♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Guys , Bot ගෙ පොඩි Update එකක් එතකම් චැට් එක Off කරනව :)
❤31🔥8
🎙 | පවසන්න | Pawasanna by Romesh Sugathapala [2021]

◇───────────────◇



නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

සීතල පවනැල්ලක් විහිදා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිගු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න



◇───────────────◇


#RomeshSugathapala





@SinduPotha

◇───────────────◇
❤46🤩8😍5🔥2
🎙 | ඔබ එක් වෙනවාදෝ | Oba Ek Wenawado by Centigradz


◇───────────────◇



ඔබ එක් වෙනවාදෝ

සුළං රෝදක්සේ ඔබවෙත ඇවිදින්
ලගින් සිටින්නම් සැනකින්
පහන් වැටක් සේ ඔබ ලග හිදිමින්
එළිය කරන්නම් සතුටින්

ඔබ එක් වෙනවාදෝ...
ඔබ ලං වෙනවාදෝ....
ඔබ මාසතු වේදෝ....
ඔබ මට හිමි වේදෝ...

හා.......ආ....ආ.....

හා.......ආ....ආ.....

මා දෙස බලමින් පවසන් ඔබ
මගේම යැයි කියලා....
මා වෙත ඇවිදින් මුමුනන් මුලු
දිවියම ඔබෙ කියලා...

ඔබ එක් වෙනවාදෝ...
ඔබ ලං වෙනවාදෝ...
ඔබ මාසතු වේදෝ...
ඔබ මට හිමි වේදෝ...

ඔබ එක් වෙනවාදෝ...
ඔබ ලං වෙනවාදෝ...
ඔබ මාසතු වේදෝ...
ඔබ මට හිමි වේදෝ...

සිහිනයකින් හෝ ඔබ ලග රෑදෙමින් ඔය නෙතු අග දැවටෙන්නම්...
ඈත අහසේ තරැ අතරින් ඔබ
කැදවාගෙන යන්නම්...

ඔබ එක් වෙනවාදෝ...
ඔබ ලං වෙනවාදෝ...
ඔබ මාසතු වේදෝ...
ඔබ මට හිමි වේදෝ...//

◇───────────────◇


#Centigradz


@SinduPotha

◇───────────────◇
❤24😍3🌚3
🎙 | වැහිදාක | Wahidaka by Isuru Withanage ft. Gayana Lewke [2023]

◇───────────────◇



වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු

තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා


◇───────────────◇

#IsuruWithanage
#Gyana


@SinduPotha

◇───────────────◇
❤31🥰6😍4🤓3🔥1
🎙 | මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

◇───────────────◇



සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා


◇───────────────◇


#SahanChamikara
#Pasan


@SinduPotha

◇───────────────◇
❤‍🔥25🍓8🙈5❤4😍4🥰1🌚1
🎙| චංචල හැඟුමක | Chanchala Hangumaka By Sanka Dineth

◇───────────────◇



චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ
වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ

ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ

ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ

ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


◇───────────────◇


#SankaDineth



@SinduPotha

◇───────────────◇
🔥34❤15🥰8💘8❤‍🔥7
🎙| දැත දරා | Datha Dara by Ridma Weerawardane ft. Dhanith Sri , Methun SK , Supun Perera , Dinesh Gamage & Dinupa Kodagoda


◇───────────────◇


දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී….
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

◇───────────────◇


#RidmaWeerawardhane



@SinduPotha

◇───────────────◇
❤74💘16😍8❤‍🔥4⚡3🕊3🥰1🤩1
🎙| පිච්ච මල් | Pichcha Mal Wassakin by Ridma Weerawardena ගජමෑන් Gajaman Movie


◇───────────────◇


පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

◇───────────────◇


#RidmaWeerawardhane



@SinduPotha

◇───────────────◇
❤27😍15🔥4
🎙| පියාඹන්න ආසයි ඔබ හා මා | Bhathiya Ft Umariya


◇───────────────◇


වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා...//

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා, මගෙ සන්ද උදාවෙලා
අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා, මගෙ සන්ද උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...//

.Instrumental.

Sounds so cool to me
It's all about you and me baby
Sounds so cool to me
It's all about you and me baby

.Instrumental.

දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා
දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා

රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා
රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා...

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

පියාඹන්න ආසයි ඔබ හා මා...


◇───────────────◇


#Bhathiya
#Umariya


@SinduPotha

◇───────────────◇
😍35❤24❤‍🔥17🕊8🥰4
🎙| මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]



◇───────────────◇


පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ


◇───────────────◇


#RahalAlwis
#SkayJay


@SinduPotha

◇───────────────◇
❤61😍17💘14❤‍🔥6🔥5🥰4
🎙 | මාත් දැක්කාම | Maath Dakkama by Romesh Sugathapala


◇───────────────◇



මාත් දැක්කාම දෑස් පාලා
ඔහුත් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා

පෑහෙනා කාරණා රිදේවී බෝමා
රෑක ඈ දෑස බෝ සිහිවෙලා
මා හා යාවෙලා ඈ පාව ආවා
මාව දාලා යාවිදෝ වෙන්වෙලා

මා දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා
රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා

දෑත ආයේ පාමිනා
ඈ ආයේ මා සොයා
හීන හිත ගාව ඒදෝ ගෑවිලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙ නානා
තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙනේ

සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා
සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා

දෑස මානේ රූරනා
පාට හීනේ සේදනා
මාගේ සඳ සාවී වේදෝ මංමුලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා



◇───────────────◇


#RomeshSugathapala





@SinduPotha

◇───────────────◇
❤33⚡9😍7🥰6🕊5🤩1
❤78❤‍🔥19😍5
🎙| හැමදාම හඬන සිත හදන්න - Hamadama Hadana Sitha By Romesh Sugathapala


◇───────────────◇


හැමදාම හඬන සිත හදන්න...
ඔබ ලග නැ නේ...
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත්...
දැන් එන්නෑ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නෑනේ...

