Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
" ඔයා කිව්ව නිසා පුතා admit කරා. ඒත් මුකුත්ම කරේ නෑ. දවසක් තියාගෙන ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර එව්වා. අපරාදේ ගෙදරම තියාගන්න තිබුනා" "Hospital එකේ මුකුත්ම කරේ නැද්ද?" "සැරෙන් සැරේට ඇවිත් pressure එක බැලුවා. තව ඇස් වලට ටෝච් එකක් ගහලා බැලුවා විතරයි. පැනඩෝල් පෙත්තක්වත්…
මෙන්න මේ දේ ගැනනම් මිනිස්සු ගොඩක් වෙලාවට social media වලදි Doctors ලට Nurse ලට බැනල තියෙනවා.
බෙහෙත් පෙත්තක්වත් දුන්නෙ නෑ. X ray එකක්වත් ගත්තෙ නෑ කියල..
ඒකට Doctors ල nurse ලගෙත් වැරැද්දක් තියෙනව.. ඒක තමයි ඒ දේ ගැන හරියට ඒ මිනිස්සුන්ව දැනුවත් නොකරන එක..
ඒකට එක හේතුවක් ලංකාව වගේ රටක hospital එකකට එන ලෙඩ්ඩු ප්‍රමාණය ඉතා විශාලයි.. පිටරටකට සාපේක්ෂව ලංකාවේ Doctor කෙනෙක්ට Nurse කෙනෙක්ට ලැබෙන රෝගීන් ප්‍රමාණය ගොඩක් වැඩී.. උදාහරණයකට UK වලදි ward එකේ incharge ඉන්න එක Doctor කෙනෙක්ට patient ල 6,7 ක් වගේ.. ඒත් ලංකාවේ casualty medicine ward එකක ඕක 40,50 ක් වෙනවා.. ඒ නිසා එන හැම රෝගියාටම හරි පවුලෙ අයට හරි මේ ගැන කිය කිය ඉන්න වෙලාවක් නැති වෙනවා..
(ප.ලි. - Teaching hospital වලදිනම් Medical students ල තමයි පවුලෙ අයටයි රෝගීන්ටයි ඒ අදාල රෝගෙ ගැන අග මුල එක්ක විස්තර කියල දෙන්නෙ.😌 )

❤🔥15
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
"තාත්තා operation එකට කලින් කකුල් වලට මේස් දෙකක් දාන්න ඕනේ. ඒක hospital එකේ නෑ. පිටින් තමා ගන්න වෙන්නේ. "
පිටින් බෙහෙත් ගේන්න කියන්නත් බයයි. ඒත් මේ මේස් දෙක ඕනෙමයි.
"සුදු මේස් දෙකක් ගෙනත් තියෙන්නේ?"
"කෝ බලන්න. "
ඒක අපි සපත්තු වලට දාන මේස් දෙකක්.
"ඕක හරියන්නේ නෑ තාත්තා. වෙන දෙකක් ඕනේ. පිටින් ගන්න වෙනවා."
"කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද?"
"5000 ක් විතර වෙයි."
ඒ තාත්තා මුකුත් කිව්වේ නෑ.
ටිකකින් මම ඉන්න මේසේ ළගට ඇවිත් "doctor අර මේස් දෙක ඕනෙමද?
පඩි හම්බවෙන්නේ 10 වෙනිදා පහු වෙලා. එතකන් ටිකක් අමාරුයි." කියලා කියන කොට මම කොහොමද ඕනෙමයි කියන්නේ.
ඒ තාත්තා පොඩි රස්සාවක් කරන කෙනෙක්. මේ operation එකෙන් පස්සේ දවස් 15 ක් 20 ක් hospital එකේ ඉන්න වෙනවා. සමහර විට ඊළග මාසේ පඩියක් නැති වෙන්නත් පුලුවන්.
"හරි බලමු තාත්තා මොනවහරි කරන්න බලමු" කිව්වේ හොයාගන්න බැරි උනොත් මම හරි ගෙනත් දෙනවා කියලා හිතාගෙන.
අද හෑල්ල operation කරන ලෙඩෙක්ට දාන ඒ මේස් ගැන.
