𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.84K photos
514 videos
2.45K files
4.12K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
😁මොකක්ද මේ වර්ණපාල_තියරිය කියන්නේ?

මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා.ඔහු මේ වෙනකොටනම් ජීවතුන් අතර නෑ.👀

පේරාදෙනිය කැම්පස් ‍එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්...😉 කෙල්ල නෙවෙයි කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

හෙහ්..😏 ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම " වර්ණපාල .. හීහී වර්ණපාල.. හූ හූ වර්ණපාල " කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල!!! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ/ ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව් " කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා 😅 වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයාගෙ නමයි එකට දාලා පෝස්ටරයකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේට ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු!!!!

කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. 😌 "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමය ම තමයි...ඒ කියන්නේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි!!

මහාචාර්ය විශ්වා වර්ණපාල යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල ඉතිහාසයක්ය. ඔහුගෙන් ශිල්ප ඥානය ලැබ ඉහළට ගියෝ බොහෝය. එය ගුරුවර භූමිකාවේ අනිවාර්ය වගකීමක් ලෙස සිතුවද, ඔහු පේරාදෙනිය ඉතිහාසයට අලුත් සංකල්පයක් එක් කලේය. ඒ "වර්ණපාල Method " හෙවත් "වර්ණපාල Theory" යයි. එයින් අති විශාල පිරිසක් ස්වකීය ජීවිතය ගොඩ දා ගත්තෝය.

#copied #facts ❤️
@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60❤‍🔥4👍3🥰3🔥1🙏1
🤩 Chemistry අයට ඔන්න free chance එකක්

🔴 Past Papers Discussion
🆓 Chemistry School Papers Discussion
🆓 Free Paper Discussion
🆓 Theory Class වලට දැම්ම පහල link එකෙන් ✈️ channel එකට join වෙන්න

Join Now
👇

✈️ t.me/ChemistryOnlineGuru

🔔 Chemistry කරන හැමෝම Join වෙමු
👍
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍3🔥2
😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

😵‍💫 Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

😵‍💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

😵‍💫 හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

😵‍💫 වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

😵‍💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

✅#motivation
©️ Study with Gimi
@AL_api❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤩19❤16🔥10👍8🎉8❤‍🔥8🥰7😍7💯4
🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇

📞https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/200

🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇

📞https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/221

🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇

📞https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/283

🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)
👇

📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/249

📞 Join Our Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍4🔥3
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5❤‍🔥2👍2🔥2🤩2🥰1
NCP_Physics_MARKING_Grade_13_3rd_Term_2025_October_10_23.pdf
1.8 MB
🆕 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය | භෞතික විද්‍යාව MARKING

🔴 MCQ & STRUCTURED ESSAY ANSWERS


➡️ 2025 NCP Other Papers

➡️ Other Province

✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥3👍2❤‍🔥1🤩1🙏1💯1
තිස්ස සර්ගේ 2025 model papers ටික රෑට දාන්නම් ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤38🤩13❤‍🔥11🔥11🎉10🥰5👍3😍3💯3😘3
⭐️ තිස්ස ජනනායක | 2025 Model Papers 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18❤‍🔥4💯2💘2🥰1🙏1
තිස්ස_සර්_2025ModelPaper_1.pdf
2.3 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 01

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥3👍2
තිස්ස_සර්_2025modelpaper_2.pdf
2.2 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 02

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2
තිස්ස_සර්_2025modelpapers_3.pdf
2.2 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 03

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥5👍2
තිස්ස_සර්_2025modelpaper_4.pdf
2.9 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 04

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2🥰1🤩1
තිස්ස_සර්_2025modelpaper_5.pdf
2.3 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 05

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2🥰1
Tissa_Jananayake_Biology_2025_Paper_Class_Model_Paper_06_Sinhala.pdf
1.8 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 06

Sinhala medium


✅ Without Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥5👍2
💬💬💬💬💬💬

🎁 අලුතෙන් Join උන අය අපේ 📞 chanel එකට join වෙමු 👇

🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

🔔🔔🔔🔔 2025 අයට අනුමාන 📞 Channel එකට තමයි දාන්නේ. join වෙල ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚪️මේ ඉන්නෙ ඔයාලගෙ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු....

⚪️ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ..

🔴ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට පුළුවන් විදිහට උදව්වක් කරමු මේ වෙලාවෙ..

කතා කරල බලන්න
078 906 5081
071 236 8381
070 577 2179


Bank details

• HNB
Rathnapura branch
Acc. No. - 030020464625
Name - P.S.N.D. Perera


• BOC
Rathnapura branch
Acc. No. - 94778507
Name - P.S.N.D. Perera


පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏83❤16👍4
25 සෙට් එක admission ආවද ඔයාලට . Scl වලට ඇවිල්ලා තියෙන්නේ
❤27🔥10🆒4❤‍🔥2🎉2⚡1
Merged_cg9jkdoj.pdf
2.2 MB
🎖️තිස්ස ජනනායක | 2025 Model Papers

🧾 Paper 06

Sinhala medium


✅ With Marking


✈️ T.me/AL_api
©️ T.me/thissajannanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥2