Song Name :
(✿◕‿◕✿)
එක දවසක් ඇති
ආයේ ගිහින් ගන්නම බැරි
ඔයා හිතුවා හරි ඔයත් වාඩිවෙන්න
එන්න මාත් එක්කම ලඟින්
මම ලෝකේ දැක්ක ලස්සන වෙනස්
හෙව්වත් හම්බුන්නෑ මන් හොයන හුඟක් දේවල්
අනේ මන්දා මමද වෙනස්
ඉන්නේ හඳේ මම ගනින්නෑ දවස්
ආදරේට මළානික වෙන්නේ කවුද කෝ?
සීතලට ගුලි වෙලා නිදාගන්නකෝ
කාලෙත් එක්ක හිත හැදෙයි
තනිකමකුත් දැනෙයි ඒත්
මේ මං ඉන්නේ බලන්නකෝ
පොඩි දෙයක් කියන්නම් ඔයාල
මේක හිතනවනම්
ලෝකේ පාලනය කරන්නෙ කීපදෙනෙක්මයි
අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
අපි තාමත් යන්නේ ඒ ඕඩර් එකෙමයි
හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්
තත්පර ගනන් අච්චර දවස් පිටින් ගෙවුණත් ඒ
මෙච්චර බලන් අක්කර ගානක් ප්රශ්න හිතේ දැන් මේ
විස පස්සේ ළංවේ සෙප්පඩ බොක්කන් ළංකර
කැත්තට පොල්ලට එක්කර පස්සට ඇද්දද ඇත්තට මගේ ජීවිතේ
ඇත්තට මගේ ජීවිතේ
දුක වින්ඳේ මන් ඇති තරම් ඇති තරම්
ඇද්ද ද මගේ ජීවිතේ
පස්සට ගිය වාර ඇති තරම් ඇති තරම්
දෙන්නම් මන් වදනක් කණට ඇරන් ඉන්න කණ කදිමයි
දෙනමක් දැක්කා සිවුරු ඇදන් කරන වැඩ දැන් අදිමයි
ගැසුවා අඩියක් මස් හපා බුදුගෙට ලගයි අඩියයි
ගලවා සිවුරු විසිකරන් මහණ වෙලා තාම සතියයි
ග්රහයෝ කොහෙද ඒ දැක්කද ග්රහයෝ ඒ
ගසන්නේ කෙප්ප ලොකු කරන් අම්මලා තවමත් ඒ
කෙසේද අනාගතේ බලන්නේ සාස්තරෙන්
අගදි රැවටුනත් පස්සෙත් යන්නෙම ග්රහයගෙන්
නිතිපතා මුළු කතාන්දරේ මැද අයිස් කුඩු පස්සේ
යන මිතුරන් වඩාගෙන දැන් පොලිසියෙන්
දිවට දිව තියන් හිටපු කවුරුත් නෑ ලඟම හිටපු
මනසත් මගෙන් අහනවා කෝ මගේ යාළුවෝ
හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්
#YUKI #ICE
#Rap #Raps
#Lyrics
@SinduPotha
Yuki Navaratne - Ice feat. Dilo (Official Lyric Video) (✿◕‿◕✿)
එක දවසක් ඇති
ආයේ ගිහින් ගන්නම බැරි
ඔයා හිතුවා හරි ඔයත් වාඩිවෙන්න
එන්න මාත් එක්කම ලඟින්
මම ලෝකේ දැක්ක ලස්සන වෙනස්
හෙව්වත් හම්බුන්නෑ මන් හොයන හුඟක් දේවල්
අනේ මන්දා මමද වෙනස්
ඉන්නේ හඳේ මම ගනින්නෑ දවස්
ආදරේට මළානික වෙන්නේ කවුද කෝ?
