Tired ; Breathless and Swollen Ankles 🤔❓
Asses your heart for Heart Failure🤕🫀
https://www.facebook.com/share/p/16kYkNgD6f/
Drugs Subcommittee
Medical Faculty Students' Union
UOP

❤🔥2
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
මචං...උබලගේ වාට්ටුවේ අපේ අම්මාගේ යාලුවෙක්ගේ තාත්තා නවත්තලා උදේ ටිකට් කැපුවලු.තාම කාඩ් එක ලියලා දුන්නේ නෑලු..පොඩ්ඩක් බලනවද ?
.
.
ඩොක්ටර්.. හවස අන්තිම බස් එක 6ට යනවා.ඊට කලින් කාඩ් එක ගන්න පුලුවන් වෙයිද ?
.
.
ඩොක්ටර්..තාම ලිව්වේ නැද්ද ? එක්කන් යන්න වාහනේ ඇවිල්ලා තියෙන්නේ.
.
.
ඩොක්ටර්.. උදේ 10 ඉදන් බලන් ඉන්නේ..කාඩ් එක ලිව්වේ නැද්ද තාම ?
.
.
දවසක් මමයි මගේ Co HO යි හොදටම අමාරු වෙච්ච ලෙඩෙක් බල බල ඉන්න ගමනුත් එකෙක් ඇවිල්ලා අහපි ඩොක්ටර් කාඩ් එක ලිව්වේ නැද්ද කියලා.
අසූහාරදාහට කේන්ති නැග්ග මගේ Co HO කරේ තිබ්බ ස්ටෙත් එක අරන් ඒ මනුස්සයාට දීලා ...
හරි ඔයා මේ ලෙඩා බලන්න..
මම ගිහින් කාඩ් එක ලියාගෙන එන්නම්..
කියලා කිව්වා 😇😇
ඔය වගේ පොදුවේ ඉන්ටර්න් කරන ඩොක්ටර්ස්ලා වන අපිට ලෙඩ්ඩුන්ගෙන් වැඩියෙන්ම බැනුම් අහන්නේ මොකක් නිසාද කිව්වොත් මෙන්න මේ Diagnosis card එක එහෙම නැත්නම් රෝග විනිශ්චය තුන්ඩුව නිසා තමයි..
මොනාද අනේ ඕක ඉක්මනට ලියලා දෙන්න බැරි ඇයි ?
ලංකාවේ හොස්පිටල් එකක දවසක් නෙවෙයි පැයක් හරි නතර වෙලා ඉදලා නීත්‍යානූකුල විදියට ටිකට් කපලා යන හැම ලෙඩෙක්ටම මේ කාඩ් එකක් දෙනවා.
මේක ලියන්න ඕන ඩොක්ටර් කෙනෙක්..
ඕකේ මුලින්ම ඒ ලෙඩාගේ නම වයස හොස්පිටල් එකට ඇතුළත් වුන දිනය , ටිකට් කපපු දිනය වගේ විස්තර ටික ලියනවා.
ඊට පස්සේ රතු පෑනෙන් ලොකුවට උඩින්ම ලියන්නේ ඒ ලෙඩා හොස්පිටල් එකේ නවතින්න හේතු වුන රෝගයේ නම..රෝග විනිශ්චය
හාට් ඇටෑක් එකක් නම් Ischemic Heart Disease
ඩෙංගු නම් Dengue Fever
ඔන්න ඔය වගේ..
ඊට පස්සේ ඕකේ ලියනවා ඇඩ්මිට් වෙන දවසේ එයාට තිබ්බ රෝග ලක්ෂණ ටික.සරලව කිව්වොත් රෝග ඉතිහාසය / History එක ලියනවා.
ඊට පස්සේ රෝග පරික්ෂාවේදි අපට අහුවෙන රෝග ලක්ෂණ ටිකත් ලියනවා.Examination Findings
ඔන්න ඊලගට ලියන්නේ වැදගත්ම ටික..
ඒ තමයි ඒ රෝගියා වෙනුවෙන් කරපු පරීක්ෂණ වල ප්‍රතිපල.
ඇඩ්මිට් වුන දවසේ ඉදන් ටිකට් කපලා යනකල්ම කරපු පරීක්ෂණ වල ප්‍රතිපල ඕකේ ලියනවා.
ලේ පරීක්ෂණ
මූත්‍රා පරීක්ෂණ
ස්කෑන් පරීක්ෂණ
එකි නොකි හැම එකම ලියන්න ඕන..
ඔපරේෂන් එකක් එහෙම කලා නම් ඒ මොකද්ද - කවුද කලේ - කවද්ද කලේ - මොනාද කැපුවේ වගේ ඔපරේෂන් එකේ හැම විස්තරයක්ම ලියන්න ඕන.
