♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]


◇───────────────◇



මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා

පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලංවීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා

අපි අපේ නොවුනත් ප්රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා


◇───────────────◇


#GayanArosh




@SinduPotha

◇───────────────◇
❤44😍8🔥6🥰5🆒2
🎙 | ආඩම්බරයි බැලුවමනම් | Adambarai Baluwamanam By Sureni De Mel

◇───────────────◇



ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ

තනිකම නැතිකර සැමදා මට ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියු දෙය මතකේ තවම රැදේ

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද..//

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොද නම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්..//

◇───────────────◇


#Sureni




@SinduPotha

◇───────────────◇
❤50🤩10❤‍🔥3
🎙 | හිනැහෙන්නෙ මං - Hinahenne Man ( Nil Nayaniye) by Ranidu


◇───────────────◇



හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ…
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න…
රැකගන්න…
මට ඉන්න නිල් නයනියේ…

කිසිදා අදුරේ
හඩවන්නේ නෑ…
හඩවන්නේ නෑ…
හැඩුවත් සොදුරේ
රිද වන්නේ නෑ…
රිද වන්නේ නෑ…
දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල්
ආදරේ අභිමන්…
සිහිනේ සැතපී.. අපි ඉන්නේ නෑ..
පවනේ සැගවී.. අපි යන්නේ නෑ..
මෙලොවේ කිසිදා.. වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ..
ඒ ඔබේ මහිමේ…

හිනැහෙන්නෙ.. මං
මේ විල් තීරයේ
පියමැන්නේ…
ඔබ එක්ක මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න…
රැකගන්න…
මට ඉන්න නිල් නයනියේ…

හිනැහෙන්නෙ.. මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ..
අතගන්න…
රැකගන්න…
මට ඉන්න නිල් නයනියේ…

නිල් නයනියේ…
නිල් නයනියේ…

කිසිදා අදුරේ..
හඩවන්නේ නෑ
හැඩුවත් සොදුරේ…
රිද වන්නේ නෑ…
දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ..
ජීවිතේ හසරැල්..
ආදරේ අභිමන්…

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න..
රැකගන්න..
මට ඉන්න නිල් නයනියේ…

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න..
රැකගන්න..
මට ඉන්න නිල් නයනියේ…


◇───────────────◇


#RaninduLankage




@SinduPotha

◇───────────────◇
❤‍🔥73❤36🍓5🥰2
🎙 | මල් පෙත්තක් සේ | Mal Peththak Se by 6th Lane [2004]


◇───────────────◇



මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා


◇───────────────◇


#6thLane



@SinduPotha

◇───────────────◇
❤41🔥7
🎙 | බඹර පැටික්කා - | Bambara patikka - Samitha Mudunkotuwa × BK

◇───────────────◇



හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා

හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා

මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා

දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

◇───────────────◇


#SamithaMudunkotuwa #iraj




@SinduPotha

◇───────────────◇
🕊29❤19🥰6
🎙 | හීන රටේ | Heena Rate Kinnaraawi by Sahan Chamikara


◇───────────────◇



සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදූරේ

හීන රටේ කින්නරාවී
මා ලගින්ම ඉන්නවා
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

කුන්ඩසමන් මල් වසන්තේ
ආදරෙන්ම මත් වෙලා
ආ යහන් ඉමේ නිදද්දී
හාදුවක් දී හැන්ගුනා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුණමින් ගී
ර්‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම්
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ


◇───────────────◇


#SahanChamikara




@SinduPotha

◇───────────────◇
❤70🕊16🥰12😍6🤩1
Do you enjoy reading this channel?

Perhaps you have thought about placing ads on it?

To do this, follow three simple steps:

1) Sign up: https://telega.io/c/Sindupotha
2) Top up the balance in a convenient way
3) Create an advertising post

If the topic of your post fits our channel, we will publish it with pleasure.
❤30🔥3
🎙 | ම්ම්ම්ම් | MMmm by King Lotuss [2023]


◇───────────────◇



ම්ම්ම්ම්
ගරු කරා රැපට
රැප දමා සැපට
ඇන්දේ තොපි හැට්ටද
කොහොමෙයි මේක

ම්ම්ම්ම්
උබලා බාලයි
නෑ නෑ උබ ලාබාලයි
කොහොමත් කට වාචාලයි
එහෙනම් කියපන්

ම්ම්ම්ම්
උගුරු වේලෙනෝ
ගහල ගහල මූනෙ බේරෙනෝ
පස්සෙ තේරෙනෝ
කොහොමද මේක

ම්ම්ම්ම්
ආවේ අඳුරින්මයි
දුම නැත්නම් කඳුලින්මයි
කිව්වොත් කිව්වෙ පතුලින්නමයි
එහෙනම් කියපන් //