සීතලට ගුලි වෙලා නිදාගන්නකෝ
කාලෙත් එක්ක හිත හැදෙයි
තනිකමකුත් දැනෙයි ඒත්
මේ මං ඉන්නේ බලන්නකෝ
පොඩි දෙයක් කියන්නම් ඔයාල
මේක හිතනවනම්
ලෝකේ පාලනය කරන්නෙ කීපදෙනෙක්මයි
අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
අපි තාමත් යන්නේ ඒ ඕඩර් එකෙමයි
හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්
තත්පර ගනන් අච්චර දවස් පිටින් ගෙවුණත් ඒ
මෙච්චර බලන් අක්කර ගානක් ප්රශ්න හිතේ දැන් මේ
විස පස්සේ ළංවේ සෙප්පඩ බොක්කන් ළංකර
කැත්තට පොල්ලට එක්කර පස්සට ඇද්දද ඇත්තට මගේ ජීවිතේ
ඇත්තට මගේ ජීවිතේ
දුක වින්ඳේ මන් ඇති තරම් ඇති තරම්
ඇද්ද ද මගේ ජීවිතේ
පස්සට ගිය වාර ඇති තරම් ඇති තරම්
දෙන්නම් මන් වදනක් කණට ඇරන් ඉන්න කණ කදිමයි
දෙනමක් දැක්කා සිවුරු ඇදන් කරන වැඩ දැන් අදිමයි
ගැසුවා අඩියක් මස් හපා බුදුගෙට ලගයි අඩියයි
ගලවා සිවුරු විසිකරන් මහණ වෙලා තාම සතියයි
ග්රහයෝ කොහෙද ඒ දැක්කද ග්රහයෝ ඒ
ගසන්නේ කෙප්ප ලොකු කරන් අම්මලා තවමත් ඒ
කෙසේද අනාගතේ බලන්නේ සාස්තරෙන්
අගදි රැවටුනත් පස්සෙත් යන්නෙම ග්රහයගෙන්
නිතිපතා මුළු කතාන්දරේ මැද අයිස් කුඩු පස්සේ
යන මිතුරන් වඩාගෙන දැන් පොලිසියෙන්
දිවට දිව තියන් හිටපු කවුරුත් නෑ ලඟම හිටපු
මනසත් මගෙන් අහනවා කෝ මගේ යාළුවෝ
හෙරොයින් අයිස්
කොල්ලෝ ගහන්නෙපා ඕවා හොද නැති ඩ්රග්ස්
ඒත් වීඩ් නයිස්
මම කියන්නේ නිකන් හිතෙන අදහස්
#YUKI #ICE
#Rap #Raps
#Lyrics
@SinduPotha
👍7
Maruthayaka Oba මාරුතයක ඔබ (Sandeep Jayalath)
Sindu Ceylon
Song Name :
(✿◕‿◕✿)
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...
ගැහෙන මගෙ පපුව පුරා...
වැටෙන මගෙ හුස්ම ඔයා...
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී
ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී..//
#SandeepJayalath
#songs
#Lyrics
@SinduPotha
Maruthayaka Oba මාරුතයක ඔබ (Sandeep Jayalath) (✿◕‿◕✿)
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...
ගැහෙන මගෙ පපුව පුරා...
වැටෙන මගෙ හුස්ම ඔයා...
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී
ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී..//
#SandeepJayalath
#songs
#Lyrics
@SinduPotha
❤11👍5👎1🔥1
Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina Ruhunage…
Voizy Music
Song Name : Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina
(✿◕‿◕✿)
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා...//
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා...
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා...
හිත දුර හන්දා...//
#AthmaLiyanage
#songs
#Lyrics
@SinduPotha
(✿◕‿◕✿)
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා...//
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා...
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා...
හිත දුර හන්දා...//
#AthmaLiyanage
#songs
#Lyrics
@SinduPotha
❤11😍1
Penena Nopenena Duraka Idan - Athma Liyange ft Thilina R
Sinhala Songs
Song Name : Penena Nopenena Duraka Idan - Athma Liyange ft Thilina R
(✿◕‿◕✿)
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..
පෙනෙන නොපෙනෙන...//
#AthmaLiyanage
#songs
#Lyrics
@SinduPotha
(✿◕‿◕✿)
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..
පෙනෙන නොපෙනෙන...//
#AthmaLiyanage
#songs
#Lyrics
@SinduPotha
❤19👍5🔥2
WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage
WAYO
Song Name :
(✿◕‿◕✿)
ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//
ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//
මායාව මායාව ලොව රවටනා...
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා...
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි...
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි...
මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා...
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා...
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි...
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි...
ලියතඹරා...//
#AthmaLiyanage
#Songs
#Lyrics
@SinduPotha
WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage (✿◕‿◕✿)
ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//
ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//
මායාව මායාව ලොව රවටනා...
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා...
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි...
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි...
මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා...
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා...
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි...
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි...
ලියතඹරා...//
#AthmaLiyanage
#Songs
#Lyrics
@SinduPotha
❤4👍4🕊1
සුරුවම අයිනෙ පුංචි පැලේ - Suruwama Aine Punchi Pale
SUPER MUSIC SL
Song Name :
(✿◕‿◕✿)
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා..
සීතල අරගෙන පිනිවැහි එක්කල මූහුදත් රළුවෙනවා..
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහිවෙනවා...
අදවත් එන්නකො මාලු එපා ඉටිපන්දන් දියවෙනවා...
සුරුවම අයිනේ ...//
හුලං ඇදෙනකොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා...
අම්මත් එක්කල හිමින් සැරේ මම ඔරසන් කියවනවා...
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා...
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා...
සුරුවම අයිනේ ...//
බඩගින්නක් මට දැනෙන්නෙ නැ මේ නත්තල් කාලේ...
වෙරලෙ වාඩි වී මුහුද දිහා මං බලනව හැමවාරේ...
සමිදු පුදන්නට ඉටිපන්දන් නෑ ඒකයි මං නාවේ...
අප්ප ආපුවම පල්ලියෙ එන්නම් අහන්න ගී නාදේ...
සුරුවම අයිනේ ...//
#ChamaraRanawaka
#Songs
#Lyrics
@SinduPotha
සුරුවම අයිනෙ පුංචි පැලේ - Suruwama Aine Punchi Pale (✿◕‿◕✿)
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා..
සීතල අරගෙන පිනිවැහි එක්කල මූහුදත් රළුවෙනවා..
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහිවෙනවා...
අදවත් එන්නකො මාලු එපා ඉටිපන්දන් දියවෙනවා...
සුරුවම අයිනේ ...//
හුලං ඇදෙනකොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා...
අම්මත් එක්කල හිමින් සැරේ මම ඔරසන් කියවනවා...
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා...
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා...
සුරුවම අයිනේ ...//
බඩගින්නක් මට දැනෙන්නෙ නැ මේ නත්තල් කාලේ...
වෙරලෙ වාඩි වී මුහුද දිහා මං බලනව හැමවාරේ...
සමිදු පුදන්නට ඉටිපන්දන් නෑ ඒකයි මං නාවේ...
අප්ප ආපුවම පල්ලියෙ එන්නම් අහන්න ගී නාදේ...
සුරුවම අයිනේ ...//
#ChamaraRanawaka
#Songs
#Lyrics
@SinduPotha
❤7😁4👍2🤩2
Kande Vihareta Pivisena - Chamara Ranawa
SL SOUND HACK
Song Name :
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී...
කැලැතුණු දුක ඉගිල ගියා නුඹ අබියසදී...
කෝටි ගනන් ආවත් වැද පුදන්න මෙහෙදී..
සියලු සතුන් සුවපත් වෙයි කන්ද නගිද්දී ... //
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මලු පුරවන් මල් අරගෙන හිස පීරන් තෙල් ගාගෙන
අම්මාවරු හරි හයියෙන් සාධු කියනවා...
මටත් දරා ගන්න බැරුව පින් පාටින් හිනහෙනකොට
දන්නෙම නෑ ආසාවට කදුලු පිරෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මුව පොව්වන් ඒ මේ අත මොණරුන් හරි ආඩම්බර
අලි ඇතුන් පවා පින් බිම එලිය කරනවා...
