇදිවත පමණක් ඉතිරි වූ අපේම මිනිසුන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වත් ගණනය කල නොහැකි වට පිටාවකය.අවතැන් වූ සහ ආපදාවට ලක් වූ අපේම මිනිසුන් වෙනුවෙන් මෙරට සාමන්‍ය ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිලාභ ලබන පිරිසක් ලෙස හැකි උපරීම මැදිහත් කිරීම සිදුකළ යුතුම වාතාවරණයක් මේ වන විට උද්ගත වී ඇත.මේ වන විටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ලෙස අපි මෙරට වෛද්‍ය සංගම් ගණනාවක් සමග සාකච්චා පවත්වමින් වෛද්‍යවරුන්ගේද සහය සහිතව "ඉසිවර යාත්‍රා" ව්‍යාපෘතිය හරහා වෛද්‍ය කදවුරු පැවැත්වීමට කටයුත් සුදානම් කරමින් සිටින්නෙමු.ප්‍රධානවම කොළඹ,ගම්පහ,මහනුවර,නුවරඑළිය,බදුල්ල,පුත්තලම,පොලොන්නරුව දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් වෛද්‍ය කදවුරු පවත්වන අතර ඒම කදවුරු වෙත ඔබේ සහයෝගය ලබා දීමට එම දිස්ත්‍රික්ක වල මේ වන විට රැදි සිටින ඔබට හැකියාව ඇත.එක් එක් දිස්ත්‍රික්ක වලට අදාලව Whatsapp සමුහ නිර්මාණය කොට ඇති අතර ඒම සමුහ වලට සම්බන්ද විය හැක් Link මේ ලිපිය සමගම අමුණා එවන්නෙමු.විශ්වවිද්‍යාලය වල අධ්‍යයන කටයුතු අරම්භ වූ පසු සංවිධානත්මක හැඩය තවත් වැඩි දියුණු කරගනිමින් අප මෙම සමජ මෙහෙවර වෙත යොමු වීමට බලාපොරොත්තු වන්නේමු.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි අරගල වලදී අපි ඒකරාශි වූයේ කොතෙක්ද ,එතෙක් වූ ශක්තියකින්ම මෙවරත් අපි අපේ සමාජ වගකීමට උරදෙමු. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය!
නවෝද්‍ය මාරසිංහ
කැදවුම්කරු,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
🟥Colombo - https://chat.whatsapp.com/Czxh83CkiNQ5VROlcBR0Yk
🟥Gampaha-https://chat.whatsapp.com/IoYlQpWxu8SLqI0dGfS9Lu
🟥Kandy- https://chat.whatsapp.com/IbF1BUCnQlk43YdDVrCnfE
🟥Polonnaruwa-https://chat.whatsapp.com/D2dvWt06Wu3AI0p5ipYtJU
🟥Badulla - https://chat.whatsapp.com/CleUyuV5rw9BrwFVxY7tdt
🟥Kurunagala,Puttalam- https://chat.whatsapp.com/EPcLIbmG2D5C5WM9UyPYZy
🟥Nuwara Eliya-https://chat.whatsapp.com/JFwsPt3ljq48mj3Ze0vGvT
🟥Kegalle -https://chat.whatsapp.com/FpuWdcR5eNtC6EVhUA8fxW

📚 Public & Student Collections:
- - - - - - - - - - - - - - - - - - - - -
👉Home Science |Part 01
👉Home Science |Part 02
- - - - - - - - - - - - - - - - - - - - -
👉Accounting |Part 01
👉Accounting |Part 02
👉Accounting |Part 03
- - - - - - - - - - - - - - - - - - - - -
👉Geography |Part 01
👉Geography |Part 02
👉Geography |Part 03
- - - - - - - - - - - - - - - - - - - - -
👉ICT Notes|Part 01
👉ICT Notes|Part 02
👉ICT Notes|Part 03
( Password = sub@kavidx )
👉ICT Notes|Part 04
👉ICT Notes|Part 05
👉ICT Notes|Part 06
👉ICT Short Notes
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - -
𝕓𝕪
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Bunny Notes 🐰
Family Not By BLOOD But By HEART 💎
පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂 🇱🇰 ...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න...
ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑💻 💖
මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ
මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා...
ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට...
අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න...
මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗 ❤️
අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️ ❤️
මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟
ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎 💫
අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️
✈️ @HandInHandbyBunnyBot
✈️ @Bunnynotez
පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක
ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...
මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ
මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්...
මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා...
ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට...
අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න...
මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...
අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...
මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...
ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...
අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
📌පොත්/ නෝට් නැති වුන ලමයින්ට,
📖 A/L Backpack Channel එකේ Past Papers Marking එක්කම තියනවා , Classified Pesuru පොත් ටිකත් තිබ්බා.
📝 All In One , Bunny Notes , Kevin notes , Gwen Notes , Aura notes මේවගෙ mcq points, special points ,short notes විශයන් තුනටම තියනවා
📝 Notes By Has Channel එකේ, අමිල සර්ගෙ අනුරාධ සර්ගෙ 2025/2024/2023 අවුරුදු වල notes තියනවා.
📝 Echem Notes Channel එකේ අමිල සර්ගෙ 2025 clz notes තියනවා.
📝 DU physics notes Channel එකේ උකුවෙල සර්ගෙ 2025 theory notes තියනවා.
📝 Biology Resource Books: https://t.me/All_in_one_23_by_aanya/228/4331
📌පන්ති යන්න සල්ලි නැති අයට,
🔍 Bioscope Channel (@bioscopers) එකේ 2025 bio Sashanka සර්ගෙ Revision & Paper Clz recordings (Full Syllabus) තියනවා
🔍 SciWeb Channel ඒකෙ ගොඩක් ගුරුවරුන්ගේ 2022/2023/2024 Clz recordings තියනවා. (Full Syllabus)
@sciwebbot මේ Bot ගෙන් ගන්න පුළුවන්
🔍 Sci Link Channel එකෙන් 2025 අමිල සර්ගෙ අනුරාධ සර්ගෙ revision & Theory Recordings තියනවා.
🔍 උකුවෙල සර්ගෙ YT Channel ඒකෙ Practical ඔක්කොම recordings තියනවා.
🔍 CME Channel එකේ රන්දීර් සර්ගෙ 2024 Theroy Recording Full Syllabus videos තියනවා.
🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link
අරුණ දිනේෂ් සර්ගෙ විවරණ පොත් ටික
https://t.me/snerdspprs/8786/17177
🌟මට මතක් වුන දේවල් ටික මෙතන දැම්මෙ. මීට අමතරව ඔයාලා දන්න Channel තියනවා නම් පහලින් Links (@ tag එක දාලා) දාන්න.
හැමෝම පරිස්සමින් ඉන්න❤️✨
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
Physics with MERLIN ✨
Photo
ආපදා තත්ත්වය සමග අසරණ වී සිටින ජනතාව උදෙසා...
මේ වන විට සමස්ත දිවයිනටම බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී පීඩාවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ඇති වී ඇති දරුණුතම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් අපේම ජනතාව වෙත උපකාර කිරීම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන රජයේ වෛද්‍ය පීඨ ඔස්සේ, වියලි ආහාර, ඖෂධ සහ අනෙක් අත්‍යාවශ්‍ය උපකරණ බෙදා දීමේ මානුෂීය වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇත.
මේ සඳහා හැකි අයුරින් උපකාර කිරීමට කැමති ඔබ, ළඟම ඇති වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගම් නියෝජිතව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න. ඒ සඳහා අවශ්‍ය දුරකථන අංක පහතින් සඳහන් කර ඇති අතර ද්‍රව්‍ය මගින් උපකාර කිරීමට අපහසුතා ඇති පිරිස සඳහා පහත ගිණුම් අංකය ඔස්සේ තම මූල්‍යමය දායකත්වය සැපයිය හැකිය.
Account number - 73432460
I P Sahan Malhara
Bank of Ceylon - Matara branch
කොළඹ - 0775680877 / 0712624155
රාගම - 0740691639 / 0775434265
පේරාදෙණිය -0712855995 / 071 593 6438
ජයවර්ධනපුර - 0771000944 / 0724049082
කරාපිටිය - 076 091 1710 / 0741779020
රජරට - 0715501277 / 0778058853
රත්නපුර - 078 155 7233 / 0718518129
කුරුණෑගල - 0764593441 / 070 451 4215
නැගෙනහිර - 077 798 5248 / 0717155715

ඉසිවර යාත්‍රා - සෞඛ්‍ය ක්‍රියාන්විතය |ගම්පහ දිස්ත්‍රික්කය
"අපේම මිනිසුන් වෙනුවෙන් එක්ව නැගී සිටිමු."