අනේ ඉතින් ලෙඩාගේ ටිකට් එක පෙරල පෙරල බල බල ඔය සෙට් එකම ලියන්න වෙනවා.
ඊට පස්සේ ලියන්න ඕන වාට්ටුවේ ඉන්න කාලය අතරතුර දුන්න බෙහෙත් ටික.දුන්න ප්‍රමාණ , දුන්න කාලය අනං මනං සේරම..
අවසානෙට ලියනවා ගෙදර ගිහින් ගන්න ඕන බෙහෙත් වල විස්තර.
ඒ එක්කම ආය වාට්ටුවට එන්න ඕනද , ක්ලිනික් එන්න ඕනද , විශේෂ පරීක්ෂණ කරගන්න ඕනද කියන විස්තරේත් ලියන්න ඕන.
ඔය වගේ ටිකක් තමයි සාමාන්‍යයෙන් ඩිස්චාර්ජ් කාඩ් එකක ලියවෙන්න ඕන.
එක දවසක් දෙකක් නැවතිලා හිටපු ඈයොන්ගේ කාඩ් එක නම් ලියන එක සිම්පල්..විනාඩි 5-10න් ලියන්න පුලුවන්.
දවස් තුනක් - හතරක් නැවතිලා හිටපු අය...ඒත් අවුලක් නෑ කියමුකෝ.
හම්මේ..සතිය දෙක තුන නැවතිලා හිටපු අයගේ කාඩ් එක ලියන එක තමයි දුක් ගෙන එන්නේ..අඩුම විනාඩි 15-20ක්වත් යනවා.
ඔය අතරේ ICU එකේ එහෙම ඉදලා වාට්ටුවට ආපු කෙනෙක් නම් හම්මටසිරි..බඩවැල වගේ..
කාඩ් එක මදි වුනාම පොත් අරන් ලියන්නේ..
( දවස් දෙක තුනක් කලින් ලියන්න පටන් ගන්නේ මේවා නම් )
ලොකු ලොකු ඔපරේෂන් කරපු අයගෙත් එහෙමයි..උපරිම වේගෙන් ලිව්වත් විනාඩි 15-20ක් යනවා.
ඉතින් හිතන්න..
වාට්ටුවක දවසකට ලෙඩ්ඩු 10 දෙනෙක්ගේ ටිකට් කැපුවත් ඔය ටික ලියන්න පැය දෙකක් තුනක් යනව.
10 නෙවෙයි ඈ.. 20-30 වුනත් සෙට් වෙනවා.
ඕක ලියන එක විතරක් නෙවෙයිනේ
▶️අලුතින් එන ලෙඩ්ඩු බලන්න ඕන
▶️සර්ලා මැඩම්ලා එන වෙලාවට එයාලා එක්ක දවසට රවුන්ඩ්ස් 2-3ක් යන්න ඕන
▶️අනෙක් ඩොක්ටර්ස්ලා එක්ක දවසට රවුන්ඩ්ස් දෙකක්වත් යන්න ඕන..
▶️ඔය අතරේ අමාරු වෙන ලෙඩ්ඩු බලන්නත් ඕන.
▶️ලෙඩ්ඩු ස්කෑන් වලට සිටී වලට යවන්නත් ඕන
▶️ලෙඩ්ඩු අරන් වෙන හොස්පිටල් වලට ට්‍රාන්ස්ෆර් යන්නත් වෙනවා
▶️අර වෝඩ් එකෙන් මේ වෝඩ් එකෙන් කිලින්ක් එකෙන් එන එන කෝල් ආන්සර් කරන්නත් ඕන
ඇත්තම කියනවා නම් වාට්ටුවක තියන හදිසි නොවන වැඩක් තමයි ඔය කාඩ් එක ලියන එක..
ඔව් අපි දන්නවා...අපිට එහෙම වුනාට ඔයාලට ඕන පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්න.
අපි වුනත් කැමැත්තෙන් ඔයාලව ගෙදර යවන්නේ නැතුව තියාගන්නේ නෑ.
ප්‍රශ්නේ තියෙන්නේ මහා කන්දක් වැඩත් එක්ක මේ කාඩ් එක ලියාගන්න වෙලාවක් නැතිකම.
එහෙම නැතුව හිතාමතා කාඩ් ලියන එක පරක්කු කරන්නේ නෑ.
මොකද අපිත් කැමති ගෙදර යන්න පුලුවන් ලෙඩ්ඩු ටික ගෙදර යවලා වාට්ටුව හිස් කරගන්න.
