Physics with MERLIN ✨
3.91K subscribers
359 photos
91 videos
15 files
173 links
All about Physics
Download Telegram
Physics with MERLIN ✨
එක්කෙනෙක් කිව්වා වෙව්ලනවා කියලා කෝ තව කරන්ට් වදිද්දි වෙව්ලපු අය හිටියද 😁 නැත්තන් අත්දැකීම් වෙනස්ද
ඔයාලා ගොඩක් අය කියන්නෙ Main line එකෙන් එන current එක වැදුනම වෙව්ලනවා වගේ දැනුනා කියලනෙ. ෆෝන් එකේ චාජරෙන් වගේ බැට්‍රියකින් වදින කරන්ට් එකක් වැදිලා තියෙනවද වෙනසක් නැද්ද
Physics with MERLIN ✨
ඔයාලා ගොඩක් අය කියන්නෙ Main line එකෙන් එන current එක වැදුනම වෙව්ලනවා වගේ දැනුනා කියලනෙ. ෆෝන් එකේ චාජරෙන් වගේ බැට්‍රියකින් වදින කරන්ට් එකක් වැදිලා තියෙනවද වෙනසක් නැද්ද
ඕනෙනම් දැන් test කරලා බලන්නත් පුලුවන් ඔයාලට😁

හැබැයි මුලින් බැට්‍රිය test කරන්න නැත්‍තන් දෙවෙනි test එක කරන්න වෙන්නෙ නෑ. 😅 කරලා අපිට කියන්න. ආ බෑනෙ news වලින් තමා බලාගන්න වෙන්නෙ
❤‍🔥5
Physics with MERLIN ✨
ඕනෙනම් දැන් test කරලා බලන්නත් පුලුවන් ඔයාලට😁 හැබැයි මුලින් බැට්‍රිය test කරන්න නැත්‍තන් දෙවෙනි test එක කරන්න වෙන්නෙ නෑ. 😅 කරලා අපිට කියන්න. ආ බෑනෙ news වලින් තමා බලාගන්න වෙන්නෙ
ඔයාලට කරන්ට් එක වැදුනම වෙව්ලන්නෙ AC current එක වැදුනම. ප්‍රත්‍යාවර්ත ධාරාව.. ඒකියන්නෙ ධාරාව දෙපැත්තටම ගලනවා. මොකද සැපයුම් විභවය බැට්‍රියක වගේ නියත නෑ. කාලයත් සමග විභව ප්‍රස්තාරය තීර්‍යක් තරංගයක වගේ හැඩයක ප්‍රස්තාරයක් එන්නෙ. ඒකියන්නෙ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒ ප්‍රස්තාරයේ සංක්‍යාතය 50Hz. ඒකියන්නෙ තත්පරයකට 50 පාරක් විභව සැපයුම +5 වෙනවා ඊට පස්සෙ -5 වෙනවා වගේ සරලව උදාහරණෙකින් හිතන්න පුලුවන්. අනිත් කෙළවර විභවය 0යිනම්. ඒකියන්නෙ අපි භූගත අවස්තාවක් හිතමුකො. +5 වෙලාවට +5 ඉඳන් 0 පැත්තට current එක යනවා. -5 වෙලාවට 0 ඉඳන් -5 දක්වා අනිත් පැත්තට current එක යනවා. ඒකියන්නෙ වැඩි විභවයේ ඉඳන් අඩු එකට යද්දි එකම ඉලෙක්ට්‍රෝන ටික එකම තැන තත්පරයකට 50ස් පාරක් දෙපැත්තට දෝලනය වෙනවා වගේ එකක් වෙන්නෙ.

ඒත් DC current එක වෙනස්. සංවෘත පරිඵතය වටේ eන ගමන් කරනවා..

ඉතින් main line එකේ එන්නෙ ප්‍රත්‍යාවර්ත ධාරාව නිසා. අපේ ඇඟ හරහා ඒ වගේ විභ්ව අන්තරයක් ඇතිවෙද්දි ඇඟ ඇතුලෙ තියන eන දෙපැත්තට යන්න ගන්නවා එහාට මෙහාට. තත්පරයකට 50ස් වතාවක්. ඒක අපිට දැයෙන්නෙ වෙව්ලනවා වගේ 😃. ඒත් DC current එකේ එහෙම නෑ පිච්චෙනවා වගේ දෙයක් දැයෙන්නෙ. අපිට ලොකු voltage එකකින් dc current එක වැදිලා නැති නිසා බැට්රි cureent එකෙන් හානියක් නෑ වගේ දැයෙන්නෙ. ලොකු ධාරිත්‍රයක් අල්ලා බැලුවම තමා තේරෙන්නෙ
රඟේ

වැඩ ගොඩක් මැද type කරේ හදිස්සියේ තේරුන් නැත්තන් කියන්න 😁👌
❤‍🔥16🫡1
Physics with MERLIN ✨ pinned «ඔයාලට කරන්ට් එක වැදුනම වෙව්ලන්නෙ AC current එක වැදුනම. ප්‍රත්‍යාවර්ත ධාරාව.. ඒකියන්නෙ ධාරාව දෙපැත්තටම ගලනවා. මොකද සැපයුම් විභවය බැට්‍රියක වගේ නියත නෑ. කාලයත් සමග විභව ප්‍රස්තාරය තීර්‍යක් තරංගයක වගේ හැඩයක ප්‍රස්තාරයක් එන්නෙ. ඒකියන්නෙ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්.…»
Consent ගන්නැතුව practice කරලා OSCE exam ගියාම ඕක තමා අන්තිමට අහන්නේ 😅😂
😁15
" සහෝදරයත්වයේ අත්වැල "

වෛද්‍ය පීඨ අපේක්ෂිත ශිෂ්‍ය‍යන් සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව මගින් නොමිලේ පවත්වන Online Premed පාඩම් මාලාව.