අපේ කකුල් වල ඉදන් heart එක පැත්තට ලේ ගමනාගමනය වෙන්නේ ශිරා (veins) හරහා. මේ ශිරා තුළ ලේ ගලන්නේ කකුල් වල මාංශ පේශිවල උදව්වෙන් (muscle pump ක්‍රියාවලිය). අපි ඇවිදිනකොට, ව්‍යායාම කරනකොට, පාද හොලවනකොට, මේ මාංශ පේශි සම්පීඩනය වෙලා ශිරා තුළ ලේ ඉහළට (හදවත දිහාවට) තල්ලු කරනවා. ශිරා ඇතුළේ තියෙන කපාට (valves) නිසා ලේ ආපහු පහළට ගලන්නේ නැහැ.
ලොකු operation එකකින් පස්සේ ටික කාලයක් ඇඳේ විවේක ගන්න වෙනවා. මේ වෙලාවේ කකුල් හොලවන්නේ නැති නිසා muscle pump එක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට කකුල් වල ලේ ගමනාගමනය හරියට වෙන්නේ නෑ. ලේ එක තැනක එකතු වෙලා, ලේ කැටි (blood clots) හැදෙන්න පුළුවන්.
මේ තත්වය තමයි Deep Vein Thrombosis (DVT) කියන්නේ. DVT එක බරපතල වුණොත්, මේ ලේ කැටියක් පෙනහලුවලට ගිහින් pulmonary embolism වගේ ජීවිතයට තර්ජනයක් වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
Compression stockings තමයි මේ තත්වය වළක්වන්න බහුලව භාවිතා කරන්නේ. මේවා තදින් කකුල් වලට පළඳිනවා, ඒවා පාදවල ශිරා තද (compression) කරනවා. මේ නිසා ලේ ගමනාගමනය වෙනවා. ඒ නිසා ලේ කැටි ඇති වෙන අවදානම අඩු වෙනවා.
ඉතින් වාට්ටුවට පරිත්‍යාග විදියට හම්බ උන compression Stockings දෙකක් තිබුනා. වෙලාවට ඒ තාත්තටම ගැලපුනා.
මගේ facebook පිටුවේ followers ලා 21000 ක් ඉන්නවා. මම හැමදාම ලිපියක් ලියලා ඔයාලව දැනුවත් කරනවා.
මම කවදාවත් ඔයාලගෙන් උදව්වක් ඉල්ලා නෑ.
ඒත් අද වෛද්‍යවරයෙක් විදියට නෙවෙයි සාමාන්‍ය මිනිහෙක් විදියට ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න හිතුනා. ඔයාලට පුලුවන් නම් රෝහලකට මේ වගේ පරිත්‍යාගයක් කරන්න. ලොකු දේවල් නෙවෙයි. සරමක් චීත්තයක්, පැම්පස් පැකට් එකක්, මේ වගේ වෛද්‍ය උපකරණයක්. ඒක අපේ රටේ අහිංසක අසරණ මනුස්සයෙකුට ප්‍රයෝජන වත් වෙයි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර

❤🔥48
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
ලක්ශ 175 යි.. ඈවරයි දෑවරයි..
පටන් ගත්තේ 125 කින්..🫠😼
මේකනම් පට්ට බිස්නස් එක.. අවුරුද්දට 25 ගානේ වැඩි කරගෙන ගිහින් අවුරුදු 5 ක් විතර වෙද්දි ලක්ශ 300 ට 400 ට ගෙනාවනම් පට්ට.
වෙන මොන ඩිඩ්රිය විකුන්නත් මෙහෙම සල්ලි හොයන්න පුලුවන්ද මන් අහන්නෙ 😂
ඒකනේ හැමෝම මේක විකුනන්න මෙච්චර ආසා ✨😂
අනික ලංකාවේ ඉන්න මිනිස්සු 90% ක් විතර PMC දානවට සපෝට්නේ..
මොකද ලංකාවේ මිනිස්සු 90% ක් උන්ට ලක්ශ 175 කිරිකජුනේ.😼

😱7
Forwarded from NO PMC
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේ ඉංජිනේරු මහත්මයා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනැයි කියන්න ගේන තර්කය බලන්න
අයිසෙ වෘත්තීය ඒකාධිකාරයක් හැදෙන්නෙ ඔය කියන විදියට තාත්තගෙන් පුතාට ජොබ් එක යන්න ක්‍රමයක් හැදුවොත් මිසක් සාධාරණ තරගකාරී ක්‍රමයකින් අවස්ථා ලබා දෙනකොට නෙමෙයි
https://t.me/NoPMC
වෛද්‍යවරයෙක්ගේ දරුවෙක්ට ඇඟ ඇතුලෙන්ම එන්නෙ ප්‍රතිකාර ලු ,
එහෙම අය වෛද්‍යවරු උනාම ඉතා ඉහල සේවයක් දෙන්න පුළුවන් ලු.
