𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.87K photos
514 videos
2.45K files
4.14K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
ඔබ සැමට සාමය , සතුට පිරි සෞභාග්‍යයමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❕❕ 🙏🙏

#HappyNewYear
#ALapi #TeamApi
#alapi2023
🥰19❤18🙏14🔥6👍2
💆‍♂️ #ALapi2023
❤37💯10🫡2👍1
අලුත් අවුරුද්දේ ☀️ අලුත් විදියට වැඩ කරන්න , ඔයාගේ මේ Smart Phone📱 එකෙන් ලබාගන්න පුලුවන් Help එකක් ගැන තමයි මේ දැනුවත් කිරීම..

උසස් පෙල හදාරන ඔයාට ඔයාගේ අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට ඔබ භාවිතා කල හැකි හොඳම ශ්‍රී ලාංකික App 5 ක් සම්බන්ධ මගේ අත්දැකීම.👨‍🎓👩‍🎓


1. DP Education

⭐Ratings - 4.5

(Lesson Video Streaming App)

උසස් පෙල විෂයන්ට   අදාලව දිවයිනේ අද්දැකීම් සහිත ගුරුවරුන් විසින් මෙහෙයවන පාඩම් මාලා මෙමගින් ඔබට ඉගෙනගත හැක.  ඔබට නොතේරෙන විෂය කොටසක් හෝ ඉක්මනින් ඉගෙනගත යුතු විෂය කොටසක් ආවරණය කරගැනීමට මෙම App එක ඔබට උපකාරි කරගත හැක.

Features

💙Self paced Video Lessons


2.  A/L කුප්පිය.

⭐Ratings - 4.2

(Lesson Video Streaming App)

ගුරුවරුන් විසින් උගන්වන පාඩම් මාලා විකාෂණය කරන App එකක්.

DP Education App එකේ මෙන් ඔබට ඉගෙනගත යුතු පාඩම් මෙම App එක හරහා Video lessons නැරඹීමෙන් ඉගෙනගත හැක.

Features

💙Self paced Video Lessons


3. ExamHub

⭐Ratings - 3.9

Year Based Past Paper mcq quiz app)

විභාගයට සූදානම් වෙන්න ගොඩක් සිසුන් Past Paper ප්‍රශ්න කරනවා. Exam Hub කියන්නේ Full Papers Try කරන්න හදලා තියන App එකක්. මේකේ ඔයාට අවුරුදු අනුව ප්‍රශ්න කරන්න පුලුවන්.  සම්පූර්ණ විෂය නිර්දේෂය ඉගෙනගෙන Past paper ප්‍රශ්න කරන්න ඉන්න සිසුවෙක්ට මෙම App එක ප්‍රයෝජනවත් වේවි..

Features

🩵Full Exam Papers.
🩵Progress Record.
🩵Competion with others.

4. Vibaga

⭐Rating - 4.3

(Year Based Past Paper mcq quiz app)

විභාග කියන්නෙත් Exam Hub වගේම Full Mcq Past  Papers try කරන්න පුලුවන් App එකක්.  ඉහත දෙකෙන් ඔයාට සෙට් වෙන එකක් Use කරන්න.


Full Papers කරන්න තවත් App ගණනාවක්ම Playstore  එකේ ඇත. ඒවාද පරික්ෂා කරබලන්න.

Features

🩵Full Exam Paper Mcq quizzes.

5. Simplemcqbook

⭐Ratings - 4.6

(Lesson Based Past Paper mcq quiz app)

පාඩම් අනුව Past Paper Mcq කරන සිසුන් වෙනුවෙන් තමයි මේක හදල තියෙන්නෙ.. App ඒකේ MCQ ඔයාට පාඩම් අනුව හෝ සමහර විට උප පාඩම් අනුව තෝරගෙන Try කරන්න පුලුවන්. එහෙම Try කරන්න කලින් Theory ඉක්මනින් මතක් කරගන්න Short notes බලන්න පුලුවන්. ඊට පස්සේ Quiz එකට පිවිසුනාම අවුරුදු පිලිවලට Mcq එක බැගින් ඔයාට ලැබෙනවා. ඔයාට ඔයාගෙ පිලිතුරු Click කරන්න පුලුවන්. එහෙම දුන්නම ඔයාගෙ පිලිතුර වැරදි නම් ඔයාට App එකෙන් විවරණයක් ලබාදෙනවා. ඒ විවරණය හොදින් කියවලා ඔයාට ගැටලුව විසඳන ක්‍රමය ඉගෙනගන්න පුලුවන්.