මල්වාන හා ඒ අවට ගංවතුර තත්ත්වය බලපාන ලද ප්‍රදේශ වල
නබවියා සංවිධානය මගින් වෛද්‍ය නිලධාරීන් සමග එක්ව ස්ථාන කිහිපයකදී සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුරු සඳහා සම්බන්ධ වීම.
රට තුල පවතින ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන්,වෛද්‍ය නිලධාරින් හා අනෙකුත් සංවිධාන සමග ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පැවැත්වීමට හා සංවිධානය වන සියළුම ආකරයේ සෞඛ්‍ය සායනයන් සදහා ශ්‍රම දායක්ත්වය ලබා දීමටද සුදානමින් සිටින්නෙමු.
https://m.facebook.com/story.php?story_fbid=pfbid031HcuA2RfcUH5BU7nYB3YXgJiiDsni4kkbh5ijEgSBqtF4BkJDXgYYQseeQtJvUhgl&id=100047292154342&sfnsn=wa&mibextid=RUbZ1f
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

❤🔥3
Forwarded from Bunny Notes 🐰
Family Not By BLOOD But By HEART
එදා Notes bot දාද්දි කිව්වා මතකද "
ඉස්සරහදි මේ වැඩේට තව දෙයක් එකතු වෙනවා"
කියලා...ඔන්න ළමයි එහෙනම් අපේ Family Not By Blood But By Heart Project එකේ ඊළඟ step එක...
UNiTY
පහුගිය ව්‍යසනයත් එක්ක notes එහෙම නැතිවුණු/නොවුණු හැම ළමයෙක්ම වෙනුවෙන් අපි විවිධ ගුරුවරු youtube උගන්නපු පාඩම් එක තැනකට අරන් දෙන්න හිතුවා...බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනෙම ළමයෙක් වෙනුවෙන් හදපු Channel එකක් මේක...
මේකෙ අපි Combined maths , Biology , Chemistry , Physics කියන subjectsවල
Theory
Past paper discussions
සර්ලගෙ Mission A+ Programs
වගේ වැදගත් videosවල links දාලා තියනවා...ඔයාලට ඕනෙ පාඩමක් බලන්න පුළුවන්...මේ හැම එකකම credit යන්න ඕනෙ ඒ ඒ video එකේ උගන්වන සර්ට...අපි ඒ හැමෝටම credit දීලා තියනවා...
ඔයාලට තවත් ලේසි වෙන්න අපි මේ links අපේ notes දාපු බොට්ටත් upload කරා...
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ වැඩේ සාර්ථක වෙන්න ලොකුම හේතුව Admin team එකේවත් නැති නංගිලා මල්ලිලා ටිකක්...එයාලා තමයි අපිට මේ videos සේරම වගේ හොයලා දුන්නේ...අපි කරේ ඒවා දාලා channel එක හදපු එක විතරයි...ඔයාලට ගොඩක් පිං බෑ නොකියා අපිට උදව් කරාට
එහෙනම් ළමයි අපි හිතනවා ඔයාලා මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා...
මතක තියාගන්න ජීවිතේ ඔයාට එක එක විදිහෙ බාධකවලට මූණ දෙන්න වෙනවා...මේ ගේම් එක දිනන්නනම් ඔයා ඒ බාධක ජය ගන්නම ඕනෙ...
අපි වැටෙන්න පුළුවන් ඒත් පරදින්න බෑ
අපි අපේම අයට නැගිටින්න උදව් වෙන ගමන් අපිත් නැගිටිමු❤️🩹
බොට්ව අනිවාර්යයෙන් බලන්න ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥8
Media is too big
VIEW IN TELEGRAM
ඉසිවර යාත්‍රා - සෞඛ්‍ය ක්‍රියාන්විතය
"අපේම ජනතාව වෙනුවෙන් එක්ව නැගීසිටිමු!"
රට තුල පවතින ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන්,වෛද්‍ය නිලධාරින් සමග ඒකාබද්ධව පහත ප්‍රදේශ මුලික කරගනිමින් සෞඛ්‍ය කදවුරු පැවැත්වීමට අපේක්ෂා කරමු.තවද සංවිධානය වන සියළුම ආකරයේ සෞඛ්‍ය සායනයන් සදහා ශ්‍රම දායක්ත්වය ලබා දීමටද සුදානමින් සිටින්නෙමු.
සම්බන්ධීකරණය-:
🔴නවෝද්‍ය මාරසිංහ-0710725386
🔴කවීන් දිලංක- 0724049082
🔴සහන් රුසිරු - 0741779020
https://www.facebook.com/share/v/172YmAdALw/

❤🔥9🥰1