බය නෑඩෝ වැටුනට යටටම
බයිලා ගහන උන්ට කපුටො ජරා කරයි කටටම
අපි රජවරු තමා යාලු මුලු රටටම
අඩෝ කෑවට පස්සේ තමයි සෙට් වෙන්නේම පපඩම

අපී ශෝක්කෙට සීලේ රැක්කා
වෙන ලෝකෙක දේවල් දැක්කා
මට බලු වැඩ කරනෙපා ලෙසට කුණුහරුප පැවසුවා මගෙ හිටි මැක්කා
රැපම යන්නම් දක්ක දක්කා
කිව්ව උන්ල කරා #කාක්
ලෝටා ඔයාගෙ සින්දු නම් #ක් ආ
ඔව් මගෙ පනීවි ලඟදිම හක් ක

සීතල ගහපුන් හති දානවා
බාගෙට බාගයක් පෙති දානවා
මේකඩෝ ලෝටගෙ ගති ය
මට ආතල් මුලු සතියම
ත නී වචනෙන් කැඩුවා මල් වට්ටිය
අතරින් පතරින් ඉඩ නෑඩෝ පිරිලා මේ කට්ටිය

ම්ම්ම්ම්
මම රයිම් කරා
කූඩැල්ලො සෑහෙන්න එකපාර අයින් කරා

ම්ම්ම්ම්
බඩු ලයින් කරා
එක්කො අපි මොලෙන් එක්කො අපි අතින් පයින් කරා

ම්ම්ම්ම්
උන්ල සයින් කරා
අපි සෙනික කර ඒව උන්ල හෙන ටයිම් කරා

ම්ම්ම්ම්
මෝඩයින් කරා
නෑඩො මගේ තර්ක මංම මාව හොඳට වයින් කරා //

පිනටත් ගහල ටෝක තෝල්ද
හොදටම වැදිලා ගෑනිට කෝල්ද
දුක නැති වෙන්න ගත්තේ එතකොට එතනෝල්ද
හරි නිකමට හරියට පැටලිල බලපල්ල අපේ උන් කොපමණ මෝල්ද

ප්‍රශ්න තිබ්බා සෝල්
Control + A and delete all
කියන තරමකට හීනියට කරන්නම් රෝල්
කො කො කොහොමත් කෙලිලෝල්
අපෙ උන් කැහුවෙත් කැතු පෝලු වලින්
කිව්වේ ඔලු වලට
ප්‍රසිද්ධියෙ බැන මට ගනු එපා කෝල්

සුද්දා
බඩු අරන් දීල මමත් ඇද්දා
හැබැයි පොඩි කාලේ
රැප තනි බැද්ද
මම තමයි මේකෙ වැද්දා
හැම සතාවම පැද්දා
ඉතින් මට ගේමක් නෑඩෝ ගේමක් දෙන්න කවුරුත් නැද්ද ආ

කවුරුත් නැද්ද ආ//

ම්ම්ම්ම්///


◇───────────────◇


#Rap
#KingLotuss



@SinduPotha

◇───────────────◇
😍27❤17😁7🥰5🔥2❤‍🔥1
🎙 | ඉඟිමරන තරු රෑන කෝ | Ingi Maarana Tharu Raana Ko by K. Sujeewa


◇───────────────◇



ඉඟිමරන තරු රෑන කෝ
ගගනේ දඟකරන හඳපානේ කෝ
නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ

ඉඟිමරන තරු රෑන කෝ
ගගනේ දඟකරන හඳපානේ කෝ
නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ….

පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

ආකාසේ වැහි කඩුලු දෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ
පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

අත් බැඳෙන රන් කෙන්ද කෝ
සසරේ සරසෙන්න හිමිවෙන්න කෝ
සිල් බිඳින පෙම් සීනු
පෙම් පාට මල් රේනු
අයදින්න දේදුන්න කෝ
දුක් විඳින සිහිනයක කෝ
තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
දුක හිතෙන උණු කඳුළු
පිසදාලා හිනැහෙන්න
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ


◇───────────────◇


#K_Sujeewa



@SinduPotha

◇───────────────◇
❤‍🔥61🥰17🔥6😍6
🎙 | සත්තයි ඔයා | Saththai Oya by Pramoth Ganearachchi


◇───────────────◇



සත්තයි ඔයා…ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්…
රිදවුමක් නැති ආදරේ අහඹුවක්…
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්…

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා... තැවිලා ඉන්නම්...

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා...
රහසේ හඩලා... තැවිලා ඉන්නම්...