But ඕන්නෝකයි ප්‍රශ්නේ
තත්පරේට දෙකට ලියලා දෙන්න පුලුවන් වෙසක් කාඩ් එකක් වගේ එකක් නෙමේ මේ කාඩ් එක..
#docsstories
#happyintern
https://www.facebook.com/share/p/16n7BVsxGn/
Docs stories

❤🔥27😍1
දරුවාගේ ජීවිතය බේරා ගැනීමට සහය වන්න....මහපාරහේන,කදුරුපොකුණ ,තංගල්ල ලිපිනයේ පදිංචි අපගේ
අවුරුදු 8 වයසැති සිතුම් නෙත්මිණ ජයසිංහ දරුවා දරුණු මොළයේ පිළිකා රෝගී තත්ත්වයකින් පසුවන බැවින් ඔහු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සැත්කම් දෙකක් සිදු කල අතර ඔහුට වැළදී ඇති රෝගී තත්ත්වය සැත්කම් කල පමණින් සුව කිරීමට අපහසු බවත් කිරණ ඇල්ලීමේ ප්‍රතිකාරය සිදු කල යුතු බවත් වෛද්‍ය මතයයි.දරුවාගේ රෝගය දිනෙන් දින උත්සන්න වන බැවින් ඉක්මනින් කිරණ ප්‍රතිකාර කල යුතු බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශාල රෝගීන් පිරිසක් කිරණ ඇල්ලීම සදහා සිටින බැවින් ඉක්මන් දිනයක් ලබා ගැනීම අපහසු බවත් රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.එම නිසා පුද්ගලික රෝහලකින් දරුවාට ඉක්මනින් ප්‍රතිකාර සිදු කල යුතු අතර ඒ සදහා විශාල මුදලක් දැරීමට සිදුවී ඇත...මාස ගණනාවක් දරුවා රෝහල් වල ප්‍රතිකාර ලැබීම නිසා අපගේ ආර්ථික තත්වය ඉතා අඩු මට්ටමකට පත්ව ඇත.උපකාරයක් කිරීමට කැමති හැකි ඔබ සැමගෙන් දරුවා බේරා ගැනීම සදහා ආධාරයක් බලාපොරොත්තු වෙමි..
මෙයට,
මව(උදාරි සමරසිංහ -0718814620 )
පියා(රසික ජයසිංහ-0779100495 )
බැංකු ගිණුම් ,
Udari Hemamala Samarasinghe
067-2-001-4-0043948(මහජන බැංකුව තංගල්ල )
8751

❤🔥17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කොච්චර දුරකින් වගේ මේක පුපුරන්න ඇති කියලා කියන්න පුලුවන්ද ඔයාලට, දල වශයෙන්🤔
😁24
Physics with MERLIN ✨
Don't let the world know until you've earned it ✨
පාපැදිකරුවාගේ ප්‍රවේගයට සාපේක්ෂව හිතුවොත් ඒ කියන්නෙ නිශ්චල කරලා හිතුවොත්...
පාපැදිකරුවාව දෙපැත්තට යන බස් දෙකක් එකම වෙලාවෙ පහු කරගෙන ගියා කියලා හිතමු. අයෙ ඔහුව පහුකරන්න A ඉඳල එන ඊළඟ බස් එකට විනාඩි 18ක් යනවා. B ඉඳලා එන ඊළඟ බස් එකට විනාඩි 6ක් යනවා. ඒ කියන්නෙ A ට වඩා B ගෙ සාපේක්ෂ ප්‍රවේගය 3න් ගුණයක් වැඩී
බස් එකක ප්‍රවේගය x කියලා හිතුවොත් A බස් එකකක සාපේක්ෂ ප්‍රවේගය = x-20
B බස් එකක ප්‍රවේගය x+20
එතකොට A ට වඩා B 3න් ගුණයක ප්‍රවේගයක් නිසා..
3A = B
(x-20)×3 = x+20
x = 40ms-2 බස් එකක පොළවට සාපේක්ෂ ප්‍රවේගය 40යි.
එතකොට Aගෙ සාපේක්ෂ ප්‍රවේගය 20ms-1
B ගේ සාපේක්ෂ ප්‍රවේගය 60ms-1
20ms-1 වේගයෙන් යද්දි 18min වරක් බස් යනවනම්
60කින් යද්දි 6කට වරක් යනවනම් 40min ගෙන් යද්දි 12min ට වරක් තමා බස් එකක් යන්න ඕනෙ

🔥11
This media is not supported in the widget
VIEW IN TELEGRAM
❤🔥50🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Capacity ❤️
Congratulations Amila sir 🥹❤️🔥
Congratulations Amila sir 🥹❤️🔥
❤🔥76🤣2