ඔයත් පාඩමක් ඉගෙන ගන්න ගමන් කලින් පාඩමේ Past Paper කරන සිසුවෙක් නම් මේ App එක use කරන්න

Features

💚Lesson based past paper mcq
💚Short Notes
💚Explanations
💚Individul Progress Record.
💚 Ads Free.


---------------------

සාරාංශය

ඉහත සඳහන් කල App සියල්ලම නිර්මාණය  වී ඇත්තේ, විවිධ වූ හේතු නිසා විභාග පීඩනයෙන් ඇඳ වැටි සිටින සුවහසක් ශ්‍රී ලාංකික සිසුන් ගේ අධ්‍යාපන මට්ටම ඉහල නංවා , තවත් විශිෂ්ඨ විභාග ජයග්‍රහණයක් කරා ඔවුන්ට උපකාර කිරිමෙ අරමුණිනි.

Playstore හරි App Store එකට පිවිස ඉහත App වල නම් වලින් Search කිරීමෙන් ඔබට මෙම App Download කරගත හැක.  ඒවා භාවිත කර ඔබගේ විභාගය සාර්ථක කරගන්න.👩‍🎓🎁❤️🏃

#alapi
#ALhelp
#ALapi2023
❤17👍11🤩2🔥1😁1
Key note එකක් කියන්නෙ short note එකට වඩා effective ක්‍රමයක්. දැන් ගොඩක් අය පාවිච්චි කරන්න මේක.. short notes ක්‍රමය ගොඩක් පරණ එකක් මේ වෙද්දි..

ඒකෙදි වෙන්නෙ පාඩමක වැදගත්ම key points ටික ඔයාගෙ ඔලුවෙන් මතක් කරගන්න ඔයාට පොඩි support එකක් දෙන එක..
( හරියට නිකන් ඔයාට ලොකු මතකයක් නැති කෙනෙක්ව කවුරුහරි ඇවිල්ලා එයාගෙ හැඩ රුව කිය කිය මතක් කරන්න try කරනවා වගේ එකක්.. )

Key Notes point form වලින් ලියන්න ඕනි, වැදගත්ම දේවල් හිස්තැන් විදිහට දාලා ඔයා ඒවා මතක් කරන්න ඕනි..

special secret - ඔයාට මතක හිටින්නෙ ඔයා කරුණු ඔලුවෙන් ගන්න තරමට, ඔයා කරුණු ඔලුවට දාන තරමට නෙවෙයි..

Thank you,
අමිල දසනායක sir..
(Sir තමයි කියලා දුන්නෙ)

මම
INFINITY

-copied-

#ALapi #kyenote #alapi2023
❤27😐1
අලුත් අවුරුද්දේ ☀️ අලුත් විදියට වැඩ කරන්න , ඔයාගේ මේ Smart Phone📱 එකෙන් ලබාගන්න පුලුවන් Help එකක් ගැන තමයි මේ දැනුවත් කිරීම..

උසස් පෙල හදාරන ඔයාට ඔයාගේ අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට ඔබ භාවිතා කල හැකි හොඳම ශ්‍රී ලාංකික App 5 ක් සම්බන්ධ මගේ අත්දැකීම.👨‍🎓👩‍🎓


1. DP Education

⭐Ratings - 4.5

(Lesson Video Streaming App)

උසස් පෙල විෂයන්ට   අදාලව දිවයිනේ අද්දැකීම් සහිත ගුරුවරුන් විසින් මෙහෙයවන පාඩම් මාලා මෙමගින් ඔබට ඉගෙනගත හැක.  ඔබට නොතේරෙන විෂය කොටසක් හෝ ඉක්මනින් ඉගෙනගත යුතු විෂය කොටසක් ආවරණය කරගැනීමට මෙම App එක ඔබට උපකාරි කරගත හැක.

