🔰 බන්ධන දිග කෙරෙහි බලපාන සාධක🔰
1️⃣ විද්‍යුත් -තා වෙනස -
විද්‍යුත්- තාව වැඩිවත්ම ඇතිවන ඉතා කුඩා + හා - ධ්‍රැව අතර ආකර්ෂණ බල හේතුවෙන් බන්ධන දිග තනි බන්ධන සහසංයුජ අරයන්ගේ එකතුවට වඩා අඩුවේ.
2️⃣ බහු බන්ධන පැවතීම -
පරමාණු දෙකක් අතර ඇති බන්ධන ගණන වැඩිවෙත්ම එම පරමාණු එකිනෙක තදින් බැදී බන්ධන දිග අඩුවේ.
3️⃣ පරමාණු වල මුහුම්කරණ අවස්ථාව
මුහුම් කාක්ශික සතු s කාක්ශික ගුණ වැඩිවෙත්ම බන්ධන දිග අඩුවේ.
4️⃣ p ෆයි - p ෆයි අන්තර්ක්‍රියා හා p ෆයි - d ෆයි අන්තර්ක්‍රියා පැවතීම
BF3 හා SF4 හි පරීක්ෂණාත්මක බන්ධන දිග ගණනයෙන් ලැබෙන බන්ධන දිගට වඩා සැලකිය යුතු තරමකින් අඩුය.BF3 සැලකූ විට බොරෝන්හි අෂ්ටකය සම්පුර්ණ කර ගැනීමට නොහැකිව ඉලෙක්ට්‍රෝන යුගලයක ඌනතාවයක් පවතී.එසේම හිස් P -කාක්ශිකයක් පවතී.මෙම නිසා පර්යන්ත F පරමාණු වල එකසර යුගල් p- කාක්ශික සමග අන්තර්ක්‍රියා කරමින් ද්විත්ව බන්ධන ගුණයක් ඇතිවීම හේතුවෙන් බන්ධන දිග ගණනය කල අගයට වඩා අඩුව ඇත .මෙම අන්තර්ක්‍රියා p - කාක්ශික අතර සිදුවන නිසා එය p ෆයිඅන්තර්ක්‍රියා ලෙස හදුන්වයි...SF4 වලද සිදු වන්නේ මීට සමානම ක්‍රියාවකි..එය p ෆයි - d ෆයි අන්තර්ක්‍රියා ලෙස හදුන්වයි ..
5️⃣ එකසර යුගල්වල අන්තර්ක්‍රියා -
බන්ධන සාදන පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන වලාව පවතින විටදී ඒවා අතර ගොඩනැගෙන විකර්ෂණ බල නිසා බන්ධන දිගෙහි යම් වැඩිවීමක් සිදුවේ.
@al_Api #TeamApi

❤8👍4
ඔබ සැමට සාමය , සතුට පිරි සෞභාග්‍යයමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❕❕ 🙏🙏
#HappyNewYear
#ALapi #TeamApi
#alapi2023
#HappyNewYear
#ALapi #TeamApi
#alapi2023
🥰19❤18🙏14🔥6👍2