ඒ නිසා උසස් පෙල කියන barrier එකෙදි ඒක ගන්න බැරි වෙලා accountant කෙනෙක් උනොත් එයාට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑලු 😂
ඊලගට කියනවා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ඒකාධිකාරයක් තියෙන්න බෑලු 😂
අයිසෙ වෘත්තීය ඒකාධිකාරයක් හැදෙන්නෙ ඔය කියන විදියට තාත්තගෙන් පුතාට ජොබ් එක යන්න ක්‍රමයක් හැදුවොත් මිසක් සාධාරණ තරගකාරී ක්‍රමයකින් අවස්ථා ලබා දෙනකොට නෙමෙයි
https://t.me/NoPMC
😁23👀2💯1
NO PMC
මේ ඉංජිනේරු මහත්මයා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනැයි කියන්න ගේන තර්කය බලන්න වෛද්‍යවරයෙක්ගේ දරුවෙක්ට ඇඟ ඇතුලෙන්ම එන්නෙ ප්‍රතිකාර ලු , එහෙම අය වෛද්‍යවරු උනාම ඉතා ඉහල සේවයක් දෙන්න පුළුවන් ලු. ඒ නිසා උසස් පෙල කියන barrier එකෙදි ඒක ගන්න බැරි වෙලා accountant කෙනෙක්…
ප්‍රවේණිය ගැන හොයාගත්ත ග්‍රෙගර් මෙන්ඩල්
- හරි බන් එල 👍😂
- හරි බන් එල 👍😂
😁19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Changes in Cardiac Rate & Rhythm 🫀
❤🔥11
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
ඇමතිගෙන් බෑණාට දෑවැද්දක් වූ SLIIT එක
==================================
ඊයේ දින රැස්වූ කෝප් කමිටුවේ අනාවරණය වූ කරුණු හමුවේ පැහැදිලි වන්නේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ හොරකම් අතර කිසිවෙකුටත් හීනෙකින් හෝ හිතා ගැනීමට නෙහැකි සුපිරිම පන්නයේ සුදු කරපටි හොරකම මෙය බවයි.
මහපොළ භාරකාර අරමුදලට අයත් මාලඹේ පිහිටි ඉඩමක් හා මහපොළ අරමුදලේ ප්රාග්ධනය යොදාගනිමින් 1999 දී SLIIT ආයතනය පිහිටුවා ඇත්තේ මෙහි ලාභයෙන් කොටසක් මහපොළ අරමුදල වෙත ලබාදීමටත්, ඉතිරිය ශිෂ්‍යත්ව ලබාදීමට සහ ආයතනයේ වැඩිදියුණුව සදහා භාවිත කරන අරමුණ ඇතිවය. මෙය පිහිටුවීම සදහා එවකට වෙළද අමාත්‍ය කිංස්ලි වික්‍රමරත්න, (මාමණ්ඩිය) උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. ඒ වන විට ඔහු මහපොළ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුද වී සිට ඇත. එසේ අවසර ගෙන මහපොළ භාරකාර අරමුදලේ ප්‍රාග්ධනයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය සදහා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරුන් හා නිලධාරීන්ට අමතරව තම බෑණා (වර්තමාන SLIIT හි CEO) පත්කර ඇත.
නමුත් සිදුවී ඇති දෙය නම් මෙම බෑණා ඇතුළු කිහිප දෙනෙක් විසින් සාමාන්‍යයෙන් කිසිවෙකුටත් හීනෙන්වත් සිතාගත නොහැකි ලෙස එතෙක් රජයේ දේපලක් ලෙස තිබුණු මේ ආයතනයේ අයිතිය, එදින අත්සන් කරන ලද ගිවිසුම් දෙකක් මගින් තමන් වෙත පවරා ගැනීමට කටයුතු කිරීමයි. යම් රාජ්‍ය ආයතනයක පරිපාලන කටයුතු කිරීමට පත්කරන ලද නිලධාරීන් කිහිප දෙනෙකු එක්වී එම ආයතනය තමන්ගේ නමට ලියා ගැනීම කිසිසේත්ම සිදු විය හැකි දෙයක්ද?