Features

💙Self paced Video Lessons


2.  A/L කුප්පිය.

⭐Ratings - 4.2

(Lesson Video Streaming App)

ගුරුවරුන් විසින් උගන්වන පාඩම් මාලා විකාෂණය කරන App එකක්.

DP Education App එකේ මෙන් ඔබට ඉගෙනගත යුතු පාඩම් මෙම App එක හරහා Video lessons නැරඹීමෙන් ඉගෙනගත හැක.

Features

💙Self paced Video Lessons


3. ExamHub

⭐Ratings - 3.9

Year Based Past Paper mcq quiz app)

විභාගයට සූදානම් වෙන්න ගොඩක් සිසුන් Past Paper ප්‍රශ්න කරනවා. Exam Hub කියන්නේ Full Papers Try කරන්න හදලා තියන App එකක්. මේකේ ඔයාට අවුරුදු අනුව ප්‍රශ්න කරන්න පුලුවන්.  සම්පූර්ණ විෂය නිර්දේෂය ඉගෙනගෙන Past paper ප්‍රශ්න කරන්න ඉන්න සිසුවෙක්ට මෙම App එක ප්‍රයෝජනවත් වේවි..

Features

🩵Full Exam Papers.
🩵Progress Record.
🩵Competion with others.

4. Vibaga

⭐Rating - 4.3

(Year Based Past Paper mcq quiz app)

විභාග කියන්නෙත් Exam Hub වගේම Full Mcq Past  Papers try කරන්න පුලුවන් App එකක්.  ඉහත දෙකෙන් ඔයාට සෙට් වෙන එකක් Use කරන්න.


Full Papers කරන්න තවත් App ගණනාවක්ම Playstore  එකේ ඇත. ඒවාද පරික්ෂා කරබලන්න.

Features

🩵Full Exam Paper Mcq quizzes.

5. Simplemcqbook

⭐Ratings - 4.6

(Lesson Based Past Paper mcq quiz app)

පාඩම් අනුව Past Paper Mcq කරන සිසුන් වෙනුවෙන් තමයි මේක හදල තියෙන්නෙ.. App ඒකේ MCQ ඔයාට පාඩම් අනුව හෝ සමහර විට උප පාඩම් අනුව තෝරගෙන Try කරන්න පුලුවන්. එහෙම Try කරන්න කලින් Theory ඉක්මනින් මතක් කරගන්න Short notes බලන්න පුලුවන්. ඊට පස්සේ Quiz එකට පිවිසුනාම අවුරුදු පිලිවලට Mcq එක බැගින් ඔයාට ලැබෙනවා. ඔයාට ඔයාගෙ පිලිතුරු Click කරන්න පුලුවන්. එහෙම දුන්නම ඔයාගෙ පිලිතුර වැරදි නම් ඔයාට App එකෙන් විවරණයක් ලබාදෙනවා. ඒ විවරණය හොදින් කියවලා ඔයාට ගැටලුව විසඳන ක්‍රමය ඉගෙනගන්න පුලුවන්.

ඔයත් පාඩමක් ඉගෙන ගන්න ගමන් කලින් පාඩමේ Past Paper කරන සිසුවෙක් නම් මේ App එක use කරන්න

Features

💚Lesson based past paper mcq
💚Short Notes
💚Explanations
💚Individul Progress Record.
💚 Ads Free.


---------------------

සාරාංශය

ඉහත සඳහන් කල App සියල්ලම නිර්මාණය  වී ඇත්තේ, විවිධ වූ හේතු නිසා විභාග පීඩනයෙන් ඇඳ වැටි සිටින සුවහසක් ශ්‍රී ලාංකික සිසුන් ගේ අධ්‍යාපන මට්ටම ඉහල නංවා , තවත් විශිෂ්ඨ විභාග ජයග්‍රහණයක් කරා ඔවුන්ට උපකාර කිරිමෙ අරමුණිනි.

Playstore හරි App Store එකට පිවිස ඉහත App වල නම් වලින් Search කිරීමෙන් ඔබට මෙම App Download කරගත හැක.  ඒවා භාවිත කර ඔබගේ විභාගය සාර්ථක කරගන්න.👩‍🎓🎁❤️🏃

#alapi
#ALhelp
#ALapi2023
❤16👍8😢1😍1
🤔 එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ❔❔

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් එක දිගට කරගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා.. කම්මැලි හිතෙනවා ..