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ...///




◇───────────────◇


#PramothGanearachchi





@SinduPotha

◇───────────────◇
❤‍🔥89❤26😍7💔7🕊3🔥2🥰2🤩2
🎙 | සිතට හොරා මං | Sithata Hora Man by Rahal Alwis [2015]


◇───────────────◇



සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා
පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ
සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන
ඉන්න හිතාගෙන
නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
මියැදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ
පෑයු සඳසාවී
අද රෑ මගෙ අහසේ
පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ
මගෙ ආදරේ

සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ




◇───────────────◇


#RahalAlwis





@SinduPotha

◇───────────────◇
❤80🥰11😍6❤‍🔥5🔥4
🎙 | මිහිරාවී | Mihiravi by Romesh Sugathapala [2019]


◇───────────────◇



සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා

හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා



◇───────────────◇


#RomeshSugathapala




@SinduPotha

◇───────────────◇
❤100😍22🌚12🕊6⚡5🥰5🔥4❤‍🔥3🤩3🐳1
🎙 | මගෙ ඇස් පියෙන තුරා | Mage As Piyena Thura by Gayan Arosh


◇───────────────◇



මගෙ ඇස් පියෙන තුරා..
රත්තරනේ ඔබෙම තමා..
නුඹ දන්නෑ කිසිදා..
ඔබ මගෙ මුළු ලොවම කියා..

පන මගේ.. මං වගේ..
පෙම්වතෙක් නෑ ලොව කිසිදා

අද වගේ.. මතකයේ..
තියෙනවා ඔය රුව ඇඳිලා..

ඉන්න තැනක ඔයා..
සුවෙන් හිඳිනු සදා..

සසර ගමනෙදි මා..
පැතුවෙ ඔබම තමා..

පෙර වගේ.. මුණගැසුණු සේ..
හමුවන්න බෑනේ ලංවීලා..
මේ භවේ.. අපි විඳි සෙනේ..
මතු ලොවක ඉදිමු එක්වීලා..

අපි අපේ නොවුණත් ප්‍රියේ..
මට ඉන්න දෙන්න තහනම් සිතේ..

පන මගේ.. මං වගේ..
පෙම්වතෙක් නෑ ලොව කිසිදා..
අද වගේ.. මතකයේ...
තියෙනවා ඔය රුව ඇඳිලා..


පෙම් කරේ.. ඇයි අප මෙසේ..
හැමදාම ඉන්නේ කඳුලින් මේ...
හැම වෙලේ.. මං පැතුව සේ..
ඔබ ඉන්න ඕනේ සතුටින් නේ...

මට ඔබේ.. තුරුලේ ප්‍රියේ..
මියැදෙන්න එන්න අවසන් පැයේ..

පන මගේ.. මං වගේ..
පෙම්වතෙක් නෑ ලොව කිසිදා..
අද වගේ.. මතකයේ..
තියෙනවා ඔය රුව ඇඳිලා..

මගෙ ඇස් පියෙන තුරා..
රත්තරනේ ඔබෙම තමා..
නුඹ දන්නෑ කිසිදා..
ඔබ මගෙ මුළු ලොවම කියා...

පන මගේ.. මං වගේ..
පෙම්වතෙක් නෑ ලොව කිසිදා..
අද වගේ.. මතකයේ..
තියෙනවා ඔය රුව ඇඳිලා..

ඉන්න තැනක ඔයා..
සුවෙන් හිඳිනු සදා..

සසර ගමනෙදි මා..
පැතුවෙ ඔබම තමා..



◇───────────────◇


#GayanArosh



@SinduPotha

◇───────────────◇
❤53😍11🔥4⚡3😁2❤‍🔥1
🎙 | රිදවාල හඬවාපු ශෘංගාරියේ | Ridawala Hadawapu Shrungariye by Rahal Alwis [2017]


◇───────────────◇



හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකීලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑම දා

රිඳවාල හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා



◇───────────────◇


#RahalAlwis





@SinduPotha

◇───────────────◇
❤48😍14🕊5💔5🥰2❤‍🔥1🔥1
🎙 | ල ලාවට | La Laawata by Nethmini ft. JTSP Boy [2023]


◇───────────────◇



ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමී කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ
විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ
දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ
රති ඔය තොල් සමානයි මෙන් මිදී
ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
දෙන්න දෙන්න ආලෙ මට තව මදී
ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//

ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමි කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ල ලබඳ වයන්නම් මං ආල ගීතේ
අතරමං වෙලා මම ඔය නීල දෑසේ
කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා



◇───────────────◇


#Nethmini
#JTSPBoy
#Rap


@SinduPotha

◇───────────────◇
❤108❤‍🔥25😍12🕊11🔥8😁8🆒5🤓3🥰1
🎙 | ඇස ගැටෙනා | Asa Gatena by Shihan Mihiranga


◇───────────────◇



ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්...//
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
දැන දැන මා පෙම් කෙරූ තරම්

ඔබ නොදනී මුලු ලොවම දනී...