සඳ මඬලට උපමා කර...
කවි ලිව් කාලේ...
කාගේත් දුක දෑනේනා හිතක්...
ඔබ සතු වුයේ...

කදුළු ගාලා...
ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතනා කරුණ...
මන් දන් නැහැ නේ...
හැමදාම හඬන සිත හදන්න...
ඔබ ලග නැ නේ...
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත්...
දැන් එන්නෑ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නෑනේ...

නෙතු තෙමුනා මගේ මතකෙට...
ඔබ එන ගානේ...
තාම හිතේ ඔබ හැරුනම..
කවුරුත් නෑ නේ...

අද නැතිමුත්...
ලග සිටි දා සිත හැදුවානේ...
හිත මේ තරමට අසරණ... ඔබ හින්දා නේ...

හැමදාම හඬන සිත හදන්න...
ඔබ ලග නැ නේ...
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත්...
දැන් එන්නෑ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නෑනේ...


◇───────────────◇


#RomeshSugathapala


@SinduPotha

◇───────────────◇
❤32🔥5😍5🤩2🕊2
🎙| මතක මන්දිර Mathaka Mandira (Chanchala) Iraj Samitha And Malith


◇───────────────◇


මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා

දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා

දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා


◇───────────────◇


#Iraj
#SamithaMudunkotuwa
#Malith


@SinduPotha

◇───────────────◇
❤38❤‍🔥10😍5🥰3
🎙| ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා - Oba Hinda Ba Mata Me Tharam Iwasanna Kalpana By iraj .ft Samitha


◇───────────────◇


ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා


ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශි වෙන්න මොනවාද
ඔබෙන් මොන තරම් උනේ
වශි උනේ මම රුවට ඔබේ
එය බැන්ද සෙනේ සන්සාරෙ ප්‍රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්‍රියේ
පිලිගන්න එපා අන් ලඳක සෙනේ


ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා


ආදරය ආශා හෝඩි පොත කියාවලා
මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ කවදාද අනේ


ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා


◇───────────────◇


#Iraj
#SamithaMudunkotuwa



@SinduPotha

◇───────────────◇
❤34😍7❤‍🔥6🌚4🍓3
🎙 දම් පාට හැන්දෑවේ | Dam Pata Handawe - Sachin & Rakitha lyrics


◇───────────────◇

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ


#Sachin
#Rathika

@SinduPotha

◇───────────────◇
❤54💘20🔥8🥰5😍5🤩1
🎙 | මාගේ සුකුමල සඳ කොමලී | Mahe Sukumala Sada Komali By Romesh Sugathapala


◇───────────────◇



මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කඳු රැල්ලේ..
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ. .

හැංගිලා ඉඳ ළං වෙයන්‌ මට පටලා දැවටිල්ලේ
කින්නරි නුඹ ළංවෙලා.. ආදරෙයි කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ..

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාළිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප්‍රහෙලිකාවක විසඳුමක්‌ ලෙස ළංවෙලා සිටියේ..

ශාලිකාවක දහසක්‌ නෙත්‌ ළඟ තනියක්‌ දැනුණු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන්‌ පෑ ළඟ සිටියේ..

සාගරේ රැලි ආද ගෙන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමේ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී


◇───────────────◇


#RomeshSugathapala



@SinduPotha

◇───────────────◇
❤37❤‍🔥6🕊6😍5🙈5
🎙| හුස්ම වාගේ - Husma Wage By Romesh Sugathapala


◇───────────────◇


හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්

හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්

ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ

ඔබ හා මා - ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ - තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ

ඔබ හා මා - ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ - තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ

මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ

කීවෙත් නෑ - කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ - කවුරුත් නෑ
ඔබ නැතිව ඒ හීනේ කවුරුත් නෑ
කීවෙත් නෑ - කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ - කවුරුත් නෑ
ඔබ නැතිව ඒ හීනේ කවුරුත් නෑ

මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ

හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ

ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ


◇───────────────◇


#RomeshSugathapala


@SinduPotha

◇───────────────◇
❤‍🔥29❤14😍10🔥3
🎙| සඳ රේණු ගලන | Sanda Renu Galana by Theekshana Anuradha


◇───────────────◇


සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

අද සීත සුලඟ
මදහාස නගන විට
හිත කෝල උනිද මෙතරම්
ඒ දැනුම හැඟුම නොදනිම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

ඔය වාසනාව
නෙතු දෑල දුලන ඒ
හිත කීරි ගැහෙන හැටිනම්
ඒ හැඟුම කෙලෙස පවසම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්


◇───────────────◇


#TheekshanaAnuradha


@SinduPotha

◇───────────────◇
❤‍🔥46❤22😍8🤩5