🤓මේ පාඩම් කරන්නකොට මගදි එන කම්මැලිකම නැති කර ගන්න පොඩි tricks කිහිපයක් මං අද ගෙනාවා ..

🌸 ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි විවේකයක් ගන්න එක ..
ඒ වගේම ඒ විවෙික විනාඩි 5කට වඩා වැඩි නොවිය යුතුයි ..

මම කිව්වේ ඔයා පැයක් පාඩම් කළා කරලා විනාඩි 5 ක බ්‍රේක් එකක් අරන් ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න.. නැතුව ඔයා පැය තුනක් විතර එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්රේක් එකක් අරන් ආයෙ පාඩම් කරන්න කියනවා නෙවෙයි ..

ඔයා එච්චර වෙලා පාඩම් කරා නම් ඔයාට අවම විනාඩි 20 ක වත් බ්‍රේක් එකක් ගන්න පුළුවන්...

🌸මේ බ්‍රේක් එක ඇතුලේ ඔයාට පොඩි සින්දුවකට ඇහුම්කන් දෙන්න, පොඩ්ඩක් එළිය ඇවිදින්න, තේකක් වගේ එකක් හදාගෙන එන්න පුළුවන් ..

හැබැයි මේ වෙලාව කොහොමටවත්ම සෝෂල් මීඩියාවලට යන්න බෑ.

🌸 පොඩි ස්නැක් එකක් තියාගෙන ඒක කකා වැඩ කරන්න ..

හැබැයි ඉතින් මලපෙරේතයා වගේ ඔක්කොම ටික එක පාර කාලා කම්මැලි කමට හපන්න දෙයක් නැත්නම් එතකොට තමයි අවුල් වෙන්නේ 😂

🌸 සබ්ජෙක්ට් එක මාරු කරන්න ..

ඔයාලට එක දිගට දෙයක් කරගෙන ඉද්දි කම්මැලි හිතෙනවා නම් ඔයාලා චූටි වෙලාවකට හරි වෙනත් සබ්ජෙක්ට් එකට මාරු වෙලා බලන්න .. එතකොට අලුතෙන් refresh ගතියක් දැනේවි ..

🌸 m.c.q. එකක් දෙකක් නිකමට හරි හදන්න ..

පාඩම් කර කර ඉන්න වෙලාවට කම්මැලිකමක් ආවොත් ඒක නැති කරගන්න පුළුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ෆිසික්ස් හරි මොකක් හරි ගණිතමය m.c.q. එකක් වගේ දෙයක් හදන්න ගන්න එක ..

🌸 මොකක් හරි චිත්‍රයක් අදින්න, doodle එකක් වගේ..

හැබැයි මේකත් ලොකු වෙලාවක් අරගෙන කරන්න ගන්න එකක් නෙවෙයි වෙන්න ඕන.

🌸 ගිහිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ආයිමත් එන්න..

🌸 තේකක් වගේ උණුවෙන් මොනවා හරි බොන්න.

🌸කලින් පාඩම් වලට ගහපු mind map, short notes පොඩ්ඩක් බලන්න..

🌸ගෙදරි අය එක්ක නිකමට කතාවක් දාලා යන්න.. සුරතලෙක් ඉන්නව නම් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න..

🌸මේ මොනවත්ම කරන්න හිතෙන නැත්නම්,ගොඩක්ම කම්මැලියි නම්, ගොඩක්ම නිදිමතයි වගේ නම් පුංචි වෙලාවකට චුට්ටක් නිදියලා එන්න.

පාඩම් කරන අතුරතුර දවල්ට නිදාගන්න එක( පොඩි වෙලාවක් ) මොළේට හොදයි කියලා කියල හොයාගෙන තියනවා..

එහෙනම් කම්මැලි නැතුව පාඩම් කරමු!

මේ වගේ තවත් පෝස්ට් බලන්න කැමතිනම් Page එක like කරල මේ පෝස්ට් එකේ හොදයිනම් share කරන්න ......!!

එහෙනම් හැමෝටම ජය!!

#Stydywithchill #studytips
#bemotivated #alapi
#ALapi2023
❤35👍21🔥3