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්...//
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්

ඔබ නොදනී මුලු ලොවම දනී...//

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්...
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්

ඔබ නොදනී මුලු ලොවම දනී...//

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්...//
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
දැන දැන මා පෙම් කෙරූ තරම්

ඔබ නොදනී මුලු ලොවම දනී...


◇───────────────◇


#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤87😍14🕊6🐳4🤓4🥰1🍓1
🎙 | සිද්ද වෙච්ච හැම දෙයක්ම හීනයක් වගේ | Sidda wechcha hama deyakma heenayak wage by Roshen Walisundara


◇───────────────◇



සිද්ද වෙච්ච හැම දෙයක්ම හීනයක් වගේ
හම්බවෙන්න කලින්ම ඔය ඇස් වැහී ගියේ
දුරකතනය පුරා දෝරෙ ගලපු ආදරේ
ආයෙත් මං තනිව ගියා මේ සකුරාවේ

එකතු වෙන්න අපි දෙන්නට ලැබේවා කියා
බුදුන් වැන්දෙ හැමදා ඔබ මල් පහන් තියා...//
පරිස්සම් කරත් ආදරෙ කාටවත් හොරා
ලස්සන මල් දෙවියො ලඟට ගන්නවා තමා

සිද්ද වෙච්ච හැම දෙයක්ම හීනයක් වගේ
හම්බවෙන්න කලින්ම ඔය ඇස් වැහී ගියේ
දුරකතනය පුරා දෝරෙ ගලපු ආදරේ
ආයෙත් මං තනිව ගියා මේ සකුරාවේ

අපෙ ඉරණම මේ විදියට ලියවිලා ඇතී
පවු කෙරුවේ ඔයා නෙමෙයි මමම වෙන්නැතී
පිං දෙන්නම් හැමදාකම පුංචි කුමාරී
මතු සසරේ හමුවෙමු සුදු නංගිව ශානී

සිද්ද වෙච්ච හැම දෙයක්ම හීනයක් වගේ
හම්බවෙන්න කලින්ම ඔය ඇස් වැහී ගියේ
දුරකතනය පුරා දෝරෙ ගලපු ආදරේ
ආයෙත් මං තනිව ගියා මේ සකුරාවේ

◇───────────────◇


#RoshenWalisundara


@SinduPotha

◇───────────────◇
❤45🕊11🥰3😍3🍓3
🎙 | මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]


◇───────────────◇



පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ



◇───────────────◇


#RahalAlwis



@SinduPotha

◇───────────────◇
❤‍🔥48❤21🔥7😍6⚡4🤩2
🎙 | හදවත් හදනා | Hadawath Hadhana by Romesh Sugathapala [2020]


◇───────────────◇



ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ
තනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේ
නුඹ නම් මාගේ හැමදේ වූ කාලේ
මොහොතක් ගානේ රිදවයි ඒ හීනේ

හදවත් හදනා හදවත් බිඳිනා
ආදරේ මට හමුවුනා…
කවදත් රිදෙනා කවදත් දැවෙනා
ආදරෙන් සමුගන්නවා…

රෑක තුරූලේ ගැවසෙනා
තෝඩු දෙතෝලේ පැටලෙනා
සොඳුරු වූ ස්නේහාදරේ වියැකී ගියා
කෝල දෑසේ ඇහීරිලා
හාදු යායේ වැතිරිලා
ගෙවුනු ඒ ප්‍රේමාදරේ මියැදී ගියා

පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා
පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා

රෝස යහනා පරවුනා
හීන හඬලා වියලුනා
අඳුරු වූ ගිම්හානයේ පියනගමී මා
නීල අහසේ තරූ පවා
පාළු මැකූවා මගෙ සදා
සොඳුරු වූ වස්සානයේ නවතිමී මා



◇───────────────◇


#RomeshSugathapala



@SinduPotha

◇───────────────◇
❤39❤‍🔥13🆒10😍5🕊4
🎙 | මංගල මුදුව | Paladuwa Oya Mangala Muduwa by Ajith Muthukumarana Cover by Denuwan Kaushika


◇───────────────◇



මා පැළදුව ඔය මංගල මුදුව
අපේ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල

මල් සුවඳ කියා දුන් ඔය දෑසේ
ලස්සනටම යයි තරු කැට අහසේ
වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ
මට මතක් වුණා අපේ ඉතිහාසේ

මා පැළදුව ඔය මංගල මුදුව
අපේ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල

ආදරයට හුරු පුරුදු කල ගති
පව් කරන්න ඇති ඔබට මට බැඳී
ගිණි ඇවිළෙන සිරි යහන නැ පලි
මේ කුලගෙය දැන් පාලු සොහොනකි

මා පැළදුව ඔය මංගල මුදුව
අපේ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල...//



◇───────────────◇

Download Original By,
#AjithMuthukumarana




@SinduPotha

◇───────────────◇
❤48🔥10🕊4❤‍🔥2🤩2😍1