⭕ Introduction to MBBS - අද සවස 6.00 ට Youtube live ඔස්සේ.
⭕ පහත සබැඳුම හරහා සම්බන්ධ වන්න.

https://youtu.be/YJh9RrrHFoo?si=3i2zQRCe9PXgiNny

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
❤‍🔥5
ඉලෙක්ට්‍රොනික්ස් පුලුවන් අය ඉන්නවද... පොඩි ගානක් දෙන්නද 😎
පරිඵතය හරහා ගලන ධාරාව කීයද කියන්න බලන්න 😎

ඉලෙක්ට්‍රොනික්ස් වැඩ්ඩො ඉන්නවද 👀🔥
😱3
Physics with MERLIN ✨
පරිඵතය හරහා ගලන ධාරාව කීයද කියන්න බලන්න 😎 ඉලෙක්ට්‍රොනික්ස් වැඩ්ඩො ඉන්නවද 👀🔥
1) මුලු ධාරාව සොයන්න

2) 2 ohms හරහා ධාරාව සොයන්න

3) ඩයෝඩය හරහා ධාරාව සොයන්න

ඔය තුනම හොයන්න
🔥
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සින්නන්ගේ (22/23) පහන් කූඩුව 💙✨

1 year ago ✨
🥰21🔥8😍3😁2
Physics with MERLIN ✨ pinned «1) මුලු ධාරාව සොයන්න 2) 2 ohms හරහා ධාරාව සොයන්න 3) ඩයෝඩය හරහා ධාරාව සොයන්න ඔය තුනම හොයන්න 🔥»
මේ තියෙන්නේ ළමයි අද අපිට කරපු lecture එකක සර් පෙන්නපු statistical analysis එකක් ලංකාවේ medical students ලා ගේ කාන්තා ප්‍රතිශතය වැඩිවීම

මේ වෙනකොට medical faculty ඉන්න ප්‍රතිශතයෙන් 64% ක් කාන්තාවෝ. එක අතකට මේක කාන්තාවන් ලබපු ජයග්‍රහණයක් වගේ පෙනුනට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ සර් කිව්වා

මොකද දැනටත් lady doctors ලා බහුතරයක් තමන්ගේ post graduate එකට තෝරගෙන තියෙන්නේ
1. Microbiology
2. Pathology
3. Dermatology වගේ subjects. මේවා ගොඩක් හොඳ subjects උනාට මේවායේ emergencies හරිම අඩුයි. ඒ වගේම casualities අඩුයි. (සරලව කිව්වොත් රෑට ward එකේ on call ඉන්න අවශ්‍යතාවයක් නෑ. මෙහෙම ඉන්න වෙන්නේ surgery, medicine, gyne & obs වගේ ඒවට. විශේෂයෙන් gyne & obs වලදී එහෙම Senior registrar පවා රෑට on call ඉන්නවා.

මං කියන්නේ මේවට female mbbs graduates ලා යන්නේ නෑ කියලා නෙවේ. යනවා අඩුයි කියලා.

ඉතින් ඒ සර් කියන්නේ සමහරවිට මේ විදිහට දිගටම ගියොත් ලංකාවේ orthopaedic එහෙම consultants ලා අතේ ඇඟිලි ගානටවත් ඉඳීද කියලා sure කරන්න බෑලු. එහෙම උනොත් සරලම විසඳුම ඉන්දියාවෙන් ගෙන්නන එක

මේ හින්දා එක්කෝ female medical graduates ලා ඒ වගේ fields වලට යන්න ඕනේ

නැත්නම් ලංකාවේ කොල්ලෝ හරියට ඉගෙන ගන්න ඕනේ

2030 වෙනකොට මේ ප්‍රතිශතය 70% ක් වෙනවා. සරලවම එක කොල්ලෙක් ට කෙල්ලෝ 2යි තව පලුවකුයි.

ඔයා හිතන්නේ මොනාද මේ ගැන ?
😱2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Today 🎓💫

General Convocation 2024
University of Peradeniya 🍃
😍19🔥2❤‍🔥1🥰1
Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)
Photo
89/90 කාලෙ කොල්ලො ටිකක් පාඩම් වැඩ වලින් ඈත් වෙලා වගේ ආයෙ හෙමීට කොල්ලො ගේමට බැහැලා තියෙනවා ඒ හරියෙ 92 93 කාලෙ 😁
Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)
Photo
2009 යුද්ධෙ ඉවර උනාට පස්සෙ කෙල්ලොන්ගෙ ලොකු වැඩිවීමක් තියෙනවා එකපාරටම
😁3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
General Convocation 2024
UOP 🍃
😍21🔥1🥰1