ඉන්පසු 2017 මැයි 04 දින එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අදාල අනීතික ගිවිසුම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ද ලබා දී ඇත.
(ඉන් මාස කිහිපයකට පසු 2017 අගෝස්තු 20 ලංකා ඉරිදා පුවත්පතින් මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට හිටි හැටියේ SLIIT ආයතනයෙන් IT උපාධියක් ලැබුන හැටිද ප්‍රශ්න කර ඇත)
පසුව විගණකාධිපතිවරයාගේ වාර්තා මගින් මෙම මහා හොරකම පිලිබදව අණාවරණය කර ඇති අතර ඔහු විසින් පහත නිර්දේශ ඉදිරිපත්කර ඇත.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣

1. අදාල අමාත්‍යමණ්ඩල තීරණය යලි සමාලෝචනය කර SLIIT ආයතනය අමාත්‍යාංශයක් යටතට පවරාගැනීම.
2. SLIIT ආයතනය එහි ආරම්භ අරමුණෙන් බැහැරවී වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ උපයමින් පවත්වාගෙන යන බැවින් වහාම සාධාරණ ගාස්තු ගෙවීමකට යටත්ව උසස් අධ්‍යාපන හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දීම.
3. නිතී විරෝධී ලෙස 2015 දී අත්සන් කරන ලද ගිවිසුම හරහා රජයට තිබූ අයිතිය අහිමිකිරීමට එරෙහිව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව පොදු දේපල පනත යටතේ පියවර ගැනීම.
සරලව කිව්වොත්...
රජයේ අරමුදලින් ගොඩ නැගිල, ඒ අරමුදලින් හම්බ කරල, අරමුදලින් උපයාගත්තු මිලියන දාහක ලාභයෙන්, මිලියන 400ක් රජයට ගෙවල, ටටා බායි කියල ගිහිං SLIIT එකේ අයිතිය කොහෙවත් ඉන්න උං ටිකක් හිමිකරගන්නව.
මට තේරුන විදියට SLIIT එකේ කතන්දරේ කෙටියෙං ඕක. අම්ම මුත්ත කාලෙවත් ලෝක ඉතිහාසෙවත් වෙලා නැති ලෙවල් එකේ ගේමක් අපේ යහපාලන ආශිර්වාදෙන් සිද්ද වෙලා තියෙන්නෙ... 🤣
😁7
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
ගොඩක් දුරට SLIIT එක නැවත රජයට පවරගෙන මොරටුව කැම්පස් එකට අනුබද්ධ කරයි.
NDT එක මොරටුවට අනුබද්ධයි වගේ
මේකෙන් වෙන්නෙ SLIIT එකේ Degree වලට අය කරන මුදල අඩු වෙන එකයි.
ඇත්තටම ලමයින්ට ඒක ගොඩක් හොඳ දෙයක්.

🔥23
Science 𝐇𝐔𝐁 ❤️
ඇමතිගෙන් බෑණාට දෑවැද්දක් වූ SLIIT එක ================================== ඊයේ දින රැස්වූ කෝප් කමිටුවේ අනාවරණය වූ කරුණු හමුවේ පැහැදිලි වන්නේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ හොරකම් අතර කිසිවෙකුටත් හීනෙකින් හෝ හිතා ගැනීමට නෙහැකි සුපිරිම පන්නයේ සුදු කරපටි හොරකම…
PMC ගැන කතා කරද්දි inbox ඇවිත් වැලලෙන්න හදපු SLIIT එකේ ලොකු අයියලා දන්නවද දන්නෙත් නෑ මේ කතන්දර 😂
😁14
Physics with MERLIN ✨
PMC ගැන කතා කරද්දි inbox ඇවිත් වැලලෙන්න හදපු SLIIT එකේ ලොකු අයියලා දන්නවද දන්නෙත් නෑ මේ කතන්දර 😂
දැන් inbox chat එකත් නෑනේ පොරගේ 😂
😁7