පූජාවන් හිස තියාන භාරහාර හිත තියාන...
ආසාවෙන් කන්දෙ විහාරෙට ගොඩවෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
#ChamaraRanawaka
#Songs
#Lyrics
@SinduPotha
Kande Vihareta Pivisena කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී
(✿◕‿◕✿)කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී...
කැලැතුණු දුක ඉගිල ගියා නුඹ අබියසදී...
කෝටි ගනන් ආවත් වැද පුදන්න මෙහෙදී..
සියලු සතුන් සුවපත් වෙයි කන්ද නගිද්දී ... //
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මලු පුරවන් මල් අරගෙන හිස පීරන් තෙල් ගාගෙන
අම්මාවරු හරි හයියෙන් සාධු කියනවා...
මටත් දරා ගන්න බැරුව පින් පාටින් හිනහෙනකොට
දන්නෙම නෑ ආසාවට කදුලු පිරෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මුව පොව්වන් ඒ මේ අත මොණරුන් හරි ආඩම්බර
අලි ඇතුන් පවා පින් බිම එලිය කරනවා...
පූජාවන් හිස තියාන භාරහාර හිත තියාන...
ආසාවෙන් කන්දෙ විහාරෙට ගොඩවෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
#ChamaraRanawaka
#Songs
#Lyrics
@SinduPotha
❤6👍2🔥1
❤🔥1🕊1
Audio
Song Name :
ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා..
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ ..
හද මා නුඹ වෙතම යා වුණා ..//
නුඹ වෙතම යා වුණා ...
දෙන්නද දැන්ම කෙල්ලෙ හිත ආහ්
දැන් ගැස්මත් නුඹයි හද මාහ්..
ඔය සකර ගින්දර රැඟුමෙ මහත අලු උනා තමා...
නුඹෙ බැල්මක් වැටෙන තුරා
වරු ගානක් බලන් හිටි මා...
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එලි වෙන තුරා...
ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගමි කරකාල මෙ හද නුඹේ තමා ...//
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//
ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා ..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා ..
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//
#NilanHettiarachchi
#Songs
#Lyrics
@SinduPotha
Lelena nube thisaru lame ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
(✿◕‿◕✿)ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා..
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ ..
හද මා නුඹ වෙතම යා වුණා ..//
නුඹ වෙතම යා වුණා ...
දෙන්නද දැන්ම කෙල්ලෙ හිත ආහ්
දැන් ගැස්මත් නුඹයි හද මාහ්..
ඔය සකර ගින්දර රැඟුමෙ මහත අලු උනා තමා...
නුඹෙ බැල්මක් වැටෙන තුරා
වරු ගානක් බලන් හිටි මා...
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එලි වෙන තුරා...
ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගමි කරකාල මෙ හද නුඹේ තමා ...//
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//
ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා ..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා ..
ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//
#NilanHettiarachchi
#Songs
#Lyrics
@SinduPotha
❤13👍7🔥6
හරි තාලෙන්
The Batterii ft Costa & Smokio
හරි තාලෙන් | Hari Thalen by The Batterii ft. Costa & Smokio [2021] | #TheBatterii #Costa #Smokio #SinhalaRAP
❤1
මිනිස්කම්
Sachith Peiris ft. Adithya Weliwatta, Smokio, Pissu Kanna & ManiYa
මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Adithya Weliwatta, Smokio, Pissu Kanna & ManiYa [2020] | #SachithPeiris #AdithyaWeliwatta #Smokio #PissuKanna #Maniya
👍1🔥1
Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe…
Chamara weerasinha official
Song Name :
(✿◕‿◕✿)
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න....
උඩවැඩියා මලක් ...
පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න...
උඩවැඩියා මලක් ...
#ChamaraWerasinhe
#Songs
#Lyrics
@SinduPotha
Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe Songs | Sinhala Songs (✿◕‿◕✿)
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න....
උඩවැඩියා මලක් ...
පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න...
උඩවැඩියා මලක් ...
#ChamaraWerasinhe
#Songs
#Lyrics
@SinduPotha
👍5🔥3❤2